Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔස්ට්‍රේලියානු දැරියගෙන් ඉල්ලන් කයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රූමස්සල කියන පැත්තේ අමුතු අසහන කාරයෝ ඉන්නේ. මම මේ කියන්නේ මගේ පවුද්ගලික අත්දෑකිමකින්. මන් දන්නැ උඹලා මේක විස්වාස කරයිද කියලා දැනට අවුරුදු පහ හයකට කලින් ඒ කියුවේ මම A/L කරපු කාලේ ඉස්කෝලේන් විනෝද ගමනක් ගියා. අපි දවල්ට කන්න නැවැත්තුවේ ඔය සුදුවැල්ල කියන මුහුද හරියේ. ඔතනදිත් ඔය සක්කිලි පැත්තේ ඉන්න වේ*ක පුතාලා දෙන්නේක් අපේ කෙල්ලේක්ට හිරිහැර කරා. පස්ස අපි උන් දෙන්නට පැනි බේරෙන්න දුන්නා. පොලිසිට අරන් යන්න හදද්දි තව උන්ගේ 8ක් විතර ඇවිත් කෙල්ලෝ කොල්ලෝ කියල බලන්න නැතුව පොලු වලින් ගැහැව්වා සමහර උන් කෑම කා කා හිටියේ. දැන් උඹලා අහයි අපි බලන් හිටියද කියලා  අපිට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ මචං උන් අපේ සර් කෙනේක් අල්ලගන ඒ මනුස්සයට හොදටම ගහල තිබුනේ. අපි උන්ගේ එකෙකුට අතක් තිබ්බ ගමන් උන් ඒ මනුස්සට ගහනවා. අන්තිමට අපේ කෙල්ලේක් වැන්දා බන් සර්ව අල්ලන් හිටිය එකාට ඒ මනුස්සයට ගහන්න එපා කියලා. කියන්න ලැජ්ජයි බන් ලංකාවේ මෙහෙම උන් ඉන්නවා කියලා. ඒ අවජාතකයා ඒකිගේ කොන්ඩෙන් ඇදල අරන් තල්ලු කරා එතන බිම පත බෑවෙන්න. අපි කෙල්ලො ටික බස් වලට නග්ගලා දොරවල් වැහැව්වා. උන්ගේ තියන සක්කිලිකම කියන්නේ ඇතුලේ කෙල්ලෝ ඉදිද්දිම බස්වල විදුරුවලට දාර ගල් වලින් කෙලියා  වාසනාට එක ගලක්වත් වැදුනේ නෑ එක කෙල්ලේකුටවත්. බස් එකේ තිර රෙදි වල වැදිලා ඇතුලට යන්නැතුව බේරුනා. සිටුවේශන් එක අවුට්ඔෆ් කන්ට්‍රෙල් ගිය නිසා 119 කෝල් කරා. බොරුකියන්න ඕනි නෑ ඒ කෝල් කරලා විනාඩ් 10ක් යන්න හම්බුනේ නෑ පොලිසියෙන් ආවා. ඒ එනකොටම අරුන් දුවන්න ගත්තා එතනදි අපි පැනලා උන්ව අල්ලගන ආයි ගැහැව්වා. ඔතන අහල පහල ගෙවල් වල ඉන්නේ පොන්නයො ටිකක් එතන එච්චර දෙයක් වෙලා එකේක් වත් දොරක් ජනේල්ලයක් ඇරියෙ නෑ. අඩු ගනේ පොලිසියටවත් කොල් කරලා තිබුනේ නෑ උන්. අපිට කරදර කරපු උන්ගෙන් 7ක් ඒ වේලාවෙදිම පොලිසියට ගෙනත් ලේ වමනේ දානකන් ගහල මුල්ලකට දැම්මා. පැනපු තව තුන්දෙනක් අල්ලන්න ටිම් එකක් යැව්වා පොලිසියෙන්.

උඹලන්ම් පුටේ මලාට අම්මාලා, අක්කලා, නංගිලා, විශේෂයෙන් උඔලාගේ පවුල, වෙන්න ඉන්න පවුල  කොටිම්ම නාඩි වැටේන ගෑනූ පරානයක් අරන් ඔය ලගින් වත් යන්න එපා.  අමුම අමු සක්කිලි වල් හැත්තක් ඉන්නේ රා බීගන. අපිට ඒ පැත්තේ තව තව සින් පොලිසිටය ගියාම අරන්ච් උනා. එන කපල් වලටත් හිරි හැර කරනවලු. රේප් සින් පවා වෙනවලු එන උන්ට. කෙල්ලෝ දෙන්නක් අදටත් මිසින් වේලා තියනවලු ආපු කපල් වලින්. උන්ට වෙච්ච දෙයකුත් නෑ ලු. බොඩි එකක්වත් හොයාගන නෑ අදටත්  ඒ වගේ තත්වයක් තියන පැත්තක් ඔය. මිට අවුරුදු දෙකකට විතර කලිනුත් මට මතකයි කොල්ලක් ත්‍රේඩ් එකක්ම දාලා තිබුනා ඔය පැත්තේ ඉන්න සක්කිලි වල් හැත්ත ගැන. පැත්ත ලස්සනයි, ඒ වගේම හැංගුන භයානකකමකුත් එතන තියනවා. මගේ පවුද්ගලික අත්දෑකිමක් උඹලා එක්ක බෙදා ගත්තේ ඔතන ගැන පොඩි හරි අවබෝධයක් මේක කියවන එකාට ගන්න...

අපිට වුන සිදිදිය ඒදා රෑ සිරස සහ තව චනල් කිහිපයක නිවුස් වලටත් දාලා තිබුනා. මගේ පරන හාඩ් එකක ඇති අපි ගිය බස්වලට ෆොටෝස් එකක් දෙකක් පොලිසියෙදි ගත්ත. අද ඔෆිස් ගිහින් ඇවිත් දාන්නම් මේ ත්‍රේඩ් එකටම..

[QUOTE="Thuzanga, post: 16207719, member: 127211"] [SIZE=4][COLOR=Black]රූමස්සල කියන පැත්තේ අමුතු අසහන කාරයෝ ඉන්නේ. මම මේ කියන්නේ මගේ පවුද්ගලික අත්දෑකිමකින්. මන් දන්නැ උඹලා මේක විස්වාස කරයිද කියලා දැනට අවුරුදු පහ හයකට කලින් ඒ කියුවේ මම A/L කරපු කාලේ ඉස්කෝලේන් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Black]විනෝද ගමනක් ගියා. අපි දවල්ට කන්න නැවැත්තුවේ ඔය [/COLOR][/SIZE][SIZE=4][COLOR=Black]සුදුවැල්ල කියන මුහුද හරියේ. ඔතනදිත් ඔය සක්කිලි පැත්තේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Black][COLOR=Black]ඉන්න වේ*ක පුතාලා දෙන්නේක් [/COLOR]අපේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Black][COLOR=Black]කෙල්ලේක්ට හිරිහැර කරා. පස්ස අපි උන් දෙන්නට පැනි බේරෙන්න දුන්නා. පොලිසිට අරන් යන්න හදද්දි තව උන්ගේ 8ක් විතර ඇවිත් කෙල්ලෝ කොල්ලෝ කියල බලන්න නැතුව පොලු වලින් ගැහැව්වා සමහර උන් කෑම කා කා හිටියේ. දැන් උඹලා අහයි අපි බලන් හිටියද කියලා :dull: අපිට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ මචං උන් අපේ සර් කෙනේක් අල්ලගන ඒ මනුස්සයට හොදටම ගහල තිබුනේ. අපි උන්ගේ එකෙකුට අතක් තිබ්බ ගමන් උන් ඒ මනුස්සට ගහනවා. අන්තිමට අපේ කෙල්ලේක් වැන්දා බන් සර්ව අල්ලන් හිටිය එකාට ඒ මනුස්සයට ගහන්න එපා කියලා. කියන්න ලැජ්ජයි බන් ලංකාවේ මෙහෙම උන් ඉන්නවා කියලා. ඒ අවජාතකයා ඒකිගේ කොන්ඩෙන් ඇදල අරන් තල්ලු කරා එතන බිම පත බෑවෙන්න. අපි කෙල්ලො ටික බස් වලට නග්ගලා දොරවල් වැහැව්වා. උන්ගේ තියන සක්කිලිකම කියන්නේ ඇතුලේ කෙල්ලෝ ඉදිද්දිම බස්වල විදුරුවලට දාර ගල් වලින් කෙලියා :dull: වාසනාට එක ගලක්වත් වැදුනේ නෑ එක කෙල්ලේකුටවත්. බස් එකේ තිර රෙදි වල වැදිලා ඇතුලට යන්නැතුව බේරුනා. සිටුවේශන් එක අවුට්ඔෆ් කන්ට්‍රෙල් ගිය නිසා 119 කෝල් කරා. බොරුකියන්න ඕනි නෑ ඒ [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Black][COLOR=Black][COLOR=Black][COLOR=Black]කෝල් කරලා විනාඩ් 10ක් යන්න හම්බුනේ නෑ පොලිසියෙන් ආවා.[/COLOR][/COLOR] ඒ එනකොටම අරුන් දුවන්න ගත්තා එතනදි අපි පැනලා උන්ව අල්ලගන ආයි ගැහැව්වා. ඔතන අහල පහල ගෙවල් වල ඉන්නේ පොන්නයො ටිකක් එතන එච්චර දෙයක් වෙලා එකේක් වත් දොරක් ජනේල්ලයක් ඇරියෙ නෑ. අඩු ගනේ පොලිසියටවත් කොල් කරලා තිබුනේ නෑ උන්. [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Black][COLOR=Black][SIZE=4][COLOR=Black][COLOR=Black]අපිට කරදර කරපු උන්ගෙන් 7ක් ඒ වේලාවෙදිම පොලිසියට ගෙනත් ලේ වමනේ දානකන් ගහල මුල්ලකට දැම්මා. පැනපු තව තුන්දෙනක් අල්ලන්න ටිම් එකක් යැව්වා පොලිසියෙන්. [/COLOR][/COLOR][/SIZE][COLOR=Red]උඹලන්ම් පුටේ මලාට අම්මාලා, අක්කලා, නංගිලා, විශේෂයෙන් උඔලාගේ පවුල, වෙන්න ඉන්න පවුල :P කොටිම්ම නාඩි වැටේන ගෑනූ පරානයක් අරන් ඔය ලගින් වත් යන්න එපා. :no: අමුම අමු සක්කිලි වල් හැත්තක් ඉන්නේ රා බීගන. අපිට ඒ පැත්තේ තව තව සින් පොලිසිටය ගියාම අරන්ච් උනා. එන කපල් වලටත් හිරි හැර කරනවලු. රේප් සින් පවා වෙනවලු එන උන්ට. කෙල්ලෝ දෙන්නක් අදටත් මිසින් වේලා තියනවලු ආපු කපල් වලින්. උන්ට වෙච්ච දෙයකුත් නෑ ලු. බොඩි එකක්වත් හොයාගන නෑ අදටත් :sorry: ඒ වගේ තත්වයක් තියන පැත්තක් ඔය. [/COLOR][/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][SIZE=4][SIZE=4]මිට අවුරුදු දෙකකට විතර කලිනුත් මට මතකයි කොල්ලක් ත්‍රේඩ් එකක්ම දාලා තිබුනා ඔය පැත්තේ [/SIZE][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][SIZE=4][SIZE=4][SIZE=4]ඉන්න සක්කිලි වල් හැත්ත[/SIZE] ගැන. පැත්ත ලස්සනයි, ඒ වගේම හැංගුන භයානකකමකුත් එතන තියනවා. [/SIZE][/SIZE][/COLOR][/SIZE][SIZE=4][SIZE=4][COLOR=Red][SIZE=4][SIZE=4]මගේ පවුද්ගලික අත්දෑකිමක් උඹලා එක්ක බෙදා ගත්තේ ඔතන ගැන පොඩි හරි අවබෝධයක් මේක කියවන එකාට ගන්න... [/SIZE][/SIZE][/COLOR][/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4]අපිට වුන සිදිදිය ඒදා රෑ සිරස සහ තව චනල් කිහිපයක නිවුස් වලටත් දාලා තිබුනා. මගේ පරන හාඩ් එකක ඇති අපි ගිය බස්වලට ෆොටෝස් එකක් දෙකක් පොලිසියෙදි ගත්ත. අද ඔෆිස් ගිහින් ඇවිත් දාන්නම් මේ ත්‍රේඩ් එකටම.. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom