Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔරායන් තාරකාවෙන් ඍතුභේදය හඳුනාගත් වසර 6000ක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔරායන් තාරකාවෙන් ඍතුභේදය හඳුනාගත් වසර 6000ක&#3

ඔරායන් තාරකාවෙන් ඍතුභේදය හඳුනාගත් වසර 6000ක් පැරැණි අපේ නෑයෝ

මීට වසර දහස් ගණනකට එපිට ජීවත් වූ දඩයක්කරුවන් ගොවිතැනට හුරුවෙමින් ඔවුන් විකාශය වූයේ කෙබඳු ආකාරයෙන්ද පිළිබඳව මේ දිනවල කැලණිය සරසවියේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා කැණීම් සිදුකරන්නේ බලංගොඩ වැලිගෙපල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පරගහමඩිත්ත වවුල් ගුහාව ආශ්රීතවයි. මේ පිළිබඳව තොරතරු සොයා බැලීමට ‘ඉරිදා ලංකාදීප’ පරගහමඩිත්ත ගමට පිවිසුණෙමු.

පනාන ඉලුක්කුඹුර හරහා පරගහමඩිත්ත මාර්ගයේ පරගහමඩිත්ත ක්‍රීඩාපිටිය අසළින් මෙම බෑවුම් සහිත වවුල් ගුහාවට යාමට තිබෙන්නේ සැතපුම් එකහමාරක් පමණ වු කැළෑබද දුෂ්කර මාර්ගයකිනි. මේ සටහන ලියන මොහොත වන විට එම ගල්ගුහාව තුළ කළ කෑණීම් තුළින් වසර 5000ක් 6000ක් අතර අතීතයේ මානවයන් ජීවත් වූ බවට සාධක රැසක් හමුවී තිබේ.

මේ පිළිබඳ ඉරිදා ලංකාදීපයට අදහස් දක්වමින් රාජ් සෝමදේව මහතා සඳහන් කළේ ‘‘මේ කලාපයේ වසර පන්දහසක්, හයදහසක් අතර ජීවත්වූ මිනිසා දඩයමින් ඈත්වී ගොවිතැනට හුරුවූ බව විශ්වාස කරන්න පුළුවන් හොඳම සාධකය තමයි මේ ගුහාවෙන් හමුවුණ තරුවළල්ල. එම තරුවළල්ල ළඟ ළඟ සිදුරු 19ක් තියනවා. මේ තරුවළල්ල ගලෙහි කොටාගෙන තියෙන්නේ. මේ ගුහාවල ජීවත් වූ ජනතාවට

ඍතු බේදය හඳුනා ගැනීමට නිර්නායකයක් ලෙසයි. සමකයට ආසන්න උත්තර ධ්රවයේ රටවලට ග්‍රීෂ්ම කාලයේදී ආකාශයේ පායා තියෙන දඩයක්කාරයාගේ හැඩයට තියන ඔරායන් කියන තාරකාව දීප්තිමත්ව තියනවා. වස්සාන ඍතුවේදී ඒ තාරකාවේ දීප්තිය අඩු වෙනවා. ඉතින් මේ කලාපයේ දඩයමින් ඉවත් වී ක්‍රමයෙන් කෘෂිකර්මයට හුරුවුණ මිනිසා සිය ධාන්‍ය වගා කිරීමට, පල නෙලා ගැනීමට ඍතු බේදය හඳුනා ගන්නේ ආකාශයේ පායා තියෙන දඩයක්කාර තරුවළල්ල බලල. ඒ තරුවළල්ල පහසුවෙන් හඳුනා ගැනීමට තමයි කැලැන්ඩරයක් විදිහට තරුවළල්ල සිය ගල්ගුහාවේ කොටාගෙන තියෙන්නේ. මේ වගේ තරුවළල්ලක් මීට කලින් ඉලුක්කුඹුරේ හුණුගල් ගුහාවෙනුත් හම්බවුණා. නමුත් අපි එකක් විතරක් හම්බ වුණ නිසා ඒ ගැන තැකීමක් කළේ නෑ. එ්ක ස්වභාවික පිහිටීමක් හරි කැකුණ ඇට තලද්දී සිදුරුවීමක් හරි වෙන්න ඇති කියලත් සිතුණා. නමුත් ඊට නුදුරු මේ ගල් ගුහාවේත් ඒ හැඩයට හමුවුණ නිසයි අපි විශ්වාස කළේ.

විශේෂයෙන් චීනයේ කැණීම් කල පුරා විද්‍යාඥයන්ටත් මේ වගේම තරුවළල්ලක් හමුවෙලා තියනවා. චීනෙන් ඒක ඒ අය කාලනිර්ණය කරල ක්‍රි.පූ. 4500ක එපිට එකක් කියල කියා තියනව. එම තරුවළල්ලත් ඔරායන් තරුවළල්ල දැක්වෙන සංකේතයක් කියල තමයි චීනයේ පුරා විද්‍යාඥයන් කියල තියෙන්නේ. මේ ගුහාවල ජීවත් වූ අතීත මිනිසුන් ආහාරයට ගත්තා කියල විශ්වාස කරන්න පුළුවන් ධාන්‍ය ඇට 35ක් හමුවුණා. ඉතා සියුම් ලෙස පහර දෙන්න පුළුවන් ගල් ආයුධයකුත් හමුවුණා. තව ගල් මෙවලම් දහයක් පමණ හඳුනා ගත්තා. අප මීට කලින් කැණීම් කළ මැද්දෙකන්ද ගල් ගුහාව ඉලුක්කුඹුර ගුහාව මේ තැන් අතර අතීත මානවයන් බෙදා හදාගෙන ජීවත් වූ සංස්කෘතියකුත් තිබුණ කියල විශ්වාස කරන්න පුළුවන්. මේ ගල් ගුහාව තුළින් හමු වූ ධාන්‍ය ඇට මේ කලාපයේම වගා කරන්න ඇති. අපි අද උත්සාහ කරනවා කෑලෑවේ ඇවිදල මේ ශාක වර්ග හඳුනා ගන්න. මහාචාර්යවරයා වැඩිදුරටත් පැවැසීය.

මහාචාර්යවරයා වසර නවයක පමණ කාලයක සිට බළන්ගොඩ ආශිතව කෑනීම් සිදුකළේ දඩයක්කාරයාගේ සංග්‍රාමය නමිනි. අතීතයේ විසූ දඩයක්කරුවා ගොවියා බවට පරිවර්තනය වීමේ ක්‍රියාදාමය පිළිබඳවයි. පරගහමඩිත්ත වවුල්ගුහාවේ පරීක්ෂණයන් සිදු කරන්නේත් එම විකාශය කෙබඳු අයුරින් සිදුවුණාද යන්න ලෝකයාට පසක්කර දීමටයි.

ආචාර්ය හිරාන් දැරණියගල මහතාගෙන් ක්‍රි.පූ. 1800න් නතර වූ බලංගොඩ මානවයාගේ විකාශය පිළිබඳව රාජ් සෝමදේව මහතා පරීක්ෂණ ඇරඹීය.

1800 මහා වංශයෙන් ඇරඹෙන ක්‍රි.පූ. 6 වැනි සියවසත් අතර මැදි හිඩැසට කුමක්ද සිදුවූවේ. විජය ලංකාවට පැමිණි යුගයේ සිටි කුවේණි කවුද? කුවේණිගේ පරපුර කවුද? යක්ෂයෝ කවුද? බලංගොඩ මානව පරපුර විදේශයකින් පැමිණි යකඩ වැඩ කරන්නන් ගොවියන් ඉදිරියේ පසු බැස්සාද? එසේ නොමැතිනම් එකී බලංගොඩ මානව පරපුරම එකී ගොවියා බවට යකඩ වැඩ කරන්නන් බවට පරිවර්තනය වුවාද? රාජ් සෝමදේව සූරීන්ගේ පරීක්ෂණ මානය යොමු වූවේ එකී දිසාවෙනි. මීට වසර 9000කට පමණ පෙර ශ්‍රී ලංකාවේ දේශගුණය වෙනස් වීමත් සමග එම යුගයේ සිටි ලාංකික ජන සමාජයට කුමක් සිදුවූවේද යන කාරණාව පදනම් කරගනිමින් රාජ් සෝමදේව ‘‘දඩයක්කාරයාගේ සංග්‍රාමය” නමින් මෙකී පරීක්ෂණය ආරම්භ කළේ 1997 වසරේදීය. එකී වසරේ සිට මෙම සටහන ලියැවෙන මොහොත දක්වාම මේ පරීක්ෂණය සිදු කෙරිණ. බලංගොඩ මානව පරපුර ලාංකීය ඉතිහාසය විකාශය වීමට ඍජු දායකත්වයක් ගෙන තිබුණද සාම්ප්‍රදායික ඉතිහාසය, මහා වංශය හා එල්බ ගනිමින් ගොඩ නැඟීමේදී ඒ පිළිබඳව කිසිදු තැකීමක් කර නොමැති බව සෝමදේව සූරීන්ගේ අදහස වෙයි.

“පවතින ඉතිහාසය වෙනස් කරල යන රැඩිකල් ගමනක් නොවේ. දැරණියගල මහාතාගේ නිගමනය අනුව ක්‍රි.පූ. 1800 දී බලංගොඩ මානව පරපුර අවසන් වෙනවා. ඉන් පසුව ක්‍රි.පූ. 6 වැනි සියවසෙන් මහාවංශය විජයගේ ආක්රමණයත් සමඟ පටන් ගන්නවා. මේ අතර තිබෙන හිඩැස පිරවීමට කුවේණිගේ පරපුර සොයා යන ගමනේදී ප්‍රදේශ ගණනාවකම කැණීම් කළා. ඒ හිඩැස පිරවීමට කරුණු ගණනාවක්ම ඒ ප්‍රදේශ තුළදී අපට හමුවුණා. අපිට ගොවිතැන, යකඩ කර්මාන්තය ආවේ විදේශයෙන් ද? අපි මේක හෙව්වා. නැහැ අපේ අයගෙන්මයි අපි පැවතගෙන එන්නේ. ඊනියා විජය ආක්රමණයත් සමග ගොඩනැඟුණ ඉතිහාසයට වඩා වැඩි දෙයක් අපි හිතන්න ඕනි. විජයගේ 700 කගේ පිරිසගෙන් අපි වෙනස් වූවානම් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මේ රට ආක්‍රමණය කරද්දී අපි ඒ ජාතීන් බවට පරිවර්තනය වෙන්නත් ඕනිනේ. නමුත් අපි වෙනස් වුණේ නැහැනේ. අපේ විද්‍යාත්මක දත්ත අනුව කෘෂිකර්මාන්තය, යකඩ කර්මාන්තය සියල්ලම මේ රටේ විජයගේ මුත්ත ඉපදෙන්නත් කලින් තිබිල තියනවා. අපේ ප්රාග් ඓතිහාසික මානව පරපුර වරින් වර පැමිණි කාලගුණික දේශගුණික විපර්යාසවලට මුහුණ දෙමින් ජීවත්ව සිටිය බව හොඳින් පැහැදිලි වනවා. පේමතිලක මහත්මා හෝර්ටන්තැන්න ආශ්‍රීතව කළ කැණීම්වලදී අපේ මානව පරපුර වසර දොළොස්දාහකට පමණ එපිටදී බාර්ලි වැනි ධාන්‍ය වගා කරගෙන තියෙනවා කියන දේ සනාථ කරගෙන තිබුණ.”

දැරණියගල සූරීන්ගේ බලංගොඩ මානව පරපුරේ විකාශය ක්‍රි.පූ. 1800න් අවසන් කිරීමත් ක්‍රි.පූ. 6 වැනි සියවසේ විජයගේ ආක්‍රමණයෙන් ලාංකීය ලිඛිත ඉතිහාසය ඇරැඹීමත් අතර සාංක්රාන්ති කාලය පිළිබඳව තිබූ ඉතිහාස හිඩැස වැසීමට පෙර කී පදනමක් නොමැති යක්ෂ, දේව, රාවණා කතාවලින් පුරවා තිබිණි. ගොවිතැන, යකඩ වැඩ, වෙනත් කර්මාන්ත ආදී සියල්ල ලංකාවට ලැබුණේ මහා වංශයත් සමග බැඳුණ විජයගේ ආක්‍රමණයෙන් පසුවයි කියන කාරණාව 2006 වසර දක්වාම ලාංකීය ජනසමාජයේ තදින්ම බැඳී පැවැතිණි. උගතුන් පවා එකී ඉතිහාසය වෙනස් කිරීමට මනාපයක් නොවීය. “ශිරාන් දැරණියගල සූරීන් ක්‍රි.පූ. එක් ලක්ෂ විසි පන්දාහෙන් පටන් ගෙන 1800 වසරෙන් අවසන් කළ බලංගොඩ මානවයා හා බැඳුණ ප්රාග් ඓතිහාසික කතාව වෙනස් කිරීමටවත් 6 වැනි සියවෙසන් පටන් ගත් මහා වංශය වෙනස් කිරීමටවත් මගේ පරීක්ෂණයේ තේමාව වුණේ නැහැ. මගේ අරමුණ වූවේ මේ කාල පරාස දෙකට අතර කාලයට මොකද වුණේ කියන කාරණාවයි. මොකද රටක ඉතිහාසය ගොඩනැඟීමට මේ සීමාව මේ යුගය ඉතා වැදගත් වෙනවා.” රාජ් සෝමදේව මහතා කීය.

ඉදිරි දින කීපයේදී පරීක්ෂණ වවුල් ගුහාව ආශ්‍රිතව සිදුවීමට නියමිතයි.

පිංතුර හා සටහන :

චාමින්ද දිසානායක

[QUOTE="araki, post: 22810938, member: 360239"] [b]ඔරායන් තාරකාවෙන් ඍතුභේදය හඳුනාගත් වසර 6000ක[/b] [B][SIZE=4]ඔරායන් තාරකාවෙන් ඍතුභේදය හඳුනාගත් වසර 6000ක් පැරැණි අපේ නෑයෝ[/SIZE][/B] [SIZE=4][/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6ab0215392.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මීට වසර දහස් ගණනකට එපිට ජීවත් වූ දඩයක්කරුවන් ගොවිතැනට හුරුවෙමින් ඔවුන් විකාශය වූයේ කෙබඳු ආකාරයෙන්ද පිළිබඳව මේ දිනවල කැලණිය සරසවියේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා කැණීම් සිදුකරන්නේ බලංගොඩ වැලිගෙපල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පරගහමඩිත්ත වවුල් ගුහාව ආශ්රීතවයි. මේ පිළිබඳව තොරතරු සොයා බැලීමට ‘ඉරිදා ලංකාදීප’ පරගහමඩිත්ත ගමට පිවිසුණෙමු. [/SIZE] [SIZE=4]පනාන ඉලුක්කුඹුර හරහා පරගහමඩිත්ත මාර්ගයේ පරගහමඩිත්ත ක්‍රීඩාපිටිය අසළින් මෙම බෑවුම් සහිත වවුල් ගුහාවට යාමට තිබෙන්නේ සැතපුම් එකහමාරක් පමණ වු කැළෑබද දුෂ්කර මාර්ගයකිනි. මේ සටහන ලියන මොහොත වන විට එම ගල්ගුහාව තුළ කළ කෑණීම් තුළින් වසර 5000ක් 6000ක් අතර අතීතයේ මානවයන් ජීවත් වූ බවට සාධක රැසක් හමුවී තිබේ. [/SIZE] [SIZE=4]මේ පිළිබඳ ඉරිදා ලංකාදීපයට අදහස් දක්වමින් රාජ් සෝමදේව මහතා සඳහන් කළේ ‘‘මේ කලාපයේ වසර පන්දහසක්, හයදහසක් අතර ජීවත්වූ මිනිසා දඩයමින් ඈත්වී ගොවිතැනට හුරුවූ බව විශ්වාස කරන්න පුළුවන් හොඳම සාධකය තමයි මේ ගුහාවෙන් හමුවුණ තරුවළල්ල. එම තරුවළල්ල ළඟ ළඟ සිදුරු 19ක් තියනවා. මේ තරුවළල්ල ගලෙහි කොටාගෙන තියෙන්නේ. මේ ගුහාවල ජීවත් වූ ජනතාවට [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_4e6c6c40d6.jpg[/IMG] ඍතු බේදය හඳුනා ගැනීමට නිර්නායකයක් ලෙසයි. සමකයට ආසන්න උත්තර ධ්රවයේ රටවලට ග්‍රීෂ්ම කාලයේදී ආකාශයේ පායා තියෙන දඩයක්කාරයාගේ හැඩයට තියන ඔරායන් කියන තාරකාව දීප්තිමත්ව තියනවා. වස්සාන ඍතුවේදී ඒ තාරකාවේ දීප්තිය අඩු වෙනවා. ඉතින් මේ කලාපයේ දඩයමින් ඉවත් වී ක්‍රමයෙන් කෘෂිකර්මයට හුරුවුණ මිනිසා සිය ධාන්‍ය වගා කිරීමට, පල නෙලා ගැනීමට ඍතු බේදය හඳුනා ගන්නේ ආකාශයේ පායා තියෙන දඩයක්කාර තරුවළල්ල බලල. ඒ තරුවළල්ල පහසුවෙන් හඳුනා ගැනීමට තමයි කැලැන්ඩරයක් විදිහට තරුවළල්ල සිය ගල්ගුහාවේ කොටාගෙන තියෙන්නේ. මේ වගේ තරුවළල්ලක් මීට කලින් ඉලුක්කුඹුරේ හුණුගල් ගුහාවෙනුත් හම්බවුණා. නමුත් අපි එකක් විතරක් හම්බ වුණ නිසා ඒ ගැන තැකීමක් කළේ නෑ. එ්ක ස්වභාවික පිහිටීමක් හරි කැකුණ ඇට තලද්දී සිදුරුවීමක් හරි වෙන්න ඇති කියලත් සිතුණා. නමුත් ඊට නුදුරු මේ ගල් ගුහාවේත් ඒ හැඩයට හමුවුණ නිසයි අපි විශ්වාස කළේ.[/SIZE] [SIZE=4]විශේෂයෙන් චීනයේ කැණීම් කල පුරා විද්‍යාඥයන්ටත් මේ වගේම තරුවළල්ලක් හමුවෙලා තියනවා. චීනෙන් ඒක ඒ අය කාලනිර්ණය කරල ක්‍රි.පූ. 4500ක එපිට එකක් කියල කියා තියනව. එම තරුවළල්ලත් ඔරායන් තරුවළල්ල දැක්වෙන සංකේතයක් කියල තමයි චීනයේ පුරා විද්‍යාඥයන් කියල තියෙන්නේ. මේ ගුහාවල ජීවත් වූ අතීත මිනිසුන් ආහාරයට ගත්තා කියල විශ්වාස කරන්න පුළුවන් ධාන්‍ය ඇට 35ක් හමුවුණා. ඉතා සියුම් ලෙස පහර දෙන්න පුළුවන් ගල් ආයුධයකුත් හමුවුණා. තව ගල් මෙවලම් දහයක් පමණ හඳුනා ගත්තා. අප මීට කලින් කැණීම් කළ මැද්දෙකන්ද ගල් ගුහාව ඉලුක්කුඹුර ගුහාව මේ තැන් අතර අතීත මානවයන් බෙදා හදාගෙන ජීවත් වූ සංස්කෘතියකුත් තිබුණ කියල විශ්වාස කරන්න පුළුවන්. මේ ගල් ගුහාව තුළින් හමු වූ ධාන්‍ය ඇට මේ කලාපයේම වගා කරන්න ඇති. අපි අද උත්සාහ කරනවා කෑලෑවේ ඇවිදල මේ ශාක වර්ග හඳුනා ගන්න. මහාචාර්යවරයා වැඩිදුරටත් පැවැසීය. [/SIZE] [SIZE=4]මහාචාර්යවරයා වසර නවයක පමණ කාලයක සිට බළන්ගොඩ ආශිතව කෑනීම් සිදුකළේ දඩයක්කාරයාගේ සංග්‍රාමය නමිනි. අතීතයේ විසූ දඩයක්කරුවා ගොවියා බවට පරිවර්තනය වීමේ ක්‍රියාදාමය පිළිබඳවයි. පරගහමඩිත්ත වවුල්ගුහාවේ පරීක්ෂණයන් සිදු කරන්නේත් එම විකාශය කෙබඳු අයුරින් සිදුවුණාද යන්න ලෝකයාට පසක්කර දීමටයි. [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_909789f468.jpg[/IMG] ආචාර්ය හිරාන් දැරණියගල මහතාගෙන් ක්‍රි.පූ. 1800න් නතර වූ බලංගොඩ මානවයාගේ විකාශය පිළිබඳව රාජ් සෝමදේව මහතා පරීක්ෂණ ඇරඹීය. [/SIZE] [SIZE=4]1800 මහා වංශයෙන් ඇරඹෙන ක්‍රි.පූ. 6 වැනි සියවසත් අතර මැදි හිඩැසට කුමක්ද සිදුවූවේ. විජය ලංකාවට පැමිණි යුගයේ සිටි කුවේණි කවුද? කුවේණිගේ පරපුර කවුද? යක්ෂයෝ කවුද? බලංගොඩ මානව පරපුර විදේශයකින් පැමිණි යකඩ වැඩ කරන්නන් ගොවියන් ඉදිරියේ පසු බැස්සාද? එසේ නොමැතිනම් එකී බලංගොඩ මානව පරපුරම එකී ගොවියා බවට යකඩ වැඩ කරන්නන් බවට පරිවර්තනය වුවාද? රාජ් සෝමදේව සූරීන්ගේ පරීක්ෂණ මානය යොමු වූවේ එකී දිසාවෙනි. මීට වසර 9000කට පමණ පෙර ශ්‍රී ලංකාවේ දේශගුණය වෙනස් වීමත් සමග එම යුගයේ සිටි ලාංකික ජන සමාජයට කුමක් සිදුවූවේද යන කාරණාව පදනම් කරගනිමින් රාජ් සෝමදේව ‘‘දඩයක්කාරයාගේ සංග්‍රාමය” නමින් මෙකී පරීක්ෂණය ආරම්භ කළේ 1997 වසරේදීය. එකී වසරේ සිට මෙම සටහන ලියැවෙන මොහොත දක්වාම මේ පරීක්ෂණය සිදු කෙරිණ. බලංගොඩ මානව පරපුර ලාංකීය ඉතිහාසය විකාශය වීමට ඍජු දායකත්වයක් ගෙන තිබුණද සාම්ප්‍රදායික ඉතිහාසය, මහා වංශය හා එල්බ ගනිමින් ගොඩ නැඟීමේදී ඒ පිළිබඳව කිසිදු තැකීමක් කර නොමැති බව සෝමදේව සූරීන්ගේ අදහස වෙයි. [/SIZE] [SIZE=4]“පවතින ඉතිහාසය වෙනස් කරල යන රැඩිකල් ගමනක් නොවේ. දැරණියගල මහාතාගේ නිගමනය අනුව ක්‍රි.පූ. 1800 දී බලංගොඩ මානව පරපුර අවසන් වෙනවා. ඉන් පසුව ක්‍රි.පූ. 6 වැනි සියවසෙන් මහාවංශය විජයගේ ආක්රමණයත් සමඟ පටන් ගන්නවා. මේ අතර තිබෙන හිඩැස පිරවීමට කුවේණිගේ පරපුර සොයා යන ගමනේදී ප්‍රදේශ ගණනාවකම කැණීම් කළා. ඒ හිඩැස පිරවීමට කරුණු ගණනාවක්ම ඒ ප්‍රදේශ තුළදී අපට හමුවුණා. අපිට ගොවිතැන, යකඩ කර්මාන්තය ආවේ විදේශයෙන් ද? අපි මේක හෙව්වා. නැහැ අපේ අයගෙන්මයි අපි පැවතගෙන එන්නේ. ඊනියා විජය ආක්රමණයත් සමග ගොඩනැඟුණ ඉතිහාසයට වඩා වැඩි දෙයක් අපි හිතන්න ඕනි. විජයගේ 700 කගේ පිරිසගෙන් අපි වෙනස් වූවානම් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මේ රට ආක්‍රමණය කරද්දී අපි ඒ ජාතීන් බවට පරිවර්තනය වෙන්නත් ඕනිනේ. නමුත් අපි වෙනස් වුණේ නැහැනේ. අපේ විද්‍යාත්මක දත්ත අනුව කෘෂිකර්මාන්තය, යකඩ කර්මාන්තය සියල්ලම මේ රටේ විජයගේ මුත්ත ඉපදෙන්නත් කලින් තිබිල තියනවා. අපේ ප්රාග් ඓතිහාසික මානව පරපුර වරින් වර පැමිණි කාලගුණික දේශගුණික විපර්යාසවලට මුහුණ දෙමින් ජීවත්ව සිටිය බව හොඳින් පැහැදිලි වනවා. පේමතිලක මහත්මා හෝර්ටන්තැන්න ආශ්‍රීතව කළ කැණීම්වලදී අපේ මානව පරපුර වසර දොළොස්දාහකට පමණ එපිටදී බාර්ලි වැනි ධාන්‍ය වගා කරගෙන තියෙනවා කියන දේ සනාථ කරගෙන තිබුණ.” [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_c2cfefeae3.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a821e564c8.jpg[/IMG] දැරණියගල සූරීන්ගේ බලංගොඩ මානව පරපුරේ විකාශය ක්‍රි.පූ. 1800න් අවසන් කිරීමත් ක්‍රි.පූ. 6 වැනි සියවසේ විජයගේ ආක්‍රමණයෙන් ලාංකීය ලිඛිත ඉතිහාසය ඇරැඹීමත් අතර සාංක්රාන්ති කාලය පිළිබඳව තිබූ ඉතිහාස හිඩැස වැසීමට පෙර කී පදනමක් නොමැති යක්ෂ, දේව, රාවණා කතාවලින් පුරවා තිබිණි. ගොවිතැන, යකඩ වැඩ, වෙනත් කර්මාන්ත ආදී සියල්ල ලංකාවට ලැබුණේ මහා වංශයත් සමග බැඳුණ විජයගේ ආක්‍රමණයෙන් පසුවයි කියන කාරණාව 2006 වසර දක්වාම ලාංකීය ජනසමාජයේ තදින්ම බැඳී පැවැතිණි. උගතුන් පවා එකී ඉතිහාසය වෙනස් කිරීමට මනාපයක් නොවීය. “ශිරාන් දැරණියගල සූරීන් ක්‍රි.පූ. එක් ලක්ෂ විසි පන්දාහෙන් පටන් ගෙන 1800 වසරෙන් අවසන් කළ බලංගොඩ මානවයා හා බැඳුණ ප්රාග් ඓතිහාසික කතාව වෙනස් කිරීමටවත් 6 වැනි සියවෙසන් පටන් ගත් මහා වංශය වෙනස් කිරීමටවත් මගේ පරීක්ෂණයේ තේමාව වුණේ නැහැ. මගේ අරමුණ වූවේ මේ කාල පරාස දෙකට අතර කාලයට මොකද වුණේ කියන කාරණාවයි. මොකද රටක ඉතිහාසය ගොඩනැඟීමට මේ සීමාව මේ යුගය ඉතා වැදගත් වෙනවා.” රාජ් සෝමදේව මහතා කීය. [/SIZE] [SIZE=4]ඉදිරි දින කීපයේදී පරීක්ෂණ වවුල් ගුහාව ආශ්‍රිතව සිදුවීමට නියමිතයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]පිංතුර හා සටහන : චාමින්ද දිසානායක[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom