Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔලිම්පික් ද? ඔලිම්පික්නික් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔලිම්පික් ද? ඔලිම්පික්නික් ද?

ඔලිම්පික් ද? ඔලිම්පික්නික් ද?

August 12, 2016 | Filed under: සිංහල | Posted by: COLOMBO_TELEGRAPH

චාමර ලක්ෂාන් කුමාර –

චාමර ලක්ෂාන් කුමාර

“නිලධාරීන් තිහකට වැඩි පිරිසකට රජයේ වියදමින් ඔලිම්පික් යන්නට මග පෑදූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනාට අපේ ආචාරය. හොඳ රටක් වෙනුවෙන් අපට තව බොහෝ දුර යන්නට ඇත.” මෙම ප්‍රකාශය පසුගිය දින කිහිපයේ සයිබර් අවකාශය තුළ වැඩි අවධානයක් හිමිව තිබූ සටහනක් බවට පත්ව තිබිණි. බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උලෙළට ක්‍රීඩා 6ක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් සහභාගි වන මුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව නවයකි. ඔවුන්ගේ පුහුණුකරුවන් ලෙස තවත් අට දෙනෙකු බ්‍රසීලය බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව නිකුත් කර ඇති අත්පොතෙහි සඳහන්ව තිබිණි. මලල ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස සජිත් ජයලාල්, ප්‍රදීප් නිශාන්ත හා උපාලි වික්‍රමසිංහ එසේ රියෝ බලා පිටත්ව ගොස් තිබූ අතර මනෝජ් අබේසිංහ, අමල් රත්නායක, කේ.බී. වික්‍රමසිංහ පුෂ්පමාලි රාමනායක සෙසු පුහුණුකරුවන් ලෙස සංචාරයට එක්ව සිටියෝ ය. බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්නගේ විදෙස් පුහුණුකරුවා ද එම ලැයිස්තුවට ඇතුළත් විය යුතු ය. ඒ අනුව ඔලිම්පික් උලෙළට යන මුළු ශ්‍රී ලංකා කණ්ඩායම දාහත් දෙනෙකුගෙන් සමන්විත ය. පිටතට ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය එසේ වුව ද හතළිහකට ආසන්න පිරිසක් ඔලිම්පික් උලෙළ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 13674ක් ඈතින් පිහිටි බ්‍රසීලයේ අගනුවර කරා ගමන් කර ඇති බව දැන ගන්නට ඇත. පැය විස්සකට වැඩි දීර්ඝ ගුවන් ගමනක් වන රියෝ – කොළඹ ගමන යෑමට -ඒමට එක් අයකුගේ ගුවන් ගමන් ගාස්තුව රුපියල් ලක්ෂ 3 ½ ක් පමණ වන බව කියවෙන පසුබිමක හතළිස් දෙනෙකු ඔලිම්පික් ‘වන්දනාවට’ එක් වූවා නම් ඒ සඳහා වැය වන මුදල රුපියල් ලක්ෂ 140 කට අධිකය. ඉහත නිල කණ්ඩායමට අමතරව මාධ්‍යවේදී ලේබලය යටතේ හත් දෙනෙකු මෙම සංචාරයට එක්ව සිටින අතර ක්‍රීඩා අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ද ඒ අතර සිටී. මාධ්‍යවේදී ලේබලය යටතේ ඔහු එහි සිදු කරන රාජකාරිය කුමක්දැයි හරිහැටි පැහැදිලි නොමැති මුත් තම ෆේස්බුක් ගිණුමට ඔහු ඡායාරූප එකතු කරමින් සිටිනුයේ නම් උසේන් බෝල්ට් මීටර් 100 දුවනවාටත් වඩා වැඩි වේගයෙනි!

මෙම කණ්ඩායමටත් අමතරව ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් පහළොවකට වැඩි කණ්ඩායමක් රියෝ බලා ගොස් ඇති බව කියන අතර, එහි ඉහළ නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අතිබහුතරයක් මේ දිනවල සිටිනුයේ රියෝ සිරි නරඹමිනි. පසුගිය සාග් ක්‍රීඩා උලෙළ ඉන්දියාවේ පැවැත්වෙද්දී තම රියැදුරන්ව පවා මහා නාමධාරීන් ලෙස රටේ පෙනී සිටින මෙම මහත්වරුන් රජයේ වියදමින් රැගෙන ගිය බව ප්‍රකට කාරණයකි.

කෙසේ වෙතත් මෙය අලුත් අමුතු තත්ත්වයක් නොවේ. ‘ජයග්‍රහණය’ කෙසේ වෙතත් කණ්ඩායමක් සහභාගි කළ බවට සහතිකයක් අපේක්ෂා කිරීම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රතිපත්තිය වී ඇත්තේ වසර ගණනාවක සිටය. පසුගිය ලන්ඩන් ඔලිම්පික් උලෙළේදී ද මේ තත්ත්වය මේ ආකාරයෙන් ම දැක ගත හැකි විය. එවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකු තරගාවලියට එක්වෙද්දී දහයකට අධික නිලධාරීන් පිරිසක් තරගාවලියට එක්ව සිටියේ අනිවාර්යයෙන් ම එහි යැවිය යුතුව තිබූ පුහුණුකරුවන් පවා ක්‍රීඩකයන් සමඟ නොයවමිනි. සිව් වසරකට වරක් පැවැත්වෙන ඔලිම්පික් උලෙළ නිලධාරීන් විසින් අවභාවිතයේ යෙදවීම ශ්‍රී ලංකාව තුළ පමණක් නොව කලාපයේ සෙසු රටවල්වල ද දැක ගත හැකි තත්ත්වයකි. මෙය කලාපයටම පොදු ගැටලුවකි. මෙවර ඔලිම්පික් උලෙළ සඳහා පාකිස්තානය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකු සහභාගි කරද්දී රියෝ බලා ගිය මුළු නිලධාරි සංඛ්‍යාව දාහතට අධික විය. එය එක් නිදර්ශනයක් පමණි. විශ්වයේ මහා ක්‍රීඩා මංගල්‍යය ලෙස සැලකෙන ඔලිම්පික් උලෙළට ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක ලෙස සම්බන්ධ වීමේ අවස්ථාවක් හිමි කර ගැනීම යනු එතරම් පහසු කටයුත්තක් නොවන්නේ ඒ වෙනුවෙන් සපුරාලිය යුතු මූලික කොන්දේසි ගණනාවක් ඇති බැවිනි.

අවශ්‍යයෙන් ම තිබිය යුතු යෝග්‍යතා මට්ටම සම්පූර්ණ කළ නොහැකි වුවහොත් ‘වයිල්ඩ්කාඩ්’ ක්‍රමය හරහා සීමිත අවස්ථාවන් ප්‍රමාණයක් පමණක් ඔලිම්පික් උලෙළකදී රටකට හිමි වේ. එහෙත් නිලධාරි සහභාගිත්වයට එබඳු වැටකඩුලු නොමැත. “ඔලිම්පික්”, නිලධාරීන්ට රජ මඟුලක් වනුයේ එබඳු පසුබිමක ය. මේ අතර අනුග්‍රාහක දායකත්වය සහිතව මාධ්‍යවේදීන් ලෙස රියෝ ගිය ඇතැමුන් එහිදී පුහුණුකරුවන් ලෙස වෙස් මාරු කරගෙන ඇති බවට වූ ප්රවෘත්ති ද පසුගිය දිනවල අසන්නට ලැබුණි.

ඩොලර් ට්‍රිලියන 1.9ක ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන බ්‍රසීලය නාමික දළ දේශීය නිෂ්පාදනය අතින් ලොව නව වැනි විශාලතම ආර්ථිකය හිමි රට වන අතර, ක්‍රය ශක්තින් අතින් එය ස්ථානගතව ඇත්තේ ලොව හත්වැන්නා ලෙසයි. ජේත්තුකාර ආර්ථිකයක් සහිත බ්‍රසීලයේ දින කිහිපයක් හෝ රැඳී සිටීම යනු ශ්‍රී ලංකාව වැනි රටකින් පැමිණෙන සංචාරකයකුට පහසු නොවේ. එබැවින් ‘වියදම්’ පාර්ශ්වය ආවරණය කරගැනීම වෙනුවෙන් ඉහත කී අන්දමේ වෙස්මාරු කිරීම් දැකගත හැකි වුව ද එය මාධ්‍යවේදයේ, නිරතවන්නකුට තරම් නොවේ. පැහැදිලිවම එය බරපතළ සදාචාරාත්මක ගැටලු නිර්මාණය කරනු ලබයි.

ඔලිම්පික් උලෙළක් ආවරණය කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන්ට වඩා එහි පැමිණෙන නිලධාරීන්ට වැඩි පහසුකම් හිමි වේ. සෑම ඔලිම්පික් උලෙළකදීම ඊට එක් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරීන්, පුහුණුකරුවන්, අභ්‍යාසකයන් වෙනුවෙන් වෙනම ගම්මානයක් පිහිටුවන අතර, එය ‘ඔලිම්පික් ගම්මානය’ ලෙස සැලකෙයි. කෑමෙන්, බීමෙන් හා සෙසු සියලු අවශ්‍යතා අතින් කිසිදු අඩුවක් නොමැති එම ගම්මානය, සෙසු සියලු පහසුකම් අතින් ද අංගසම්පූර්ණය. ඔලිම්පික් උලෙළට රියෝ වෙත පිටරටවලින් පැමිණි එම ආගන්තුක ක්‍රීඩකක්‍රීඩිකාවන්, නිලධාරීන් හා පුහුණුකරුවන් වෙනුවෙන් වෙනම ගම්මානයක් බාරා ඩා ටිජුකා ප්‍රදේශයේ ඉදිකර ඇත. දාහත් දහස් නවසිය පනහක පිරිසකට නවාතැන් පහසුකම් සැපයිය හැකි වර්ග මීටර් 1000000 භූමියක් ආවරණය කරන සේ ඉදිකර ඇති නව ඔලිම්පික් ගම්මානයේ නිමකිරීම් වෙනුවෙන් 18000 කට අධික ශ්‍රමිකයන් පිරිසක් එක්වූ බව කියවෙන අතර, කොන්ක්‍රීට් කියුබික් අඩි 15000000 ක් වානේ ටොන් 47000ක් එහි ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගත් බව වාර්තා වේ. මීට පෙර මෙම ප්‍රදේශයේ තිබූ ගොඩනැගිලි ද නවීකරණය කරමින් ඊට ඈඳා ඇති පසුබිමක ඔලිම්පික් ගම්මානයට අයත් භූමිය අප පෙර සඳහන් කළාටත් වඩා වැඩිය. සුපිරි හෝටලයක හෝ මහල් නිවාසයක අත්දැකීම් නතරවන්නෙකුට ලබාදෙන මෙම ඔලිම්පික් ගම්මානයේ සියලු මහල් නිවාස සංකීර්ණ ක්‍රීඩා උලෙළ නිම වීමෙන් අනතුරුව අලෙවි කිරීමට බ්‍රසීල බලධාරීන් තීරණය කර ඇති අතර, එහිදී එක් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් වෙනුවෙන් ඔවුන් ඇස්තමේන්තු කර ඇති මුදල ඩොලර් ලක්ෂ 7ක් පමණ වේ. අපේ මේ සියලු විස්තර ඔබ හමුවේ දිගහැරියේ ඔලිම්පික් ගම්මානයේ ඇති ‘තරු’ ස්වභාවය ඔබට විස්තර කර දීමටය.

ජයග්‍රහණයට වඩා සහභාගිත්වය වැදගත් බවට වන මාහැඟි ආදර්ශයට ඔලිම්පික් උලෙළක් තුළ ප්‍රායෝගික වටිනාකමක් මෑතකාලයේ ලබාදුන්නේ ශ්‍රී ලාංකිකයකු වන රණතුංග කරුණානන්ද විසිනි. 1964 ටෝකියෝ ඔලිම්පික් උලෙළේදී මීටර් දස දහසේ ඉසව්වට තරග කළ කරුණානන්දට වඩා වට හතරක් ඉදිරියෙන් සිටිමින් එහි ජයග්‍රාහකයා වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ බිලි විල්ස් තරගය නිම කරද්දී ශ්‍රී ලංකා ධාවකයා හුදෙකලාව ධාවනයේ යෙදෙමින් තරගය අවසන් කළේ ය. මුලදී නරඹන්නන් හට එය විහිළුවක් වුව ද පසුව ඔවුන් ඒ දෙස නිහඬව බලා සිටිමින් අත්පුඩි තළමින් තම ප්‍රසාදය පළ කරන්නට විය.

කරුණානන්දගේ එම වික්‍රමය ජපන් පාසල්හි පෙළපොත්වලට ඇතුළත් කිරීමට වගකිව යුත්තන් කටයුතු කළේ එහි ක්‍රීඩාවේ ජීව ගුණය මැනැවින් ප්‍රදර්ශනය වූ අවස්ථාවක් වූ බැවිනි. සහභාගිත්වයේ වැදගත්කම පෙන්වමින් 52 වසරකට ඉහතදී මාහැඟි ආදර්ශයක් මෙරටින් ලෝකයට ලබා දුන්න ද විදේශ සංචාර පිපාසාවෙන් පෙළෙන නිලධාරි පිරිසක් විසින් අද එය නිර්ලජ්ජිතව අවභාවිතාවේ යෙදවීම සැබැවින් ම කනගාටුදායකය. එය සැබැවින් ම රටට අපකීර්තියක් ගෙන දෙන තත්ත්වයකි.

“මගේ කලිසම බුරුල්වුණා. මගේ ඇඳුම් දකිද්දි චිත්‍රපටියක වගේ කට්ටිය හිනා වුණා” ක්‍රීඩාවට සුදුසු මට්ටමේ ඇඳුමක් නොමැතිව ඔලිම්පික් ගිය, මංගල සමරකෝන් දින කිහිපයකට පෙර කී කථාව මෙහිදී සිහිවේ. අවම තරමින් තම ක්‍රීඩකයාට තරගයකට සුදුසු ඊට ගැළපෙන ඇඳුමක් ලබාදීමට රියෝ ගිය මේ මහත්වරුන්ට උනන්දුවක් නොවීය.

ශ්‍රී ලංකාව මේ දක්වාම ඔලිම්පික් උලෙළවලදී දිනා ඇති සේ පදක්කම් දෙකක් පමණි. 1948 දී ඩන්කන් වයිට් ඔලිම්පික් පදක්කමක් දිනූ පසු ඊළඟ ඔලිම්පික් පදක්කම ලබා ගැනීමට වසර 52ක් ඉවසීමට මෙරටට සිදු විණි. එහෙත් පාලකයන්ගේ හා බලධාරීන්ගේ ඔලමොට්ටල තීරණයක් නොවන්නට 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උලෙළේදී පහසුවෙන් ම පදක්කමක් ලබාගැනීමට අපට හැකියාව තිබිණි. මොන්ට්‍රියල් ඔලිම්පික් උලෙළට හැරුණුවිට, 1948න් පසු කාලයේ පැවැති සෑම ඔලිම්පික් උලෙළකටම ශ්‍රී ලංකාව තම සහභාගිත්වය ලබා දී තිබේ. මොන්ට්‍රියල් ඔලිම්පික් උලෙළට ශ්‍රී ලංකාව සහභාගි නොවීම පිළිබඳ ඇති කතා බොහෝ ය. ඒ අතරින් ප්‍රධානතම හේතුව ලෙස ඇතමුන් පෙන්වා දෙනුයේ නොබැඳි ව්‍යාපාරයේ උද්යෝගීමත් සාමාජිකයකු ලෙස එම ව්‍යාපාරයේ බලපෑම උඩ ශ්‍රී ලංකාව, ඒ සඳහා සහභාගි නොවුණ බවයි. එහෙත් එය එතරම් පිළිගත නොහැකි කරුණක් වනුයේ අපටත් වඩා එම ව්‍යාපාරය තුළ ප්‍රබලයන් ලෙස පෙනී සිටි රටවල් ගණනාවක් ඒ සඳහා එක්ව සිටි බැවිනි. එම වර්ජනයට බලපෑ අනෙක් කාරණය ලෙස ඇතැමුන් පෙන්වා දෙන්නේ මූල්‍යමය දුෂ්කරතා නිසා ශ්‍රී ලංකාව ඊට එක් නොවූ බව ය. මේ කුමන හේතුව නිසා හෝ අනිවාර්යයෙන් ම ලැබීමට තිබූ ඔලිම්පික් පදනම එදා ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියෝ ය.

සෙල්ලප්පුලිගේ ලූෂන් බෙනඩික්ට් රෝසා හෙවත් එස්.එල්.බී. රෝසා ඒ වනවිට 32 හැවිරිදි වියේ පසුවිය. දිගු දුර ධාවනය සම්බන්ධයෙන් රෝසාට ඒ වනවිට ආසියාකරයේ අභියෝගයක් නොවූ අතර, මීටර් 5000 ඉසව්වෙන් ඔහු ඒ වනවිට සිටියේ ලොව හොඳම ක්‍රීඩකයාගේ කාලය අසලිනි.

තාර්කිකව බලන විට පදක්කමක් ඔහුගේ පෙනෙන මානයේ විය. මැරතන් ඉසව්වෙන් ද රෝසා ඒ වනවිට සිටියේ තම උපරිම රිද්මයේ ය. මොන්ට්‍රියල් ඔලිම්පික් කමිටුව මැරතන් ඉසව්ව වෙනුවෙන් සුදුසුකම් ලැබීමට නියම කළ යෝග්‍යතා කාලය පැය 2 යි මිනිත්තු 22 ක් වූ අතර 1975 දෙසැම්බරයේදී රෝසා පැය 2 යි විනාඩි 14 තත්පර 31 න් මැරතන් තරගයක් නිම කර තිබුණි. රෝසාගේ එම වාර්තාව 1972 මියුනිච් ඔලිම්පික් උලෙළේ මැරතන් ඉසව්වෙන් රිදී පදක්කම දිනූ බෙල්ජියමේ කැරල් ලිස්මන්ට් වාර්තා කළ කාලයට හැම අතින් ම සමාන විය. එම පසුබිම තුළ ඉහළම බලාපොරොත්තු සහිතව ඔලිම්පික් උලෙළට සහභාගිවීමට පැමිණිය ද රෝසාට එදා අවස්ථාවක් හිමි නොවිණි. කිසිදු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ශ්‍රී ලංකාවෙන් තරගාවලියට එක් නොකළ ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිලධාරියෙකු කළමනාකරු ලෙස එදා මොන්ට්‍රියල් වෙත පැමිණ තිබිණි. ඔහු ඔලිම්පික් බලධාරීන්ට අවධාරණය කළේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට රෝසාට අවස්ථාව ලබා නොදෙන ලෙස ය.

ඒ වනවිට තරගාවලියේ කාල සටහනට රෝසාගේ නම ඇතුළත් කර තිබූ මුත් ශ්‍රී ලංකා කළමනාකරු දැඩිව අවධාරණය කළේ එම අවස්ථාව ඔහුට ලබා නොදිය යුතු බවය. අනතුරුව ඔලිම්පික් ධජය යටතේ ස්වාධීනව තරග වැදීමට රෝසා සූදානම් වුව ද ඒ සඳහා හිමිවූ අවසරය අහිමි කිරීමට ද බලධාරීන් විසින් කටයුතු කරන ලදී. ආර්ථික විදේශ විනිමය අර්බුදය නිසා එම මොන්ට්‍රියල් ඔලිම්පික් උලෙළට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි නොවන බව ප්‍රකාශ කළ ද එය රෝසාට වලංගු නොවූයේ ඔහු ඇමෙරිකාවේ සිට එහි පැමිණි බැවිනි. අනෙක් අතට රෝසාට මුදල් ප්රශ්නය බල නොපෑවේ ඔහු ඒ වනවිට පුහුණුව ලබමින් සිටි විස්කොන්සිස් පාක්සයිඩ් විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය එම අවශ්‍ය මුදල් ලබා දීමට කැමැත්ත පළ කර තිබූ හෙයිනි. මේ ආකාරයට නිලධාරිවාදය එදා සිටම ක්‍රියාත්මකව ඇත්තේ රටට හිතකර ලෙස නොවේ.

පැහැදිලිවම පටු අවශ්‍යතා මත ක්‍රියාත්මක වන ඒ අනුව කටයුතු කරන නිලධාරීන්ට ඔලිම්පික් යනු තවත් එක් ‘වන්දනා’ ගමනක් පමණි. පදක්කම්, අත්දැකීම් ලබාගැනීම, සම්බන්ධතා තර කරගැනීම හෝ රටේ ජයග්‍රහණයට වඩා ඔවුනට අවශ්‍ය ඇත්තේ මාස 48 වතාවක් එළඹෙන මේ අවස්ථාව තම විනෝදය උපරිම කර ගැනීමට භාවිතා කිරීමය. නිලධාරීන්ගේ දෘෂ්ටිය ඒ තරමට පටු වෙද්දී ඔලිම්පික් වැනි විශ්ව පරිමාණ ක්‍රීඩා උලෙළකදී ජය හිමි කර ගැනීම යනු අපට සිහිනයකට වඩා වැඩි යමක් නොවේ.

රියෝ ඔලිම්පික් උලෙළේදී අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතාවන් හා සසඳද්දී ලෝක මට්ටම හා මෙරට ක්‍රීඩාව අතර ඇති පරතරයේ තරම පෙනී යයි. එම තත්ත්වය වෙනස් කිරීම පහසු නොවේ. කයිවාරු ගැසීම වෙනුවට ඒ සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍යතාව බැරෑරුම්ව පවතී. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ දිශානතිය වෙනස් කිරීමට සිදුවිය යුතු මූලික ප්‍රතිසංස්කරණ අතර පාසල් මට්ටමින් ක්‍රීඩාව ප්‍රවර්ධනය කරමින් ලාබාල වයසේදීම ක්‍රීඩා දක්ෂතා හඳුනාගෙන ඔවුන් ඉදිරියට ගැනීම සඳහා වැඩපිළිවෙලක් සැකසීම, එම ස්වාභාවික හැකියාවන් වර්ධනය කිරීමට යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කිරීම පුහුණුකරුවන්ගේ තත්ත්වය උසස් කිරීම, පටු අරමුණු සහිත දේශපාලනඥයන් ව්‍යාපාරිකයන් වෙනුවට ක්‍රීඩාවට හිතැති වෘත්තිකයන්ම ක්‍රීඩා සංගම්හි මුල් පුටු භාරදීම ක්‍රීඩාව සඳහා වාර්ෂිකව වෙන්කරන ප්‍රතිපාදන වැඩි කිරීම පෞද්ගලික අංශයේ සහයෝගය ක්‍රීඩාවේ ප්රගමනයට මීට වඩා ඵලදායි ලෙස ලබාගැනීම වැනි දෑ මෙහිදී මූලිකවම පෙන්වා දිය හැකිය. එවැනි ක්‍රමවත් වැඩපිළිවෙලක් තුළ පමණක් ඔලිම්පික් වැනි මහා පරිමාණ ක්‍රීඩා උලෙළක් තුළ සාර්ථක වීම පිළිබඳව බලාපොරොත්තුවක් අපට තබා ගත හැකි ය. එසේ නොවන තාක්කල් නිලධාරීන්ගේ අඩුපාඩු හා ඔවුන්ගේ අක්‍රමිකතා කතා කරමින් මෙවැනි සටහන් අපට ලිවිය හැකි ය.

[QUOTE="kolla elakiri, post: 20542070, member: 363248"] [b]ඔලිම්පික් ද? ඔලිම්පික්නික් ද?[/b] [CENTER][B][SIZE=4]ඔලිම්පික් ද? ඔලිම්පික්නික් ද?[/SIZE][/B] [SIZE=4]August 12, 2016 | Filed under: [URL="https://www.colombotelegraph.com/index.php/category/sinhala-si/"]සිංහල[/URL] | Posted by: [URL="https://www.colombotelegraph.com/index.php/author/colombo_telegraph/"]COLOMBO_TELEGRAPH[/URL][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][URL="https://www.facebook.com/sharer/sharer.php?s=100&p[url]=https://www.colombotelegraph.com/index.php/chamara-lakshan-august-12-2016/"] [/URL][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B][URL="https://www.colombotelegraph.com/?s=Chamara+Lakshan&x=9&y=3"]චාමර ලක්ෂාන් කුමාර[/URL] –[/B][/SIZE] [SIZE=4][URL="https://www.colombotelegraph.com/index.php/chamara-lakshanmay-27-2016/chamara-lakshan/"][IMG]https://www.colombotelegraph.com/wp-content/uploads/2016/05/Chamara-Lakshan-150x150.jpg[/IMG][/URL][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]චාමර ලක්ෂාන් කුමාර[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]“නිලධාරීන් තිහකට වැඩි පිරිසකට රජයේ වියදමින් ඔලිම්පික් යන්නට මග පෑදූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනාට අපේ ආචාරය. හොඳ රටක් වෙනුවෙන් අපට තව බොහෝ දුර යන්නට ඇත.” මෙම ප්‍රකාශය පසුගිය දින කිහිපයේ සයිබර් අවකාශය තුළ වැඩි අවධානයක් හිමිව තිබූ සටහනක් බවට පත්ව තිබිණි. බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උලෙළට ක්‍රීඩා 6ක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් සහභාගි වන මුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව නවයකි. ඔවුන්ගේ පුහුණුකරුවන් ලෙස තවත් අට දෙනෙකු බ්‍රසීලය බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව නිකුත් කර ඇති අත්පොතෙහි සඳහන්ව තිබිණි. මලල ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස සජිත් ජයලාල්, ප්‍රදීප් නිශාන්ත හා උපාලි වික්‍රමසිංහ එසේ රියෝ බලා පිටත්ව ගොස් තිබූ අතර මනෝජ් අබේසිංහ, අමල් රත්නායක, කේ.බී. වික්‍රමසිංහ පුෂ්පමාලි රාමනායක සෙසු පුහුණුකරුවන් ලෙස සංචාරයට එක්ව සිටියෝ ය. බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්නගේ විදෙස් පුහුණුකරුවා ද එම ලැයිස්තුවට ඇතුළත් විය යුතු ය. ඒ අනුව ඔලිම්පික් උලෙළට යන මුළු ශ්‍රී ලංකා කණ්ඩායම දාහත් දෙනෙකුගෙන් සමන්විත ය. පිටතට ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය එසේ වුව ද හතළිහකට ආසන්න පිරිසක් ඔලිම්පික් උලෙළ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 13674ක් ඈතින් පිහිටි බ්‍රසීලයේ අගනුවර කරා ගමන් කර ඇති බව දැන ගන්නට ඇත. පැය විස්සකට වැඩි දීර්ඝ ගුවන් ගමනක් වන රියෝ – කොළඹ ගමන යෑමට -ඒමට එක් අයකුගේ ගුවන් ගමන් ගාස්තුව රුපියල් ලක්ෂ 3 ½ ක් පමණ වන බව කියවෙන පසුබිමක හතළිස් දෙනෙකු ඔලිම්පික් ‘වන්දනාවට’ එක් වූවා නම් ඒ සඳහා වැය වන මුදල රුපියල් ලක්ෂ 140 කට අධිකය. ඉහත නිල කණ්ඩායමට අමතරව මාධ්‍යවේදී ලේබලය යටතේ හත් දෙනෙකු මෙම සංචාරයට එක්ව සිටින අතර ක්‍රීඩා අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ද ඒ අතර සිටී. මාධ්‍යවේදී ලේබලය යටතේ ඔහු එහි සිදු කරන රාජකාරිය කුමක්දැයි හරිහැටි පැහැදිලි නොමැති මුත් තම ෆේස්බුක් ගිණුමට ඔහු ඡායාරූප එකතු කරමින් සිටිනුයේ නම් උසේන් බෝල්ට් මීටර් 100 දුවනවාටත් වඩා වැඩි වේගයෙනි![/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම කණ්ඩායමටත් අමතරව ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් පහළොවකට වැඩි කණ්ඩායමක් රියෝ බලා ගොස් ඇති බව කියන අතර, එහි ඉහළ නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අතිබහුතරයක් මේ දිනවල සිටිනුයේ රියෝ සිරි නරඹමිනි. පසුගිය සාග් ක්‍රීඩා උලෙළ ඉන්දියාවේ පැවැත්වෙද්දී තම රියැදුරන්ව පවා මහා නාමධාරීන් ලෙස රටේ පෙනී සිටින මෙම මහත්වරුන් රජයේ වියදමින් රැගෙන ගිය බව ප්‍රකට කාරණයකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කෙසේ වෙතත් මෙය අලුත් අමුතු තත්ත්වයක් නොවේ. ‘ජයග්‍රහණය’ කෙසේ වෙතත් කණ්ඩායමක් සහභාගි කළ බවට සහතිකයක් අපේක්ෂා කිරීම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රතිපත්තිය වී ඇත්තේ වසර ගණනාවක සිටය. පසුගිය ලන්ඩන් ඔලිම්පික් උලෙළේදී ද මේ තත්ත්වය මේ ආකාරයෙන් ම දැක ගත හැකි විය. එවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකු තරගාවලියට එක්වෙද්දී දහයකට අධික නිලධාරීන් පිරිසක් තරගාවලියට එක්ව සිටියේ අනිවාර්යයෙන් ම එහි යැවිය යුතුව තිබූ පුහුණුකරුවන් පවා ක්‍රීඩකයන් සමඟ නොයවමිනි. සිව් වසරකට වරක් පැවැත්වෙන ඔලිම්පික් උලෙළ නිලධාරීන් විසින් අවභාවිතයේ යෙදවීම ශ්‍රී ලංකාව තුළ පමණක් නොව කලාපයේ සෙසු රටවල්වල ද දැක ගත හැකි තත්ත්වයකි. මෙය කලාපයටම පොදු ගැටලුවකි. මෙවර ඔලිම්පික් උලෙළ සඳහා පාකිස්තානය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකු සහභාගි කරද්දී රියෝ බලා ගිය මුළු නිලධාරි සංඛ්‍යාව දාහතට අධික විය. එය එක් නිදර්ශනයක් පමණි. විශ්වයේ මහා ක්‍රීඩා මංගල්‍යය ලෙස සැලකෙන ඔලිම්පික් උලෙළට ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක ලෙස සම්බන්ධ වීමේ අවස්ථාවක් හිමි කර ගැනීම යනු එතරම් පහසු කටයුත්තක් නොවන්නේ ඒ වෙනුවෙන් සපුරාලිය යුතු මූලික කොන්දේසි ගණනාවක් ඇති බැවිනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අවශ්‍යයෙන් ම තිබිය යුතු යෝග්‍යතා මට්ටම සම්පූර්ණ කළ නොහැකි වුවහොත් ‘වයිල්ඩ්කාඩ්’ ක්‍රමය හරහා සීමිත අවස්ථාවන් ප්‍රමාණයක් පමණක් ඔලිම්පික් උලෙළකදී රටකට හිමි වේ. එහෙත් නිලධාරි සහභාගිත්වයට එබඳු වැටකඩුලු නොමැත. “ඔලිම්පික්”, නිලධාරීන්ට රජ මඟුලක් වනුයේ එබඳු පසුබිමක ය. මේ අතර අනුග්‍රාහක දායකත්වය සහිතව මාධ්‍යවේදීන් ලෙස රියෝ ගිය ඇතැමුන් එහිදී පුහුණුකරුවන් ලෙස වෙස් මාරු කරගෙන ඇති බවට වූ ප්රවෘත්ති ද පසුගිය දිනවල අසන්නට ලැබුණි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඩොලර් ට්‍රිලියන 1.9ක ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන බ්‍රසීලය නාමික දළ දේශීය නිෂ්පාදනය අතින් ලොව නව වැනි විශාලතම ආර්ථිකය හිමි රට වන අතර, ක්‍රය ශක්තින් අතින් එය ස්ථානගතව ඇත්තේ ලොව හත්වැන්නා ලෙසයි. ජේත්තුකාර ආර්ථිකයක් සහිත බ්‍රසීලයේ දින කිහිපයක් හෝ රැඳී සිටීම යනු ශ්‍රී ලංකාව වැනි රටකින් පැමිණෙන සංචාරකයකුට පහසු නොවේ. එබැවින් ‘වියදම්’ පාර්ශ්වය ආවරණය කරගැනීම වෙනුවෙන් ඉහත කී අන්දමේ වෙස්මාරු කිරීම් දැකගත හැකි වුව ද එය මාධ්‍යවේදයේ, නිරතවන්නකුට තරම් නොවේ. පැහැදිලිවම එය බරපතළ සදාචාරාත්මක ගැටලු නිර්මාණය කරනු ලබයි.[/SIZE] [SIZE=4]ඔලිම්පික් උලෙළක් ආවරණය කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන්ට වඩා එහි පැමිණෙන නිලධාරීන්ට වැඩි පහසුකම් හිමි වේ. සෑම ඔලිම්පික් උලෙළකදීම ඊට එක් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරීන්, පුහුණුකරුවන්, අභ්‍යාසකයන් වෙනුවෙන් වෙනම ගම්මානයක් පිහිටුවන අතර, එය ‘ඔලිම්පික් ගම්මානය’ ලෙස සැලකෙයි. කෑමෙන්, බීමෙන් හා සෙසු සියලු අවශ්‍යතා අතින් කිසිදු අඩුවක් නොමැති එම ගම්මානය, සෙසු සියලු පහසුකම් අතින් ද අංගසම්පූර්ණය. ඔලිම්පික් උලෙළට රියෝ වෙත පිටරටවලින් පැමිණි එම ආගන්තුක ක්‍රීඩකක්‍රීඩිකාවන්, නිලධාරීන් හා පුහුණුකරුවන් වෙනුවෙන් වෙනම ගම්මානයක් බාරා ඩා ටිජුකා ප්‍රදේශයේ ඉදිකර ඇත. දාහත් දහස් නවසිය පනහක පිරිසකට නවාතැන් පහසුකම් සැපයිය හැකි වර්ග මීටර් 1000000 භූමියක් ආවරණය කරන සේ ඉදිකර ඇති නව ඔලිම්පික් ගම්මානයේ නිමකිරීම් වෙනුවෙන් 18000 කට අධික ශ්‍රමිකයන් පිරිසක් එක්වූ බව කියවෙන අතර, කොන්ක්‍රීට් කියුබික් අඩි 15000000 ක් වානේ ටොන් 47000ක් එහි ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගත් බව වාර්තා වේ. මීට පෙර මෙම ප්‍රදේශයේ තිබූ ගොඩනැගිලි ද නවීකරණය කරමින් ඊට ඈඳා ඇති පසුබිමක ඔලිම්පික් ගම්මානයට අයත් භූමිය අප පෙර සඳහන් කළාටත් වඩා වැඩිය. සුපිරි හෝටලයක හෝ මහල් නිවාසයක අත්දැකීම් නතරවන්නෙකුට ලබාදෙන මෙම ඔලිම්පික් ගම්මානයේ සියලු මහල් නිවාස සංකීර්ණ ක්‍රීඩා උලෙළ නිම වීමෙන් අනතුරුව අලෙවි කිරීමට බ්‍රසීල බලධාරීන් තීරණය කර ඇති අතර, එහිදී එක් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් වෙනුවෙන් ඔවුන් ඇස්තමේන්තු කර ඇති මුදල ඩොලර් ලක්ෂ 7ක් පමණ වේ. අපේ මේ සියලු විස්තර ඔබ හමුවේ දිගහැරියේ ඔලිම්පික් ගම්මානයේ ඇති ‘තරු’ ස්වභාවය ඔබට විස්තර කර දීමටය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජයග්‍රහණයට වඩා සහභාගිත්වය වැදගත් බවට වන මාහැඟි ආදර්ශයට ඔලිම්පික් උලෙළක් තුළ ප්‍රායෝගික වටිනාකමක් මෑතකාලයේ ලබාදුන්නේ ශ්‍රී ලාංකිකයකු වන රණතුංග කරුණානන්ද විසිනි. 1964 ටෝකියෝ ඔලිම්පික් උලෙළේදී මීටර් දස දහසේ ඉසව්වට තරග කළ කරුණානන්දට වඩා වට හතරක් ඉදිරියෙන් සිටිමින් එහි ජයග්‍රාහකයා වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ බිලි විල්ස් තරගය නිම කරද්දී ශ්‍රී ලංකා ධාවකයා හුදෙකලාව ධාවනයේ යෙදෙමින් තරගය අවසන් කළේ ය. මුලදී නරඹන්නන් හට එය විහිළුවක් වුව ද පසුව ඔවුන් ඒ දෙස නිහඬව බලා සිටිමින් අත්පුඩි තළමින් තම ප්‍රසාදය පළ කරන්නට විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කරුණානන්දගේ එම වික්‍රමය ජපන් පාසල්හි පෙළපොත්වලට ඇතුළත් කිරීමට වගකිව යුත්තන් කටයුතු කළේ එහි ක්‍රීඩාවේ ජීව ගුණය මැනැවින් ප්‍රදර්ශනය වූ අවස්ථාවක් වූ බැවිනි. සහභාගිත්වයේ වැදගත්කම පෙන්වමින් 52 වසරකට ඉහතදී මාහැඟි ආදර්ශයක් මෙරටින් ලෝකයට ලබා දුන්න ද විදේශ සංචාර පිපාසාවෙන් පෙළෙන නිලධාරි පිරිසක් විසින් අද එය නිර්ලජ්ජිතව අවභාවිතාවේ යෙදවීම සැබැවින් ම කනගාටුදායකය. එය සැබැවින් ම රටට අපකීර්තියක් ගෙන දෙන තත්ත්වයකි.[/SIZE] [SIZE=4]“මගේ කලිසම බුරුල්වුණා. මගේ ඇඳුම් දකිද්දි චිත්‍රපටියක වගේ කට්ටිය හිනා වුණා” ක්‍රීඩාවට සුදුසු මට්ටමේ ඇඳුමක් නොමැතිව ඔලිම්පික් ගිය, මංගල සමරකෝන් දින කිහිපයකට පෙර කී කථාව මෙහිදී සිහිවේ. අවම තරමින් තම ක්‍රීඩකයාට තරගයකට සුදුසු ඊට ගැළපෙන ඇඳුමක් ලබාදීමට රියෝ ගිය මේ මහත්වරුන්ට උනන්දුවක් නොවීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශ්‍රී ලංකාව මේ දක්වාම ඔලිම්පික් උලෙළවලදී දිනා ඇති සේ පදක්කම් දෙකක් පමණි. 1948 දී ඩන්කන් වයිට් ඔලිම්පික් පදක්කමක් දිනූ පසු ඊළඟ ඔලිම්පික් පදක්කම ලබා ගැනීමට වසර 52ක් ඉවසීමට මෙරටට සිදු විණි. එහෙත් පාලකයන්ගේ හා බලධාරීන්ගේ ඔලමොට්ටල තීරණයක් නොවන්නට 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උලෙළේදී පහසුවෙන් ම පදක්කමක් ලබාගැනීමට අපට හැකියාව තිබිණි. මොන්ට්‍රියල් ඔලිම්පික් උලෙළට හැරුණුවිට, 1948න් පසු කාලයේ පැවැති සෑම ඔලිම්පික් උලෙළකටම ශ්‍රී ලංකාව තම සහභාගිත්වය ලබා දී තිබේ. මොන්ට්‍රියල් ඔලිම්පික් උලෙළට ශ්‍රී ලංකාව සහභාගි නොවීම පිළිබඳ ඇති කතා බොහෝ ය. ඒ අතරින් ප්‍රධානතම හේතුව ලෙස ඇතමුන් පෙන්වා දෙනුයේ නොබැඳි ව්‍යාපාරයේ උද්යෝගීමත් සාමාජිකයකු ලෙස එම ව්‍යාපාරයේ බලපෑම උඩ ශ්‍රී ලංකාව, ඒ සඳහා සහභාගි නොවුණ බවයි. එහෙත් එය එතරම් පිළිගත නොහැකි කරුණක් වනුයේ අපටත් වඩා එම ව්‍යාපාරය තුළ ප්‍රබලයන් ලෙස පෙනී සිටි රටවල් ගණනාවක් ඒ සඳහා එක්ව සිටි බැවිනි. එම වර්ජනයට බලපෑ අනෙක් කාරණය ලෙස ඇතැමුන් පෙන්වා දෙන්නේ මූල්‍යමය දුෂ්කරතා නිසා ශ්‍රී ලංකාව ඊට එක් නොවූ බව ය. මේ කුමන හේතුව නිසා හෝ අනිවාර්යයෙන් ම ලැබීමට තිබූ ඔලිම්පික් පදනම එදා ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියෝ ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සෙල්ලප්පුලිගේ ලූෂන් බෙනඩික්ට් රෝසා හෙවත් එස්.එල්.බී. රෝසා ඒ වනවිට 32 හැවිරිදි වියේ පසුවිය. දිගු දුර ධාවනය සම්බන්ධයෙන් රෝසාට ඒ වනවිට ආසියාකරයේ අභියෝගයක් නොවූ අතර, මීටර් 5000 ඉසව්වෙන් ඔහු ඒ වනවිට සිටියේ ලොව හොඳම ක්‍රීඩකයාගේ කාලය අසලිනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තාර්කිකව බලන විට පදක්කමක් ඔහුගේ පෙනෙන මානයේ විය. මැරතන් ඉසව්වෙන් ද රෝසා ඒ වනවිට සිටියේ තම උපරිම රිද්මයේ ය. මොන්ට්‍රියල් ඔලිම්පික් කමිටුව මැරතන් ඉසව්ව වෙනුවෙන් සුදුසුකම් ලැබීමට නියම කළ යෝග්‍යතා කාලය පැය 2 යි මිනිත්තු 22 ක් වූ අතර 1975 දෙසැම්බරයේදී රෝසා පැය 2 යි විනාඩි 14 තත්පර 31 න් මැරතන් තරගයක් නිම කර තිබුණි. රෝසාගේ එම වාර්තාව 1972 මියුනිච් ඔලිම්පික් උලෙළේ මැරතන් ඉසව්වෙන් රිදී පදක්කම දිනූ බෙල්ජියමේ කැරල් ලිස්මන්ට් වාර්තා කළ කාලයට හැම අතින් ම සමාන විය. එම පසුබිම තුළ ඉහළම බලාපොරොත්තු සහිතව ඔලිම්පික් උලෙළට සහභාගිවීමට පැමිණිය ද රෝසාට එදා අවස්ථාවක් හිමි නොවිණි. කිසිදු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ශ්‍රී ලංකාවෙන් තරගාවලියට එක් නොකළ ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිලධාරියෙකු කළමනාකරු ලෙස එදා මොන්ට්‍රියල් වෙත පැමිණ තිබිණි. ඔහු ඔලිම්පික් බලධාරීන්ට අවධාරණය කළේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට රෝසාට අවස්ථාව ලබා නොදෙන ලෙස ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ වනවිට තරගාවලියේ කාල සටහනට රෝසාගේ නම ඇතුළත් කර තිබූ මුත් ශ්‍රී ලංකා කළමනාකරු දැඩිව අවධාරණය කළේ එම අවස්ථාව ඔහුට ලබා නොදිය යුතු බවය. අනතුරුව ඔලිම්පික් ධජය යටතේ ස්වාධීනව තරග වැදීමට රෝසා සූදානම් වුව ද ඒ සඳහා හිමිවූ අවසරය අහිමි කිරීමට ද බලධාරීන් විසින් කටයුතු කරන ලදී. ආර්ථික විදේශ විනිමය අර්බුදය නිසා එම මොන්ට්‍රියල් ඔලිම්පික් උලෙළට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි නොවන බව ප්‍රකාශ කළ ද එය රෝසාට වලංගු නොවූයේ ඔහු ඇමෙරිකාවේ සිට එහි පැමිණි බැවිනි. අනෙක් අතට රෝසාට මුදල් ප්රශ්නය බල නොපෑවේ ඔහු ඒ වනවිට පුහුණුව ලබමින් සිටි විස්කොන්සිස් පාක්සයිඩ් විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය එම අවශ්‍ය මුදල් ලබා දීමට කැමැත්ත පළ කර තිබූ හෙයිනි. මේ ආකාරයට නිලධාරිවාදය එදා සිටම ක්‍රියාත්මකව ඇත්තේ රටට හිතකර ලෙස නොවේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පැහැදිලිවම පටු අවශ්‍යතා මත ක්‍රියාත්මක වන ඒ අනුව කටයුතු කරන නිලධාරීන්ට ඔලිම්පික් යනු තවත් එක් ‘වන්දනා’ ගමනක් පමණි. පදක්කම්, අත්දැකීම් ලබාගැනීම, සම්බන්ධතා තර කරගැනීම හෝ රටේ ජයග්‍රහණයට වඩා ඔවුනට අවශ්‍ය ඇත්තේ මාස 48 වතාවක් එළඹෙන මේ අවස්ථාව තම විනෝදය උපරිම කර ගැනීමට භාවිතා කිරීමය. නිලධාරීන්ගේ දෘෂ්ටිය ඒ තරමට පටු වෙද්දී ඔලිම්පික් වැනි විශ්ව පරිමාණ ක්‍රීඩා උලෙළකදී ජය හිමි කර ගැනීම යනු අපට සිහිනයකට වඩා වැඩි යමක් නොවේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]රියෝ ඔලිම්පික් උලෙළේදී අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතාවන් හා සසඳද්දී ලෝක මට්ටම හා මෙරට ක්‍රීඩාව අතර ඇති පරතරයේ තරම පෙනී යයි. එම තත්ත්වය වෙනස් කිරීම පහසු නොවේ. කයිවාරු ගැසීම වෙනුවට ඒ සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍යතාව බැරෑරුම්ව පවතී. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ දිශානතිය වෙනස් කිරීමට සිදුවිය යුතු මූලික ප්‍රතිසංස්කරණ අතර පාසල් මට්ටමින් ක්‍රීඩාව ප්‍රවර්ධනය කරමින් ලාබාල වයසේදීම ක්‍රීඩා දක්ෂතා හඳුනාගෙන ඔවුන් ඉදිරියට ගැනීම සඳහා වැඩපිළිවෙලක් සැකසීම, එම ස්වාභාවික හැකියාවන් වර්ධනය කිරීමට යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කිරීම පුහුණුකරුවන්ගේ තත්ත්වය උසස් කිරීම, පටු අරමුණු සහිත දේශපාලනඥයන් ව්‍යාපාරිකයන් වෙනුවට ක්‍රීඩාවට හිතැති වෘත්තිකයන්ම ක්‍රීඩා සංගම්හි මුල් පුටු භාරදීම ක්‍රීඩාව සඳහා වාර්ෂිකව වෙන්කරන ප්‍රතිපාදන වැඩි කිරීම පෞද්ගලික අංශයේ සහයෝගය ක්‍රීඩාවේ ප්රගමනයට මීට වඩා ඵලදායි ලෙස ලබාගැනීම වැනි දෑ මෙහිදී මූලිකවම පෙන්වා දිය හැකිය. එවැනි ක්‍රමවත් වැඩපිළිවෙලක් තුළ පමණක් ඔලිම්පික් වැනි මහා පරිමාණ ක්‍රීඩා උලෙළක් තුළ සාර්ථක වීම පිළිබඳව බලාපොරොත්තුවක් අපට තබා ගත හැකි ය. එසේ නොවන තාක්කල් නිලධාරීන්ගේ අඩුපාඩු හා ඔවුන්ගේ අක්‍රමිකතා කතා කරමින් මෙවැනි සටහන් අපට ලිවිය හැකි ය.[/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom