Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔස්ට්‍රේලියාව ඉරානයට කැරි කටින් පනින්න දෙයි ☠️💥💦
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලන්කාවෙ ලගට ආපු ඉරාන නැවට ගැහුවෙත් ඉතින් ඔස්ට්‍රේලියන් නියුක්ලියර් වලින් දුවන අපේම සබ්මැරීන් එකකින් තමයි. ඇමරිකන් එවුනුත් දෙතුන් දෙනෙක් හිටිය ඉතින්.

(දැන් කියාගෙන එන්න එපා ඇමරිකන් සබ් කියල, ඇමරිකන් එවුන්ගෙ සබ් අලුත් නෑ ඔස්ට්‍රේලියාවෙ ඒව තරම්)

දුන්න දෙවිල්ලක් කුඩු වෙන්නම. ලන්කාවෙ උබලට කෑලි ඇහිදින්න වෙන සයිස් එකට බ්ලාස්ට් කලේ.

ඉතින් කොහොමත් ඉරානෙ කනව කෑමක් හොදි නැතුව, කැරි නහයෙන් පනින්නම.

චීන හෝ රුසියාව එන්නෙ නෑ උන්ව බේරගන්න. අනවශ්‍ය විදිහට උන් අත දාන්න එන්නෙ නෑ.

රුසියාවට යුක්රේන් යුද්දෙත් එක්ක හෙම්බත් වෙලා, උන්ගෙ රටෙත් රිසෝසස් ඔක්කොම නැති බන්ගස්තාන වෙලා ඉන්න වෙලාවක් මේක.

චීන කොහොමත් මේ වෙලාවෙ අත දාන්න යන්නෙ නෑ. මොකෝ ඉරානෙ ඉවර කලාම ඒ කලාපෙ ප්‍රදාන චන්ඩි දෙන්න ඇමරිකාව සහ චීනය වෙනව.

චීනටත් ඕනෙ කොහොමත් හොල්ලන්න බැරිව තිබ්බ ඉරානෙ ගූ කරල දාන්න.

දැන් චීනෙ ආවොත්, ඇවිල්ල ඉරානෙට සපෝට් කරල ඉරානෙ දින්නොත්, ඒකෙ ලකුනු ටික යන්නෙ ඉරානෙට, චීනෙටත් වඩා උඩින් යයි උන් එතකොට.

ඒක නිසා චීන ඕක දිහා ලස්සනට බලන් ඉදී. තව අවුරුදු 5 කින් වගේ ආපහු ඇමරිකා-චීන යුද්දය බලන්න පුලුවන්.

ඉරාන යුද්දෙ වගේ නෙමෙයි, ඒක ඉතින් මහ පරිමාන යුද්දයක්. නියුක්ලියර් පත්තු වෙන්න පුලුවන් අන්න එතකොට නම්.

කොහොමත් දැන් ලෝක යුද්දෙ පටන් අරන් ඉවරයි. ඉරානෙ අවි බිම තියල කලිසම ගලෝල නැවිල ආ ඇරපන් කියල ඇමරිකාවට දුන්නොත් විතරක් යුද්ද නවතියි.

මීට වඩා තව දරුනු වෙන පාටක් තියෙන්නෙ.

මේ යුද්දෙ සහ තව ඇමරිකා-චීන යුද්දයත් එන්න තියෙනව.

මේ ඔක්කොම තව අවුරුදු 15 ක් විතර ඇදෙනව ශුවර් එක දිගට. ඒකෙ කතා දෙකක් නෑ.

උබල මොකෝ හිතන්නෙ?

[QUOTE="tarson, post: 31274449, member: 176018"] ලන්කාවෙ ලගට ආපු ඉරාන නැවට ගැහුවෙත් ඉතින් ඔස්ට්‍රේලියන් නියුක්ලියර් වලින් දුවන අපේම සබ්මැරීන් එකකින් තමයි. ඇමරිකන් එවුනුත් දෙතුන් දෙනෙක් හිටිය ඉතින්. (දැන් කියාගෙන එන්න එපා ඇමරිකන් සබ් කියල, ඇමරිකන් එවුන්ගෙ සබ් අලුත් නෑ ඔස්ට්‍රේලියාවෙ ඒව තරම්) දුන්න දෙවිල්ලක් කුඩු වෙන්නම. ලන්කාවෙ උබලට කෑලි ඇහිදින්න වෙන සයිස් එකට බ්ලාස්ට් කලේ. 😂☠️😍🇦🇺 ඉතින් කොහොමත් ඉරානෙ කනව කෑමක් හොදි නැතුව, කැරි නහයෙන් පනින්නම. 🥲 චීන හෝ රුසියාව එන්නෙ නෑ උන්ව බේරගන්න. අනවශ්‍ය විදිහට උන් අත දාන්න එන්නෙ නෑ. රුසියාවට යුක්රේන් යුද්දෙත් එක්ක හෙම්බත් වෙලා, උන්ගෙ රටෙත් රිසෝසස් ඔක්කොම නැති බන්ගස්තාන වෙලා ඉන්න වෙලාවක් මේක. චීන කොහොමත් මේ වෙලාවෙ අත දාන්න යන්නෙ නෑ. මොකෝ ඉරානෙ ඉවර කලාම ඒ කලාපෙ ප්‍රදාන චන්ඩි දෙන්න ඇමරිකාව සහ චීනය වෙනව. චීනටත් ඕනෙ කොහොමත් හොල්ලන්න බැරිව තිබ්බ ඉරානෙ ගූ කරල දාන්න. දැන් චීනෙ ආවොත්, ඇවිල්ල ඉරානෙට සපෝට් කරල ඉරානෙ දින්නොත්, ඒකෙ ලකුනු ටික යන්නෙ ඉරානෙට, චීනෙටත් වඩා උඩින් යයි උන් එතකොට. ඒක නිසා චීන ඕක දිහා ලස්සනට බලන් ඉදී. තව අවුරුදු 5 කින් වගේ ආපහු ඇමරිකා-චීන යුද්දය බලන්න පුලුවන්. ඉරාන යුද්දෙ වගේ නෙමෙයි, ඒක ඉතින් මහ පරිමාන යුද්දයක්. නියුක්ලියර් පත්තු වෙන්න පුලුවන් අන්න එතකොට නම්. කොහොමත් දැන් ලෝක යුද්දෙ පටන් අරන් ඉවරයි. ඉරානෙ අවි බිම තියල කලිසම ගලෝල නැවිල ආ ඇරපන් කියල ඇමරිකාවට දුන්නොත් විතරක් යුද්ද නවතියි. මීට වඩා තව දරුනු වෙන පාටක් තියෙන්නෙ. මේ යුද්දෙ සහ තව ඇමරිකා-චීන යුද්දයත් එන්න තියෙනව. මේ ඔක්කොම තව අවුරුදු 15 ක් විතර ඇදෙනව ශුවර් එක දිගට. ඒකෙ කතා දෙකක් නෑ. උබල මොකෝ හිතන්නෙ? [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom