Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔලිම්පික්_පන්දම_අභ්‍යවකාශයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔලිම්පික්_පන්දම_අභ්‍යවකාශයට

ඔලිම්පික් පන්දම අභ්‍යවකාශයට

[YOUTUBE]TXXwME_bc-U[/YOUTUBE]

ලබන වසරේ රුසියාවේ පැවැත්වීමට නියමිත ශීත සෘතුවේ ඔලිම්පික් උළෙල වෙනුවෙන් දැල්වුණු ඔලිම්පික් පන්දම අභ්‍යවකාශය කරා ගමන් ඇරඹීය.

ග්‍රිනිච් වේලාවෙන් 04:14:25 ට සොයූස් නම් රොකට්ටුව කසකස්ථානයේ අජටාකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වූ අතර කක්ෂ ගත කර ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඔලිම්පික් පන්දම භාර දීමට නියමිතයි.

අනතුරුව පන්දම රැගෙන අභ්‍යවකාශයේ ඇවිදීම සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින රුසියානු අජටාකාශගාමීන් දෙදෙනෙකු සුදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

මීට පෙර දෙවතාවක් (1996 සහ 2000 දී) ඔලිම්පික් පන්දම අභ්‍යවකාශය කරා ගොස් ඇති නමුත් යානයෙන් පිටතට පන්දම රැගෙන යන ප්‍රථම අවස්ථාව මෙයයි.

Contains BBC Sinhala Sandeshaya

[QUOTE="siripala, post: 15854964, member: 6738"] [b]ඔලිම්පික්_පන්දම_අභ්‍යවකාශයට[/b] [SIZE="5"]ඔලිම්පික් පන්දම අභ්‍යවකාශයට[/SIZE] [YOUTUBE]TXXwME_bc-U[/YOUTUBE] [SIZE="4"]ලබන වසරේ රුසියාවේ පැවැත්වීමට නියමිත ශීත සෘතුවේ ඔලිම්පික් උළෙල වෙනුවෙන් දැල්වුණු ඔලිම්පික් පන්දම අභ්‍යවකාශය කරා ගමන් ඇරඹීය. ග්‍රිනිච් වේලාවෙන් 04:14:25 ට සොයූස් නම් රොකට්ටුව කසකස්ථානයේ අජටාකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වූ අතර කක්ෂ ගත කර ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඔලිම්පික් පන්දම භාර දීමට නියමිතයි. අනතුරුව පන්දම රැගෙන අභ්‍යවකාශයේ ඇවිදීම සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින රුසියානු අජටාකාශගාමීන් දෙදෙනෙකු සුදානමින් සිටින බවයි වාර්තා වන්නේ. මීට පෙර දෙවතාවක් (1996 සහ 2000 දී) ඔලිම්පික් පන්දම අභ්‍යවකාශය කරා ගොස් ඇති නමුත් යානයෙන් පිටතට පන්දම රැගෙන යන ප්‍රථම අවස්ථාව මෙයයි.[/SIZE] Contains BBC Sinhala Sandeshaya [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom