Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔහු අහිමි ව වසර 24ක්-Premakeerthi de Alwis
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සස්ලිට් ද කියල හරියට ම කියන්න බෑ මොකද අදාල අය ඉන්නේ ආරූඪ නාමයකින්........

මොනව වුණත් ප්‍රේම් ගේ ගී ගැන තියෙන්නේ පුදුම මතක සටහන්.......මේ එවැනි එකක්....

හෙළ සුභාවිත ගීතයේ මීළග මහරුජු, වික්ටර් රත්නායකයන් ගේ පතුන් දෙදෙනාම අපේ විදුහලේ....උන් දෙන්න, ජයන්ත අයියත් ලෙල්ලත් (අපි ලෙලුම්ට කතා කරන්නේ ලෙල්ලා කියල) හරිම සරල මිනිස්සු.

ඔය සබැදියාව නිසා අපි, විදුහලේ සිංහල සාහිත්‍ය සංගමය වික්ටර් රත්නායකයන් ගේ ස ප්‍රසංගය විදුහලේ වරක පැවැත්වූවා.....

6.30ට ඇරඹුණු ප්‍රසංගය අවසන දී විත්ටර් රත්නායක මහත්මාණන් මේ ප්‍රසංගය වෙනුවෙන් අපි, සිංහල සාහිත්‍ය සංගමයේ දර දිය ඇදීම වර්ණනා කරල කිව්ව “පුතාලට ඕන ගීයක් කියන්න මම ගායනා කරනවා“ කියලා.

අපේ කෙනෙක් වේදිකාවට නැගල ඔහු ගේ කණට යමක් කෙදිරුවා. ඔහු මදක් නිහඩව ඉදලා කිව්වා “ඉල්ලීම නැවත වරක් ආදරයේ උල්පත වූ අම්මා ගායනා කරන්න, ඒ......“ඔහු නිහඩ වුණා.....

“ආපු පුතා කිව්වේ අපේ සියළ ම අම්ම වරු වෙනුවෙන් ගායනා කරන්න කියලා....“

ඔහු නැවතත් නිහඩ වුණා......

ඔහු ප්‍රේම් ලියපු මේ ගීතය ගායනා කරද්දී අපේ ඇස්වලින් කොතරම් කදුළු ගැලුවාද කියා දෙවියන් ම දනී.....

අවසන දී එතුමා කිවේ මෙතරම් සංවේදී ව ස අවසන් වුනේ පළමු වරට කියායි..........

[QUOTE="dath kimbula, post: 15381951, member: 329688"] [SIZE=3][COLOR=Blue]සස්ලිට් ද කියල හරියට ම කියන්න බෑ මොකද අදාල අය ඉන්නේ ආරූඪ නාමයකින්........ මොනව වුණත් ප්‍රේම් ගේ ගී ගැන තියෙන්නේ පුදුම මතක සටහන්.......මේ එවැනි එකක්.... හෙළ සුභාවිත ගීතයේ මීළග මහරුජු, වික්ටර් රත්නායකයන් ගේ පතුන් දෙදෙනාම අපේ විදුහලේ....උන් දෙන්න, ජයන්ත අයියත් ලෙල්ලත් (අපි ලෙලුම්ට කතා කරන්නේ ලෙල්ලා කියල) හරිම සරල මිනිස්සු. ඔය සබැදියාව නිසා අපි, විදුහලේ සිංහල සාහිත්‍ය සංගමය වික්ටර් රත්නායකයන් ගේ ස ප්‍රසංගය විදුහලේ වරක පැවැත්වූවා..... 6.30ට ඇරඹුණු ප්‍රසංගය අවසන දී විත්ටර් රත්නායක මහත්මාණන් මේ ප්‍රසංගය වෙනුවෙන් අපි, සිංහල සාහිත්‍ය සංගමයේ දර දිය ඇදීම වර්ණනා කරල කිව්ව “පුතාලට ඕන ගීයක් කියන්න මම ගායනා කරනවා“ කියලා. අපේ කෙනෙක් වේදිකාවට නැගල ඔහු ගේ කණට යමක් කෙදිරුවා. ඔහු මදක් නිහඩව ඉදලා කිව්වා “ඉල්ලීම නැවත වරක් ආදරයේ උල්පත වූ අම්මා ගායනා කරන්න, ඒ......“ඔහු නිහඩ වුණා..... “ආපු පුතා කිව්වේ අපේ සියළ ම අම්ම වරු වෙනුවෙන් ගායනා කරන්න කියලා....“ ඔහු නැවතත් නිහඩ වුණා...... ඔහු ප්‍රේම් ලියපු මේ ගීතය ගායනා කරද්දී අපේ ඇස්වලින් කොතරම් කදුළු ගැලුවාද කියා දෙවියන් ම දනී..... අවසන දී එතුමා කිවේ මෙතරම් සංවේදී ව ස අවසන් වුනේ පළමු වරට කියායි..........[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom