Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔසුසලෙන් බෙහෙත් ගමු.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔසුසලෙන් බෙහෙත් ගමු.....

මේ මට වෙච්ච සිද්දියක්. මීට මාස කීපයකට පෙර මට කොලෙස්ටරෝල් තියෙනව කියල දැනගත්ත. ඉතිං මම ඩොක්ටර් කෙනෙක් හමුවෙලා බෙහෙත් ගත්ත. ඔහු මට ලියල දුන්න Zyrova කියල බෙහෙතක්. ඒක පාමසියෙ වෙනව පෙත්තක් රැ 19ක්. මමත් අරගෙන මාස කීපයක් පාවිච්චි කලා. පස්සෙ නිකමට මේ පාර ඔසුසලෙන් බෙහෙත් ගත්ත. එතනින් මට දුන්න LDNIL කියල බෙහෙතක් පෙත්තක් රැ 6 වෙන්න. හැබැයි බ්‍රැන්ඩ් නේම් එක වෙනස්. Resuvastatin කියන එකම බෙහෙත.

එකම බෙහෙත විවිධ වෙළද නාම යටතේ විවිධ මිලගනන් වලට අලෙවි වෙනව. මේකට හේතුව රටේ ඖෂධ ප්‍රතිපත්තියක් නැති එක. අපේ රටේ සේනක බිබිලේ කියන වෛද්‍යවරයා හදපු ඖෂධ ප්‍රතිපත්තිය ලෝකේ රටවල් ගනනාවක භාවිතා වෙනව. ඒත් අපේ රටේ තවම නෑ. ලෝකේ තියන ජාවාරම් අතර මත්කුඩු හැරැනු විට ඊලගට තියෙන්නේ ඖෂධ ජාවාරම. මේකෙන් ටිකක් හරි ගැලවීමක් තියෙන්නේ ඔසුසල වගේ තැනකින් බෙහෙත් ගත්තොත් විතරයි.

ඖෂධ මාෆියාවට එරෙහිවූ සටන්කාමියා මහාචාර්ය සේනක බිබිලේ

“අපේ මිහිතලය අලංකාර කිරීම සඳහාත්, මිනිසාට ආඩම්බර විය හැකි ක්‍රම හා විධි සංවිධානය කිරීම සඳහාත් වෙහෙසෙන මිනිස්සු වීරයෝය.” මැක්සිම් ගෝර්කිගේ “අම්මා” පොතේ තැනක එසේ සඳහනක් ඇත. වීරයන් වන මිනිසුන් අපට ඉතිර කර ගිය දෑ බොහෝය. එසේ යමක් ඉතිරි කර යන්නට ඔවුන් තෝරාගත් මාර්ග බොහෝ විට අති දුෂ්කරය. මේ නිසා ඔවුන්ගේ ජීවිත බොහෝ විට අවධානමට පවා ලක් කරන්නට සිදු වූ අතර මින් වැඩි දෙනාට මේ නිසාම අකාලයේ සමුගෙන යන්නටද සිදුවිය. මේ තවත් එවැනි මානුෂීය ගුණාංගයන්ගෙන් පිරුනු අයෙකුගේ කතාවයි.

මුළු ලෝකයම ප්‍රශ්න මාලාවකට ඇදගෙන යාමට තරම් භයානක ජාවාරම් තුනක් ලෝකයම වෙලාගෙන ඇත. අවි ආයුධ, මත්ද්‍රව්‍ය හා ඖෂධ මේ ජාවාරම් තුනයි. මේවා විටෙක මානුෂීය මුහුණුවරකින් වාගේම ත්‍රස්තවාදී මුහුණුවරකින්ද අප හමුවේ පෙනී සිටියි. අනෙක් ඒවා කෙසේ වෙතත් මිනිසකු සුවපත් කරන ඖෂධ ජාවාරමක් ලෙස ඇත්තටම පවතිනවාද යන්න ගැන විටෙක ඔබ සැක සිතනවාද විය හැකිය. පෙර සඳහන් කරන ලද ජාවාරම් අතුරෙන් භයානකම ජාවාරම එයයි. තම ජාවාරමට එරෙහි වන හා එහි සැබෑ තතු ලෝකයට හෙළිකරන්නට උත්සාහ දරන අයකු ලෝකයේ කොහේ සිටියත් අභිරස් ලෙස මරා දමන්නට තරම් එම ජාවාරම් කරුවන් බිහිසුනුය. මහාචාර්ය සේනක බිබිලේ එසේ මෙම ජාවාරම්කරුවන් බිලිගත් වටිනා මනුෂ්‍යයෙකි.

රදලයකු වූ විප්ලවවාදී අදහස් දරන්නකු ලෙස ප්‍රකට චාල්ස් විලියම් බිබිලේ තම අදහස් නිසාම පහතරටින් විවාහයක් කරගත්තේය. ඇය සිල්වියා ජයවර්ධනයි. මේ යුවලට දාව 1920 වර්ෂයේ පෙබරවාරි මස 13 වැනිදා අහංගම කතළුවේදී මෙලොව එළිය දුටු සේනක විලියම් බිබිලේ ද පවතින සමාජ ක්‍රමය වෙනස්ම ආකාරයකින් දකින්නට හුරුපුරුදු විය. ඒ පවුලෙන් ලැබුණ ආභාෂය නිසාවෙනි. මෙයට අමතරව බිබිල බෝධිරුක්ඛාරාමාධිපති ටැංගොඩ නායක හාමුදුරුවන්ගෙන් ලද ගුරුහරුකම් ද ඔහුගේ ඉදිරි ගමනට බොහෝදුරට ඉවහල් විය. බදුල්ල විද්‍යාලයකින් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුල්වූ අතර උසස්ම ප්‍රතිඵල සමඟ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් විය.

වෛද්‍ය අංශයෙන් හා ශෛල්‍ය වෛද්‍ය අංශයෙන් රන් පදක්කම් ලබමින් ඔහු සාර්ථක අධ්‍යාපන කටයුතු අවසන් කරන ලද අතර 1949 වර්ෂයේ දී එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේ උසස් අධ්‍යාපනය ලැබීම සඳහාය. එහිදී මහාචාර්ය වාන්හෙඩ් සමඟ එක්ව හෝමෝන කාණ්ඩයක් පිළිබඳ කරන ලද පර්යේෂණයක් නිසා වෛද්‍ය ක්ෂේත්රයේ කීර්තිමත් පුද්ගලයකු වීමට ඔහුට හැකි විය. ඉන් ආචාර්ය උපාධිය ලබා ශ්‍රී ලංකාවට පැමිණ 1954 වර්ෂයේ දී වෛද්‍ය විද්‍යාලයේ ආරම්භ වූ ඖෂධවේදය පිළිබඳ අධ්‍යාපන අංශයේ ප්‍රධානිය ලෙස සේවය කිරීමට ඔහුට අවස්ථාව උදාවිය.

මේ සේවය කරන අතර ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීමද ඔහු විසින් ආරම්භ කරන ලද අතර කොමියුනිස්ට් මත ධාරියකු වූ ඔහුගේ අදහස වූයේ පවතින පාලන ක්‍රමය තුළ මෙය කළ නොහැකි බවයි. 1970 වර්ෂයේදී බලයට පැමිණි සමගි පෙරමුණ රජය මගින් ඔහුටත් දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතාටත් ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීම බාර කරන ලදී.

1971 වර්ෂයේදී මාර්තු මස 23 වැනිදා වාර්තාව එවකට අගමැතිනියව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට බාර කරන ලදී. එය ක්‍රියාවට නැගීමේ අරමුණෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යන සංකල්පයද ලෝකයට හඳුන්වා දෙමින් එහි මුල්ම සභාපති ලෙසද පත්වෙමින් 1971 වර්ෂයේ සැප්තැම්බර් මස 21 වැනිදා ඔහුව එම තනතුරට පත් කරන ලදී. ඒ අනුව වසර තුනක් තුළ හොඳ තත්ත්වයේ ඖෂධ ලබා දෙමින් කෝටි එකොලහක විදේශ විනිමයක් රටට ඉතිරි කර දීමටත් ඔහු සමත් විය.

1975 වර්ෂයේදී සමගි පෙරමුණු රජයෙන් ලංකා සමසමාජ පක්ෂය ඉවත් වුණු අතර සේනක බිබිලේද තම තනතුරෙන් ඒ අනුව ඉවත් විය. පවතින රජයක් තුළින් ප්‍රගතිශීලින් ඉවත් කිරීමට තරම් බලවත් කමක් ඖෂධ සමාගම් සතු බවට මෙය උදාහරණයක් ලෙස දැකිවිය හැකිය. තම වගකීම අත්නොහැරි ඔහු 1976 වර්ෂයේදී නොබැඳී ජාතීන්ගේ සමුළුවේදී ලෝකයේම අවධානයට මෙය යොමු කිරීමට සමත් විය. ඒ අනුව 1977 වර්ෂයේදී අපේ‍්‍රල් මස 24 වනදා ඈන්ක්ටෑඩ් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ඖෂධ ප්‍රතිපත්ති විශේෂඥයා ලෙස ජිනීවා නගරයේදී ඔහුගේ සේවය අරඹන ලදී. මේ පුවත කණවැකුණු ඔහුගේ මිතුරකු වන ආචාර්ය පීටර් බ්‍රයන් ඖෂධ සමාගම් ඔබව ලුහුබඳින නිසා ප්‍රවේසම් වන ලෙසද අනතුරු ඇඟවූ අතර සේනක බිබිලේගේ පිළිතුර වූයේ ජනතාව වෙනුවෙන් සේවය කිරීම නිසා මිය ගියහොත් ඒ මරණය ශ්‍රේෂ්ඨ වන බවයි.

මෙම තනතුර ලැබීමෙන් පසු ඔහුට අපි‍්‍රකානු රටවල දූපත්වල වෙසෙන ජනතාව සඳහා ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීම බාර කරන ලදී. තොරතුරු ලබා ගැනීම සඳහා ඔහු ට්‍රිනිඩෑඩ්, ජැමෙයිකා, ඇන්ටිගා වැනි දූපත්වල සංචාරය කරන ලද අතර 1977 වර්ෂයේ සැප්තැම්බර් මස 26 වැනිදා ගයානාවට පැමිණ 29 වනදාට වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බැවින් තම වාර්තාවද පිරිස සමඟ සාකච්ඡාකිරීමෙන් පසු එදින රාත්‍රියේ ඔහු නින්දට ගියේය. පසුදින ඔහුගේ සිරුර ගයනා රෝහලේ ඇඳක් මත විය. මරණයට හේතුව හෘදයාබාධයක් බවට වාර්තා නිකුත් විය. පසුව ඔහුගේ බිරිය ඇතුළු තුන්දෙනෙකුගේ සහබාගිත්වයෙන් ගයනාවේ වෙරළකදී ඔහුගේ සිරුර ආදාහනය කරන ලදී.

ුළු ලෝකයේම ජනයාව වෙලාගෙන ඇති ඖෂධ මාෆියාවෙන් ගලවා ගැනීමට සටන් කළ මහාචාර්ය සේනක බිබිලේගේ මරණය අදටත් අභිරහසකි. ඔහුව මරාදැමුවද ඔහු ඉදිරිපත් කරන ලද දෙය විනාශ කිරීමට නොහැකි විය. මේ වනවිට ලෝකයේ රටවල් 26ක පමණ ඔහුගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ඇති අතර රටවල් සියයකට අධික ප්‍රමාණයක් මෙය ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබෙන අතර ඖෂධ ප්‍රතිපත්තියක් වෙනුවෙන් ක්‍රියාකරන අයව අදටත් ඒ ඒ රටවල හඳුන්වන්නේ තම රටේ සේනක බිබිලේ යනුවෙනුයි.

“ශ්‍රී ලංකාව කඳු මුදුනකි. සේනක බිබිලේ එහි බැබලෙන පහනකි. අපි ඒ පහනේ එළියෙන් අපේ රටවල ඖෂධ ප්‍රතිපත්ති හදා ගත්තෙමු” 1993 වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්ති මණ්ඩලයේ ප්‍රධානි දොස්තර හාටි මහතා එසේ ප්‍රකාශයක් කරන ලදී.

බිබිල වැනි දුෂ්කර ගම්මානයකින් පැමිණ ලෝකය ජයගත් මිනිසත් බවින් පිරුණු අභීත මිනිසා ශ්‍රී ලාංකේය අපට ආඩම්බරයකි. ඔහු සටන් වැදුණේ මිනිසාව සුවපත් කරවන ඖෂධවලටත් වින කටින්නන් වෙනුවෙනි. එහෙත් මේ මාෆියාවට එරෙහිව සටන් වදින්නට ලෝකයේ සෑම තැනින්ම බිහිවන මහාචාර්ය සේනක බිබිලේගේ පරපුර සූදානමින් සිටියි. ජනතාවගේ පැත්තේ සිටින ඔවුන්ව පරාජය කිරීමට කිසිම මාෆියාවකට සමත් කමක් නැත.

[QUOTE="senarath, post: 15160215, member: 11457"] [b]ඔසුසලෙන් බෙහෙත් ගමු.....[/b] [CENTER][IMG]https://sphotos-a.xx.fbcdn.net/hphotos-ash4/p480x480/385554_288103297877796_1162993151_n.jpg[/IMG] [IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcSbwp2Uz6QIz-PtAp7Lxe9Lzki5XgepQZLlTLUwzlUUOENt5HED[/IMG][/CENTER] [SIZE="5"][COLOR="Blue"] මේ මට වෙච්ච සිද්දියක්. මීට මාස කීපයකට පෙර මට කොලෙස්ටරෝල් තියෙනව කියල දැනගත්ත. ඉතිං මම ඩොක්ටර් කෙනෙක් හමුවෙලා බෙහෙත් ගත්ත. ඔහු මට ලියල දුන්න Zyrova කියල බෙහෙතක්. ඒක පාමසියෙ වෙනව පෙත්තක් රැ 19ක්. මමත් අරගෙන මාස කීපයක් පාවිච්චි කලා. පස්සෙ නිකමට මේ පාර ඔසුසලෙන් බෙහෙත් ගත්ත. එතනින් මට දුන්න LDNIL කියල බෙහෙතක් පෙත්තක් රැ 6 වෙන්න. හැබැයි බ්‍රැන්ඩ් නේම් එක වෙනස්. Resuvastatin කියන එකම බෙහෙත. එකම බෙහෙත විවිධ වෙළද නාම යටතේ විවිධ මිලගනන් වලට අලෙවි වෙනව. මේකට හේතුව රටේ ඖෂධ ප්‍රතිපත්තියක් නැති එක. අපේ රටේ සේනක බිබිලේ කියන වෛද්‍යවරයා හදපු ඖෂධ ප්‍රතිපත්තිය ලෝකේ රටවල් ගනනාවක භාවිතා වෙනව. ඒත් අපේ රටේ තවම නෑ. ලෝකේ තියන ජාවාරම් අතර මත්කුඩු හැරැනු විට ඊලගට තියෙන්නේ ඖෂධ ජාවාරම. මේකෙන් ටිකක් හරි ගැලවීමක් තියෙන්නේ ඔසුසල වගේ තැනකින් බෙහෙත් ගත්තොත් විතරයි. [COLOR="Red"][SIZE="6"]ඖෂධ මාෆියාවට එරෙහිවූ සටන්කාමියා මහාචාර්ය සේනක බිබිලේ [/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-ItLsHwHh3MA/T0sEMVMYHtI/AAAAAAAABj0/VdOlWON9k30/s1600/senaka-bibile.jpg[/IMG] “අපේ මිහිතලය අලංකාර කිරීම සඳහාත්, මිනිසාට ආඩම්බර විය හැකි ක්‍රම හා විධි සංවිධානය කිරීම සඳහාත් වෙහෙසෙන මිනිස්සු වීරයෝය.” මැක්සිම් ගෝර්කිගේ “අම්මා” පොතේ තැනක එසේ සඳහනක් ඇත. වීරයන් වන මිනිසුන් අපට ඉතිර කර ගිය දෑ බොහෝය. එසේ යමක් ඉතිරි කර යන්නට ඔවුන් තෝරාගත් මාර්ග බොහෝ විට අති දුෂ්කරය. මේ නිසා ඔවුන්ගේ ජීවිත බොහෝ විට අවධානමට පවා ලක් කරන්නට සිදු වූ අතර මින් වැඩි දෙනාට මේ නිසාම අකාලයේ සමුගෙන යන්නටද සිදුවිය. මේ තවත් එවැනි මානුෂීය ගුණාංගයන්ගෙන් පිරුනු අයෙකුගේ කතාවයි. මුළු ලෝකයම ප්‍රශ්න මාලාවකට ඇදගෙන යාමට තරම් භයානක ජාවාරම් තුනක් ලෝකයම වෙලාගෙන ඇත. අවි ආයුධ, මත්ද්‍රව්‍ය හා ඖෂධ මේ ජාවාරම් තුනයි. මේවා විටෙක මානුෂීය මුහුණුවරකින් වාගේම ත්‍රස්තවාදී මුහුණුවරකින්ද අප හමුවේ පෙනී සිටියි. අනෙක් ඒවා කෙසේ වෙතත් මිනිසකු සුවපත් කරන ඖෂධ ජාවාරමක් ලෙස ඇත්තටම පවතිනවාද යන්න ගැන විටෙක ඔබ සැක සිතනවාද විය හැකිය. පෙර සඳහන් කරන ලද ජාවාරම් අතුරෙන් භයානකම ජාවාරම එයයි. තම ජාවාරමට එරෙහි වන හා එහි සැබෑ තතු ලෝකයට හෙළිකරන්නට උත්සාහ දරන අයකු ලෝකයේ කොහේ සිටියත් අභිරස් ලෙස මරා දමන්නට තරම් එම ජාවාරම් කරුවන් බිහිසුනුය. මහාචාර්ය සේනක බිබිලේ එසේ මෙම ජාවාරම්කරුවන් බිලිගත් වටිනා මනුෂ්‍යයෙකි. රදලයකු වූ විප්ලවවාදී අදහස් දරන්නකු ලෙස ප්‍රකට චාල්ස් විලියම් බිබිලේ තම අදහස් නිසාම පහතරටින් විවාහයක් කරගත්තේය. ඇය සිල්වියා ජයවර්ධනයි. මේ යුවලට දාව 1920 වර්ෂයේ පෙබරවාරි මස 13 වැනිදා අහංගම කතළුවේදී මෙලොව එළිය දුටු සේනක විලියම් බිබිලේ ද පවතින සමාජ ක්‍රමය වෙනස්ම ආකාරයකින් දකින්නට හුරුපුරුදු විය. ඒ පවුලෙන් ලැබුණ ආභාෂය නිසාවෙනි. මෙයට අමතරව බිබිල බෝධිරුක්ඛාරාමාධිපති ටැංගොඩ නායක හාමුදුරුවන්ගෙන් ලද ගුරුහරුකම් ද ඔහුගේ ඉදිරි ගමනට බොහෝදුරට ඉවහල් විය. බදුල්ල විද්‍යාලයකින් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුල්වූ අතර උසස්ම ප්‍රතිඵල සමඟ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් විය. වෛද්‍ය අංශයෙන් හා ශෛල්‍ය වෛද්‍ය අංශයෙන් රන් පදක්කම් ලබමින් ඔහු සාර්ථක අධ්‍යාපන කටයුතු අවසන් කරන ලද අතර 1949 වර්ෂයේ දී එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේ උසස් අධ්‍යාපනය ලැබීම සඳහාය. එහිදී මහාචාර්ය වාන්හෙඩ් සමඟ එක්ව හෝමෝන කාණ්ඩයක් පිළිබඳ කරන ලද පර්යේෂණයක් නිසා වෛද්‍ය ක්ෂේත්රයේ කීර්තිමත් පුද්ගලයකු වීමට ඔහුට හැකි විය. ඉන් ආචාර්ය උපාධිය ලබා ශ්‍රී ලංකාවට පැමිණ 1954 වර්ෂයේ දී වෛද්‍ය විද්‍යාලයේ ආරම්භ වූ ඖෂධවේදය පිළිබඳ අධ්‍යාපන අංශයේ ප්‍රධානිය ලෙස සේවය කිරීමට ඔහුට අවස්ථාව උදාවිය. මේ සේවය කරන අතර ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීමද ඔහු විසින් ආරම්භ කරන ලද අතර කොමියුනිස්ට් මත ධාරියකු වූ ඔහුගේ අදහස වූයේ පවතින පාලන ක්‍රමය තුළ මෙය කළ නොහැකි බවයි. 1970 වර්ෂයේදී බලයට පැමිණි සමගි පෙරමුණ රජය මගින් ඔහුටත් දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතාටත් ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීම බාර කරන ලදී. 1971 වර්ෂයේදී මාර්තු මස 23 වැනිදා වාර්තාව එවකට අගමැතිනියව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට බාර කරන ලදී. එය ක්‍රියාවට නැගීමේ අරමුණෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යන සංකල්පයද ලෝකයට හඳුන්වා දෙමින් එහි මුල්ම සභාපති ලෙසද පත්වෙමින් 1971 වර්ෂයේ සැප්තැම්බර් මස 21 වැනිදා ඔහුව එම තනතුරට පත් කරන ලදී. ඒ අනුව වසර තුනක් තුළ හොඳ තත්ත්වයේ ඖෂධ ලබා දෙමින් කෝටි එකොලහක විදේශ විනිමයක් රටට ඉතිරි කර දීමටත් ඔහු සමත් විය. 1975 වර්ෂයේදී සමගි පෙරමුණු රජයෙන් ලංකා සමසමාජ පක්ෂය ඉවත් වුණු අතර සේනක බිබිලේද තම තනතුරෙන් ඒ අනුව ඉවත් විය. පවතින රජයක් තුළින් ප්‍රගතිශීලින් ඉවත් කිරීමට තරම් බලවත් කමක් ඖෂධ සමාගම් සතු බවට මෙය උදාහරණයක් ලෙස දැකිවිය හැකිය. තම වගකීම අත්නොහැරි ඔහු 1976 වර්ෂයේදී නොබැඳී ජාතීන්ගේ සමුළුවේදී ලෝකයේම අවධානයට මෙය යොමු කිරීමට සමත් විය. ඒ අනුව 1977 වර්ෂයේදී අපේ‍්‍රල් මස 24 වනදා ඈන්ක්ටෑඩ් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ඖෂධ ප්‍රතිපත්ති විශේෂඥයා ලෙස ජිනීවා නගරයේදී ඔහුගේ සේවය අරඹන ලදී. මේ පුවත කණවැකුණු ඔහුගේ මිතුරකු වන ආචාර්ය පීටර් බ්‍රයන් ඖෂධ සමාගම් ඔබව ලුහුබඳින නිසා ප්‍රවේසම් වන ලෙසද අනතුරු ඇඟවූ අතර සේනක බිබිලේගේ පිළිතුර වූයේ ජනතාව වෙනුවෙන් සේවය කිරීම නිසා මිය ගියහොත් ඒ මරණය ශ්‍රේෂ්ඨ වන බවයි. මෙම තනතුර ලැබීමෙන් පසු ඔහුට අපි‍්‍රකානු රටවල දූපත්වල වෙසෙන ජනතාව සඳහා ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීම බාර කරන ලදී. තොරතුරු ලබා ගැනීම සඳහා ඔහු ට්‍රිනිඩෑඩ්, ජැමෙයිකා, ඇන්ටිගා වැනි දූපත්වල සංචාරය කරන ලද අතර 1977 වර්ෂයේ සැප්තැම්බර් මස 26 වැනිදා ගයානාවට පැමිණ 29 වනදාට වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බැවින් තම වාර්තාවද පිරිස සමඟ සාකච්ඡාකිරීමෙන් පසු එදින රාත්‍රියේ ඔහු නින්දට ගියේය. පසුදින ඔහුගේ සිරුර ගයනා රෝහලේ ඇඳක් මත විය. මරණයට හේතුව හෘදයාබාධයක් බවට වාර්තා නිකුත් විය. පසුව ඔහුගේ බිරිය ඇතුළු තුන්දෙනෙකුගේ සහබාගිත්වයෙන් ගයනාවේ වෙරළකදී ඔහුගේ සිරුර ආදාහනය කරන ලදී. ුළු ලෝකයේම ජනයාව වෙලාගෙන ඇති ඖෂධ මාෆියාවෙන් ගලවා ගැනීමට සටන් කළ මහාචාර්ය සේනක බිබිලේගේ මරණය අදටත් අභිරහසකි. ඔහුව මරාදැමුවද ඔහු ඉදිරිපත් කරන ලද දෙය විනාශ කිරීමට නොහැකි විය. මේ වනවිට ලෝකයේ රටවල් 26ක පමණ ඔහුගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ඇති අතර රටවල් සියයකට අධික ප්‍රමාණයක් මෙය ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබෙන අතර ඖෂධ ප්‍රතිපත්තියක් වෙනුවෙන් ක්‍රියාකරන අයව අදටත් ඒ ඒ රටවල හඳුන්වන්නේ තම රටේ සේනක බිබිලේ යනුවෙනුයි. “ශ්‍රී ලංකාව කඳු මුදුනකි. සේනක බිබිලේ එහි බැබලෙන පහනකි. අපි ඒ පහනේ එළියෙන් අපේ රටවල ඖෂධ ප්‍රතිපත්ති හදා ගත්තෙමු” 1993 වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්ති මණ්ඩලයේ ප්‍රධානි දොස්තර හාටි මහතා එසේ ප්‍රකාශයක් කරන ලදී. බිබිල වැනි දුෂ්කර ගම්මානයකින් පැමිණ ලෝකය ජයගත් මිනිසත් බවින් පිරුණු අභීත මිනිසා ශ්‍රී ලාංකේය අපට ආඩම්බරයකි. ඔහු සටන් වැදුණේ මිනිසාව සුවපත් කරවන ඖෂධවලටත් වින කටින්නන් වෙනුවෙනි. එහෙත් මේ මාෆියාවට එරෙහිව සටන් වදින්නට ලෝකයේ සෑම තැනින්ම බිහිවන මහාචාර්ය සේනක බිබිලේගේ පරපුර සූදානමින් සිටියි. ජනතාවගේ පැත්තේ සිටින ඔවුන්ව පරාජය කිරීමට කිසිම මාෆියාවකට සමත් කමක් නැත. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom