Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔව් මං කොකේන් ගත්තා - නිරෝෂන් දික්වැල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තහනම් උත්තේජක ලබා ගත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා විනය කමිටුව හමුවේ පිළිගෙන ඇත.තමා කොකේන් භාවිත කළ බව නිරෝෂන් දික්වැල්ල එහිදී පිළිගෙන තිබේ.පසුගිදා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පනවා පරීක්ෂණයක් පවත්වමින් සිටියේය.තහනම් උත්තේජක චෝදනා එල්ල වූ දික්වැල්ල ක්‍රීඩා විද්‍යායතනයේදී ක්‍රීඩා විනය කමිටුව හමුවේ ඊයේ පෙනී සිටියේය.

තහනම් උත්තේජක භාවිතකොට එල්පීඑල් තරගාවලියේ ක්‍රීඩා කළ ගෝල් මාවලර්ස් නායක නිරෝෂන් දික්වැල්ල ඊයේ පෙරවරුවේ ජාතික විනය කමිටුව ඉදිරියේ පෙනී සිට වරද පිලිගත්තේය. ඔහුට ලැබෙන දඩුවම ඉදිරියේදී තීන්දු කරනු ඇත.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ ප්‍රකාශකයෙකු පැවැසූවේ තරගයක් අතරතුරදී ලබාගත් මුත්‍රා සාම්පල පරීක්ෂණයකදී තහනම් උත්තේජක භාවිතය තහවුරුවී ඇති බැවින් මේ ගැන සැකයක් නොතිබූ බවයි.

මෙයට මාසයකට පෙර නිමාවට පත්වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 12නාගේ මුත්‍රා නියැදි ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය පරික්ෂාවකට ලක්කළ අතර, එයින් නිරෝෂන් දික්වැල්ලගේ පමණක් තහනම් මත්ද්‍රව්‍යයක් වන කොකේන් ධනාත්මක බව තහවුරුවී තිබුණි. මේ පරීක්ෂණ වාර්තා ලද වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දික්වැල්ලට නැවත දැනුම් දෙනතුරු තාවකාලික තරග තහනමක් පැනවීය.

මේ සිද්ධියේදී දික්වැල්ල වැරදිකරු විම නිසා සියලු ආකාරයේ ක්‍රීඩාවලින් වසර හතරක තහනමකට මුහුණ දිය යුතු අතර තවම අවසන් තීවන්දුව ප්‍රකාශයට පත් කඓර් නැත.පාර්ලිමේන්තු පනතකින් සම්මත කරන ලද ජාතික තහනම් උත්තේජක මර්දන වගන්ති අනුව ඔහුගේ පුහුණුකරුට එරෙහිව ද විනය පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාව පවතී.

2021 ජුනි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ, එංගලන්ත තරග සංචාරය තුළදී කොරෝනා නීති උල්ලංඝනය කරමින් ජෛව ආරක්ෂිත බුබුල බිඳ දැමීමේ චෝදනා දික්වැල්ලට මීට පෙර එල්ල වූවේය. එහිදී දික්වැල්ල ඇතුළු ක්‍රීඩකයින් තිදෙනෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වසරක ජාත්‍යන්තර තරග තහනමක්, මාස 6ක දේශීය තරග තහනමක් සහ දඩ මුදලක් පැනවීය. කෙසේ වුවද ඔවුන්ට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර තරග තහනම සහ දේශීය තරග තහනම 2022 වසරේ ජනවාරි මස 7 වැනිදා ඉවත් විය. එතැන් සිට මේ දක්වා දික්වැල්ල දෙස් විදෙස් තරග බිමේ ක්‍රිකට් ක්‍රීඩා කළේය. දක්ෂ ආරම්භක පිතිකරුවකු වන නිරෝෂන් දික්වැල්ල මෙවර එල්පීඑල් තරගාවලියේ තරග 10කදී ලකුණු 184ක් ලබාගත් අතර, අවසන් මහා තරගය දක්වා කණ්ඩායම මෙහෙය වීමට සමත් වූයේය.

[QUOTE="SLK_sri, post: 30069184, member: 569192"] [IMG alt="dikwella-cocane"]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDKkbjOAnBdo6fGOq9ZWToSBYEJ_CIaNJssdraAlnsgPqPQzGuVgvRhw7jos_fmS0SUoGAVoXTskFKRqWjaUsP05vGXgD3mrY6-idrc0w934Pn4avdo7sIXBfew1FlzQk5HNh1ajKV2OaSEnC4kabvGTj0vtW5NvVwaFR7JVNhHTSAQ2onc6VY3gKusJXf/s16000-rw/collage.jpg[/IMG] තහනම් උත්තේජක ලබා ගත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා විනය කමිටුව හමුවේ පිළිගෙන ඇත.තමා කොකේන් භාවිත කළ බව නිරෝෂන් දික්වැල්ල එහිදී පිළිගෙන තිබේ.පසුගිදා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පනවා පරීක්ෂණයක් පවත්වමින් සිටියේය.තහනම් උත්තේජක චෝදනා එල්ල වූ දික්වැල්ල ක්‍රීඩා විද්‍යායතනයේදී ක්‍රීඩා විනය කමිටුව හමුවේ ඊයේ පෙනී සිටියේය. තහනම් උත්තේජක භාවිතකොට එල්පීඑල් තරගාවලියේ ක්‍රීඩා කළ ගෝල් මාවලර්ස් නායක නිරෝෂන් දික්වැල්ල ඊයේ පෙරවරුවේ ජාතික විනය කමිටුව ඉදිරියේ පෙනී සිට වරද පිලිගත්තේය. ඔහුට ලැබෙන දඩුවම ඉදිරියේදී තීන්දු කරනු ඇත. ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ ප්‍රකාශකයෙකු පැවැසූවේ තරගයක් අතරතුරදී ලබාගත් මුත්‍රා සාම්පල පරීක්ෂණයකදී තහනම් උත්තේජක භාවිතය තහවුරුවී ඇති බැවින් මේ ගැන සැකයක් නොතිබූ බවයි. [CENTER][/CENTER] මෙයට මාසයකට පෙර නිමාවට පත්වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 12නාගේ මුත්‍රා නියැදි ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය පරික්ෂාවකට ලක්කළ අතර, එයින් නිරෝෂන් දික්වැල්ලගේ පමණක් තහනම් මත්ද්‍රව්‍යයක් වන කොකේන් ධනාත්මක බව තහවුරුවී තිබුණි. මේ පරීක්ෂණ වාර්තා ලද වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දික්වැල්ලට නැවත දැනුම් දෙනතුරු තාවකාලික තරග තහනමක් පැනවීය. මේ සිද්ධියේදී දික්වැල්ල වැරදිකරු විම නිසා සියලු ආකාරයේ ක්‍රීඩාවලින් වසර හතරක තහනමකට මුහුණ දිය යුතු අතර තවම අවසන් තීවන්දුව ප්‍රකාශයට පත් කඓර් නැත.පාර්ලිමේන්තු පනතකින් සම්මත කරන ලද ජාතික තහනම් උත්තේජක මර්දන වගන්ති අනුව ඔහුගේ පුහුණුකරුට එරෙහිව ද විනය පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාව පවතී. [CENTER][/CENTER] 2021 ජුනි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ, එංගලන්ත තරග සංචාරය තුළදී කොරෝනා නීති උල්ලංඝනය කරමින් ජෛව ආරක්ෂිත බුබුල බිඳ දැමීමේ චෝදනා දික්වැල්ලට මීට පෙර එල්ල වූවේය. එහිදී දික්වැල්ල ඇතුළු ක්‍රීඩකයින් තිදෙනෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වසරක ජාත්‍යන්තර තරග තහනමක්, මාස 6ක දේශීය තරග තහනමක් සහ දඩ මුදලක් පැනවීය. කෙසේ වුවද ඔවුන්ට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර තරග තහනම සහ දේශීය තරග තහනම 2022 වසරේ ජනවාරි මස 7 වැනිදා ඉවත් විය. එතැන් සිට මේ දක්වා දික්වැල්ල දෙස් විදෙස් තරග බිමේ ක්‍රිකට් ක්‍රීඩා කළේය. දක්ෂ ආරම්භක පිතිකරුවකු වන නිරෝෂන් දික්වැල්ල මෙවර එල්පීඑල් තරගාවලියේ තරග 10කදී ලකුණු 184ක් ලබාගත් අතර, අවසන් මහා තරගය දක්වා කණ්ඩායම මෙහෙය වීමට සමත් වූයේය. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom