Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔස්ට්‍රේලියාව කලබල වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙරණ කියන විදිහට රෝගීන් 128 හමුවීම හින්දා ඕස්ට්‍රෙලියාව කලබල වෙලා.. ඈයි ඕස්ට්‍රෙලියාව කලබල වෙන්නේ අපි වගේ ආතල් එකේ ඉන්නේ නෑතිව

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

මේ වන විට උතුරු උතුරු භූමි කලාපයෙන්, ක්වීන්ස්ලන්ත සහ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තවලින්ද නව ආසාදිතයින් වාර්තාවෙමින් පවතින අතර එරට ප්‍රදේශ කිහිපයකින්ම මෙලෙස ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මාස ගණනාවකට පසුව බව බලධාරීන් පැවසීය.

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සිඩ්නි නුවර ආසාදිතයින් වර්ධනය කිරීමට හේතුවී තිබේ.

මේ වන විට සිඩ්නි නුවරින් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 128ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ.

පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත ප්‍රධානීන් හදිසි සාකච්ඡාවක් කැඳවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙය එරටට තීරණාත්මක කාලයක් බව එරට බලධාරීන් පවසයි. එකවර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මාස කිහිපයකට පසු පළමුවරට ය.

ආසාදිතයින් වර්ධනය වීම හේතුවෙන් මේ වනවිට සිඩ්නි සහ ඩාර්වින් නගර ලොක්ඩවුන් කර ඇති අතර තවත් ප්‍රාන්ත 4කට විවිධ සීමා හඳුනවා දී තිබේ.

සමහර ව්‍යාපාරික සහ වෙනත් ස්ථාන වසාදැමීමට නියෝග කර තිබේ.

http://sinhala.adaderana.lk/news/154494/ඔස්ට්‍රේලියාව-කලබල-වෙයි

[QUOTE="malakadss, post: 26597012, member: 179884"] [SIZE=6]දෙරණ කියන විදිහට රෝගීන් 128 හමුවීම හින්දා ඕස්ට්‍රෙලියාව කලබල වෙලා.. ඈයි ඕස්ට්‍රෙලියාව කලබල වෙන්නේ අපි වගේ ආතල් එකේ ඉන්නේ නෑතිව :shocked: :shocked: :shocked:[/SIZE] [SIZE=5]ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. මේ වන විට උතුරු උතුරු භූමි කලාපයෙන්, ක්වීන්ස්ලන්ත සහ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තවලින්ද නව ආසාදිතයින් වාර්තාවෙමින් පවතින අතර එරට ප්‍රදේශ කිහිපයකින්ම මෙලෙස ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මාස ගණනාවකට පසුව බව බලධාරීන් පැවසීය. සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සිඩ්නි නුවර ආසාදිතයින් වර්ධනය කිරීමට හේතුවී තිබේ. මේ වන විට සිඩ්නි නුවරින් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 128ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ. පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත ප්‍රධානීන් හදිසි සාකච්ඡාවක් කැඳවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙය එරටට තීරණාත්මක කාලයක් බව එරට බලධාරීන් පවසයි. එකවර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මාස කිහිපයකට පසු පළමුවරට ය. ආසාදිතයින් වර්ධනය වීම හේතුවෙන් මේ වනවිට සිඩ්නි සහ ඩාර්වින් නගර ලොක්ඩවුන් කර ඇති අතර තවත් ප්‍රාන්ත 4කට විවිධ සීමා හඳුනවා දී තිබේ. සමහර ව්‍යාපාරික සහ වෙනත් ස්ථාන වසාදැමීමට නියෝග කර තිබේ. [URL]http://sinhala.adaderana.lk/news/154494/%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B6%9A%E0%B6%BD%E0%B6%B6%E0%B6%BD-%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom