Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ඔෂින් おしん
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔෂින්

[ATTACH=full]193645[/ATTACH]

1983 සිට 1984 දක්වා කාලය තුල NHK හෙවත් Japan Broadcasting Cooperation මගින් උදෑසන කාලයේ විකාශය කල ටෙලිනාට්‍යයකි ඔෂින්.මිනිත්තු 15 බැගින් වන පරිච්ඡෙද 297කින් යුතු මෙය Shin Tanokura හෙවත් ඔෂින් ගේ ජීවිත කතාව ඇසුරින් ගොඩනැගී ඇති මෙය Sugako Hashida ගේ නිර්මානයකි.එදා මෙදා තුර ජපානයේ වැඩිම පිරිසක් නැරඹු ටෙලිනාට්‍යය මාලාවක් වන ඔෂින් මේ වන විට ලොව පුරා රටවල් 68 ක විකාශය වී තිබේ.මෙම ටෙලිනාටයයට පෙර සජීවීකරණ චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර තිබුණු ළමා කතාවක් ඇසුරින් Sugako Hashida විසින් ඔෂින් ගේ ලමා කාලය ගොඩනගන ලදී.

මෙම ටෙලිනාට්‍යය ඔෂින් ගේ ළමා ,තරුණ හා මහලු විය දක්වා දිවෙයි.දෙවන ලෝක යුද්ධය සදහා ජපානය අවතීර්ණ වූ සමයේ සිටි දිරිය කාන්තාවකගේ සත්‍ය ජීවිත කතාව ඇසුරින් ගොඩනැගුණු මෙම ටෙලිනාට්‍යය ලොව වැඩිම රටවල් ගණනක ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලදගත් ජපන් ටෙලිනාට්‍යය ලෙසද සදහන් වේ.පසුව 2013 දී ඔෂින් නමින් චිත්‍රපටයක්ද නිකුත් වී තිබේ.

අසීරු බාධක හා අභියෝග හමුවේ ලදැරියක්, තරුණියක් හා මවක් ලෙස ඔෂින් තම ජීවිතය ජයගන්නා අයුරු විටෙක පුදුම සහගතවේ.ඇයට සතුටට වඩා පැමිණියේ දුක් කම්කටොළු වේ.නමුත් සියලු බාධක පරදා ඇය ජයග්‍රහණය කරන්නේ අපගේ නෙතට සතුටු කදුලක් එක් කරමිනි.

1987 දී ජාතික රූපවාහිනිය මගින් ''ඔෂින්'' සිංහලයට හඩකවා විකාශය කල අතර එවක අතිශය ජනප්‍රියත්වයකට පත්වූ මෙන්ම මුලින්ම විකාශය වූ විදෙස් ටෙලිනාට්‍යය වන්නේද මෙයයි.මෙහි මුල් විකාශනයේදී නැරඹීමට නොහැකි වුණත් පසුකාලයේ නැවත විකාශන වලදී ඉතා ආසාවෙන් නැරඹු බව සදහන් කරමි.මුලින්ම ජපානය ගැන එහි සංස්කෘතිය හා ඇදුම් පැලදුම් ගැන දැනගන්නට ලැබුණේ ඔෂින් නිසාවෙනි.එදා පටන්ම බෞද්ධාගමින් පොෂණය වූ රටවල් දෙකක් නිසා ඔවුන්ගේ ඇතැම් සංස්කෘතීන් හා සිරිත් විරිත් ලාංකිකයන්ගේ හිත් ගැනීමටද සමත් විය.ඒ සැමටම වඩා සියලු කාන්තාවන්ට ඇගේ ජීවිතයෙන් ගැනීමටද බොහෝ ආදර්ශ තිබුණි.ඇය Role model එකක් ලෙස ගත හැකි චරිතයකි.

ඔෂින් ගේ ළමා විය නිරපණය කලේ Ayako kobayashi වන අතර ඇය ''කන්දක් සේමා'' සිංහල චිත්‍රපටයෙන් ඉදිරියේදී දකගත හැකිවේ.ඔෂින් ගේ වැඩිම පරාසයක විකාශනය වු තුරුණු විය මෙන්ම මවක ලෙස චරිත නිරූපණය කලේ සම්මානනීය සුරූපි නිලි Yuko Tanaka විසිනි.ඇගේ මහලු විය Nobuko otawa විසින් නිරූපණය කල අතර ඇය දැනට ජීවතුන් අතර නොමැත.

සිංහල හඩකැවීම් ටයිටස් තොටවත්තයන් විසින් අධ්‍යක්ෂණය කල අතර කුඩා ඔෂින් ලෙස පබොදා සන්දීපනී හා තරුණ ඔෂින් ලෙස රසාදරී පීරිස් තම හඩ දායකත්වය ලබා දෙන ලදී.මීට අමතරව පරාක්‍රම පෙරේරා, ග්‍රේස් තෙන්නකෝන්, කුසුම් පීරිස්,විජේරත්න වරකාගොඩ, සමන් ආතාවුදහෙට්ටි ආදී දක්ෂ හඩකැවීම් ශිල්පීන්ද මතක් කල යුතුම වේ. එම හඩකැවීම් නොවන්නට ඔෂින් මෙතරම් අපට සමීප නොවනු ඇත.ඔෂින් නමින් 2013 පැමිණි චිත්‍රපටයද සිංහල හඩකැවීම් සමගින් යූ ටියුබ් හි ඇත.

එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ විකාශය වූ හොදම විදෙස් ටෙලිනාට්‍යය ඔෂින් බව අවිවාදයෙන්ම සදහන් කල හැකිවේ.එහි ඔෂින් ඔෂින් ඔෂින් ලෙස තිස්ස අබේසේකරයන් ගේ හඩින් කියැවෙන කොටස ඔබට මතක ඇති.මෑතකදී ඔෂින් ආපහු බලන්නට සිතී යූ ටියුබය පිරික්සන විටදී ඇස ගැටුණු එම තේමා සංගීතය සහිත වීඩියෝව දැක සොදුරු ලමාවිය සිහිවි මාගේ නෙතට කදුලක් නැගුණේ නිරායාසයෙනි.ඒ සමගම වර්තමානයේ අතැම් නාලිකාවලින් විකාශය වන විදේශීය ටෙලිනාට්‍යය හා ඒවා නරමන ලමා පරපුර ගැනද ඇතිවූයේ මහත් සංවෙිගයකි.එය දරුවන්ගේ වරදක් නොවේ එවන් හරසුන් නාට්‍යය නැරඹීමට ඉඩ නොදීම දෙමාපියන්ගේ වගකීමකි.ඒවා තරුණ පරපුරේ රසාස්වාදය සදහා සැකසුණු ඒවා වේ.නමුත් ජාතික රූපවාහිනියෙන් විකාශය වූ සියලුම විදෙස් ටෙලිනාට්‍යය ආදර්ශමත් හා ළමා මනසට කිසිදු හානියක් නොකරන මෙන්ම එකම ආලින්දයක හිද පවුලේ සැමට නැරඹිය හැකි ඒවා වේ.අවිවාදයෙන්ම ඔෂින් යනු මෙරට විකාශය වූ විශිෂ්ඨතම විදෙස් ටෙලිනාටයයයි.ඔෂින් නැරඹු, ඇයට ආදරය කරන හා ඇයගෙන් තම ජීවිතයට කුඩා හෝ ආදර්ශයක් ප්රේක්ෂකයකු නම් ඔබ මා සමග එකග වේවි.

(උපුටා ගැනිමකි ) අයිතිය කතෘ සතුයි

[QUOTE="reuse, post: 28475263, member: 200727"] ඔෂින් [ATTACH type="full"]193645[/ATTACH] 1983 සිට 1984 දක්වා කාලය තුල NHK හෙවත් Japan Broadcasting Cooperation මගින් උදෑසන කාලයේ විකාශය කල ටෙලිනාට්‍යයකි ඔෂින්.මිනිත්තු 15 බැගින් වන පරිච්ඡෙද 297කින් යුතු මෙය Shin Tanokura හෙවත් ඔෂින් ගේ ජීවිත කතාව ඇසුරින් ගොඩනැගී ඇති මෙය Sugako Hashida ගේ නිර්මානයකි.එදා මෙදා තුර ජපානයේ වැඩිම පිරිසක් නැරඹු ටෙලිනාට්‍යය මාලාවක් වන ඔෂින් මේ වන විට ලොව පුරා රටවල් 68 ක විකාශය වී තිබේ.මෙම ටෙලිනාටයයට පෙර සජීවීකරණ චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර තිබුණු ළමා කතාවක් ඇසුරින් Sugako Hashida විසින් ඔෂින් ගේ ලමා කාලය ගොඩනගන ලදී. මෙම ටෙලිනාට්‍යය ඔෂින් ගේ ළමා ,තරුණ හා මහලු විය දක්වා දිවෙයි.දෙවන ලෝක යුද්ධය සදහා ජපානය අවතීර්ණ වූ සමයේ සිටි දිරිය කාන්තාවකගේ සත්‍ය ජීවිත කතාව ඇසුරින් ගොඩනැගුණු මෙම ටෙලිනාට්‍යය ලොව වැඩිම රටවල් ගණනක ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලදගත් ජපන් ටෙලිනාට්‍යය ලෙසද සදහන් වේ.පසුව 2013 දී ඔෂින් නමින් චිත්‍රපටයක්ද නිකුත් වී තිබේ. අසීරු බාධක හා අභියෝග හමුවේ ලදැරියක්, තරුණියක් හා මවක් ලෙස ඔෂින් තම ජීවිතය ජයගන්නා අයුරු විටෙක පුදුම සහගතවේ.ඇයට සතුටට වඩා පැමිණියේ දුක් කම්කටොළු වේ.නමුත් සියලු බාධක පරදා ඇය ජයග්‍රහණය කරන්නේ අපගේ නෙතට සතුටු කදුලක් එක් කරමිනි. 1987 දී ජාතික රූපවාහිනිය මගින් ''ඔෂින්'' සිංහලයට හඩකවා විකාශය කල අතර එවක අතිශය ජනප්‍රියත්වයකට පත්වූ මෙන්ම මුලින්ම විකාශය වූ විදෙස් ටෙලිනාට්‍යය වන්නේද මෙයයි.මෙහි මුල් විකාශනයේදී නැරඹීමට නොහැකි වුණත් පසුකාලයේ නැවත විකාශන වලදී ඉතා ආසාවෙන් නැරඹු බව සදහන් කරමි.මුලින්ම ජපානය ගැන එහි සංස්කෘතිය හා ඇදුම් පැලදුම් ගැන දැනගන්නට ලැබුණේ ඔෂින් නිසාවෙනි.එදා පටන්ම බෞද්ධාගමින් පොෂණය වූ රටවල් දෙකක් නිසා ඔවුන්ගේ ඇතැම් සංස්කෘතීන් හා සිරිත් විරිත් ලාංකිකයන්ගේ හිත් ගැනීමටද සමත් විය.ඒ සැමටම වඩා සියලු කාන්තාවන්ට ඇගේ ජීවිතයෙන් ගැනීමටද බොහෝ ආදර්ශ තිබුණි.ඇය Role model එකක් ලෙස ගත හැකි චරිතයකි. ඔෂින් ගේ ළමා විය නිරපණය කලේ Ayako kobayashi වන අතර ඇය ''කන්දක් සේමා'' සිංහල චිත්‍රපටයෙන් ඉදිරියේදී දකගත හැකිවේ.ඔෂින් ගේ වැඩිම පරාසයක විකාශනය වු තුරුණු විය මෙන්ම මවක ලෙස චරිත නිරූපණය කලේ සම්මානනීය සුරූපි නිලි Yuko Tanaka විසිනි.ඇගේ මහලු විය Nobuko otawa විසින් නිරූපණය කල අතර ඇය දැනට ජීවතුන් අතර නොමැත. සිංහල හඩකැවීම් ටයිටස් තොටවත්තයන් විසින් අධ්‍යක්ෂණය කල අතර කුඩා ඔෂින් ලෙස පබොදා සන්දීපනී හා තරුණ ඔෂින් ලෙස රසාදරී පීරිස් තම හඩ දායකත්වය ලබා දෙන ලදී.මීට අමතරව පරාක්‍රම පෙරේරා, ග්‍රේස් තෙන්නකෝන්, කුසුම් පීරිස්,විජේරත්න වරකාගොඩ, සමන් ආතාවුදහෙට්ටි ආදී දක්ෂ හඩකැවීම් ශිල්පීන්ද මතක් කල යුතුම වේ. එම හඩකැවීම් නොවන්නට ඔෂින් මෙතරම් අපට සමීප නොවනු ඇත.ඔෂින් නමින් 2013 පැමිණි චිත්‍රපටයද සිංහල හඩකැවීම් සමගින් යූ ටියුබ් හි ඇත. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ විකාශය වූ හොදම විදෙස් ටෙලිනාට්‍යය ඔෂින් බව අවිවාදයෙන්ම සදහන් කල හැකිවේ.එහි ඔෂින් ඔෂින් ඔෂින් ලෙස තිස්ස අබේසේකරයන් ගේ හඩින් කියැවෙන කොටස ඔබට මතක ඇති.මෑතකදී ඔෂින් ආපහු බලන්නට සිතී යූ ටියුබය පිරික්සන විටදී ඇස ගැටුණු එම තේමා සංගීතය සහිත වීඩියෝව දැක සොදුරු ලමාවිය සිහිවි මාගේ නෙතට කදුලක් නැගුණේ නිරායාසයෙනි.ඒ සමගම වර්තමානයේ අතැම් නාලිකාවලින් විකාශය වන විදේශීය ටෙලිනාට්‍යය හා ඒවා නරමන ලමා පරපුර ගැනද ඇතිවූයේ මහත් සංවෙිගයකි.එය දරුවන්ගේ වරදක් නොවේ එවන් හරසුන් නාට්‍යය නැරඹීමට ඉඩ නොදීම දෙමාපියන්ගේ වගකීමකි.ඒවා තරුණ පරපුරේ රසාස්වාදය සදහා සැකසුණු ඒවා වේ.නමුත් ජාතික රූපවාහිනියෙන් විකාශය වූ සියලුම විදෙස් ටෙලිනාට්‍යය ආදර්ශමත් හා ළමා මනසට කිසිදු හානියක් නොකරන මෙන්ම එකම ආලින්දයක හිද පවුලේ සැමට නැරඹිය හැකි ඒවා වේ.අවිවාදයෙන්ම ඔෂින් යනු මෙරට විකාශය වූ විශිෂ්ඨතම විදෙස් ටෙලිනාටයයයි.ඔෂින් නැරඹු, ඇයට ආදරය කරන හා ඇයගෙන් තම ජීවිතයට කුඩා හෝ ආදර්ශයක් ප්රේක්ෂකයකු නම් ඔබ මා සමග එකග වේවි.❤️ (උපුටා ගැනිමකි ) අයිතිය කතෘ සතුයි [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom