Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔස්ටින් නව ජනපති ලේකම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෙදුම්වාදයේ අන්තේවාසික ඔස්ටින්,ජනාධිපති ලේකම් වීම

LTTE නායකයන් බලන්නට ඇපල් මළු උස්සන් ගියපු හිටපු රනිල් වික්කමසිංහගේ ගජමිතුරැ හිටපු ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් වීම යනු තවදුරටත් ඔහු සිරිසේන ජනාධිපතිවරයාගේ ලේකම් නොව රනිල්ට පත් කරගත් ලේකම්වරයෙක් වීම වලකනු නොහැකි වනු ඇති.

මේ හදිසියේ ජනාධිපති ලේකම් මාරැවෙන්නේ බෙදුම්වාදී ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට පැමිණීමේ මුවවිට තියාගෙනය.බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මත කිරීමේ මෙහෙයුමේදී බරපතල කාර්යභාරයක් ජනාධිපති ලේකම්ට පැවරෙන්නේ නිතැතිනි.ඒ සඳහා බෙදුම්වාදයට පක්ෂපාත සහ එජාප කණ්ඩායම සහ ශ්‍රීලනීප ඉඳුල් බලකාය සම්බන්ධීකරණය කිරීමේ වැඩි හැකියාවක් තිබීම ප්රමුඛ අවශ්‍යතාවයකි.අනෙක් කරැණ නම් බෙදුම්වාදයේ මහ මොළකරැ අගමැති වරයා සමග සුහද ගනුදෙනුවක් කිරීමට හැකි රනිල්ගේ අන්තේවාසිකයෙකු වීම ඔස්ටින් ප්‍රනාන්දුට වැඩි සුදුසුකමක් ලෙස සැලකිය හැකිය.

කොටි සමග 2002-2004 රනිල්ගේ ප්‍රධානත්වයෙන් ගැසූ රට පාවාදීමේ හොර ගිවිසුමේද පහසුකම් සපයන්නෙකු වීම නිසා දෙමල බෙදුම්වාදීන් සමග හොඳ සබදතාවක් ඔස්ටින් ප්‍රනාන්දුට ඇත.දැන් සිරිසේන උන්නැහේට තිබෙන්නේ බකංනිලාගෙන සිටීම පමණි.රනිල්ට අවැසි ආකාරයට බෙදුම්වාදීන් පිනවා රටට කෙලවූ පසු "මම දන්නේ නෑ මමත් දැක්කේ පත්තරෙන් " යැයි කියා කවියක් සීපදයක් කියමින් මහින්දට දෙහි කපමින් ලොව වඩාත්ම විහිළු සහගත රාජ්‍ය නායකයාවීමේ කිරැළ පැලඳිය හැක.

මෙවැනි අමනයන් බලයට පත් කර ජනතාවට බජිරි කැවූ තක්කඩියන් දැන් බාස්මතී ගැන කතා කරන්නේද බෙදුම්වාදී ව්‍යවස්ථාව ගැන මුවින් වචනයකුදු නොදොඩාය

[QUOTE="Vandey, post: 21889138, member: 512761"] [SIZE="4"]බෙදුම්වාදයේ අන්තේවාසික ඔස්ටින්,ජනාධිපති ලේකම් වීම ############ LTTE නායකයන් බලන්නට ඇපල් මළු උස්සන් ගියපු හිටපු රනිල් වික්කමසිංහගේ ගජමිතුරැ හිටපු ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් වීම යනු තවදුරටත් ඔහු සිරිසේන ජනාධිපතිවරයාගේ ලේකම් නොව රනිල්ට පත් කරගත් ලේකම්වරයෙක් වීම වලකනු නොහැකි වනු ඇති. මේ හදිසියේ ජනාධිපති ලේකම් මාරැවෙන්නේ බෙදුම්වාදී ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට පැමිණීමේ මුවවිට තියාගෙනය.බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මත කිරීමේ මෙහෙයුමේදී බරපතල කාර්යභාරයක් ජනාධිපති ලේකම්ට පැවරෙන්නේ නිතැතිනි.ඒ සඳහා බෙදුම්වාදයට පක්ෂපාත සහ එජාප කණ්ඩායම සහ ශ්‍රීලනීප ඉඳුල් බලකාය සම්බන්ධීකරණය කිරීමේ වැඩි හැකියාවක් තිබීම ප්රමුඛ අවශ්‍යතාවයකි.අනෙක් කරැණ නම් බෙදුම්වාදයේ මහ මොළකරැ අගමැති වරයා සමග සුහද ගනුදෙනුවක් කිරීමට හැකි රනිල්ගේ අන්තේවාසිකයෙකු වීම ඔස්ටින් ප්‍රනාන්දුට වැඩි සුදුසුකමක් ලෙස සැලකිය හැකිය. කොටි සමග 2002-2004 රනිල්ගේ ප්‍රධානත්වයෙන් ගැසූ රට පාවාදීමේ හොර ගිවිසුමේද පහසුකම් සපයන්නෙකු වීම නිසා දෙමල බෙදුම්වාදීන් සමග හොඳ සබදතාවක් ඔස්ටින් ප්‍රනාන්දුට ඇත.දැන් සිරිසේන උන්නැහේට තිබෙන්නේ බකංනිලාගෙන සිටීම පමණි.රනිල්ට අවැසි ආකාරයට බෙදුම්වාදීන් පිනවා රටට කෙලවූ පසු "මම දන්නේ නෑ මමත් දැක්කේ පත්තරෙන් " යැයි කියා කවියක් සීපදයක් කියමින් මහින්දට දෙහි කපමින් ලොව වඩාත්ම විහිළු සහගත රාජ්‍ය නායකයාවීමේ කිරැළ පැලඳිය හැක. මෙවැනි අමනයන් බලයට පත් කර ජනතාවට බජිරි කැවූ තක්කඩියන් දැන් බාස්මතී ගැන කතා කරන්නේද බෙදුම්වාදී ව්‍යවස්ථාව ගැන මුවින් වචනයකුදු නොදොඩාය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom