Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔල්මාද මයිනගේ පුතා සිංහරාජය වනසයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

යෝශිත ගේ හෝටලයෙන් හා ගොංගල මාර්ග සංවර්ධනයෙන් සිංහරාජ අඩවියට දැඩි හානි

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

2019 වසරේ දී සිංහරාජ අඩවියේ වනාන්තර සුරක්ෂිත කිරීම සඳහා ඉතා ම වැදගත් තීරණයක් ක්‍රියාත්මක කෙරින. ඒ 1988 වසරේ ජාතික උරුම වන භූමි පනත යටතේ සිංහරාජ අඩවියේ වනාන්තර හෙක්ටයාර 11187 ක් සිංහරාජ ජාතික උරුම වන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ලබා දී තිබූ නීතිමය ආරක්ෂාව තව දුරටත් වර්ධනය කරමින් 2019 වසරේ දී වන සංරක්ෂණ ආඥා පනත යටතේ සිංහරාජ අඩවියේ වනාන්තර හෙක්ටයාර 36475 ක්, වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර සිංහරාජ අඩවියේ පෙර පැවති රක්ෂිත වනාන්තර ප්‍රමාණයට තවත් දෙගුණයකට වඩා වැඩි වනාන්තර ප්‍රමාණයක් එක් කිරීම ය. නමුත් ඉන් පසු ව ගෙවී ගිය වසර දෙකකට වැඩි කාල පරාසය තුළ වත්මන් ආණ්ඩුව විසින් ගත් වැරදි තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස රක්ෂිත නොවන සුවිශේෂී වනාන්තර බිම් විශාල ප්‍රමාණයක් සිංහරාජ අඩවියට අහිමි වීම සිදු විය.

රක්ෂිත නොවන රජයට අයත් වනාන්තර ඉඩම් වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියේ පාලනයට යටත් කළ 5/2001 අංක දරන චක්‍ර ලේඛය ඉවත් කර එම ඉඩම් ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් යටතට පත් කිරීමේ 1/2020 අංක දරන චක්‍ර ලේඛය හා එම ඉඩම් මැනීම් කර සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට බලය පැවරූ 2/2021 අංක දරන චක්‍ර ලේඛය පදනම් කර ගෙන දේශපාලන බලය හා ව්‍යාපාරික බලය හිමි පුද්ගලයන් විසින් මහ පරිමාණයෙන් සිංහරාජ අඩවියේ පිහිටි රක්ෂිත නොවන වනාන්තර එළි කිරීම ආරම්භ කෙරින.

මීට අමතර ව සිංහරාජ අඩවියේ පිහිටි සුවිශේෂී මාර්ග දෙකක් පුළුල් කිරීම ද සිදු කෙරිනි. ඒ අතුරෙන් ලංකාගම මාර්ගය පුළුල් කිරීම මගින් බොහෝ ජනතාවකට මාර්ග පහසුකම් ලැබීම තුළින් යහපත් කාර්යයක් ඉටු වුව ද එම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය විධායක බලය භාවිත කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යුධ හමුදාව යොදවා බලහත්කාරයෙන් ඉදි කිරීම හා නිවැරදි සංරක්ෂණ උපායමාර්ග අනුගමනය නොකිරීම නිසා යම් යම් හානි කර තත්ත්වයන් උද්ගත ව තිබේ. එපමණක් නොව පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් බලහත්කාරය භාවිත කර සිදු කළ මෙම සංවර්ධනය හේතුවෙන් මෙරට නීතියේ ආධිපත්‍ය හා ප්රජාතන්ත්රවාදී ව්‍යුහය සම්පූර්ණයෙන් ම හෑල්ලුවට ලක් වී වැරදි පූර්වාදර්ශ සමාජගත වීම ද සිදු විය.

දෙවන මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සිදු කෙරෙමින් පවතින්නේ දෙනියාය – රක්වාන මාර්ගයේ හේයස් වත්ත හන්දියේ සිට ගොංගල කඳු මුදුන දක්වා ය. මෙම මාර්ගය සංවර්ධනය කිරීමේ ප්‍රධාන අරමුණ යෝශිත රාජපක්ෂට අයත් නමුත් ඔහු ගේ නමට නොමැති හෝටලයට පිවිසීමට ය. කාපට් අතුරා සකස් කරන කිලෝමීටර 7 ක් පමණ දිග මෙම මාර්ගයෙන් ගමන් කිරීමට ඇත්තේ ගොංගල කඳු මුදුනේ පිහිටි විවිධ මාධ්‍ය ආයතනවලට අයත් රූපවාහිනී හා ගුවන්විදුලි විකාශන කුළුණුවලට හා ආරක්ෂක අංශවල සංඥා කුළුණුවලට පමණි. මෙම මාර්ගයේ පහළ හේයස් වත්තේ කම්කරු ජනතාව පදිංචි ව සිටින වතු නිවාස සංකීර්ණයක් පමණක් පිහිටා තිබේ. ඊට අමතර ව මෙම මාර්ගයෙන් පිවිසිය හැකි වන්නේ මෙම හෝටලයට පමණි.

මෙම මාර්ගය සංවර්ධනය කරන බොහෝ ප්‍රදේශ සිංහරාජ වන රක්ෂිතයට අයත් වන අතර කිසිදු සංරක්ෂණ ක්‍රමවේදයක් හෝ පාරිසරික අනුමැතිය ලබා ගැනීමක් හෝ සිදු නොකර මෙම මාර්ගය ඉදි කෙරෙමින් පවතී.

මෙම මාර්ගය ඉදි වන හා යෝශිත රාජපක්ෂට අයත් හෝටලය පිහිටි සිංහරාජ අඩවියේ නැගෙනහිර කලාපය මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික සත්ත්ව විශේෂ අතුරෙන් වැඩි ම ප්‍රමාණයක් වාර්තා වන කලාපය යි. එම කලාපය හඳපාන් ඇල්ල, මෝර්නිග් සයිඩ්, ගොංගල හා එන්සල්වත්ත යන ප්‍රදේශවලින් සමන්විත වේ. මෙම කලාපයේ ජීවීන් වසර මිලියන ගණනක් හුදෙකලා ව පරිණාමය වී තිබේ.

යෝශිත රාජපක්ෂට අයත් හෝටලය පිහිටා ඇත්තේ ගොංගල කන්දේ නැගෙනහිර බෑවුමේ සිංහරාජ වන රක්ෂිතයට ආසන්නයේ ය. රත්නපුර දිස්ත්‍රික්කයේ, කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොරළුවාගේ අයින ග්‍රාම නිලධාරී වසමේ මෙය පිහිටා තිබේ. අක්කර 12 ක පමණ භූමි ප්‍රදේශයක පිහිටා ඇති මෙම හෝටලයේ මුල් හිමිකරු වන්නේ දෙනියායේ, ආසිරි කේක් ව්‍යාපාරයේ හිමිකරු වන රොෂාන් විජේසිංහ මහතා ය. ඔහුගෙන් බලහත්කාරයෙන් යෝශිත රාජපක්ෂ විසින් රුපියල් කෝටි 4 කට මෙම හෝටලය මිල දී ගෙන තිබේ. එය මිල දී ගෙන ඇත්තේ රාජපක්ෂ පවුලේ සේවකයකු ලෙස කටයුතු කරන රවිදු සොයිසා ගේ නමට බව වාර්තා වේ. දැනට එම හෝටලයේ පාලන කටයුතු සිදු කරනු ලබන්නේ ද ඔහු විසිනි.

x

[QUOTE="hirashgeff, post: 27623086, member: 15895"] ඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. ——– යෝශිත ගේ හෝටලයෙන් හා ගොංගල මාර්ග සංවර්ධනයෙන් සිංහරාජ අඩවියට දැඩි හානි සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය [IMG]https://scontent-sin6-3.xx.fbcdn.net/v/t39.30808-6/278951328_156694010146565_874439959482491195_n.jpg?_nc_cat=106&ccb=1-5&_nc_sid=730e14&_nc_ohc=1ODKOEqymjEAX_Pz4U0&tn=7buBOILTJdsqB9zF&_nc_ht=scontent-sin6-3.xx&oh=00_AT9vdfIBgVegABwUdgcjlonk9iS-zZkcZGrSCZWm6_VtHw&oe=6267185A[/IMG] [IMG]https://scontent-sin6-4.xx.fbcdn.net/v/t39.30808-6/278967737_156694040146562_1404552726298462886_n.jpg?_nc_cat=101&ccb=1-5&_nc_sid=730e14&_nc_ohc=8-dGJPLDszIAX8WCd5J&_nc_ht=scontent-sin6-4.xx&oh=00_AT-DBYDQyuwoY90oWSfx54X6L7Sb4Oz7Pn6LBfxyvyWjHg&oe=62677821[/IMG] [IMG]https://scontent-sin6-3.xx.fbcdn.net/v/t39.30808-6/278930209_156694093479890_5138056148661167090_n.jpg?_nc_cat=104&ccb=1-5&_nc_sid=730e14&_nc_ohc=GJM6__uIBGUAX9CMziv&_nc_ht=scontent-sin6-3.xx&oh=00_AT9ZVVjHoFeliNeUBf5t1L2FREeij1Dl5D0d5fjXcwgAIw&oe=62673E96[/IMG] 2019 වසරේ දී සිංහරාජ අඩවියේ වනාන්තර සුරක්ෂිත කිරීම සඳහා ඉතා ම වැදගත් තීරණයක් ක්‍රියාත්මක කෙරින. ඒ 1988 වසරේ ජාතික උරුම වන භූමි පනත යටතේ සිංහරාජ අඩවියේ වනාන්තර හෙක්ටයාර 11187 ක් සිංහරාජ ජාතික උරුම වන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ලබා දී තිබූ නීතිමය ආරක්ෂාව තව දුරටත් වර්ධනය කරමින් 2019 වසරේ දී වන සංරක්ෂණ ආඥා පනත යටතේ සිංහරාජ අඩවියේ වනාන්තර හෙක්ටයාර 36475 ක්, වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර සිංහරාජ අඩවියේ පෙර පැවති රක්ෂිත වනාන්තර ප්‍රමාණයට තවත් දෙගුණයකට වඩා වැඩි වනාන්තර ප්‍රමාණයක් එක් කිරීම ය. නමුත් ඉන් පසු ව ගෙවී ගිය වසර දෙකකට වැඩි කාල පරාසය තුළ වත්මන් ආණ්ඩුව විසින් ගත් වැරදි තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස රක්ෂිත නොවන සුවිශේෂී වනාන්තර බිම් විශාල ප්‍රමාණයක් සිංහරාජ අඩවියට අහිමි වීම සිදු විය. රක්ෂිත නොවන රජයට අයත් වනාන්තර ඉඩම් වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියේ පාලනයට යටත් කළ 5/2001 අංක දරන චක්‍ර ලේඛය ඉවත් කර එම ඉඩම් ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් යටතට පත් කිරීමේ 1/2020 අංක දරන චක්‍ර ලේඛය හා එම ඉඩම් මැනීම් කර සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට බලය පැවරූ 2/2021 අංක දරන චක්‍ර ලේඛය පදනම් කර ගෙන දේශපාලන බලය හා ව්‍යාපාරික බලය හිමි පුද්ගලයන් විසින් මහ පරිමාණයෙන් සිංහරාජ අඩවියේ පිහිටි රක්ෂිත නොවන වනාන්තර එළි කිරීම ආරම්භ කෙරින. මීට අමතර ව සිංහරාජ අඩවියේ පිහිටි සුවිශේෂී මාර්ග දෙකක් පුළුල් කිරීම ද සිදු කෙරිනි. ඒ අතුරෙන් ලංකාගම මාර්ගය පුළුල් කිරීම මගින් බොහෝ ජනතාවකට මාර්ග පහසුකම් ලැබීම තුළින් යහපත් කාර්යයක් ඉටු වුව ද එම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය විධායක බලය භාවිත කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යුධ හමුදාව යොදවා බලහත්කාරයෙන් ඉදි කිරීම හා නිවැරදි සංරක්ෂණ උපායමාර්ග අනුගමනය නොකිරීම නිසා යම් යම් හානි කර තත්ත්වයන් උද්ගත ව තිබේ. එපමණක් නොව පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් බලහත්කාරය භාවිත කර සිදු කළ මෙම සංවර්ධනය හේතුවෙන් මෙරට නීතියේ ආධිපත්‍ය හා ප්රජාතන්ත්රවාදී ව්‍යුහය සම්පූර්ණයෙන් ම හෑල්ලුවට ලක් වී වැරදි පූර්වාදර්ශ සමාජගත වීම ද සිදු විය. [IMG]https://scontent-sin6-2.xx.fbcdn.net/v/t39.30808-6/278610457_156694450146521_8358047317149275384_n.jpg?_nc_cat=109&ccb=1-5&_nc_sid=730e14&_nc_ohc=dQVuMNVPbyUAX83PRKj&_nc_ht=scontent-sin6-2.xx&oh=00_AT-kiIhY9mLdtNszzpps89MH-W0U0USIYFwNK__u2ROEDA&oe=62680965[/IMG] දෙවන මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සිදු කෙරෙමින් පවතින්නේ දෙනියාය – රක්වාන මාර්ගයේ හේයස් වත්ත හන්දියේ සිට ගොංගල කඳු මුදුන දක්වා ය. මෙම මාර්ගය සංවර්ධනය කිරීමේ ප්‍රධාන අරමුණ යෝශිත රාජපක්ෂට අයත් නමුත් ඔහු ගේ නමට නොමැති හෝටලයට පිවිසීමට ය. කාපට් අතුරා සකස් කරන කිලෝමීටර 7 ක් පමණ දිග මෙම මාර්ගයෙන් ගමන් කිරීමට ඇත්තේ ගොංගල කඳු මුදුනේ පිහිටි විවිධ මාධ්‍ය ආයතනවලට අයත් රූපවාහිනී හා ගුවන්විදුලි විකාශන කුළුණුවලට හා ආරක්ෂක අංශවල සංඥා කුළුණුවලට පමණි. මෙම මාර්ගයේ පහළ හේයස් වත්තේ කම්කරු ජනතාව පදිංචි ව සිටින වතු නිවාස සංකීර්ණයක් පමණක් පිහිටා තිබේ. ඊට අමතර ව මෙම මාර්ගයෙන් පිවිසිය හැකි වන්නේ මෙම හෝටලයට පමණි. මෙම මාර්ගය සංවර්ධනය කරන බොහෝ ප්‍රදේශ සිංහරාජ වන රක්ෂිතයට අයත් වන අතර කිසිදු සංරක්ෂණ ක්‍රමවේදයක් හෝ පාරිසරික අනුමැතිය ලබා ගැනීමක් හෝ සිදු නොකර මෙම මාර්ගය ඉදි කෙරෙමින් පවතී. [IMG]https://scontent-sin6-2.xx.fbcdn.net/v/t39.30808-6/278590892_156694496813183_7971545604023285771_n.jpg?_nc_cat=102&ccb=1-5&_nc_sid=730e14&_nc_ohc=gf3BB6jzORwAX_MaSdq&_nc_oc=AQnG0_CJ9CR7XAvVi9BxesMfTSIWwDDWnc5dn7SI4T6FEp9cLthA5VSnukCy26Q8sytdcZKOQU0d31H2ezt_b4fb&_nc_ht=scontent-sin6-2.xx&oh=00_AT-3_o5oQlgM1U0n1J_kwBgJlxlCxPZsFXi52dKDK_pqcg&oe=62674ACD[/IMG] මෙම මාර්ගය ඉදි වන හා යෝශිත රාජපක්ෂට අයත් හෝටලය පිහිටි සිංහරාජ අඩවියේ නැගෙනහිර කලාපය මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික සත්ත්ව විශේෂ අතුරෙන් වැඩි ම ප්‍රමාණයක් වාර්තා වන කලාපය යි. එම කලාපය හඳපාන් ඇල්ල, මෝර්නිග් සයිඩ්, ගොංගල හා එන්සල්වත්ත යන ප්‍රදේශවලින් සමන්විත වේ. මෙම කලාපයේ ජීවීන් වසර මිලියන ගණනක් හුදෙකලා ව පරිණාමය වී තිබේ. යෝශිත රාජපක්ෂට අයත් හෝටලය පිහිටා ඇත්තේ ගොංගල කන්දේ නැගෙනහිර බෑවුමේ සිංහරාජ වන රක්ෂිතයට ආසන්නයේ ය. රත්නපුර දිස්ත්‍රික්කයේ, කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොරළුවාගේ අයින ග්‍රාම නිලධාරී වසමේ මෙය පිහිටා තිබේ. අක්කර 12 ක පමණ භූමි ප්‍රදේශයක පිහිටා ඇති මෙම හෝටලයේ මුල් හිමිකරු වන්නේ දෙනියායේ, ආසිරි කේක් ව්‍යාපාරයේ හිමිකරු වන රොෂාන් විජේසිංහ මහතා ය. ඔහුගෙන් බලහත්කාරයෙන් යෝශිත රාජපක්ෂ විසින් රුපියල් කෝටි 4 කට මෙම හෝටලය මිල දී ගෙන තිබේ. එය මිල දී ගෙන ඇත්තේ රාජපක්ෂ පවුලේ සේවකයකු ලෙස කටයුතු කරන රවිදු සොයිසා ගේ නමට බව වාර්තා වේ. දැනට එම හෝටලයේ පාලන කටයුතු සිදු කරනු ලබන්නේ ද ඔහු විසිනි. x [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom