Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔසු ගුණ පසෙක ලා පෝෂණ ගුණ හඹා ගොස් අපට අහිමි &#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔසු ගුණ පසෙක ලා පෝෂණ ගුණ හඹා ගොස් අපට අහිමි &#

සමබර වූ අපේ ආහාර වේල

ඔබ වැඩිහිටියෙක් නම්, ළමා අවදියේ ජීවත් වූයේ ගැමි පරිසරයක නම් ඔබගේ වැඩිහිටියන් ඔබට ආහාර රටාව පුරුදු කළ අන්දම මඳක් මතකයට නංවාගන්න.

‘‘ගොටුකොළ කෑවාම මොළේ වැඩෙනවා…. කැකිිරි ඇඟ සීත කරනව, මුත්‍රා අමාරු නැති කරනව.. රටදෙල් ඌෂ්ණ කෑම.. කරවිල සීනි අඩු කරනවා.. පොලොස් කෑවම අම්මලාට කිරි එරෙන එක වැඩි වෙනව.. බෙලි කෑවම බඬේ තුවාල සනීප වෙනචා..” වැනි කතා ඔබට ඔබේ දෙමාපියන් හා වැඩිහිටියන් කියන්නට ඇත.

ඔබගේ මතකය අලූත් කරගන්න. ඔබ ආහාරයට ගත් සෑම දෙයක ම ඖෂධීය ගුණ අගුණ ඔබගේ වැඩිහිටියන් කී අන්දම ඔබගේ සිහියට ආ යුතු ය. ඔබ අනුභව කළ සෑම සහල් වර්ගයක් ම යම්කිසි ඖෂධීය ගුණයක් නිසා ප්‍රචලිත විය. හීනටි හාල්වල කැල්සියම් ඉහළ අගයක් ගත් නිසා දරු ප්‍රසූතියකින් පසු ශරීර ශක්තිය යළි වඩවා ගැනීමට කිරි දෙන මවුවරුන්ට සුවිශේෂ විය. සුවඳැල් මධුමේහයට ප්‍රතිකාරයක් විය. බත් වශයෙන් ගන්නවාට වඩා ඇතැම් සහල් වර්ග කැඳවලට උචිත විය.

උත්සව අවස්ථාවල සකස් කළ අමතර ආහාර, රස කැවිලිවල පවා ඖෂධීය ගුණ අගුණ ගැන අපි දැන සිටියෙමු. අධික ලෙස තෙල් සහ සීනි සහිත ආහාර බහුලව ගන්නා උත්සව කාලවල දී ගනු ලබන අනෙක් ආහාර එම තෙල් සහ සීනි ගතිය සමනය කරගැනීමට හැකිවන පරිදි සකසා ගත් එ්වා විය. දහවල ගත් ආහාරය සමග ගැටෙන/නො ගැළපෙන ආහාර රාත්‍රි ආහාර වේලට එක් නො වී ය. පත්තියම යන්න ඖෂධවලට මෙන් ම ආහාරවලට ද අදාළ විය. ඇතැම් ආහාර වර්ග රාත්‍රි ආහාර වේලට කිසි විට එක් කරගත්තේ නැත.

මෙම ආහාර ගුණයන් අපගේ වැඩිහිටියන්ගේ මනස්ගාත නො වී ය. දේශීය මෙන් ම ආයුර්වේද වෛද්‍යවරයෙක් හමුව විමසන්න. ඔවුන් එ්වා ඉහළින් ම අනුමත කරනු ඇත. බොහෝ විට ගැමියන්ට, වැඩිහිටියන්ට එම දැනුම ලැබෙන්නට ඇත්තේ දේශීය වෙදැදුරන්ගේ ඇසුරෙන් ම විය හැකි ය. කාලාන්තරයක් තිස්සේ ලබන ලද අත්දැකීම්වලින් විය හැකි ය.

මා මේ දෙය මතකයට නැංවූයේ අපගේ දේශීය ආහාර සංස්කෘතියේ වැදගත් ම අංගයක් ඔබට තේරුම් කරදීමට ය. එනම් අප ගත් සෑම ආහාරයක් ම ඖෂධයක් බව ය. පැහැදිලි ඖෂධීය අගයක් හඳුනාගෙන තිබූ එ්වා බව ය. ඖෂධ අවශ්‍ය වන්නේ රෝග වළක්වා ගැනීමට සහ රෝගවලට ප්‍රතිකාර කිරීමට ය. එසේ නම් දේශීය ආහාර සංස්කෘතිය නිරෝගී ජන සමාජයක් ඉලක්ක කරගෙන සකස් වූවක් ලෙස හඳුනාගත නො හැකි ද? අප පැරැන්නන්ට අද අප අත්විඳින සෞඛ්‍ය ගැටලූ නො වූයේ එම නිසා නො වේ ද?

සෑම දෙනා ම දන්නා මෙම කරුණ යළි අවධානය කරන්නට අදහස් කළේ ආහාරය පිළිබඳව ඇති මෙම මූලික සත්‍යය යළි විමර්ශනකට භාජනය කරගත යුතු කාලය දැන් එළඹ ඇති බැවිනි. වර්තමානයේ ආහාර රටාව ගැන අප තුළ ඇති වැරදි වැටහීම් ගැන යළි විමසා ගැලීමට කාලය එළඹ ඇති බැවිනි.

සමබර ද? සමබල ද?

වර්තමානයේ අපට ආහාර පිළිබඳව දැනුම ලබා දෙන්නේ පාසලේ දී හෝ සෞඛ්‍ය නිලධාරීන් විසිනි. පාසලේ විෂය කොටසක් ලෙස සෞඛ්යාරක්ෂක ආහාර ගැන ඔබ උගත් බවට සැකයක් නැත. එමෙන් ම රජයේ රෝහලකට හෝ මහජන සෞඛ්‍ය කාර්යාලයකට ගියහොත් විශාල පෝස්ටර් මාර්ගයෙන් ඔබට සහ ඔබට හා ඔබේ දරුවාට ලබා දිය යුතු පූර්ණ ආහාර වේලක් ගැන උපදෙස් දී ඇති අන්දම පෙනෙනු ඇත. ශරීරය වැඩෙන ආහාර, ශක්තිජනක ආහාර, ශරීරය නිසි පරිදි පවත්වා ගෙන යාමට අවශ්‍ය ආහාර ගැන මෙමගින් ඔබට පැහැදිලි කර ඇත.

එවන් පෝස්ටරයක ඇති කරුණු සාරාංශ වශයෙන් මෙසේ ය. එහි කාණ්ඩ 6 කට ආහාර වර්ග බෙදා එ්වා පරිභෝජනයට උපදෙස් දෙයි.

1. බත්, ධාන්‍ය පිටි සහිත ආහාර

2. එළවළු

3. පලතුරු

4. මස්, මාලූ, බිත්තර, හාල්මැස්සන්, කරවල, පියලි සහ ඇට වර්ග

5. කිරි ආහාර

6. හිතකර මේද අඩංගු මාලූ, කජු, රට කජු, අලිගැටපේර ආදිය

එමෙන් ම එහි දක්වන්නේ මෙම වර්ගවලින් යුතු සමබල ආහාරයක් දිනපතා ගන්නා ලෙසයි.

මඳක් සිතා බලන්න. අප දේශීය ආහාර සංස්කෘතියේ වූ ප්‍රධාන ම නිර්ණායකය වන ඖෂධීය ගුණය අද අපට ආහාර ගැනීමේ දී මතකයට එන්නේ නැත. එ් වෙනුවට ප්‍රෝටීන්, විටමින් කාබොහයිඩ්රේට්, කැල්සියම්, යකඩ වැනි විද්‍යාත්මක නිර්ණායක මුල් තැනට පැමිණ ඇත. නවීන විද්‍යාවේ දියුණුවත් සමග එවැනි විග්‍රහයක් ආහාර පිළිබඳව දක්වන්නට සිදු වීමේ වරදක් අප දකින්නේ නැත. ඔබේ දරුවාට, කැල්සියම්, යකඩ, ප්‍රෝටීන්, අඩංගු ආහාර ලබාදීම ඔබේ පරම ඉලක්කය බවට සැකයක් නැත. ඉහත සඳහන් පෝස්ටරයේ සඳහන්වන පරිදි සියලූ පෝෂ්‍ය පදාර්ථ අඩංගු අංග සම්පූර්ණ ආහාර වේලක් සඳහා ඔබ ඉලක්ක කරනවා විය හැකි ය. එහි වරදක් අප දකින්නේ නැත. එහෙත් ඔබ ගන්නා ආහාර මගින් මෙම ඉලක්කය කෙතෙක් දුරට ඉටු වනවා දැයි ඔබ සිතා බැලූවා ද? ඔබ ‘සමබල’ වන්නට සිතුවා මිසක ‘සමබර’ වන්නට සිතුවේ නැත.

ගත සුවපත් නො කරන ආහාර

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ගැටලූ (රෝග) අතරින් බහුතරය වන්නේ බෝ නො වන ගණයට වැටෙන එ්වා ය. බෝ නො වන රෝග යනු පරිසර සාධක නිසා නො ව, ඔබ විසින් ම ඔබේ වැරදි ජීවන රටාව නිසා ඇති කරගන්නා රෝග ය. පසුගිය සියවසේ මෙරට දරුණු ම රෝග වූයේ මැලේරියාව, ඩෙංගු, පාචනය වැනි වසංගත මට්ටමේ එ්වා ය. එනම් පාරිසරික සාධක මුල් කොටගෙන වැළඳෙන රෝගයන් ය. විවිධ රජයන් විසින් ගන්නා ලද වැළැක්වීමේ ක්‍රියාමාර්ග සහ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් නිසා මේ වන විට එබඳු බෝ වන රෝග යම් තරමකට පාලනය වී ඇත.

අපි නිසා ම ලෙඩවෙන අපි

එහෙත් එම රෝගවලට තිබූ තත්ත්වය අද වන විට හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග, පිළිකා, ඔස්ටියෝපොරෝසිස් වැනි අප විසින් ම සාදා ගන්නා ලද අටානුවක් රෝගවලට හිමි වී ඇත.

අද ලෝකයේ රෝගීව මිය යන්නන්ගෙන් දළ වශයෙන් 60% ක් පමණ මිය යන්නේ බෝ නො වන රෝගවල ප්‍රතිඵල නිසා ය. වසරකට ලක්ෂ 80ක පමණ ජනගහනයක් අධි රුධිර පීඩනයෙන් ද, ලක්ෂ 30ක ප්‍රමාණයක් බර අධිකකමින් ඇති වන සංකූලතා නිසා ද මිය යති. ලක්ෂ 50ක් මිය යන්නේ දුම් පානය නිසා ය. 2030 වසර වන විට බෝ නො වන රෝගවලින් මිය යන ගණන ලක්ෂ 52ක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු වේ.

ශ්‍රී ලාංකිකයන් වශයෙන් ද අප කණගාටු වන තත්ත්වයන් වර්ධනය වනු පෙනේ. පසුගිය වසර 50 තුළ දී අපි බෝවන රෝග 24% සිට 12% දක්වා අඩු කරගෙන සිටිමූ. එ් වෙනුවට හෘද රෝග 3% සිට 24% දක්වා වර්ධනය කරගෙන සිටිමුු. වර්තමානය වන විට අප රටේ රෝහල්වල ප්‍රතිකාර කරනු ලබන සියලූ රෝග තත්ත්වයන්ගෙන් 85%ක් ම බෝ නො වන ගණයේ එ්වා බවට පත්ව ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ හෘදරෝග සහ දියවැඩියා රෝගවලින් 80%ක් සහ පිළිකාවලින් 40%ක් ම අපගේ ජීවන රටාව වෙනස් කරගැනීමෙන් වළක්වා ගත හැකි බව ය.

ධනවතුන්ගේ රෝගයෙන් බැටකන දුප්පතුන්

තවත් සිත් ඇදගන්නා සුලූ තොරතුරක් ඇත. ඉහත සඳහන් බෝ නො වන රෝග ‘ධනවතුන්ගේ රෝග’ යයි සාමාන්‍ය කතාවක් ඇත. එසේ පවසන්නේ අධි පරිභෝජනය නිසා එම රෝග වැළඳෙන බැවිනි. එසේ නම් ලොව ධනවත් රටවල් මෙම රෝගවලින් මුල් තැන ගත යුතු ය. එහෙත් සත්‍යය වන්නේ සමස්ත ලෝකයේ ම මෙම බෝ නො වන රෝගවලින් 80%ක් ම ඇත්තේ නො දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල බව ය.

මෙයින් ගම්‍ය වන සත්‍යය කුමක්ද? සංවර්ධනයේ නාමයෙන් අපි දියුණු රටවල් ආදර්ශයට ගැනීමේ පුරුද්දකට ඇබ්බැහි වී සිටිමු. බටහිර රටවල් තම වැරදි ජීවන මාර්ගයන් නිවැරදි කරගන්නා තත්ත්වයක දී පවා අපි ඔවුන් බැහැර කළ ජීවන මාර්ග යළි වැළඳගනිමින් සිටිමු. සර්පයා නැට්ටෙන් අල්ලා ගත් අයකුගේ තත්ත්වයට අප පත් වී සිටිනු අපට ම නො වැටහීම අවාසනාවකි.

වරද ඇත්තේ කොහිද? බටහිරෙන් පැමිණෙන පරිභෝජනවාදය වැළඳගත් අපි නවීන ජීවන රටාවේ නාමයෙන් අපගේ සියලූ සාම්ප්‍රදායික දැනුම සහ තාක්ෂණය ප්‍රතික්ෂේප කළෙමු. බටහිර කෑම බීම ජීවන මට්ටම උසස් යයි පෙන්වන සංකේතයක් ලෙස සලකන තරමට ම අප ඊට ගැති වී සිටිනු පෙනේ.

දේශීය ආහාර රටාව යළි පණ ගන්වමු

දේශීය චින්තනයට පිටුපෑමේ ප්‍රතිඵල අපි අද භුක්ති විඳිමින් සිටිමු. මෙය ඔබට වඩාත් තේරුම්ගත හැක්කේ එය වර්තමාන ආහාර රටාව සමග සැසඳීමේ දී ය. මෙම කරුණු සලකා බලන්න.

අද නිතර ඔබට මුණ ගැසෙන ආහාර ඔබ අනුභව කරන්නේ කුමන නිර්ණායක මත ද? අධික සීනි, අධික තෙල් ප්‍රතිශතයන් සහිත ආහාරයන් මිස ඖෂධීය හෝ හිතකර පෝෂණීය ගුණයක් ගැන සඳහන් කළ හැකි ආහාර එ් අතර වේ ද?

දිව පිනවීමේ ස්වභාවික ආශාව ඔබගේ තාර්කික ඥානය අභිබවා ගොස් නො වේ ද? ඔබ තුළ සැඟවී ඇති දිව පිනවීමේ තණ්හාව මනා ලෙස අවබෝධ කරගත් සමාගම් විසින් රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත්පත් වැනි මාධ්‍යවලින් අකර්ෂණීය වෙළඳ දැන්වීම් හරහා එ් සඳහා ඔබව පොළඹවා ගැනීම නිසා හැර මේ ආහාර නිතර භාවිතය ගැන වෙනත් තාර්කික හේතුවක් ඔබට සඳහන් කළ හැකි ද?

ඔබ අත්‍යවශ්‍ය යැයි සිතා පරිභෝජනය කරන ආහාර වර්ග ගැන යළි මඳක් සිතා බලන්න. ඔබගේ රස තණ්හාව අවුස්සන සමාගම් ප්රචාරයන්ට ඔබ වසඟ වී නැති ද?

ඔබ පරිභෝජනවාදයේ ගොදුරක් වී ඇතිවා මිස සිදු වී ඇති දෙයක් නැත. ශරීරයේ සුවතාව රැුකගැනීමට කිසිදු පිටිවහලක් නැති ආහාර රටාව ඔබ සිරකරුවකු කොට නොමැති ද?

කෑම පිඟාන ගැන අලූතින් සිතමු

ශ්‍රී ලාංකික අපගේ දේශීය ආහාර සංස්කෘතිය සම්බන්ධව යළි විමසා බැලිය යුතු කාලය එළඹ ඇත. ‘ආහාරය සෞඛ්‍යය රැුකගැනීම සඳහා ය.’ යන අපගේ දේශීය චින්තනය ගැන හැරී බලන්න. අපගේ වැඩිහිටියන්ගේ දැනුම සහ තාක්ෂණය ගැන ගෞරවයෙන් බැලීමට මේ කාලයයි.

අපගේ සම්ප්‍රදායික ආහාර සංස්කෘතිය ගැන බොහෝ ලියවී ඇත. ඇතැම් රූපවාහිනී නාලිකා මගින් දේශීය ආහාර සැකසීම ගැන වැඩසටහන් නිතර ප්‍රචාරය කරනු දක්නට ඇත. එහෙත් මෙම ආහාර පරිභෝජන රටාව කෙතෙක් දුරට ඔබගේ සිත තුළට පිවිස ඇත්දැයි සිතා බලන්නට කාලය එළඹ ඇත.

අප සම්ප්‍රදායික ආහාර සංස්කෘතිය බුදු දහමින් පෝෂණය වූ සශී‍්‍රක සමාජයක සිතුම් පැතුම් පිළිබිඹු කරයි. දිව පිනවීම පමණක් නො ව, සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවිත යාත්‍රාව ගෙන යාම ද දේශීය ආහාර සංස්කෘතියේ ප්‍රධාන පරමාර්ථ විය. ආහාරය ඖෂධයක් ම විය.

‘‘නේ ව දවාය න මදාය න මණ්ඩනාය න විභුසනාය, යාවදේව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසුපරතියා බ්රහ්මචරියානුග්ගහාය – ඉති පුරාණඤ්ච වේදනං පටිහංඛාමි නවඤ්ච වේදනං න උප්පාදෙස්සාමි, යාත්‍රා ච මේ භවිස්සති අනවජ්ජතා ච ඵාසු විහාරෝචා’ති..”

‘‘මේ ආහාර ගන්නේ ජවය පිණිස නො වේ; මත් වීම පිණිස නො වේ; ඇඟපත සැරසීමට නො වේ; අඩු තැන් පුරවා ගැනීමට නො වේ; මේ ශරීරයේ පැවැත්ම පිණිස විතරයි. යැපීම පිණිස විතරයි. වෙහෙස සන්සිඳවාගන්න විතරයි. බඹසර ජීවිතයට රුකුල් දීම පිණිස විතරයි. මේ අයුරින් පැරණි බඩගිනි වේදනා මං බැහැර කරනවා. අලූතින් බඩගිනි වේදනාවක් උපදවන්නේ නෑ. මගේ ජීවිතය නිවැරදි ලෙස පහසුවෙන් පවත්වාගෙන යනවා.”

(ගණක මොග්ගල්ලාන සූත්‍රය – ම. නි.)

ඉහත දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේ ආහාරය ගැන බැලිය යුතු ආකාරය පිළිවඳව භික්ෂූන් වහන්සේලාට වදාළ කරුණු ය. මෙම කරුණු දේශනා කරන ලද්දේ භික්ෂූන් වහන්සේලා සඳහාවන බැවින් අපට අදාළ වන්නේ කෙසේ දැයි කෙනෙකුට තර්ක කළ හැක. එහෙත් අපගේ දේශීය ආහාර සංස්කෘතියට මෙයින් ඇති කරන ලද බලපෑම ගැන ඔබ කෙතෙක් දුරට සිතා බලා ඇද්ද?

ඉහත සඳහන් කළ පරිදි බුදුරජාණන් වහන්සේ ආහාර සම්බන්්ධව වදාළ කරුණු අප පාරම්පරික ජනතාව අදාළ කරගත්තේ නැති ද? එසේ අදාළ කරගැනීම ඔවුන්ගේ හිත සුව පිණිස පැවතියේ නැති ද? මා මේ දෙය යළි යළි මතකයට නංවනුයේ අපගේ දේශීය ආහාර සංස්කෘතියේ වැදගත් ම අංගය ඔබගේ අවධානයට යොමු කරදීමට ය. එනම් ‘මේ ආහාර ගන්නේ ජවය පිණිස නො වේ; මත් වීම පිණිස නො වේ; ඇඟපත සැරසීමට නො වේ; අඩු තැන් පුරවා ගැනීමට නො වේ; මේ ශරීරයේ පැවැත්ම පිණිස විතරයි. යැපීම පිණිස විතරයි.’

දේශීය ආහාර සංස්කෘතිය යළි පෙරට ගෙන එන්නට, නිරෝගී සුවය විඳින්නට ඔබට වාසනාව උදා වේවා…!

Source : - See more at: http://mahamegha.lk/featured-articles/apata-ahimi-ape-ahara-wela/#sthash.umxskPwr.dpuf

[QUOTE="blackcatcyb, post: 16955491, member: 34780"] [b]ඔසු ගුණ පසෙක ලා පෝෂණ ගුණ හඹා ගොස් අපට අහිමි &#[/b] [SIZE="3"][B]සමබර වූ අපේ ආහාර වේල[/B] ඔබ වැඩිහිටියෙක් නම්, ළමා අවදියේ ජීවත් වූයේ ගැමි පරිසරයක නම් ඔබගේ වැඩිහිටියන් ඔබට ආහාර රටාව පුරුදු කළ අන්දම මඳක් මතකයට නංවාගන්න. ‘‘ගොටුකොළ කෑවාම මොළේ වැඩෙනවා…. කැකිිරි ඇඟ සීත කරනව, මුත්‍රා අමාරු නැති කරනව.. රටදෙල් ඌෂ්ණ කෑම.. කරවිල සීනි අඩු කරනවා.. පොලොස් කෑවම අම්මලාට කිරි එරෙන එක වැඩි වෙනව.. බෙලි කෑවම බඬේ තුවාල සනීප වෙනචා..” වැනි කතා ඔබට ඔබේ දෙමාපියන් හා වැඩිහිටියන් කියන්නට ඇත. ඔබගේ මතකය අලූත් කරගන්න. ඔබ ආහාරයට ගත් සෑම දෙයක ම ඖෂධීය ගුණ අගුණ ඔබගේ වැඩිහිටියන් කී අන්දම ඔබගේ සිහියට ආ යුතු ය. ඔබ අනුභව කළ සෑම සහල් වර්ගයක් ම යම්කිසි ඖෂධීය ගුණයක් නිසා ප්‍රචලිත විය. හීනටි හාල්වල කැල්සියම් ඉහළ අගයක් ගත් නිසා දරු ප්‍රසූතියකින් පසු ශරීර ශක්තිය යළි වඩවා ගැනීමට කිරි දෙන මවුවරුන්ට සුවිශේෂ විය. සුවඳැල් මධුමේහයට ප්‍රතිකාරයක් විය. බත් වශයෙන් ගන්නවාට වඩා ඇතැම් සහල් වර්ග කැඳවලට උචිත විය. උත්සව අවස්ථාවල සකස් කළ අමතර ආහාර, රස කැවිලිවල පවා ඖෂධීය ගුණ අගුණ ගැන අපි දැන සිටියෙමු. අධික ලෙස තෙල් සහ සීනි සහිත ආහාර බහුලව ගන්නා උත්සව කාලවල දී ගනු ලබන අනෙක් ආහාර එම තෙල් සහ සීනි ගතිය සමනය කරගැනීමට හැකිවන පරිදි සකසා ගත් එ්වා විය. දහවල ගත් ආහාරය සමග ගැටෙන/නො ගැළපෙන ආහාර රාත්‍රි ආහාර වේලට එක් නො වී ය. පත්තියම යන්න ඖෂධවලට මෙන් ම ආහාරවලට ද අදාළ විය. ඇතැම් ආහාර වර්ග රාත්‍රි ආහාර වේලට කිසි විට එක් කරගත්තේ නැත. මෙම ආහාර ගුණයන් අපගේ වැඩිහිටියන්ගේ මනස්ගාත නො වී ය. දේශීය මෙන් ම ආයුර්වේද වෛද්‍යවරයෙක් හමුව විමසන්න. ඔවුන් එ්වා ඉහළින් ම අනුමත කරනු ඇත. බොහෝ විට ගැමියන්ට, වැඩිහිටියන්ට එම දැනුම ලැබෙන්නට ඇත්තේ දේශීය වෙදැදුරන්ගේ ඇසුරෙන් ම විය හැකි ය. කාලාන්තරයක් තිස්සේ ලබන ලද අත්දැකීම්වලින් විය හැකි ය. මා මේ දෙය මතකයට නැංවූයේ අපගේ දේශීය ආහාර සංස්කෘතියේ වැදගත් ම අංගයක් ඔබට තේරුම් කරදීමට ය. එනම් අප ගත් සෑම ආහාරයක් ම ඖෂධයක් බව ය. පැහැදිලි ඖෂධීය අගයක් හඳුනාගෙන තිබූ එ්වා බව ය. ඖෂධ අවශ්‍ය වන්නේ රෝග වළක්වා ගැනීමට සහ රෝගවලට ප්‍රතිකාර කිරීමට ය. එසේ නම් දේශීය ආහාර සංස්කෘතිය නිරෝගී ජන සමාජයක් ඉලක්ක කරගෙන සකස් වූවක් ලෙස හඳුනාගත නො හැකි ද? අප පැරැන්නන්ට අද අප අත්විඳින සෞඛ්‍ය ගැටලූ නො වූයේ එම නිසා නො වේ ද? සෑම දෙනා ම දන්නා මෙම කරුණ යළි අවධානය කරන්නට අදහස් කළේ ආහාරය පිළිබඳව ඇති මෙම මූලික සත්‍යය යළි විමර්ශනකට භාජනය කරගත යුතු කාලය දැන් එළඹ ඇති බැවිනි. වර්තමානයේ ආහාර රටාව ගැන අප තුළ ඇති වැරදි වැටහීම් ගැන යළි විමසා ගැලීමට කාලය එළඹ ඇති බැවිනි. [B]සමබර ද? සමබල ද?[/B] වර්තමානයේ අපට ආහාර පිළිබඳව දැනුම ලබා දෙන්නේ පාසලේ දී හෝ සෞඛ්‍ය නිලධාරීන් විසිනි. පාසලේ විෂය කොටසක් ලෙස සෞඛ්යාරක්ෂක ආහාර ගැන ඔබ උගත් බවට සැකයක් නැත. එමෙන් ම රජයේ රෝහලකට හෝ මහජන සෞඛ්‍ය කාර්යාලයකට ගියහොත් විශාල පෝස්ටර් මාර්ගයෙන් ඔබට සහ ඔබට හා ඔබේ දරුවාට ලබා දිය යුතු පූර්ණ ආහාර වේලක් ගැන උපදෙස් දී ඇති අන්දම පෙනෙනු ඇත. ශරීරය වැඩෙන ආහාර, ශක්තිජනක ආහාර, ශරීරය නිසි පරිදි පවත්වා ගෙන යාමට අවශ්‍ය ආහාර ගැන මෙමගින් ඔබට පැහැදිලි කර ඇත. එවන් පෝස්ටරයක ඇති කරුණු සාරාංශ වශයෙන් මෙසේ ය. එහි කාණ්ඩ 6 කට ආහාර වර්ග බෙදා එ්වා පරිභෝජනයට උපදෙස් දෙයි. 1. බත්, ධාන්‍ය පිටි සහිත ආහාර 2. එළවළු 3. පලතුරු 4. මස්, මාලූ, බිත්තර, හාල්මැස්සන්, කරවල, පියලි සහ ඇට වර්ග 5. කිරි ආහාර 6. හිතකර මේද අඩංගු මාලූ, කජු, රට කජු, අලිගැටපේර ආදිය එමෙන් ම එහි දක්වන්නේ මෙම වර්ගවලින් යුතු සමබල ආහාරයක් දිනපතා ගන්නා ලෙසයි. මඳක් සිතා බලන්න. අප දේශීය ආහාර සංස්කෘතියේ වූ ප්‍රධාන ම නිර්ණායකය වන ඖෂධීය ගුණය අද අපට ආහාර ගැනීමේ දී මතකයට එන්නේ නැත. එ් වෙනුවට ප්‍රෝටීන්, විටමින් කාබොහයිඩ්රේට්, කැල්සියම්, යකඩ වැනි විද්‍යාත්මක නිර්ණායක මුල් තැනට පැමිණ ඇත. නවීන විද්‍යාවේ දියුණුවත් සමග එවැනි විග්‍රහයක් ආහාර පිළිබඳව දක්වන්නට සිදු වීමේ වරදක් අප දකින්නේ නැත. ඔබේ දරුවාට, කැල්සියම්, යකඩ, ප්‍රෝටීන්, අඩංගු ආහාර ලබාදීම ඔබේ පරම ඉලක්කය බවට සැකයක් නැත. ඉහත සඳහන් පෝස්ටරයේ සඳහන්වන පරිදි සියලූ පෝෂ්‍ය පදාර්ථ අඩංගු අංග සම්පූර්ණ ආහාර වේලක් සඳහා ඔබ ඉලක්ක කරනවා විය හැකි ය. එහි වරදක් අප දකින්නේ නැත. එහෙත් ඔබ ගන්නා ආහාර මගින් මෙම ඉලක්කය කෙතෙක් දුරට ඉටු වනවා දැයි ඔබ සිතා බැලූවා ද? ඔබ ‘සමබල’ වන්නට සිතුවා මිසක ‘සමබර’ වන්නට සිතුවේ නැත. [B]ගත සුවපත් නො කරන ආහාර[/B] ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ගැටලූ (රෝග) අතරින් බහුතරය වන්නේ බෝ නො වන ගණයට වැටෙන එ්වා ය. බෝ නො වන රෝග යනු පරිසර සාධක නිසා නො ව, ඔබ විසින් ම ඔබේ වැරදි ජීවන රටාව නිසා ඇති කරගන්නා රෝග ය. පසුගිය සියවසේ මෙරට දරුණු ම රෝග වූයේ මැලේරියාව, ඩෙංගු, පාචනය වැනි වසංගත මට්ටමේ එ්වා ය. එනම් පාරිසරික සාධක මුල් කොටගෙන වැළඳෙන රෝගයන් ය. විවිධ රජයන් විසින් ගන්නා ලද වැළැක්වීමේ ක්‍රියාමාර්ග සහ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් නිසා මේ වන විට එබඳු බෝ වන රෝග යම් තරමකට පාලනය වී ඇත. [B]අපි නිසා ම ලෙඩවෙන අපි[/B] එහෙත් එම රෝගවලට තිබූ තත්ත්වය අද වන විට හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග, පිළිකා, ඔස්ටියෝපොරෝසිස් වැනි අප විසින් ම සාදා ගන්නා ලද අටානුවක් රෝගවලට හිමි වී ඇත. අද ලෝකයේ රෝගීව මිය යන්නන්ගෙන් දළ වශයෙන් 60% ක් පමණ මිය යන්නේ බෝ නො වන රෝගවල ප්‍රතිඵල නිසා ය. වසරකට ලක්ෂ 80ක පමණ ජනගහනයක් අධි රුධිර පීඩනයෙන් ද, ලක්ෂ 30ක ප්‍රමාණයක් බර අධිකකමින් ඇති වන සංකූලතා නිසා ද මිය යති. ලක්ෂ 50ක් මිය යන්නේ දුම් පානය නිසා ය. 2030 වසර වන විට බෝ නො වන රෝගවලින් මිය යන ගණන ලක්ෂ 52ක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු වේ. ශ්‍රී ලාංකිකයන් වශයෙන් ද අප කණගාටු වන තත්ත්වයන් වර්ධනය වනු පෙනේ. පසුගිය වසර 50 තුළ දී අපි බෝවන රෝග 24% සිට 12% දක්වා අඩු කරගෙන සිටිමූ. එ් වෙනුවට හෘද රෝග 3% සිට 24% දක්වා වර්ධනය කරගෙන සිටිමුු. වර්තමානය වන විට අප රටේ රෝහල්වල ප්‍රතිකාර කරනු ලබන සියලූ රෝග තත්ත්වයන්ගෙන් 85%ක් ම බෝ නො වන ගණයේ එ්වා බවට පත්ව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ හෘදරෝග සහ දියවැඩියා රෝගවලින් 80%ක් සහ පිළිකාවලින් 40%ක් ම අපගේ ජීවන රටාව වෙනස් කරගැනීමෙන් වළක්වා ගත හැකි බව ය. [B]ධනවතුන්ගේ රෝගයෙන් බැටකන දුප්පතුන්[/B] [COLOR="Red"]තවත් සිත් ඇදගන්නා සුලූ තොරතුරක් ඇත. ඉහත සඳහන් බෝ නො වන රෝග ‘ධනවතුන්ගේ රෝග’ යයි සාමාන්‍ය කතාවක් ඇත. එසේ පවසන්නේ අධි පරිභෝජනය නිසා එම රෝග වැළඳෙන බැවිනි. එසේ නම් ලොව ධනවත් රටවල් මෙම රෝගවලින් මුල් තැන ගත යුතු ය. එහෙත් සත්‍යය වන්නේ සමස්ත ලෝකයේ ම මෙම බෝ නො වන රෝගවලින් 80%ක් ම ඇත්තේ නො දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල බව ය. මෙයින් ගම්‍ය වන සත්‍යය කුමක්ද? සංවර්ධනයේ නාමයෙන් අපි දියුණු රටවල් ආදර්ශයට ගැනීමේ පුරුද්දකට ඇබ්බැහි වී සිටිමු. බටහිර රටවල් තම වැරදි ජීවන මාර්ගයන් නිවැරදි කරගන්නා තත්ත්වයක දී පවා අපි ඔවුන් බැහැර කළ ජීවන මාර්ග යළි වැළඳගනිමින් සිටිමු. සර්පයා නැට්ටෙන් අල්ලා ගත් අයකුගේ තත්ත්වයට අප පත් වී සිටිනු අපට ම නො වැටහීම අවාසනාවකි. වරද ඇත්තේ කොහිද? බටහිරෙන් පැමිණෙන පරිභෝජනවාදය වැළඳගත් අපි නවීන ජීවන රටාවේ නාමයෙන් අපගේ සියලූ සාම්ප්‍රදායික දැනුම සහ තාක්ෂණය ප්‍රතික්ෂේප කළෙමු. බටහිර කෑම බීම ජීවන මට්ටම උසස් යයි පෙන්වන සංකේතයක් ලෙස සලකන තරමට ම අප ඊට ගැති වී සිටිනු පෙනේ.[/COLOR] [B]දේශීය ආහාර රටාව යළි පණ ගන්වමු[/B] දේශීය චින්තනයට පිටුපෑමේ ප්‍රතිඵල අපි අද භුක්ති විඳිමින් සිටිමු. මෙය ඔබට වඩාත් තේරුම්ගත හැක්කේ එය වර්තමාන ආහාර රටාව සමග සැසඳීමේ දී ය. මෙම කරුණු සලකා බලන්න. අද නිතර ඔබට මුණ ගැසෙන ආහාර ඔබ අනුභව කරන්නේ කුමන නිර්ණායක මත ද? අධික සීනි, අධික තෙල් ප්‍රතිශතයන් සහිත ආහාරයන් මිස ඖෂධීය හෝ හිතකර පෝෂණීය ගුණයක් ගැන සඳහන් කළ හැකි ආහාර එ් අතර වේ ද? දිව පිනවීමේ ස්වභාවික ආශාව ඔබගේ තාර්කික ඥානය අභිබවා ගොස් නො වේ ද? ඔබ තුළ සැඟවී ඇති දිව පිනවීමේ තණ්හාව මනා ලෙස අවබෝධ කරගත් සමාගම් විසින් රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත්පත් වැනි මාධ්‍යවලින් අකර්ෂණීය වෙළඳ දැන්වීම් හරහා එ් සඳහා ඔබව පොළඹවා ගැනීම නිසා හැර මේ ආහාර නිතර භාවිතය ගැන වෙනත් තාර්කික හේතුවක් ඔබට සඳහන් කළ හැකි ද? ඔබ අත්‍යවශ්‍ය යැයි සිතා පරිභෝජනය කරන ආහාර වර්ග ගැන යළි මඳක් සිතා බලන්න. ඔබගේ රස තණ්හාව අවුස්සන සමාගම් ප්රචාරයන්ට ඔබ වසඟ වී නැති ද? ඔබ පරිභෝජනවාදයේ ගොදුරක් වී ඇතිවා මිස සිදු වී ඇති දෙයක් නැත. ශරීරයේ සුවතාව රැුකගැනීමට කිසිදු පිටිවහලක් නැති ආහාර රටාව ඔබ සිරකරුවකු කොට නොමැති ද? [B]කෑම පිඟාන ගැන අලූතින් සිතමු[/B] ශ්‍රී ලාංකික අපගේ දේශීය ආහාර සංස්කෘතිය සම්බන්ධව යළි විමසා බැලිය යුතු කාලය එළඹ ඇත. ‘ආහාරය සෞඛ්‍යය රැුකගැනීම සඳහා ය.’ යන අපගේ දේශීය චින්තනය ගැන හැරී බලන්න. අපගේ වැඩිහිටියන්ගේ දැනුම සහ තාක්ෂණය ගැන ගෞරවයෙන් බැලීමට මේ කාලයයි. අපගේ සම්ප්‍රදායික ආහාර සංස්කෘතිය ගැන බොහෝ ලියවී ඇත. ඇතැම් රූපවාහිනී නාලිකා මගින් දේශීය ආහාර සැකසීම ගැන වැඩසටහන් නිතර ප්‍රචාරය කරනු දක්නට ඇත. එහෙත් මෙම ආහාර පරිභෝජන රටාව කෙතෙක් දුරට ඔබගේ සිත තුළට පිවිස ඇත්දැයි සිතා බලන්නට කාලය එළඹ ඇත. අප සම්ප්‍රදායික ආහාර සංස්කෘතිය බුදු දහමින් පෝෂණය වූ සශී‍්‍රක සමාජයක සිතුම් පැතුම් පිළිබිඹු කරයි. දිව පිනවීම පමණක් නො ව, සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවිත යාත්‍රාව ගෙන යාම ද දේශීය ආහාර සංස්කෘතියේ ප්‍රධාන පරමාර්ථ විය. ආහාරය ඖෂධයක් ම විය. ‘‘නේ ව දවාය න මදාය න මණ්ඩනාය න විභුසනාය, යාවදේව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසුපරතියා බ්රහ්මචරියානුග්ගහාය – ඉති පුරාණඤ්ච වේදනං පටිහංඛාමි නවඤ්ච වේදනං න උප්පාදෙස්සාමි, යාත්‍රා ච මේ භවිස්සති අනවජ්ජතා ච ඵාසු විහාරෝචා’ති..” ‘‘මේ ආහාර ගන්නේ ජවය පිණිස නො වේ; මත් වීම පිණිස නො වේ; ඇඟපත සැරසීමට නො වේ; අඩු තැන් පුරවා ගැනීමට නො වේ; මේ ශරීරයේ පැවැත්ම පිණිස විතරයි. යැපීම පිණිස විතරයි. වෙහෙස සන්සිඳවාගන්න විතරයි. බඹසර ජීවිතයට රුකුල් දීම පිණිස විතරයි. මේ අයුරින් පැරණි බඩගිනි වේදනා මං බැහැර කරනවා. අලූතින් බඩගිනි වේදනාවක් උපදවන්නේ නෑ. මගේ ජීවිතය නිවැරදි ලෙස පහසුවෙන් පවත්වාගෙන යනවා.” (ගණක මොග්ගල්ලාන සූත්‍රය – ම. නි.) ඉහත දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේ ආහාරය ගැන බැලිය යුතු ආකාරය පිළිවඳව භික්ෂූන් වහන්සේලාට වදාළ කරුණු ය. මෙම කරුණු දේශනා කරන ලද්දේ භික්ෂූන් වහන්සේලා සඳහාවන බැවින් අපට අදාළ වන්නේ කෙසේ දැයි කෙනෙකුට තර්ක කළ හැක. එහෙත් අපගේ දේශීය ආහාර සංස්කෘතියට මෙයින් ඇති කරන ලද බලපෑම ගැන ඔබ කෙතෙක් දුරට සිතා බලා ඇද්ද? ඉහත සඳහන් කළ පරිදි බුදුරජාණන් වහන්සේ ආහාර සම්බන්්ධව වදාළ කරුණු අප පාරම්පරික ජනතාව අදාළ කරගත්තේ නැති ද? එසේ අදාළ කරගැනීම ඔවුන්ගේ හිත සුව පිණිස පැවතියේ නැති ද? මා මේ දෙය යළි යළි මතකයට නංවනුයේ අපගේ දේශීය ආහාර සංස්කෘතියේ වැදගත් ම අංගය ඔබගේ අවධානයට යොමු කරදීමට ය. එනම් ‘මේ ආහාර ගන්නේ ජවය පිණිස නො වේ; මත් වීම පිණිස නො වේ; ඇඟපත සැරසීමට නො වේ; අඩු තැන් පුරවා ගැනීමට නො වේ; මේ ශරීරයේ පැවැත්ම පිණිස විතරයි. යැපීම පිණිස විතරයි.’ දේශීය ආහාර සංස්කෘතිය යළි පෙරට ගෙන එන්නට, නිරෝගී සුවය විඳින්නට ඔබට වාසනාව උදා වේවා…! Source : - See more at: [url]http://mahamegha.lk/featured-articles/apata-ahimi-ape-ahara-wela/#sthash.umxskPwr.dpuf[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom