Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔරියගෙ සෙට් එකේ වැඩක් ද?? ( Oriooooooooon)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔරියගෙ සෙට් එකේ වැඩක් ද?? ( Oriooooooooon)

රතු වැස්ස පිටසක්වල ප්‍රහාරයක් ?

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇදැහළණු රතු වැස්ස පිටසක්වල ජීවී ප්‍රහාරයක්ද නැත්නම් දූවිලි හෝ අම්ල මිශ්‍ර වැස්සක් දැයි සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

අධ්යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසන්නේ මෙම වැසි ජල සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඒ සම්බන්ධ නිවැරැදි නිගමනයකට පැමිණිය හැකි බවයි.

මෙම රතුවැසි ඊයේ මොනරාගල සහ මනම්පිටිය ප්‍රදේශයටත් පෙරේදා සෙවනගල ප්‍රදේශයටත් ඇදහැළුණි.

මෙවැනි වැසි ඇතිවීමට හේතු ලෙස ජලයේ ඇති රතුපැහැති ඇල්ගීජල වාෂ්ප සමඟ මුසුවී ඉහළ අහසට යැම පරිසරයේ ඇති දූවිලි වාතයට එක්වීම ආදිය දැක්විය හැකි බවත් බෙන්වා දුන් සමරනායක මහතා 2001 දී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට නිතර ඇදහැළුණු රතු වැසි සම්බන්ධව කළ පරීක්ෂණවලදී එම ජලය සමඟ උල්කාපාතවල දූවිලි මිශ්‍රවී තිබූ බවත් එහි පෘථිවියට ආවේණික නොවූ ක්ෂුද්‍ර ජීවින් විශේෂයක් සිටි බව අනාවරණය වී තිබූ බවත් සඳහන් කරයි.

එම රතුවැසි ආම්ලිකතාව වැඩිවීමත්ල දූවිලි අංශු මිශ්‍ර වීමත් ඇල්ගී එක්වීමවත් නොව පිටසක්වල ප්‍රහාරයක් ලෙස හඳුනා ගැනීමත් සමඟ මෙම වැසි සම්බන්ධව මෙතෙක් පැවැති ආකල්ප වෙනස් වන්නට පටන් ගෙන ඇතැයිද සමරනායක මහතා සඳහන් කළේය.

මෙම ක්ෂුද්‍ර ජීවීන්ගේ සිරුරේ පෘථිවියේ ජීවීන්ට ආවේණික ඩී.එන්.ඒ. අණු නොතිබීම නිසා ඔවුන් පිටසක්වල ජීවී විශේෂයක් බවත් එම වැසි ජලය රත් පැහැවී තිබුණේ මෙම ක්ෂුද්‍ර ජීවීන් නිසා බවත් විද්‍යාඥයන් නිගමනය කර තිබූ බව හෙතෙම සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පලකර ඇති ඉන්දීය විද්‍යාඥයන් පිරිසක් පවසා ඇත්තේ මෙය පිටසක්වල ප්රහාරයක්වීමට ඉඩකඩ ඇති බවයි.

Source http://lankacnews.com/sinhala/news/85785/

දැකපු උන් ඉන්නවනම් මේ වැස්ස Comment කරපල්ල

[QUOTE="kawshalyaknight, post: 13858602, member: 283618"] [b]ඔරියගෙ සෙට් එකේ වැඩක් ද?? ( Oriooooooooon)[/b] [B][URL="http://lankacnews.com/sinhala/news/85785/"]රතු වැස්ස පිටසක්වල ප්‍රහාරයක් ? :shocked::shocked::shocked::shocked::shocked: [/URL][/B] [SIZE=4]දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇදැහළණු රතු වැස්ස පිටසක්වල ජීවී ප්‍රහාරයක්ද නැත්නම් දූවිලි හෝ අම්ල මිශ්‍ර වැස්සක් දැයි සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.[/SIZE] [SIZE=4]අධ්යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසන්නේ මෙම වැසි ජල සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඒ සම්බන්ධ නිවැරැදි නිගමනයකට පැමිණිය හැකි බවයි.[/SIZE] [SIZE=4]මෙම රතුවැසි ඊයේ මොනරාගල සහ මනම්පිටිය ප්‍රදේශයටත් පෙරේදා සෙවනගල ප්‍රදේශයටත් ඇදහැළුණි.[/SIZE] [SIZE=4]මෙවැනි වැසි ඇතිවීමට හේතු ලෙස ජලයේ ඇති රතුපැහැති ඇල්ගීජල වාෂ්ප සමඟ මුසුවී ඉහළ අහසට යැම පරිසරයේ ඇති දූවිලි වාතයට එක්වීම ආදිය දැක්විය හැකි බවත් බෙන්වා දුන් සමරනායක මහතා 2001 දී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට නිතර ඇදහැළුණු රතු වැසි සම්බන්ධව කළ පරීක්ෂණවලදී එම ජලය සමඟ උල්කාපාතවල දූවිලි මිශ්‍රවී තිබූ බවත් එහි පෘථිවියට ආවේණික නොවූ ක්ෂුද්‍ර ජීවින් විශේෂයක් සිටි බව අනාවරණය වී තිබූ බවත් සඳහන් කරයි.[/SIZE] [SIZE=4]එම රතුවැසි ආම්ලිකතාව වැඩිවීමත්ල දූවිලි අංශු මිශ්‍ර වීමත් ඇල්ගී එක්වීමවත් නොව පිටසක්වල ප්‍රහාරයක් ලෙස හඳුනා ගැනීමත් සමඟ මෙම වැසි සම්බන්ධව මෙතෙක් පැවැති ආකල්ප වෙනස් වන්නට පටන් ගෙන ඇතැයිද සමරනායක මහතා සඳහන් කළේය.[/SIZE] [SIZE=4]මෙම ක්ෂුද්‍ර ජීවීන්ගේ සිරුරේ පෘථිවියේ ජීවීන්ට ආවේණික ඩී.එන්.ඒ. අණු නොතිබීම නිසා ඔවුන් පිටසක්වල ජීවී විශේෂයක් බවත් එම වැසි ජලය රත් පැහැවී තිබුණේ මෙම ක්ෂුද්‍ර ජීවීන් නිසා බවත් විද්‍යාඥයන් නිගමනය කර තිබූ බව හෙතෙම සඳහන් කරයි.[/SIZE] [SIZE=4]කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පලකර ඇති ඉන්දීය විද්‍යාඥයන් පිරිසක් පවසා ඇත්තේ මෙය පිටසක්වල ප්රහාරයක්වීමට ඉඩකඩ ඇති බවයි. :shocked::shocked::shocked::shocked: [/SIZE] Source [URL]http://lankacnews.com/sinhala/news/85785/[/URL] [URL="http://lankacnews.com/sinhala/news/85785/"] [/URL] [SIZE=5]දැකපු උන් ඉන්නවනම් මේ වැස්ස Comment කරපල්ල [/SIZE]:oo::oo: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom