Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔසාමා සිය දරුවන්ට ලබා දුන් අවවාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔසාමා සිය දරුවන්ට ලබා දුන් අවවාදය

ඔසාමා සිය දරුවන්ට ලබා දුන් අවවාදය

ජිහාඩ්වරුන් වෙන්න එපා

ඇමරිකාවට ගිහින් හොඳට ඉගෙන ගන්න!

දරුවන් විසිදෙනකුගේ පියකු වන ඔසාමා බින් මොහොමඩ් බින් අවාඩ් බින් ලාදින් සවුදි රාජ්‍යයේ ධනවත් බින් ලාදින් පවුලේ සාමාජිකයකු වූ අතර ඔහුගේ පරම්පරාව යේමන කින්ඩයිට් ගෝත්‍රයට අයත් විය. දරුවන් විසිදෙනකුගේ පියාවූ ඔසාමා ඇමරිකාවට අත්‍යවශ්‍යම ත්‍රස්තවාදියකු වූයේ 2001 සැප්තැම්බර් ප්‍රහාරය මෙහෙය වූ නිසාවෙනි. 2011 මැයි 02 වැනිදා පාකිස්තානයේ ඇබොටාබාද්හි ඔහු ඇමරිකානු සීල් භටයින් අතින් ඝාතනය වීමට පෙර මේ ත්රස්තනායකයාගේ හිසට ඩොලර් මිලියන 25 ක් ලබාදෙන බව එෆ්. බී. අයි. පොලිසිය නිවේදනය කර තිබිණි.

සුන්නි ඉස්ලාම් ආගම ඇදහූ බින්ලාඩන් පාකිස්තානයේදී ඝාතනය වන විට ඔහුගේ වයස අවුරුදු 54 කි. ඉස්ලාම් නීතිය අනුව මුස්ලිම් ආගමිකයකුට කාන්තාවන් සිව් දෙනකු හා විවාහ විය හැක. මේ ත්‍රස්ත නායකයා කාන්තාවන් හය දෙනකු හා විවාහ විය. ඔහු සිය දෙවැනි බිරිඳගෙන් 1990 දී දික්කසාද වූ අතර පස්වැනි බිරිඳ සමග විවාහ වී සිටියේ පැය 48 ක් පමණි.

පාකිස්තාන අගනුවරට කිලෝමීටර් 100 ක් ඈතින් පිහිටි ඇබොටාබාද් නිවසට ජනපති බැරක් ඔබාමාගේ අණ මත ඇමරිකානු නාවික හමුදාවේ සීල් භටයින් කඩා වදින විට එම නිවසේ බින්ලාඩන් සමග ඔහුගේ බිරින්දෑවරු තිදෙනෙක් විසූහ. අමාල් නමැති 29 හැවිරිදි යේමන කාන්තාවත්, කයිරියා සබාර් නමැති ළමා මනෝවෛද්යවරියත්, සියාම් සබාර් නමැති අරාබි ගුරුවරියත් මෙම නිවසේ විසූ ලාඩන්ගේ බිරින්දෑවරුන් විය. මේ තිදෙනාටම ඇබොටාබාද් නිවසේ වෙන වෙනම තට්ටු වෙන්කර තිබූ අතර ඔව්හු සමගියෙන් විසූ අතර සීල් භටයින් නිවසට කඩා වැදුණු අවස්ථාවේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් සිය සැමියා ආරක්ෂා කිරීම සඳහා උත්සාහ කළහ. එම නිසාම බින් ලාඩන්ගේ 29 හැවිරිදි බිරිඳ අමාල් සීල් භටයකුගේ වෙඩිපහරට ගොදුරු වූවාය. ඇයගේ කකුලට වෙඩි තබා මේ යේමන බිරිඳ සන්සුන් කරන්නට සීල් භටයකුට සිදු විය. අමාල් සිටියේ බින් ලාඩන් සිටි කාමරයේය. ඇමරිකානු ප්‍රහාරයෙන් පසුව පාකිස්තාන ආරක්ෂක අංශ මෙහි සිටි ඔසාමාගේ බිරින්දෑවරු තිදෙනාද දරුවන් නවදෙනාද අත්අඩංගුවට ගත් අතර තවමත් ඔවුන් පාකිස්තාන අයි. එස්. අයි. ඔත්තු සේවාවේ රැකවරණ මත වෙසෙයි.

මේ අතර බින්ලාදින් ලොව ප්‍රමුඛතම ත්රස්තවාදියා වුවත් ඔහුගේ දරුවන්ට ලබාදී ඇති වැදගත් උපදේශයක් පිළිබඳව පසුගියදා බ්‍රිතාන්‍ය පුවත්පතක පළවී තිබිණි.

බින්ලාදින්ගේ මස්සිනා කෙනකු වන ශකරියා අල් සඩාහ් බ්‍රිතාන්‍යයේ ''සන්ඩේ ටයිම්ස්'' පුවත්පතට හෙළිකර තිබුණේ ලොවම හෙල්ලූ ත්‍රස්ත නායකයා සිය දරුවන්ට මෙන්ම සිය මුනුබුරන්ටද පවසා ඇත්තේ කිසිවිටක ''ජිහාඩ්'' වරුන්වීමට උත්සාහ නොකරන ලෙසත් ඇමරිකාවට හෝ යුරෝපයට ගොස් හොඳ අධ්‍යාපනයක් ලබා යහපත් ජීවිතයක් ගත කරන ලෙසය. මුස්ලිම් ආගම වෙනුවෙන් දිවි පිදීම සඳහා මරාගෙන මැරෙන සාමාජිකයන් සහිත අල් කයිඩාව බිහිකළ ඔසාමා තම දරුවන්ට ලබාදුන් උපදේශය අනුව ඔහුගේ කුහකවත හෙළි නොවේද?

24 හැවිරිදි සකාරියා ජනමාධ්‍ය ශිෂ්‍යයකු වන අතර ඔහු සීල් භටයින් අතින් වෙඩි කෑ අමාල්ගේ සොහොයුරාය.

සකාරියා පවසන්නේ අල්කයිඩා නායකයාගේ බිරින්දෑවරු තිදෙනා හා දරුවන් 9 දෙනා ඉස්ලාමාබාද් නුවර කාමර තුනක් ඇති ආරක්ෂිත නිවහනක රඳවා තබාගෙන සිටින බවයි. ''ඇත්තෙන්ම මගේ සහෝදරිය ඇතුළු අනෙක් අයත් දරුවනුත් ගෙවන්නේ සාමාන්‍ය ජීවිතයක් නම් නොවෙයි. ඔවුන්ට හිරු එළිය බලන්න එළියට යන්නවත් අවස්ථාවක් නැහැ. 12 හැවිරිදි සෆියා දියණියට මේ සිද්ධිය දරුණුවට බලපාලා තියෙනවා. මොකද ඇය බින්ලාදින්ට මෙන්ම ඇගේ මවටත් වෙඩි තියනවා දැක්කා. ඇත්තටම මේ ළමයින් වාසය කළ යුත්තේ හිරගෙයක නොවෙයි. ඔවුන්ගේ මනසට සහනයක්, නිදහසක් අවශ්‍යයි. ඔවුනගේ පියා කවරෙක් වුවත් ඔහු කළේ කවරක් වුවත් දරුවන් හිරකාරයෝ ලෙස තබාගත යුතු නැහැ'' යෑයි සකාරියා ප්‍රකාශ කර තිබිණි.

බින්ලාදින් පිළිබඳ තොරතුරු කිසිවක් මේ කාන්තාවන් හෙළි නොකිරීම නිසා ඔවුන්ගේ ගමන් බලපත්‍ර නැවත ලබාදීමට හෝ නිදහස් කිරීමට පාකිස්තාන බලධාරීන් මෙතෙක් කිසිම තීරණයක් ගෙන නැත. සකාරියා පවසන්නේ සිය සහෝදරියට ''පකිස්තාන රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ වරදට'' නඩු පැවරීමේ අවදානමක් ඇති බවයි.

ඔසාමා බින් ලාදින් නිසා ලොව පුරා දහස් ගණනක් මුස්ලිම් තරුණ තරුණියෝ ඇමරිකාවට එරෙහිව මෙන්ම මුස්ලිම් ආගම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් කැපවෙමින් ජිහාඩ්වරු බවට පත්වූහ. සමහරු මරාගෙන මැරෙන බෝම්බකරුවන්, කාරියන්වී තම සිරුරු කෑලි කෑලිවලට පුපුරුවාගනිමින් තවත් සිය දහස් ගණනක් ඝාතනය කළහ.

එහෙත් මේ ලොව සලිත කළ ත්‍රස්ත නායකයා සිය දරුවන්ට ජිහාඩ්වරුන් නොවන ලෙස කීවේ මන්ද? ආගමේ නාමයෙන් යුද්ධ කිරීම මුළාවක් නිසාද? නැත්නම් අන්දරුවන් බිල්ලට දී තම දරුවන් විසිදෙනාගේ ජීවිත පමණක් ආරක්ෂා කර ගැනීමටද? කෙසේ නමුත් මේ නිසා ඔසාමාගේ චරිතයේ දෙබිඩි ස්වභාවය මැනවින් හෙළිවේ.

මේ හෙළිදරව්ව ත්‍රස්ත නායකයාගේ ප්‍රතිරූපය බිඳ වට්ටන්නකි. සැප්තැම්බර් ප්‍රහාරයෙන් පසු ලොව ඇතිවූ ගැටුම්වලින් දශ ලක්ෂයක් මිය ගිය බව අප අමතක කළ යුතු නැත. ඒ මරණවලට වගකිව යුත්තේ කවුරුන්ද?

චතුර පමුණුව

http://www.divaina.com/2012/02/19/diyaga14.html

[QUOTE="somadasa, post: 12125828, member: 220773"] [b]ඔසාමා සිය දරුවන්ට ලබා දුන් අවවාදය[/b] [SIZE=3][COLOR=#003300]ඔසාමා සිය දරුවන්ට ලබා දුන් අවවාදය [/COLOR][/SIZE][SIZE=3][COLOR=#003300]ජිහාඩ්වරුන් වෙන්න එපා ඇමරිකාවට ගිහින් හොඳට ඉගෙන ගන්න![/COLOR][/SIZE][SIZE=3] [IMG]http://www.divaina.com/2012/02/19/d16.jpg[/IMG]දරුවන් විසිදෙනකුගේ පියකු වන ඔසාමා බින් මොහොමඩ් බින් අවාඩ් බින් ලාදින් සවුදි රාජ්‍යයේ ධනවත් බින් ලාදින් පවුලේ සාමාජිකයකු වූ අතර ඔහුගේ පරම්පරාව යේමන කින්ඩයිට් ගෝත්‍රයට අයත් විය. දරුවන් විසිදෙනකුගේ පියාවූ ඔසාමා ඇමරිකාවට අත්‍යවශ්‍යම ත්‍රස්තවාදියකු වූයේ 2001 සැප්තැම්බර් ප්‍රහාරය මෙහෙය වූ නිසාවෙනි. 2011 මැයි 02 වැනිදා පාකිස්තානයේ ඇබොටාබාද්හි ඔහු ඇමරිකානු සීල් භටයින් අතින් ඝාතනය වීමට පෙර මේ ත්රස්තනායකයාගේ හිසට ඩොලර් මිලියන 25 ක් ලබාදෙන බව එෆ්. බී. අයි. පොලිසිය නිවේදනය කර තිබිණි. සුන්නි ඉස්ලාම් ආගම ඇදහූ බින්ලාඩන් පාකිස්තානයේදී ඝාතනය වන විට ඔහුගේ වයස අවුරුදු 54 කි. ඉස්ලාම් නීතිය අනුව මුස්ලිම් ආගමිකයකුට කාන්තාවන් සිව් දෙනකු හා විවාහ විය හැක. මේ ත්‍රස්ත නායකයා කාන්තාවන් හය දෙනකු හා විවාහ විය. ඔහු සිය දෙවැනි බිරිඳගෙන් 1990 දී දික්කසාද වූ අතර පස්වැනි බිරිඳ සමග විවාහ වී සිටියේ පැය 48 ක් පමණි. පාකිස්තාන අගනුවරට කිලෝමීටර් 100 ක් ඈතින් පිහිටි ඇබොටාබාද් නිවසට ජනපති බැරක් ඔබාමාගේ අණ මත ඇමරිකානු නාවික හමුදාවේ සීල් භටයින් කඩා වදින විට එම නිවසේ බින්ලාඩන් සමග ඔහුගේ බිරින්දෑවරු තිදෙනෙක් විසූහ. අමාල් නමැති 29 හැවිරිදි යේමන කාන්තාවත්, කයිරියා සබාර් නමැති ළමා මනෝවෛද්යවරියත්, සියාම් සබාර් නමැති අරාබි ගුරුවරියත් මෙම නිවසේ විසූ ලාඩන්ගේ බිරින්දෑවරුන් විය. මේ තිදෙනාටම ඇබොටාබාද් නිවසේ වෙන වෙනම තට්ටු වෙන්කර තිබූ අතර ඔව්හු සමගියෙන් විසූ අතර සීල් භටයින් නිවසට කඩා වැදුණු අවස්ථාවේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් සිය සැමියා ආරක්ෂා කිරීම සඳහා උත්සාහ කළහ. එම නිසාම බින් ලාඩන්ගේ 29 හැවිරිදි බිරිඳ අමාල් සීල් භටයකුගේ වෙඩිපහරට ගොදුරු වූවාය. ඇයගේ කකුලට වෙඩි තබා මේ යේමන බිරිඳ සන්සුන් කරන්නට සීල් භටයකුට සිදු විය. අමාල් සිටියේ බින් ලාඩන් සිටි කාමරයේය. ඇමරිකානු ප්‍රහාරයෙන් පසුව පාකිස්තාන ආරක්ෂක අංශ මෙහි සිටි ඔසාමාගේ බිරින්දෑවරු තිදෙනාද දරුවන් නවදෙනාද අත්අඩංගුවට ගත් අතර තවමත් ඔවුන් පාකිස්තාන අයි. එස්. අයි. ඔත්තු සේවාවේ රැකවරණ මත වෙසෙයි. මේ අතර බින්ලාදින් ලොව ප්‍රමුඛතම ත්රස්තවාදියා වුවත් ඔහුගේ දරුවන්ට ලබාදී ඇති වැදගත් උපදේශයක් පිළිබඳව පසුගියදා බ්‍රිතාන්‍ය පුවත්පතක පළවී තිබිණි. [IMG]http://www.divaina.com/2012/02/19/d16-1.jpg[/IMG]බින්ලාදින්ගේ මස්සිනා කෙනකු වන ශකරියා අල් සඩාහ් බ්‍රිතාන්‍යයේ ''සන්ඩේ ටයිම්ස්'' පුවත්පතට හෙළිකර තිබුණේ ලොවම හෙල්ලූ ත්‍රස්ත නායකයා සිය දරුවන්ට මෙන්ම සිය මුනුබුරන්ටද පවසා ඇත්තේ කිසිවිටක ''ජිහාඩ්'' වරුන්වීමට උත්සාහ නොකරන ලෙසත් ඇමරිකාවට හෝ යුරෝපයට ගොස් හොඳ අධ්‍යාපනයක් ලබා යහපත් ජීවිතයක් ගත කරන ලෙසය. මුස්ලිම් ආගම වෙනුවෙන් දිවි පිදීම සඳහා මරාගෙන මැරෙන සාමාජිකයන් සහිත අල් කයිඩාව බිහිකළ ඔසාමා තම දරුවන්ට ලබාදුන් උපදේශය අනුව ඔහුගේ කුහකවත හෙළි නොවේද? 24 හැවිරිදි සකාරියා ජනමාධ්‍ය ශිෂ්‍යයකු වන අතර ඔහු සීල් භටයින් අතින් වෙඩි කෑ අමාල්ගේ සොහොයුරාය. සකාරියා පවසන්නේ අල්කයිඩා නායකයාගේ බිරින්දෑවරු තිදෙනා හා දරුවන් 9 දෙනා ඉස්ලාමාබාද් නුවර කාමර තුනක් ඇති ආරක්ෂිත නිවහනක රඳවා තබාගෙන සිටින බවයි. ''ඇත්තෙන්ම මගේ සහෝදරිය ඇතුළු අනෙක් අයත් දරුවනුත් ගෙවන්නේ සාමාන්‍ය ජීවිතයක් නම් නොවෙයි. ඔවුන්ට හිරු එළිය බලන්න එළියට යන්නවත් අවස්ථාවක් නැහැ. 12 හැවිරිදි සෆියා දියණියට මේ සිද්ධිය දරුණුවට බලපාලා තියෙනවා. මොකද ඇය බින්ලාදින්ට මෙන්ම ඇගේ මවටත් වෙඩි තියනවා දැක්කා. ඇත්තටම මේ ළමයින් වාසය කළ යුත්තේ හිරගෙයක නොවෙයි. ඔවුන්ගේ මනසට සහනයක්, නිදහසක් අවශ්‍යයි. ඔවුනගේ පියා කවරෙක් වුවත් ඔහු කළේ කවරක් වුවත් දරුවන් හිරකාරයෝ ලෙස තබාගත යුතු නැහැ'' යෑයි සකාරියා ප්‍රකාශ කර තිබිණි. බින්ලාදින් පිළිබඳ තොරතුරු කිසිවක් මේ කාන්තාවන් හෙළි නොකිරීම නිසා ඔවුන්ගේ ගමන් බලපත්‍ර නැවත ලබාදීමට හෝ නිදහස් කිරීමට පාකිස්තාන බලධාරීන් මෙතෙක් කිසිම තීරණයක් ගෙන නැත. සකාරියා පවසන්නේ සිය සහෝදරියට ''පකිස්තාන රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ වරදට'' නඩු පැවරීමේ අවදානමක් ඇති බවයි. ඔසාමා බින් ලාදින් නිසා ලොව පුරා දහස් ගණනක් මුස්ලිම් තරුණ තරුණියෝ ඇමරිකාවට එරෙහිව මෙන්ම මුස්ලිම් ආගම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් කැපවෙමින් ජිහාඩ්වරු බවට පත්වූහ. සමහරු මරාගෙන මැරෙන බෝම්බකරුවන්, කාරියන්වී තම සිරුරු කෑලි කෑලිවලට පුපුරුවාගනිමින් තවත් සිය දහස් ගණනක් ඝාතනය කළහ. එහෙත් මේ ලොව සලිත කළ ත්‍රස්ත නායකයා සිය දරුවන්ට ජිහාඩ්වරුන් නොවන ලෙස කීවේ මන්ද? ආගමේ නාමයෙන් යුද්ධ කිරීම මුළාවක් නිසාද? නැත්නම් අන්දරුවන් බිල්ලට දී තම දරුවන් විසිදෙනාගේ ජීවිත පමණක් ආරක්ෂා කර ගැනීමටද? කෙසේ නමුත් මේ නිසා ඔසාමාගේ චරිතයේ දෙබිඩි ස්වභාවය මැනවින් හෙළිවේ. මේ හෙළිදරව්ව ත්‍රස්ත නායකයාගේ ප්‍රතිරූපය බිඳ වට්ටන්නකි. සැප්තැම්බර් ප්‍රහාරයෙන් පසු ලොව ඇතිවූ ගැටුම්වලින් දශ ලක්ෂයක් මිය ගිය බව අප අමතක කළ යුතු නැත. ඒ මරණවලට වගකිව යුත්තේ කවුරුන්ද? චතුර පමුණුව [url]http://www.divaina.com/2012/02/19/diyaga14.html[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom