Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ඔලිව් තෙල් සත්කාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔලිව් තෙල් සත්කාර

රුව රැක ගන්න ඔලිව් තෙල් වලින් සත්කාර

එදිනෙදා හදන කෑම-බීම වලට පාවිච්චි කරන දෙයක් විදියට දැන් ඔලිව් තෙල් ( Olive Oil ) වලටත් ඔබගේ මුළුතැන්ගෙයි තියෙන්නේ විශේෂිත තැනක් නේද? ඒ කෑම-බීම වලට ඔලිව් තෙල් වලින් ලැබෙන විස්මිත පෝෂණය නිසා. පෝෂණය හැරුනුකොට මේ ඔලිව් තෙල් ඔයාගේ පෙනුමත් වෙනස් කරන්න උදව් වෙනවා කියලා ඔබ දැනගෙන හිටියද? ඔබගේ හමට අවශ්‍ය තෙතමනය ලබාදෙමින්,වයස්ගත පෙනුම ඔබගෙන් ඈත් කරන ඔලිව් තෙල් වල විස්මිත බලය thewoman.lk අපි ඔබව දැනුවත් කරන්න හිතුවා.

ස්වාභාවිකවම ඔලිව් තෙල් වල ප්‍රතිඔක්සිකාරක ගුණයක් අඩංගු වෙනවා. ඊට අමතරව විජලනයෙන් සම ආරක්ෂා කිරීමටත්, හිසකෙස් සහ නියපොතු පැහැපත් කිරීමටත් ඔලිව් තෙල් වලට හැකියි. පොල්තෙල් වගේම ඔලිවේ තෙල් ද සියලුම රුපලාවන්‍ය ආලේපන වල පාහේම අඩංගුයි.

ඔලිව් තෙල් ( Olive Oil) මඟින් මේකප් ඉවත් කිරීම

ඔලිව් තෙල් මඟින් මුහුණේ ඇතිවන විවර වැසෙන්නේ නෑ. මුහුණේ ඇති කුණු දූවිලි සහ මේකප් ඉවත් කිරීම සඳහා පුළුන් බෝලයක ඔලිව් තෙල් පොඟවා භාවිත කරන්න.

සම රැලි වැටීම අවම කරයි.

ඔලිව් තෙල්වල විටමින් සී අඩංගු වෙනවා. සම වියපත්වීම පාලනය කිරීමට විටමින් සී වලට ඇති හැකියාව සනාථ වෙලයි තියෙන්නෙ. එය ඔබේ සම මෘදු කරනවා වාගේම හිරු එළියෙන්ද සම ආරක්ෂා කරනවා.

මුහුණේ සමට ගුණදෙන සත්කාරයක්

රූපලාවණ්‍ය නිෂ්පාදන රැසකම ඔලිව් තෙල් අඩංගු වෙනවා. ඉතිං ඔලිව්තෙල් භාවිත කර නිවෙසේදීම මුහුණට සත්කාරයක් හදා ගන්න පුළුවන්. අඹරාගත් පිපිඤ්ඤාා ගෙඩියකට කිරි මේස හැන්දක් හා ඔලිව්තෙල් මිශ්‍රකර ගන්න. මේ පැක් එක සාදා මුහුණේ ආලේප කරන්න.

ඉරිතැළුණු සම සදහා

ඔබේ මෘදු සම වියළි සුළඟ හමුවේ වියළී ඉරි තැළෙනවා. එමගින් සමට වන හානිය ඔබ දන්නවනේ. මෙයට පිළියමක් ලෙස ඔබට ඔලිව්තෙල් ගල්වන්න පුළුවන්. යටිපතුල් පැලීම සඳහාත් මෙය ගුණදායකයි.

සමේ තෙතමනය සඳහා

සමේ තෙතමනය හා පෝෂණය ආරක්ෂා කර ගැනීම සඳහා ඔලිව් තෙල් භාවිත කරන්නට පුළුවන්.

තොල්පෙති සඳහා

ඔලිව්තෙල් හා සීනි මිශ්‍රකර එම මිශ්‍රණයෙන් තොල්පෙති සම්බාහනය කරන්න. සතියකට වතාවක් මෙසේ මිශ්‍රණය ආලේප කිරීමෙන් ඔබේ දෙතොල්වල වියළි බව හා එයට මෘදු පෙනුමක්ද ලබා දෙනවා.

නියමහ සඳහා

ඔබේ නියපෙළ ලස්සනට පවත්වා ගැනීම සඳහා කිහිප වතාවක්ම ඔලිව්තෙල් ගල්වන්න. ඉන් ඔබේ නියපෙළේ සෞඛ්‍යය ආරක්ෂා වෙනවා.

නියපොතු ආසන්නයේ හම යෑම සඳහා.

විටමින් ඊ අඩංගු ඔලිව්තෙල් කිහිප වතාවක්ම ගැල්වීමෙන් මේ තත්ත්වය පාලනය කිරීමේ හැකියාව තියෙනවා.

ඉස්හොරි සඳහා

නිතර හිස කැසීම සහ ඉස්හොරිවලින් ඔබ පීඩා විඳිනවාද? එහෙනම් මෙන්න විසඳුම. රාත්‍රියට කෙස් කලඹට ඔලිව් තෙල් ගැල්වීම මඟින් කෙස් කලඹට අවශ්‍ය පෝෂණය ලැබෙනවා.

හිසකෙස් වලට දිස්නයක් ලබාදීමට

අමුතුවෙන් ලොකු ගානක් දීලා, කොන්ඩේ ලස්සනට දිලිසෙන්න අලේප කරන්න කඩෙන් තෙල් වර්ග ගන්න ඕනේ නෑ. කොන්ඩේ පීරලා ඉවර වුනාට පස්සේ හිසකෙස් මතුපිටින් ඔලිව් තෙල් ටිකක් ගාන්න. ඔබ පුදුම කරවන දිස්නයක් සමග හිසකෙස් වල ආයු කාලයද වැඩි කරගන්න මෙමගින් පුළුවන්.

වියළි සමට ප්‍රතිකාරයක් ලෙස

ඔලිව් තෙල් වඩාත්ම බහුලව භාවිතා කරනුයේ තෙතමනය රැකදෙන්නක් ලෙසටයි. මුළු ශරීරයේම ගැල්වීමෙන් වියළි සමක් වෙනුවට වඩාත් ප්‍රාණවත් සමක් හිමිකර ගැනීමට හැකි වෙනවා. මෙය 100% ස්වභාවික ඖෂධයක් නිසා සමේ එක්සීමා(eczema) වැනි තත්වයන්ට වඩාත් සුදුසුයි.

බැක්ටීරියා නාශක අලෙපනයක් ලෙස

වර්තමාන සමාජය වඩාත් කැමති ස්වභාවික දේවල් වලට. බහුලව තියන කෘතීම බැක්ටීරියා නාශක වෙනුවට ඔලිව් තෙල් හොඳ ආදේශකයක්. ඔලිව් තෙල්, ලැවෙන්ඩර් තෙල් සහ තේ කොළ වලින් ගන්න තෙල් මිශ්‍ර කර භාවිතය වඩාත් ප්‍රතිඵලදායකයි.

කන් වල කලාදුරු වලට පිලියමක්

ඔබටත් නිතර කන්වල කලාදුරු එකතු වීමෙන් පීඩා ඇති වෙනවා නම්, ඔලිවේ තෙල් යොදා මේවා ඉවත් කරගන්න පුළුවන්.දවස් 3කට හෝ 4කට වරක්, ඔලිව් තෙල් බින්දු කිහිපයක් නින්දට යාමට පෙර කනට දමා නිදා ගන්න. උදේ වෙනකොට කලාදුරු බුරුල් වී එලියට එනු ඇත.

සමට හිතකර මොයිස්චරයිසරයක්

ස්නානය කරන විට එම ජලයට ඔලිව් තෙල් මේස හැඳි 5ක් හෝ 6ක් එකතු කර ගන්නවා නම්, එය සිරුරටත්, හිසකෙස්වල දිගුකාලීන පැවැත්මටත් බෙහෙවින් හිතකරයි. එමඟින් වියළි සමට හොඳ තෙතමනයක් ද, පෝෂණයක් ද ලබා ගත හැකියි. මේ සත්කාරය, දරුවන්ගේ සමේ ආලේප කිරීම සඳහා ද යෝග්‍යයි.

ඔලිව් තෙල් (Olive Oil) මඟින් අපට ලැබෙන ප්රතිලාභ

ඔලිව් තෙල් ඖෂධීය ගුණාංගයන් සපිරි ආහාරයක් බව හදුනාගෙන ඇත.මෙම ඔලිව් තෙල් වල පවතින අසංතෘප්ත මේද අම්ල මගින් සමස්ත කොලෙස්ටරෝල් ප්‍රමාණය හා LDL කොලෙස්ටරෝල් මට්ටම (law density lipoprotein cholesterol) අඩුකරලිමට හැකියාව ඇත.ඔබේ ආහාරයේ පවතින සංතෘප්ත හා ට්‍රාන්ස් මේද අම්ල, ඒක අසංතෘප්ත මේද හා බහු අසංතෘප්ත මේද අම්ල මගින් පුරවාලීමෙන් ඔබට මෙම ප්රතිලාභ ලබාගත හැක.

තවද මෙම අසංතෘප්ත මේද අමිල මගින් ඉන්සියුලීන් මට්ටම පාලනය කිරීම තුලින් රුධිරයේ අඩංගු සීනී ප්‍රමානය පාලනය කල හැකි බව නොයෙකුත් පර්යේෂණ හරහා අනාවරණය වි ඇත.මෙය විශේෂයෙන් දියවැඩියාව දෙවන අදියරේ පසුවන්නන් සදහා ඉතා ප්‍රයෝජනවත් වේ. තවද ඔලිව් තෙල් නිතර භාවිතා කරණ පුද්ගලයන්ට දෙවැනි මට්ටමේ දියවැඩියාව ඇති ව්මේ අවධානමද අඩුය.

මෙම ඔලිව් තෙල් වල පවතින කැලරි ප්‍රමාණය අධික ය.ඔලිව් තෙල් අධික ආහාර වේලක් මගින් හදවත වයසට යෑම අඩු කරයි.සාමාන්‍යයෙන් අප වයසට යන විට හදවතද වයසට යෑමේ ක්‍රියාවලියට භාජනය වේ.මෙය රෝගාබාධ ගණනාවකට මුලපිරුමකි. එනමුත් ඔලිව් තෙල් ආහාරයට එකතුකර ගැනීමෙන් කිරීටක හෘදයාබාධ එනම් කිරිටක ධමනියක් පටුවීම හෝ අවහිරවීම නිසා ඇතිවන හෘදරෝග තත්වයන් සහ අනෙකුත් සෞඛ්‍ය ගැටළු අවම කිරීමට මහඟු පිළියමක් වේ.

source http://thewoman.lk/olive-oil-treatment-beauty-health/

[QUOTE="nishi_gurl, post: 23373550, member: 567666"] [b]ඔලිව් තෙල් සත්කාර[/b] [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="DarkRed"][B][U][CENTER]රුව රැක ගන්න ඔලිව් තෙල් වලින් සත්කාර [/CENTER][/U][/B][/COLOR][/SIZE][/FONT][/B] [CENTER][IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72638&stc=1&d=1530598140[/IMG][/CENTER] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkGreen"]එදිනෙදා හදන කෑම-බීම වලට පාවිච්චි කරන දෙයක් විදියට දැන් ඔලිව් තෙල් ( Olive Oil ) වලටත් ඔබගේ මුළුතැන්ගෙයි තියෙන්නේ විශේෂිත තැනක් නේද? ඒ කෑම-බීම වලට ඔලිව් තෙල් වලින් ලැබෙන විස්මිත පෝෂණය නිසා. පෝෂණය හැරුනුකොට මේ ඔලිව් තෙල් ඔයාගේ පෙනුමත් වෙනස් කරන්න උදව් වෙනවා කියලා ඔබ දැනගෙන හිටියද? ඔබගේ හමට අවශ්‍ය තෙතමනය ලබාදෙමින්,වයස්ගත පෙනුම ඔබගෙන් ඈත් කරන ඔලිව් තෙල් වල විස්මිත බලය thewoman.lk අපි ඔබව දැනුවත් කරන්න හිතුවා. ස්වාභාවිකවම ඔලිව් තෙල් වල ප්‍රතිඔක්සිකාරක ගුණයක් අඩංගු වෙනවා. ඊට අමතරව විජලනයෙන් සම ආරක්ෂා කිරීමටත්, හිසකෙස් සහ නියපොතු පැහැපත් කිරීමටත් ඔලිව් තෙල් වලට හැකියි. පොල්තෙල් වගේම ඔලිවේ තෙල් ද සියලුම රුපලාවන්‍ය ආලේපන වල පාහේම අඩංගුයි. ඔලිව් තෙල් ( Olive Oil) මඟින් මේකප් ඉවත් කිරීම ඔලිව් තෙල් මඟින් මුහුණේ ඇතිවන විවර වැසෙන්නේ නෑ. මුහුණේ ඇති කුණු දූවිලි සහ මේකප් ඉවත් කිරීම සඳහා පුළුන් බෝලයක ඔලිව් තෙල් පොඟවා භාවිත කරන්න. සම රැලි වැටීම අවම කරයි. ඔලිව් තෙල්වල විටමින් සී අඩංගු වෙනවා. සම වියපත්වීම පාලනය කිරීමට විටමින් සී වලට ඇති හැකියාව සනාථ වෙලයි තියෙන්නෙ. එය ඔබේ සම මෘදු කරනවා වාගේම හිරු එළියෙන්ද සම ආරක්ෂා කරනවා. මුහුණේ සමට ගුණදෙන සත්කාරයක් රූපලාවණ්‍ය නිෂ්පාදන රැසකම ඔලිව් තෙල් අඩංගු වෙනවා. ඉතිං ඔලිව්තෙල් භාවිත කර නිවෙසේදීම මුහුණට සත්කාරයක් හදා ගන්න පුළුවන්. අඹරාගත් පිපිඤ්ඤාා ගෙඩියකට කිරි මේස හැන්දක් හා ඔලිව්තෙල් මිශ්‍රකර ගන්න. මේ පැක් එක සාදා මුහුණේ ආලේප කරන්න. ඉරිතැළුණු සම සදහා ඔබේ මෘදු සම වියළි සුළඟ හමුවේ වියළී ඉරි තැළෙනවා. එමගින් සමට වන හානිය ඔබ දන්නවනේ. මෙයට පිළියමක් ලෙස ඔබට ඔලිව්තෙල් ගල්වන්න පුළුවන්. යටිපතුල් පැලීම සඳහාත් මෙය ගුණදායකයි. සමේ තෙතමනය සඳහා සමේ තෙතමනය හා පෝෂණය ආරක්ෂා කර ගැනීම සඳහා ඔලිව් තෙල් භාවිත කරන්නට පුළුවන්. තොල්පෙති සඳහා ඔලිව්තෙල් හා සීනි මිශ්‍රකර එම මිශ්‍රණයෙන් තොල්පෙති සම්බාහනය කරන්න. සතියකට වතාවක් මෙසේ මිශ්‍රණය ආලේප කිරීමෙන් ඔබේ දෙතොල්වල වියළි බව හා එයට මෘදු පෙනුමක්ද ලබා දෙනවා. නියමහ සඳහා ඔබේ නියපෙළ ලස්සනට පවත්වා ගැනීම සඳහා කිහිප වතාවක්ම ඔලිව්තෙල් ගල්වන්න. ඉන් ඔබේ නියපෙළේ සෞඛ්‍යය ආරක්ෂා වෙනවා. නියපොතු ආසන්නයේ හම යෑම සඳහා. විටමින් ඊ අඩංගු ඔලිව්තෙල් කිහිප වතාවක්ම ගැල්වීමෙන් මේ තත්ත්වය පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඉස්හොරි සඳහා නිතර හිස කැසීම සහ ඉස්හොරිවලින් ඔබ පීඩා විඳිනවාද? එහෙනම් මෙන්න විසඳුම. රාත්‍රියට කෙස් කලඹට ඔලිව් තෙල් ගැල්වීම මඟින් කෙස් කලඹට අවශ්‍ය පෝෂණය ලැබෙනවා. හිසකෙස් වලට දිස්නයක් ලබාදීමට අමුතුවෙන් ලොකු ගානක් දීලා, කොන්ඩේ ලස්සනට දිලිසෙන්න අලේප කරන්න කඩෙන් තෙල් වර්ග ගන්න ඕනේ නෑ. කොන්ඩේ පීරලා ඉවර වුනාට පස්සේ හිසකෙස් මතුපිටින් ඔලිව් තෙල් ටිකක් ගාන්න. ඔබ පුදුම කරවන දිස්නයක් සමග හිසකෙස් වල ආයු කාලයද වැඩි කරගන්න මෙමගින් පුළුවන්. වියළි සමට ප්‍රතිකාරයක් ලෙස ඔලිව් තෙල් වඩාත්ම බහුලව භාවිතා කරනුයේ තෙතමනය රැකදෙන්නක් ලෙසටයි. මුළු ශරීරයේම ගැල්වීමෙන් වියළි සමක් වෙනුවට වඩාත් ප්‍රාණවත් සමක් හිමිකර ගැනීමට හැකි වෙනවා. මෙය 100% ස්වභාවික ඖෂධයක් නිසා සමේ එක්සීමා(eczema) වැනි තත්වයන්ට වඩාත් සුදුසුයි. බැක්ටීරියා නාශක අලෙපනයක් ලෙස වර්තමාන සමාජය වඩාත් කැමති ස්වභාවික දේවල් වලට. බහුලව තියන කෘතීම බැක්ටීරියා නාශක වෙනුවට ඔලිව් තෙල් හොඳ ආදේශකයක්. ඔලිව් තෙල්, ලැවෙන්ඩර් තෙල් සහ තේ කොළ වලින් ගන්න තෙල් මිශ්‍ර කර භාවිතය වඩාත් ප්‍රතිඵලදායකයි. කන් වල කලාදුරු වලට පිලියමක් ඔබටත් නිතර කන්වල කලාදුරු එකතු වීමෙන් පීඩා ඇති වෙනවා නම්, ඔලිවේ තෙල් යොදා මේවා ඉවත් කරගන්න පුළුවන්.දවස් 3කට හෝ 4කට වරක්, ඔලිව් තෙල් බින්දු කිහිපයක් නින්දට යාමට පෙර කනට දමා නිදා ගන්න. උදේ වෙනකොට කලාදුරු බුරුල් වී එලියට එනු ඇත. සමට හිතකර මොයිස්චරයිසරයක් ස්නානය කරන විට එම ජලයට ඔලිව් තෙල් මේස හැඳි 5ක් හෝ 6ක් එකතු කර ගන්නවා නම්, එය සිරුරටත්, හිසකෙස්වල දිගුකාලීන පැවැත්මටත් බෙහෙවින් හිතකරයි. එමඟින් වියළි සමට හොඳ තෙතමනයක් ද, පෝෂණයක් ද ලබා ගත හැකියි. මේ සත්කාරය, දරුවන්ගේ සමේ ආලේප කිරීම සඳහා ද යෝග්‍යයි. ඔලිව් තෙල් (Olive Oil) මඟින් අපට ලැබෙන ප්රතිලාභ ඔලිව් තෙල් ඖෂධීය ගුණාංගයන් සපිරි ආහාරයක් බව හදුනාගෙන ඇත.මෙම ඔලිව් තෙල් වල පවතින අසංතෘප්ත මේද අම්ල මගින් සමස්ත කොලෙස්ටරෝල් ප්‍රමාණය හා LDL කොලෙස්ටරෝල් මට්ටම (law density lipoprotein cholesterol) අඩුකරලිමට හැකියාව ඇත.ඔබේ ආහාරයේ පවතින සංතෘප්ත හා ට්‍රාන්ස් මේද අම්ල, ඒක අසංතෘප්ත මේද හා බහු අසංතෘප්ත මේද අම්ල මගින් පුරවාලීමෙන් ඔබට මෙම ප්රතිලාභ ලබාගත හැක. තවද මෙම අසංතෘප්ත මේද අමිල මගින් ඉන්සියුලීන් මට්ටම පාලනය කිරීම තුලින් රුධිරයේ අඩංගු සීනී ප්‍රමානය පාලනය කල හැකි බව නොයෙකුත් පර්යේෂණ හරහා අනාවරණය වි ඇත.මෙය විශේෂයෙන් දියවැඩියාව දෙවන අදියරේ පසුවන්නන් සදහා ඉතා ප්‍රයෝජනවත් වේ. තවද ඔලිව් තෙල් නිතර භාවිතා කරණ පුද්ගලයන්ට දෙවැනි මට්ටමේ දියවැඩියාව ඇති ව්මේ අවධානමද අඩුය. මෙම ඔලිව් තෙල් වල පවතින කැලරි ප්‍රමාණය අධික ය.ඔලිව් තෙල් අධික ආහාර වේලක් මගින් හදවත වයසට යෑම අඩු කරයි.සාමාන්‍යයෙන් අප වයසට යන විට හදවතද වයසට යෑමේ ක්‍රියාවලියට භාජනය වේ.මෙය රෝගාබාධ ගණනාවකට මුලපිරුමකි. එනමුත් ඔලිව් තෙල් ආහාරයට එකතුකර ගැනීමෙන් කිරීටක හෘදයාබාධ එනම් කිරිටක ධමනියක් පටුවීම හෝ අවහිරවීම නිසා ඇතිවන හෘදරෝග තත්වයන් සහ අනෙකුත් සෞඛ්‍ය ගැටළු අවම කිරීමට මහඟු පිළියමක් වේ. [/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="6"][SIZE="5"]source [url]http://thewoman.lk/olive-oil-treatment-beauty-health/[/url] [/SIZE][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom