Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔස්කාර් සම්මාන උළෙල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔස්කාර් සම්මාන උළෙල

ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකාවේ වාර්ෂිකව පවත්වනු ලබන සිනමා උළෙලකි. මෙය සංවිධානය කරනු ලබන්නේ ඇමරිකාවේ Academy of Motion Picture Arts and Sciences (AMPAS) නම් ආයතනයයි. මෙහිදී සිනමා කර්මාන්තයේ විශිෂ්ටතා දැක්වූවන් හට විවිධ අංශ ඔස්සේ ත්‍යාග ප්‍රධානය කරනු ලබයි.

මෙහි නියම නාමය ඇකඩමි සම්මාන උළෙල වුවත් බොහෝ දෙනා අතර ජනප්‍රිය වන්නේ " ඔස්කාර් " යන සුරතල් නාමයෙනි.

පළමු ඔස්කාර් සම්මාන උළෙල පවත්වන ලද්දේ 1929 මැයි 16 දින ආරාධිතයන් 270 කගේ සහභාගිත්වයෙන් Hollywood Roosevelt හෝටලයේදීය . එහිදී විවිධ අංශ ඔස්සේ සම්මාන 15ක් පමණ ප්‍රධානය කිරිනි. 2015 පවත්වන ලද 87 වන ඔස්කාර් සම්මාන උළෙල වන විට මෙතෙක් ප්‍රධානය කරන ලද මුලු සම්මාන ගණන 2,947 ක් පමණ වේ.

ඉතිහාසයේ පලමු ඔස්කාර් සම්මානයට හිමිකම් කියන ලද්දේ Emil Jannings ය. The Last Command සහ The Way of All Flesh යන චිත්‍රපට වල රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය ඔහුට හිමි විය.

ඉතිහාසයේ වැඩිම ඔස්කාර් සම්මාන ගණනකට හිමිකම් කියූ රංගන ශිල්පිනිය වන්නේ සම්මාන 4 කට හිමිකම් කියූ Katharine Hepburn ය. සම්මාන 3 කට බැගින් හිමිකම් කියූ Walter Brennan සහ Jack Nicholson වැඩිම සම්මාන ලැබූ රංගන ශිල්පින් වේ

වැඩිම සම්මාන ගණනක් ලබාගත් චිත්‍රපට වන්නේ සම්මාන 11 බැගින් ලබා ගත් Ben-Hur (1959), Titanic (1997) සහ The Lord of the Rings: The Return of the King (2003) යන චිත්‍රපටය.

ඔස්කාර් සම්මානය සම්මාන සඳහා පිළිගන්වන කුඩා පිළිරුව නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ Cedric Gibbons නම් නිර්මාණ ශිල්පියා හටය. මෙය අඟල් 13.5 ක් පමණ උසකින් ද , පවුම් 8.5 ක් බරකින් ද යුතු britannium නම් ලෝහ මිශ්‍රණයෙන් සදා රත්රන් අලේප කරන ලද පිළිමයකි.

ඔස්කාර් සම්මාන ලාභීන් හට එය මුදල් පිණිස අලෙවි කිරීම තහනම් වන අතර විකිණීමට අවශ්‍යය නම් පළමුව එය ප්‍රධානය කල පාර්ශවය වන Academy of Motion Picture Arts and Sciences (AMPAS) වෙත ඩොලර් 1 කට විකිණිය යුතු බවට ගිවිසුම් අත්සන් කල යුතු වනවා .

ප්‍රථම වතාවට ඔස්කාර් සම්මාන උළෙල සජීවීව රුපවාහිනිය ඔස්සේ විකාශනය කරන ලද්දේ 1953 දිය. වර්තමානය වන විට රටවල් 200 ක පමණ රුපවාහිනිය ඔස්සේ සජීවීව විකානය කෙරේ.

2002 වසරේ සිට සම්මාන උළෙල පවත්වනු ලබන්නේ ඇමරිකාවේ ඩොල්බි රංග ශාලාවේය (Dolby Theatre),

විනෝදාත්මක වැඩසටහන් සඳහන් වූ සම්මාන අතරින් පැරණිම උළෙල වන්නේ මෙයයි. මීට සමාන අනෙකුත් සම්මාන උළෙලවල් වන්නේ රුපවාහිනී වැඩසටහන් සඳහා වූ Emmy Awards, වේදිකා නාට්‍ය සඳහා වූ Tony Awards සහ සංගීතය සඳහා වූ Grammy Awards ය.

[QUOTE="Dennied, post: 19576455, member: 517521"] [b]ඔස්කාර් සම්මාන උළෙල[/b] [CENTER] [URL="http://2.bp.blogspot.com/-pfEqsW0ohU0/VlScVZdlBII/AAAAAAAABr8/9dqanFqtsNY/s1600/oscars2.jpg"][IMG]http://2.bp.blogspot.com/-pfEqsW0ohU0/VlScVZdlBII/AAAAAAAABr8/9dqanFqtsNY/s320/oscars2.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4] ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකාවේ වාර්ෂිකව පවත්වනු ලබන සිනමා උළෙලකි. මෙය සංවිධානය කරනු ලබන්නේ ඇමරිකාවේ Academy of Motion Picture Arts and Sciences (AMPAS) නම් ආයතනයයි. මෙහිදී සිනමා කර්මාන්තයේ විශිෂ්ටතා දැක්වූවන් හට විවිධ අංශ ඔස්සේ ත්‍යාග ප්‍රධානය කරනු ලබයි. මෙහි නියම නාමය ඇකඩමි සම්මාන උළෙල වුවත් බොහෝ දෙනා අතර ජනප්‍රිය වන්නේ " ඔස්කාර් " යන සුරතල් නාමයෙනි. පළමු ඔස්කාර් සම්මාන උළෙල පවත්වන ලද්දේ 1929 මැයි 16 දින ආරාධිතයන් 270 කගේ සහභාගිත්වයෙන් Hollywood Roosevelt හෝටලයේදීය . එහිදී විවිධ අංශ ඔස්සේ සම්මාන 15ක් පමණ ප්‍රධානය කිරිනි. 2015 පවත්වන ලද 87 වන ඔස්කාර් සම්මාන උළෙල වන විට මෙතෙක් ප්‍රධානය කරන ලද මුලු සම්මාන ගණන 2,947 ක් පමණ වේ. ඉතිහාසයේ පලමු ඔස්කාර් සම්මානයට හිමිකම් කියන ලද්දේ Emil Jannings ය. The Last Command සහ The Way of All Flesh යන චිත්‍රපට වල රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය ඔහුට හිමි විය. ඉතිහාසයේ වැඩිම ඔස්කාර් සම්මාන ගණනකට හිමිකම් කියූ රංගන ශිල්පිනිය වන්නේ සම්මාන 4 කට හිමිකම් කියූ Katharine Hepburn ය. සම්මාන 3 කට බැගින් හිමිකම් කියූ Walter Brennan සහ Jack Nicholson වැඩිම සම්මාන ලැබූ රංගන ශිල්පින් වේ වැඩිම සම්මාන ගණනක් ලබාගත් චිත්‍රපට වන්නේ සම්මාන 11 බැගින් ලබා ගත් Ben-Hur (1959), Titanic (1997) සහ The Lord of the Rings: The Return of the King (2003) යන චිත්‍රපටය. [/SIZE] [URL="http://2.bp.blogspot.com/-jEL2xYlacIw/VlnbHR6ibfI/AAAAAAAABsM/jXWuW6KOUYU/s1600/82ndOscarStat-p.jpg"][IMG]http://2.bp.blogspot.com/-jEL2xYlacIw/VlnbHR6ibfI/AAAAAAAABsM/jXWuW6KOUYU/s320/82ndOscarStat-p.jpg[/IMG][/URL] [SIZE=3]ඔස්කාර් සම්මානය[/SIZE] [SIZE=4]සම්මාන සඳහා පිළිගන්වන කුඩා පිළිරුව නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ Cedric Gibbons නම් නිර්මාණ ශිල්පියා හටය. මෙය අඟල් 13.5 ක් පමණ උසකින් ද , පවුම් 8.5 ක් බරකින් ද යුතු britannium නම් ලෝහ මිශ්‍රණයෙන් සදා රත්රන් අලේප කරන ලද පිළිමයකි. ඔස්කාර් සම්මාන ලාභීන් හට එය මුදල් පිණිස අලෙවි කිරීම තහනම් වන අතර විකිණීමට අවශ්‍යය නම් පළමුව එය ප්‍රධානය කල පාර්ශවය වන Academy of Motion Picture Arts and Sciences (AMPAS) වෙත ඩොලර් 1 කට විකිණිය යුතු බවට ගිවිසුම් අත්සන් කල යුතු වනවා . ප්‍රථම වතාවට ඔස්කාර් සම්මාන උළෙල සජීවීව රුපවාහිනිය ඔස්සේ විකාශනය කරන ලද්දේ 1953 දිය. වර්තමානය වන විට රටවල් 200 ක පමණ රුපවාහිනිය ඔස්සේ සජීවීව විකානය කෙරේ. 2002 වසරේ සිට සම්මාන උළෙල පවත්වනු ලබන්නේ ඇමරිකාවේ ඩොල්බි රංග ශාලාවේය (Dolby Theatre), විනෝදාත්මක වැඩසටහන් සඳහන් වූ සම්මාන අතරින් පැරණිම උළෙල වන්නේ මෙයයි. මීට සමාන අනෙකුත් සම්මාන උළෙලවල් වන්නේ රුපවාහිනී වැඩසටහන් සඳහා වූ Emmy Awards, වේදිකා නාට්‍ය සඳහා වූ Tony Awards සහ සංගීතය සඳහා වූ Grammy Awards ය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom