Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කලහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මේ රට හදන එක මහ ලොකු දෙයක් නෙවේ. . චන්ද වලට වියදන් කරන වයාපාරිකයන්ව වට කරන් කරන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. . නායකයත් කොන්ද කෙලින් තීරන ගන්න පුලුවන් ජීවිතය රට වෙනුවෙන් පරිත්‍යාග කරන්න පුලුවන් නායකයෙක් වෙන්න වෙනවා. . බලපන් ජානාදිපති වුනේ ඔක්කොම 60 පැනපු නාකි වෙලත් එකෙක්ට බැරිවුනා රට වෙනුවෙන් තමන්ගේ ඉතිරි ආයුශ ටික පූජා කරන්න. .

කරන්න ඕනේ මේ විදියට. .

මුලින්ම සියලුම ආයතන එකතු කරලා ඩේටාබේස් එකක් හදනවා අයි.ඩී නම්බර් එකට. . මේකට හැම දේම ලින්ක් කරනවා. .

වක්‍ර බදු නැති කරනවා. . දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕන බදු ටික විතරක් තියනවා. .

රිජු බදු ඇතිකරනවා ලක්ශ 2ට වඩා ආදායමක් ගන්න හැමෝටම 30% බද්දක්. . බදු නීති ශක්තිමත් කරනවා. . ආදායම් දෙපාර්තුමේන්තුව ශක්තිමත් කරනවා. . ලක්ශ 2ට වඩා උපයන බදු නොගෙවන කෙනෙක් ඉන්න විදියක් නැති කරනවා. .

නොමිලේ උගන්නනවා උසස් පෙල වෙනකන්. .

කැම්පස් වල ඉගෙනගන්න කැමති හැමෝටම දිර්ග කාලින නයක් ලබාදෙනවා. . ඉගෙන ගත්තට පස්සේ ටික ටික ගෙවන්න ඕනා ඒක. .

ව්ශ්රාම වැටුප නැති කරනවා. . EPF/ETF තියෙනවනේ වයසට ගියාම ගන්න. . ඕනනම් අමතරව මාසිකව ගෙවලා වයසට ගියාම ගන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දාලා තියාගත්තැකි. .

රක්ශනයක් දාන්නම බැරි ආදායම් නොලබන මිනිස්සුන්ට නොමිලේ සෞක්‍ය පහසුකම් ලබාදෙනවා. . අනිත් සියලු දෙනා සෞක්‍ය රක්ශනයක් ලබාගත යුතුයි. . ඒකෙන් බෙහෙත් ලබාගත යුතුයි. . ලොකු වියදමක් යන දෙයක් නම් රජය ඒ මුදල ලබාදෙනවා. .

ඔක්කොම රාජ්‍ය ආයතන පරිගනක ගත කරනවා. .

දැනට අයිස් ගගහා ඉන්න අයව නව ආයතන හදලා ඒවට අනුයුක්ත කරනවා. .

පාඩු ලබන ආයතන වල මිල ගනන් වැඩි කරලා ලාබ ලබන මට්ටමට ගේනවා. .

කොළඹට කේන්ද්‍ර වුන රාජ්‍ය ආයතන සියල්ල කොළඹින් පිටතට ගෙනියනවා. .

ඉලෙක්ට්‍රික් වාහන ටැක්ස් එක නැති කරනවා. .

ජීවත් වීමට අපහසු කෙනෙක් ඉන්නවනම් රජයෙන් මාසික මුදලක් ලබාදෙනවා. .

තව තියෙනවා ඔය ටික කරානම් ඇති. . ඒත් ඔය ටික කරන්න නම් එක්කෝ හමුදා පාලනයකට යන්න වෙයි, නැත්තන් අරගලයක් ජයගන්න වෙයි. .

තව ක්‍රමයක් තියෙනවා වයවස්තාවක් හදලා ඒකට බලය ඉල්ලලා ජානාදි පති වීම. . මේකනම් මේ රටේ වෙන දෙයක් නෙවේ. .

මම කලින් කිව්වා වගේ තමන්ගේ ජිවිතය පරිත්‍යාග කරන නායකයෙක් බිහිවෙන්න වෙයි. ."

මේ මම දාපු කමෙන්ට් එකක්. . මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ආදායම් නොලබන කට්ටියව ගොඩ දාන එක. . ගොඩ දාලා බදු ගෙවිමට හැකි පුද්ගලයෙක් බවට පත් කරන එක. .

මේ වෙලේ පවුලක් නඩත්තු කරන අවම 50000ක් වත් ඕනා. . සමහරුන්ගේ පඩියත් 30ක් 40ක් වෙන්නේ. .

මේත් එක්කම වක්‍ර බදු නැති කිරීමක් බලාපොරොත්තු වෙනවා. . දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕන බදු කීපයක් තිබ්බට කමක් නෑ. . මෙයින් භාණ්ඩ වල මිල අඩුවීමක් බලාපොරොත්තු වෙනවා. .

වාහන වුනත් ටැක්ස් නැති මට්ටමටම ගේන්න අවශ්‍යයි. .

අපිට හැමදාමත් අර රට හොදයි අර රටනම් මෙහෙමයි අපි තමයි මෙහෙම කිය කිය ඉන්න බෑ. .

මේ රටේ මොනවද අඩු. . මේක ගොඩගන්න සිස්ටම් එක පොඩ්ඩක් වෙනස් කරන්න විතරයි ඕනේ. .

සල්ලි ඇති මිනිහට ජීවත් වෙන්න මීට වඩා හොද රටක් නෑ. .

සල්ලි නැති මිනිහටයි ප්‍රශ්නේ. . ඒ මිනිස්සුන්වත් ඇති මිනිස්සු කරන ඕනා. .

එතකොට සමහරක් කියන මේ පව් ලන්තේත් මිනිස්සුත් පින් ලන්තේ මිනිස්සු වගේ සතුටින් ඉදි. .

අද මනුස්සයෙක් උපයන මුදල මදී පවුලක් ජීවත් කරන්න. . හැමවෙලේම මිනිස්සු ආතතියෙන්. . 50%+ ප්‍රවාහන ශේස්ත්‍රයේ ඉන්නේ. . ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නත් එක්ක විනයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. .

දේශපාලනේ නම් මන් මෙතන කතා කරේ නෑ. . මට දේශපාලනේ අදාලත් නෑ රට විතරයි වැදගත්. .

දේශපාලනේ කතාකරනවනම් ආන්ඩු ක්‍රම මොනවද වඩාත් ගැලපෙන්නේ මොකක්ද, ක්‍රම කීපයක් මික්ස් කරනවද, වයවස්තාව, නීති පද්දති, අදිකරන වගේ ගොඩක් කතා කියන්න වෙනවා. .

මමනම් කියන්නේ මේ රටේ ඉන්නේ අපේ මිනිස්සු, මේ අපේම මිනිස්සු කියන හැගීම එන්න ඕනා. .

දුප්පත් එකා හැමදාම දුප්පත් වෙන්න ඕනා මම විතරක් සල්ලි පොදි ගහගන්නවා කියන මානසිකත්වේ නැතිකරගන්න ඕනා. . මොන අයියටත් අවුරුදු 60ක් 70ක් ජීවත් වුනැකි. .

අපි අපේ මිනිස්සුන්ට ආදරය, කරුනාව දක්වන්න ඕනා. . පව් ඒ මිනිස්සු. .

මේ කතාවේ අඩුපාඩු ඇති ඒවා පැහැදිලි කරලා දෙන්න. .

මේ කතා කියන්නේ ආදායමක් නැති මිනිස්සු වගේ කතානම් කියන්න එපා. .

මම වයාපාරයක් කරන BR, TD, TIN තියෙන කෙනෙක් කියලත් මතක තියාගන්න. . මේවා ක්‍රියාත්මක වෙද්දි යම් බදු මුදලක් ගෙවන්න වුනොත් මටත් ගෙවන්න වෙනවා. .

[QUOTE="XibitZ, post: 26876714, member: 132898"] "මේ රට හදන එක මහ ලොකු දෙයක් නෙවේ. . චන්ද වලට වියදන් කරන වයාපාරිකයන්ව වට කරන් කරන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. . නායකයත් කොන්ද කෙලින් තීරන ගන්න පුලුවන් ජීවිතය රට වෙනුවෙන් පරිත්‍යාග කරන්න පුලුවන් නායකයෙක් වෙන්න වෙනවා. . බලපන් ජානාදිපති වුනේ ඔක්කොම 60 පැනපු නාකි වෙලත් එකෙක්ට බැරිවුනා රට වෙනුවෙන් තමන්ගේ ඉතිරි ආයුශ ටික පූජා කරන්න. . කරන්න ඕනේ මේ විදියට. . මුලින්ම සියලුම ආයතන එකතු කරලා ඩේටාබේස් එකක් හදනවා අයි.ඩී නම්බර් එකට. . මේකට හැම දේම ලින්ක් කරනවා. . වක්‍ර බදු නැති කරනවා. . දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕන බදු ටික විතරක් තියනවා. . රිජු බදු ඇතිකරනවා ලක්ශ 2ට වඩා ආදායමක් ගන්න හැමෝටම 30% බද්දක්. . බදු නීති ශක්තිමත් කරනවා. . ආදායම් දෙපාර්තුමේන්තුව ශක්තිමත් කරනවා. . ලක්ශ 2ට වඩා උපයන බදු නොගෙවන කෙනෙක් ඉන්න විදියක් නැති කරනවා. . නොමිලේ උගන්නනවා උසස් පෙල වෙනකන්. . කැම්පස් වල ඉගෙනගන්න කැමති හැමෝටම දිර්ග කාලින නයක් ලබාදෙනවා. . ඉගෙන ගත්තට පස්සේ ටික ටික ගෙවන්න ඕනා ඒක. . ව්ශ්රාම වැටුප නැති කරනවා. . EPF/ETF තියෙනවනේ වයසට ගියාම ගන්න. . ඕනනම් අමතරව මාසිකව ගෙවලා වයසට ගියාම ගන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දාලා තියාගත්තැකි. . රක්ශනයක් දාන්නම බැරි ආදායම් නොලබන මිනිස්සුන්ට නොමිලේ සෞක්‍ය පහසුකම් ලබාදෙනවා. . අනිත් සියලු දෙනා සෞක්‍ය රක්ශනයක් ලබාගත යුතුයි. . ඒකෙන් බෙහෙත් ලබාගත යුතුයි. . ලොකු වියදමක් යන දෙයක් නම් රජය ඒ මුදල ලබාදෙනවා. . ඔක්කොම රාජ්‍ය ආයතන පරිගනක ගත කරනවා. . දැනට අයිස් ගගහා ඉන්න අයව නව ආයතන හදලා ඒවට අනුයුක්ත කරනවා. . පාඩු ලබන ආයතන වල මිල ගනන් වැඩි කරලා ලාබ ලබන මට්ටමට ගේනවා. . කොළඹට කේන්ද්‍ර වුන රාජ්‍ය ආයතන සියල්ල කොළඹින් පිටතට ගෙනියනවා. . ඉලෙක්ට්‍රික් වාහන ටැක්ස් එක නැති කරනවා. . ජීවත් වීමට අපහසු කෙනෙක් ඉන්නවනම් රජයෙන් මාසික මුදලක් ලබාදෙනවා. . තව තියෙනවා ඔය ටික කරානම් ඇති. . ඒත් ඔය ටික කරන්න නම් එක්කෝ හමුදා පාලනයකට යන්න වෙයි, නැත්තන් අරගලයක් ජයගන්න වෙයි. . තව ක්‍රමයක් තියෙනවා වයවස්තාවක් හදලා ඒකට බලය ඉල්ලලා ජානාදි පති වීම. . මේකනම් මේ රටේ වෙන දෙයක් නෙවේ. . මම කලින් කිව්වා වගේ තමන්ගේ ජිවිතය පරිත්‍යාග කරන නායකයෙක් බිහිවෙන්න වෙයි. ." මේ මම දාපු කමෙන්ට් එකක්. . මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ආදායම් නොලබන කට්ටියව ගොඩ දාන එක. . ගොඩ දාලා බදු ගෙවිමට හැකි පුද්ගලයෙක් බවට පත් කරන එක. . මේ වෙලේ පවුලක් නඩත්තු කරන අවම 50000ක් වත් ඕනා. . සමහරුන්ගේ පඩියත් 30ක් 40ක් වෙන්නේ. . මේත් එක්කම වක්‍ර බදු නැති කිරීමක් බලාපොරොත්තු වෙනවා. . දේශිය ගොවියා ශක්තිමත් කරන්න ඕන බදු කීපයක් තිබ්බට කමක් නෑ. . මෙයින් භාණ්ඩ වල මිල අඩුවීමක් බලාපොරොත්තු වෙනවා. . වාහන වුනත් ටැක්ස් නැති මට්ටමටම ගේන්න අවශ්‍යයි. . අපිට හැමදාමත් අර රට හොදයි අර රටනම් මෙහෙමයි අපි තමයි මෙහෙම කිය කිය ඉන්න බෑ. . මේ රටේ මොනවද අඩු. . මේක ගොඩගන්න සිස්ටම් එක පොඩ්ඩක් වෙනස් කරන්න විතරයි ඕනේ. . සල්ලි ඇති මිනිහට ජීවත් වෙන්න මීට වඩා හොද රටක් නෑ. . සල්ලි නැති මිනිහටයි ප්‍රශ්නේ. . ඒ මිනිස්සුන්වත් ඇති මිනිස්සු කරන ඕනා. . එතකොට සමහරක් කියන මේ පව් ලන්තේත් මිනිස්සුත් පින් ලන්තේ මිනිස්සු වගේ සතුටින් ඉදි. . අද මනුස්සයෙක් උපයන මුදල මදී පවුලක් ජීවත් කරන්න. . හැමවෙලේම මිනිස්සු ආතතියෙන්. . 50%+ ප්‍රවාහන ශේස්ත්‍රයේ ඉන්නේ. . ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නත් එක්ක විනයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. . දේශපාලනේ නම් මන් මෙතන කතා කරේ නෑ. . මට දේශපාලනේ අදාලත් නෑ රට විතරයි වැදගත්. . දේශපාලනේ කතාකරනවනම් ආන්ඩු ක්‍රම මොනවද වඩාත් ගැලපෙන්නේ මොකක්ද, ක්‍රම කීපයක් මික්ස් කරනවද, වයවස්තාව, නීති පද්දති, අදිකරන වගේ ගොඩක් කතා කියන්න වෙනවා. . මමනම් කියන්නේ මේ රටේ ඉන්නේ අපේ මිනිස්සු, මේ අපේම මිනිස්සු කියන හැගීම එන්න ඕනා. . දුප්පත් එකා හැමදාම දුප්පත් වෙන්න ඕනා මම විතරක් සල්ලි පොදි ගහගන්නවා කියන මානසිකත්වේ නැතිකරගන්න ඕනා. . මොන අයියටත් අවුරුදු 60ක් 70ක් ජීවත් වුනැකි. . අපි අපේ මිනිස්සුන්ට ආදරය, කරුනාව දක්වන්න ඕනා. . පව් ඒ මිනිස්සු. . මේ කතාවේ අඩුපාඩු ඇති ඒවා පැහැදිලි කරලා දෙන්න. . මේ කතා කියන්නේ ආදායමක් නැති මිනිස්සු වගේ කතානම් කියන්න එපා. . මම වයාපාරයක් කරන BR, TD, TIN තියෙන කෙනෙක් කියලත් මතක තියාගන්න. . මේවා ක්‍රියාත්මක වෙද්දි යම් බදු මුදලක් ගෙවන්න වුනොත් මටත් ගෙවන්න වෙනවා. . [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom