Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔලුබක්කො, තොරන්, කූඩු නැතුව මොන වෙසක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔලුබක්කො, තොරන්, කූඩු නැතුව මොන වෙසක් ද?

බොහෝ දෙනෙක් මේ දවස් වල කියනවා දන්සල්, තොරන්, කූඩු, වෙස් මුණු නැතුව මොන වෙසක් ද කියලා. අපි බලමු මුලින් ම වෙසක් කියන්නෙ මොකද්ද කියලා. සිදුහත් කුමරුගේ උත්පත්තිය, ගෞතම බුදුන් බුද්ධත්වය ට පත් වීම, ගෞතම බුදුන්ගේ නිර්වාණය සිදු වෙලා තියෙන්නෙ වෙසක් මස පුර පසලොස්වක දිනයේ. අන්න ඒ දිනය ලොව පුරා ඉන්න බෞද්ධයන් විවිධ පුජෝපහාර කරමින් සමරණවා. නමුත් බුදුන් වහන්සේ සැබැවටම අගය කලේ ආමිසයට වඩා ප්‍රතිපත්තිමය පූජාවයි. නමුත් අද සිද්ද වෙන්නෙම ආමිස පූජාවමයි.

බොහෝ පන්සල් වල ප්‍රතිපත්තිමය පූජාවක් වශයෙන් සංවිධානය වෙන්නෙ සීල සමාදාන වැඩසටහනක් පමණයි. සිල් පද අටක් රකිමින් කරන ඒ ප්‍රතිපත්ති පූජාව සැබෑවටම ප්‍රතිපත්ති පූජාවක් වන්නේ කොහොමද? එදාට වැඩම කරන හාමුදුරුවරු කියන බණ ලෞකික ජීවිතය ගත කරන හැටි කන බොන හැටි අඳින පළඳින හැටි නම් ඒක සැබෑවටම නිවන කරා යොමු වන ප්‍රතිපත්තිමය පූජාවක් වෙන්නෙ නැහැ. අවම වශයෙන් එදාට වත් තමන් රකින සීලය ගැන අවබෝධයකින් කටයුතු කරන්නට පුරුදු කරන බණක් කියනවා නම් ඉතාමත් සුදුසුයි. සීලය තුල පුහුණු කරන්නේ මූලිකවම අත් හැරීමයි. නමුත් ඔබ සිල් ගන්නට කියලා පන්සලට ඇවිල්ලා ඔබේ සිත තියෙන්නේ ජංගම දුරකතනයේ හෝ ගෙදර පරිඝණකයේ හෝ වෙනත් පුද්ගලයෙකු ළඟ නම් ඔබ ප්‍රතිපත්තිමය පූජාවක් සිදු කරන බව පිටින් පෙන්නුවත් සත්‍ය වශයෙන්ම එයත් හුදු ආමිස පූජාවක්ම පමණයි. කෙටියෙන්ම කියනවා නම් මලක් පහනක් පූජා කරනවා වගේ, ඔබ ඉඳගෙන එක ඉරියව්වක ඉඳගෙන සිටීමේ පූජාවක් කරනවා. ඒත් ඔබේ මනස සිල් ගැනීමේ ප්‍රතිඵල අත් කරගන්නෙ නැහැ.

බොහෝ දෙනෙක් කියන ප්‍රශ්ණයක් තමයි, "කොහෙද අනේ ඔය සිල් ගන්න පැය ගණන් වෙලාව තියෙන්"නෙ කියලා. සිල් ගන්න වෙලාවක් අවශ්‍යය ද කියන එක ඔබට ඉදිරියේ දී පැහැදිලි කරන්නම්.

අපි අට සිල් වලිනුත් සරල වෙලා පන්සිල් වලට යොමු වෙමු, පංච ශීලය කියන්නෙ ඔබට එදිනෙදා කරන කටයුතු වලදී පවා ආරක්ෂා කිරීමට හැකි ශීලයක්. ඒකට වෙනම වෙලාවක් වෙන් කරගැනීම අවශ්‍යය නැහැ. පන්සිල් රැකීම ඇත්තටම ඔය කියන තරමටම නිර්වාණයට අදාල ප්‍රතිපත්ති පූජාවක් ද?

අපි උදාහරණයක් ගමු,

ඔබව මදුරුවෙක් කනවා, ඔබට මදුරුවව මරන්නම හිතෙනවා නමුත් ඔබ මදුරුවා මරනව ද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ඔබට ආපු ඒ හැඟීමේ ඔබට පාලනය කරන්න පුලුවන් ද බැරිද කියන එක අනුවයි. ඔබට ඒ එන සිතිවිල්ල පාලනය කරලා මදුරුවා මරන එක නවත්තගන්න පුලුවන් කියන්නෙ ඔබ ඒ හැඟීම අත් හරිනවා.

ඔබ දකිනවා පාරේ යන මනුස්සයෙක්ගෙන් රුපියල් 2000ක් බිම වැටෙනවා. ඔබ ඒක අහුලලා දෙනවාද නැත්තන් නිශ්ෂබ්දව ඉඳලා අහුලලා සාක්කුවෙ දාගන්නවා ද කියලා තිරණය වෙන්නෙ ඔබට ඒ මුදලට ඇති ආශාව සමහ ආපු සිතිවිල්ල අත් හරින්න පුලුවන් ද කියන එක මතයි. ඔබට පුලුවන් නම් කතා කරලා කියන්න මෙන්න සල්ලි බිම වැටිලා කියලා ඔබ ඒ 2000 මනසින් අත් හැරියා. ඒ 2000 අරගෙන කරන්න පුලුවන් කියලා හිතට ආපු ආශාවල් අත් හැරියා.

ඔබට හිතෙනවා ඔබේ බිරිදගේ මිතුරියක් සමඟ හාද වෙන්න. නමුත් ඔබට පුලුවන් නම් ඒ හැඟීම පාලනය කරන්න ඔබ තුල බිරිඳගේ මිතුරිය ගැන ඇති උන ආශාව ඔබ අත් හරිනවා.

මේ ආදී වශයෙන් පංච ශීලය ආරක්ෂා කිරීම තුල නිතැතින් ම ඔබව අත් හැරීමට පුරුදු කරනවා. අත් හැරීම කියන්නෙ භෞතික වශයෙන් තමා සතු දෑ අත් හැරීම ලෙසයි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ, නමුත් බුදු දහමේ කියා දෙන අත් හැරීම යනු භෞතික සම්පත් කෙරෙහි ඇති ආශාවන් මනසින් අත්හැරීමයි. බුදු රජාණන් වහන්සේ පවා මෙය සංසාරය තුල ක්‍රමයෙන් පුරුදු කළ අයෙක්.

ඔබ රැස් කරගන්නට වඩා කැමති පින් වුවත් වඩා වැදගත් වන්නේ කුසලයයි. පින කියන්නෙ මාසික වැටුපක් නම්, කුසලය කියන්නෙ රැකියාවයි. රැකියාව ඇත් නම් වැටුප තියෙයි. රැකියාව කියන්නෙ වැටුප් ඉපයීමට ඇති හැකියාවයි.

ඉතින් ඔබම හිතන්න මෙයට ඔබේ කාලයෙන් අමතර ප්‍රමාණයක් වැය කරන්නට අවශ්‍යය නැහැ. එදිනෙදා වැඩ කටයුතු කිරීමේ දී හොඳ දේ කරන ප්‍රතිපත්තිය අනුගමනය කරන්න, එවිට ඔබට සම්මතයට පටහැනී දෑ අත් හරින්නට සිදු වේවි අන්න එය ඔබව නිරන්තරයෙන් ම ඔබට නොදැනීම "මනසින් අත්හැරීම" ට පුරුදු කරාවි. හිතන්න , අපි මේ පාරත් වෙසක් සමරන්නෙ ඔලුබක්කො නටල ද? එසේත් නැත්තම් බුද්ධිමත් ලෙස බුදු දහම අවබෝධ කරගෙන අත් හැරීමට මනස පුරුදු කිරීමෙන් ද? තීරණය ඔබේ අතේ...

මුල් ලිපිය >> www.himakalhara.info

[QUOTE="$hiñe, post: 14997100, member: 280908"] [b]ඔලුබක්කො, තොරන්, කූඩු නැතුව මොන වෙසක් ද?[/b] [SIZE="3"][IMG]http://4.bp.blogspot.com/-YrbF3LAdT5U/UZg2Gzz7STI/AAAAAAAAD_Y/G4uUIwqs2tQ/s1600/3527193512_bdcc99acfe.jpg[/IMG] බොහෝ දෙනෙක් මේ දවස් වල කියනවා දන්සල්, තොරන්, කූඩු, වෙස් මුණු නැතුව මොන වෙසක් ද කියලා. අපි බලමු මුලින් ම වෙසක් කියන්නෙ මොකද්ද කියලා. සිදුහත් කුමරුගේ උත්පත්තිය, ගෞතම බුදුන් බුද්ධත්වය ට පත් වීම, ගෞතම බුදුන්ගේ නිර්වාණය සිදු වෙලා තියෙන්නෙ වෙසක් මස පුර පසලොස්වක දිනයේ. අන්න ඒ දිනය ලොව පුරා ඉන්න බෞද්ධයන් විවිධ පුජෝපහාර කරමින් සමරණවා. නමුත් බුදුන් වහන්සේ සැබැවටම අගය කලේ ආමිසයට වඩා ප්‍රතිපත්තිමය පූජාවයි. නමුත් අද සිද්ද වෙන්නෙම ආමිස පූජාවමයි. බොහෝ පන්සල් වල ප්‍රතිපත්තිමය පූජාවක් වශයෙන් සංවිධානය වෙන්නෙ සීල සමාදාන වැඩසටහනක් පමණයි. සිල් පද අටක් රකිමින් කරන ඒ ප්‍රතිපත්ති පූජාව සැබෑවටම ප්‍රතිපත්ති පූජාවක් වන්නේ කොහොමද? එදාට වැඩම කරන හාමුදුරුවරු කියන බණ ලෞකික ජීවිතය ගත කරන හැටි කන බොන හැටි අඳින පළඳින හැටි නම් ඒක සැබෑවටම නිවන කරා යොමු වන ප්‍රතිපත්තිමය පූජාවක් වෙන්නෙ නැහැ. අවම වශයෙන් එදාට වත් තමන් රකින සීලය ගැන අවබෝධයකින් කටයුතු කරන්නට පුරුදු කරන බණක් කියනවා නම් ඉතාමත් සුදුසුයි. සීලය තුල පුහුණු කරන්නේ මූලිකවම අත් හැරීමයි. නමුත් ඔබ සිල් ගන්නට කියලා පන්සලට ඇවිල්ලා ඔබේ සිත තියෙන්නේ ජංගම දුරකතනයේ හෝ ගෙදර පරිඝණකයේ හෝ වෙනත් පුද්ගලයෙකු ළඟ නම් ඔබ ප්‍රතිපත්තිමය පූජාවක් සිදු කරන බව පිටින් පෙන්නුවත් සත්‍ය වශයෙන්ම එයත් හුදු ආමිස පූජාවක්ම පමණයි. කෙටියෙන්ම කියනවා නම් මලක් පහනක් පූජා කරනවා වගේ, ඔබ ඉඳගෙන එක ඉරියව්වක ඉඳගෙන සිටීමේ පූජාවක් කරනවා. ඒත් ඔබේ මනස සිල් ගැනීමේ ප්‍රතිඵල අත් කරගන්නෙ නැහැ. බොහෝ දෙනෙක් කියන ප්‍රශ්ණයක් තමයි, "කොහෙද අනේ ඔය සිල් ගන්න පැය ගණන් වෙලාව තියෙන්"නෙ කියලා. සිල් ගන්න වෙලාවක් අවශ්‍යය ද කියන එක ඔබට ඉදිරියේ දී පැහැදිලි කරන්නම්. අපි අට සිල් වලිනුත් සරල වෙලා පන්සිල් වලට යොමු වෙමු, පංච ශීලය කියන්නෙ ඔබට එදිනෙදා කරන කටයුතු වලදී පවා ආරක්ෂා කිරීමට හැකි ශීලයක්. ඒකට වෙනම වෙලාවක් වෙන් කරගැනීම අවශ්‍යය නැහැ. පන්සිල් රැකීම ඇත්තටම ඔය කියන තරමටම නිර්වාණයට අදාල ප්‍රතිපත්ති පූජාවක් ද? අපි උදාහරණයක් ගමු, ඔබව මදුරුවෙක් කනවා, ඔබට මදුරුවව මරන්නම හිතෙනවා නමුත් ඔබ මදුරුවා මරනව ද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ඔබට ආපු ඒ හැඟීමේ ඔබට පාලනය කරන්න පුලුවන් ද බැරිද කියන එක අනුවයි. ඔබට ඒ එන සිතිවිල්ල පාලනය කරලා මදුරුවා මරන එක නවත්තගන්න පුලුවන් කියන්නෙ ඔබ ඒ හැඟීම අත් හරිනවා. ඔබ දකිනවා පාරේ යන මනුස්සයෙක්ගෙන් රුපියල් 2000ක් බිම වැටෙනවා. ඔබ ඒක අහුලලා දෙනවාද නැත්තන් නිශ්ෂබ්දව ඉඳලා අහුලලා සාක්කුවෙ දාගන්නවා ද කියලා තිරණය වෙන්නෙ ඔබට ඒ මුදලට ඇති ආශාව සමහ ආපු සිතිවිල්ල අත් හරින්න පුලුවන් ද කියන එක මතයි. ඔබට පුලුවන් නම් කතා කරලා කියන්න මෙන්න සල්ලි බිම වැටිලා කියලා ඔබ ඒ 2000 මනසින් අත් හැරියා. ඒ 2000 අරගෙන කරන්න පුලුවන් කියලා හිතට ආපු ආශාවල් අත් හැරියා. ඔබට හිතෙනවා ඔබේ බිරිදගේ මිතුරියක් සමඟ හාද වෙන්න. නමුත් ඔබට පුලුවන් නම් ඒ හැඟීම පාලනය කරන්න ඔබ තුල බිරිඳගේ මිතුරිය ගැන ඇති උන ආශාව ඔබ අත් හරිනවා. මේ ආදී වශයෙන් පංච ශීලය ආරක්ෂා කිරීම තුල නිතැතින් ම ඔබව අත් හැරීමට පුරුදු කරනවා. අත් හැරීම කියන්නෙ භෞතික වශයෙන් තමා සතු දෑ අත් හැරීම ලෙසයි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ, නමුත් බුදු දහමේ කියා දෙන අත් හැරීම යනු භෞතික සම්පත් කෙරෙහි ඇති ආශාවන් මනසින් අත්හැරීමයි. බුදු රජාණන් වහන්සේ පවා මෙය සංසාරය තුල ක්‍රමයෙන් පුරුදු කළ අයෙක්. ඔබ රැස් කරගන්නට වඩා කැමති පින් වුවත් වඩා වැදගත් වන්නේ කුසලයයි. පින කියන්නෙ මාසික වැටුපක් නම්, කුසලය කියන්නෙ රැකියාවයි. රැකියාව ඇත් නම් වැටුප තියෙයි. රැකියාව කියන්නෙ වැටුප් ඉපයීමට ඇති හැකියාවයි. ඉතින් ඔබම හිතන්න මෙයට ඔබේ කාලයෙන් අමතර ප්‍රමාණයක් වැය කරන්නට අවශ්‍යය නැහැ. එදිනෙදා වැඩ කටයුතු කිරීමේ දී හොඳ දේ කරන ප්‍රතිපත්තිය අනුගමනය කරන්න, එවිට ඔබට සම්මතයට පටහැනී දෑ අත් හරින්නට සිදු වේවි අන්න එය ඔබව නිරන්තරයෙන් ම ඔබට නොදැනීම "මනසින් අත්හැරීම" ට පුරුදු කරාවි. හිතන්න , අපි මේ පාරත් වෙසක් සමරන්නෙ ඔලුබක්කො නටල ද? එසේත් නැත්තම් බුද්ධිමත් ලෙස බුදු දහම අවබෝධ කරගෙන අත් හැරීමට මනස පුරුදු කිරීමෙන් ද? තීරණය ඔබේ අතේ... මුල් ලිපිය >> [URL="http://www.himakalhara.info/2013/05/blog-post_19.html"]www.himakalhara.info[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom