Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔහු නොවෙද ලංකාවේ හොඳම CEO?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවා බ්රෝ...

උපාදිය කියන්නෙ මොකක්ද කියල නොදන්න එවුන් කියනව ඩිග්රිය කියන්නෙ කොලවල තියන සහතික කියල. ඕක කවදාවත් ඩිග්රියකින් බාගයක් කරපු එකෙක් කියන්නෙ නෑ.

ඒත් මේම පැත්තක් තියනව, බිස්නස් මැනේජ්මන්ට් ඩිග්රි එකකින් කරන්නෙ වෙනම පැත්තක්. ඔය වගේ වෑන් බස් බිස්නස් එකක් හැඩල් කරන්න ඩිග්රි ගහල මදි, ඔය වගේ සීන් එකට බහින්න ඕනෙ. ඒත් ඕම කලාය කියල ඌ ඔය වාහන ඩබල් කරයි උපරිම, ඒත් ඊබට් සිල්ව වගේ බස් 200 300 රන් කරන්න බෑ. ඒ ජාතියෙ ගොඩක් ගොඩයන්නෙ උන් අර වැඩක් නෑ කියපු ඩිග්රි කාරයන්ටම පඩි ගෙව ගෙව මොකද කරන්නෙ කියල අහගෙන. ලොකු ක්රවුඩ් එකක් ශන්ට්රෝල් කරන්න බෑ ඒ වගේ දැනුමක් නැතිව

මම ඔය පුතා උනානම් අවුරුදු දෙක තුනක් ඔය ගේමත් ගහල, පස්සෙ වෙලා තියන හැටියට ඩිග්රියත් කරගන්නව.

අනික කාලකන්නිකමට හැදිච්ච උන් කරන්නෙ ඒ ජාතියෙම උන් ටිකක් එක්ක ඉගෙනගන්න තියන කාලෙ දෙමාපියන්ගෙ සල්ලි නාස්ති කර කර පොරවල් වෙන්න හදනව. පස්සෙ, ඒ කාලෙ පාඩුවෙ හරියට ඉගෙනගත්ත උන් පොරවල් උනාම අරුන් බලු වෙනව. ඒ කාලෙට තමන්ට ඉතුරුවෙලා තියෙන්නෙ අර රස්ත සෙට් එකක් එක්ක කරපු දේවල් විතරයි. ඉතින් උන් හිතන් ඉන්නව උන්ට සමාජෙ ගැන හෙන මොකද්ද එකක් තියනව කියල. උන් දන්නෙ නෑ ඊට වඩා ආතල්, කොයි මිනිහත් ගරු කරන සමජයක් තියනව කියල. ඒව පේන්නෙ රු 18,000 බේසික් එකට ජොබකට ගියාම, ඒකෙ උඩ ස්ටාෆ් එක දැක්කාම. සමහරුන්ට ඒමවත් පේන්නෙ නෑ. ඒත් ඒ කාලෙට තමන්ගෙ අර කියන මහාලොකු සමාජ මොකද්ද එකෙන් කරගන්න දෙයක් නැතුව අර වගේ කතා ලිය ලිය ගොඩ ගිය උන්ට මඩ ගහනව.

ඒමයි කියල මම කියන්නෙ නෑ පොතක් අරන් පැත්තකට වෙන්න ඕනෙ කියල. ඒත් ඉගෙනගන්න කාලෙ 70%ක් 80%ක් ඒකට හරියට නොදුන්නොත් ඕක තමා වෙන්නෙ.

ඇත්තටම සමාජ අවබෝදයක් තියන උන් කරන්නෙ තමන්ට පුලුවන් විදිහටකට දැනුමක් අරන් මොලේ විකුනන්න ක්රමයක් හොයාගන්න එක. ඒකට අයින්ස්ටයින් වෙන්න ඕනෙ නෑ...

හැම ක්ශේස්ත්රයකම දැනුමක් තියනව. උසස් මොකද්ද, පහත් මොකද්ද, පන්ති කාමරේද සමාජයේද කියල වෙන් කරන එක නෙමෙයි, හැම එකම කවර් කරගන්න එකා තමයි වැඩකරු...

[QUOTE="Drift OConner, post: 22457600, member: 564416"] [SIZE=2][/SIZE] [SIZE=4]අනිවා බ්රෝ... උපාදිය කියන්නෙ මොකක්ද කියල නොදන්න එවුන් කියනව ඩිග්රිය කියන්නෙ කොලවල තියන සහතික කියල. ඕක කවදාවත් ඩිග්රියකින් බාගයක් කරපු එකෙක් කියන්නෙ නෑ. ඒත් මේම පැත්තක් තියනව, බිස්නස් මැනේජ්මන්ට් ඩිග්රි එකකින් කරන්නෙ වෙනම පැත්තක්. ඔය වගේ වෑන් බස් බිස්නස් එකක් හැඩල් කරන්න ඩිග්රි ගහල මදි, ඔය වගේ සීන් එකට බහින්න ඕනෙ. ඒත් ඕම කලාය කියල ඌ ඔය වාහන ඩබල් කරයි උපරිම, ඒත් ඊබට් සිල්ව වගේ බස් 200 300 රන් කරන්න බෑ. ඒ ජාතියෙ ගොඩක් ගොඩයන්නෙ උන් අර වැඩක් නෑ කියපු ඩිග්රි කාරයන්ටම පඩි ගෙව ගෙව මොකද කරන්නෙ කියල අහගෙන. ලොකු ක්රවුඩ් එකක් ශන්ට්රෝල් කරන්න බෑ ඒ වගේ දැනුමක් නැතිව මම ඔය පුතා උනානම් අවුරුදු දෙක තුනක් ඔය ගේමත් ගහල, පස්සෙ වෙලා තියන හැටියට ඩිග්රියත් කරගන්නව. අනික කාලකන්නිකමට හැදිච්ච උන් කරන්නෙ ඒ ජාතියෙම උන් ටිකක් එක්ක ඉගෙනගන්න තියන කාලෙ දෙමාපියන්ගෙ සල්ලි නාස්ති කර කර පොරවල් වෙන්න හදනව. පස්සෙ, ඒ කාලෙ පාඩුවෙ [COLOR=Red]හරියට[/COLOR] ඉගෙනගත්ත උන් පොරවල් උනාම අරුන් බලු වෙනව. ඒ කාලෙට තමන්ට ඉතුරුවෙලා තියෙන්නෙ අර රස්ත සෙට් එකක් එක්ක කරපු දේවල් විතරයි. ඉතින් උන් හිතන් ඉන්නව උන්ට සමාජෙ ගැන හෙන මොකද්ද එකක් තියනව කියල. උන් දන්නෙ නෑ ඊට වඩා ආතල්, කොයි මිනිහත් ගරු කරන සමජයක් තියනව කියල. ඒව පේන්නෙ රු 18,000 බේසික් එකට ජොබකට ගියාම, [COLOR=Blue]ඒකෙ උඩ ස්ටාෆ් එක දැක්කාම[/COLOR]. සමහරුන්ට ඒමවත් පේන්නෙ නෑ. ඒත් ඒ කාලෙට තමන්ගෙ අර කියන මහාලොකු සමාජ මොකද්ද එකෙන් කරගන්න දෙයක් නැතුව අර වගේ කතා ලිය ලිය ගොඩ ගිය උන්ට මඩ ගහනව. ඒමයි කියල මම කියන්නෙ නෑ පොතක් අරන් පැත්තකට වෙන්න ඕනෙ කියල. ඒත් ඉගෙනගන්න කාලෙ [COLOR=Red]70%ක් 80%ක්[/COLOR] ඒකට [COLOR=Red]හරියට[/COLOR] නොදුන්නොත් ඕක තමා වෙන්නෙ. ඇත්තටම සමාජ අවබෝදයක් තියන උන් කරන්නෙ තමන්ට පුලුවන් විදිහටකට දැනුමක් අරන් මොලේ විකුනන්න ක්රමයක් හොයාගන්න එක. ඒකට අයින්ස්ටයින් වෙන්න ඕනෙ නෑ... [/SIZE] [B][SIZE=4][SIZE=4][COLOR=red]හැම ක්ශේස්ත්රයකම දැනුමක් තියනව[/COLOR]. [COLOR=red]උසස් මොකද්ද, පහත් මොකද්ද, පන්ති කාමරේද සමාජයේද කියල වෙන් කරන එක නෙමෙයි, හැම එකම කවර් කරගන්න එකා තමයි වැඩකරු...[/COLOR][/SIZE][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom