Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔහොම යං... ඉල්ලං කන්නේ... ඉල්ලං...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහොම යං... ඉල්ලං කන්නේ... ඉල්ලං...

උපුටා ගැනීමකි..

කවුරුවත්ම හිතන්න එපා කොරෝනා යන දාට යන්නේ අපිව හිිටිය තැන්වලම තියලා කියලා... අපි නෙවෙයි මුළු ලෝකෙම ආර්ථික කඩා වැටිලා අළුතින් බින්දුවේ ඉදලා නැගිටින්න ලැබුනොත් ඒකත් ලොකු දෙයක්...

ගෙයක් ගෙයක් ගානේ මරණ වෙන්න ගත්තාම ඒවායේ අදාහන කටයුතු කරනවට වඩා ගෙවල් දොරවල් ඇරලා දාලා වනගත වෙන එක සැපැයි කියලා හිතෙයි...

මේවා කියන්න වේලාසන වැඩියි වගේ තමා... ඒත් මුළු ලෝකෙටම බලපාන ලෙඩක් වෙලත් තාමත් ප්‍රතිකාරයක් නැහැ කියන්නේ මේක නවතින කේස් එකක් නෙවෙයි... අන්තිම දුර්වල ජීවීයාවත් හොයලා ඉවරයක් කරන එක මේ හරහා විය හැකියි...

දැනට තත්වය නෙවෙයි ඔය ඕන රටකට බලපාන්නේ... ඒ රටේ රෝහල්වල පහසුකම් ප්‍රමාණවත් මදි වෙන ලිමිට් එකට ආවම තමා වැඩේ පටන් ගන්නේ... එයින් පස්සේ ඉස්පිරිතාල ඇදක් උඩ පණ බේරගන්න ලැබෙයි කියලා හිතන්න එපා... සමහර විට සියළු රාජ්‍ය තීරණයකට එයි කොරෝනා රෝගීන් රෝහල්වලට බාර නොගෙන අනිකුත් සාමාන්‍ය රෝගීන්ට විතරක් අවස්ථාව දෙන්න... අර වගේ ලිමිට් පැනපු තත්වයකදී ඒ ඇර වෙන කරන්න දෙයක් ඉතිරි වෙන්නෑ,.. මොකද ඒ වෙද්දි රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයනුත් බර ගානක් රෝගය නිසාම නැසිලා... ඉතිරි වෙලා ඉන්න අයට තව දුරටත් ඒ එක්ක සටන් කරන්න බැරි තැනට ඇවිල්ලා... සමහර විට පඩි ගෙවා ගන්න බැරි වෙලා ඒ අයත් සේවය නවත්තලා ඔය ඕන එකක් වෙන්න ඇහැකි...

දැන් අපි ඔය අද මෙච්චරයි කියලා බල බල ඉන්න චාට් අතරේ අපි කවුරුත් එක අංකයක් විතරක් වෙයි... සමහර විට ඔය ගණනය කිරීම් පවා නැවතිලා යයි... හමුදාව ඇතුළු සහන සේවා ගෙවල්වලට බඩු බෙදිල්ල වෙනුවට ගෙයක් ගෙයක් ගානේ මැරිලා ඉන්න අයව ආදාහනය කරන්න විතරක් සහය දෙන්න හෝ... ඒකවත් කරන්න ඒ අයව දාලා අවධානමක් නොගෙන නිවෙස්වල අයටම තම තමන්ගේ වතුවලම ඒ දේවල් කරගන්න වෙන්න ඇහැකි...

දැන් පරිප්පුයි සැමනුයි මදිවට මාළුයි මසුයි හොය හොය ඉන්න උන්ට ඉතිං කියලා වැඩක් නැහැ... හිතන තරං සෙල්ලමක් නෙවෙයි මේක... ලංකාව තාම ඔය අල්ලගෙන ඉන්නේ ලිමිට් පැන්නේ නැති හින්දා... පැන්නම බලා ගතෑකි කෙලිය... ඔය ආතල් ඔක්කොම ඉවරයි... අද එක්සත් රාජධානියේ තත්වය ඒකයි...ගෙයක් ගෙයක් ගානේ රෝගී ලක්ෂණ සහිත අය ඕන තරං... හැබැයි ඒ අයට කිසිම පරීක්ෂාවක්වත් ලැබෙන්නෑ රෝහලක ඇඳක් තියා... ඉස්සරහට එන්නේ අසාධිතයින් ගාන හරියට වාර්ථා නොවන... ඒත් බුරුතු පිටින් මරණ වාර්ථා වෙන කාලයක්...

ලංකාව මේ තත්වයෙන් ගැලවෙයි කියලා මං හිතන්නෑ... ඒ තරං හොඳට අපේ රටේ ජනතාව රජයට සහය දෙනවනේ මේකෙන් ගැලවෙන්න... වතුර නටනකල් හැළියේ නටන කකුළුවෝ ටිකක් වගේ තමා දැන් ඔය ගත වෙන කාලේ... කිව්වා නාහන උන්ට ඉතිං එයිට වඩා යමක් උරුම වෙන්නත් හැටියක් නැහැනේ... ඔහොම යං... ඉල්ලං කන්නේ... ඉල්ලං...

ආ කියන්න ආව එක අමතක උනා...

ආර්ථිකේ ගැනයි... ළමයගේ කිරිපිටි එක ගැනයි වොරි වෙන උන්ට තව මාස තුනකට පස්සේ හිතෙයි අපි මොන ලබ්බක් ගැනද ඒ කාලේ වොරි උනේ කියලා... ආර්ථිකේ කඩා වැටිලා හිගමනට වැටුනත් ඒක් සැප වෙයි යන තාලෙට... නිකං අමාරුවෙන් සල්ලි හොයන්න නහින්නේ නැතිව හැමෝම මුලින් පණ කෙන්ද බේර ගන්න බලහල්ලා...

[QUOTE="divoomdelux, post: 25261093, member: 189016"] [b]ඔහොම යං... ඉල්ලං කන්නේ... ඉල්ලං...[/b] [SIZE="5"][COLOR="DarkRed"] උපුටා ගැනීමකි.. කවුරුවත්ම හිතන්න එපා කොරෝනා යන දාට යන්නේ අපිව හිිටිය තැන්වලම තියලා කියලා... අපි නෙවෙයි මුළු ලෝකෙම ආර්ථික කඩා වැටිලා අළුතින් බින්දුවේ ඉදලා නැගිටින්න ලැබුනොත් ඒකත් ලොකු දෙයක්... ගෙයක් ගෙයක් ගානේ මරණ වෙන්න ගත්තාම ඒවායේ අදාහන කටයුතු කරනවට වඩා ගෙවල් දොරවල් ඇරලා දාලා වනගත වෙන එක සැපැයි කියලා හිතෙයි... මේවා කියන්න වේලාසන වැඩියි වගේ තමා... ඒත් මුළු ලෝකෙටම බලපාන ලෙඩක් වෙලත් තාමත් ප්‍රතිකාරයක් නැහැ කියන්නේ මේක නවතින කේස් එකක් නෙවෙයි... අන්තිම දුර්වල ජීවීයාවත් හොයලා ඉවරයක් කරන එක මේ හරහා විය හැකියි... දැනට තත්වය නෙවෙයි ඔය ඕන රටකට බලපාන්නේ... ඒ රටේ රෝහල්වල පහසුකම් ප්‍රමාණවත් මදි වෙන ලිමිට් එකට ආවම තමා වැඩේ පටන් ගන්නේ... එයින් පස්සේ ඉස්පිරිතාල ඇදක් උඩ පණ බේරගන්න ලැබෙයි කියලා හිතන්න එපා... සමහර විට සියළු රාජ්‍ය තීරණයකට එයි කොරෝනා රෝගීන් රෝහල්වලට බාර නොගෙන අනිකුත් සාමාන්‍ය රෝගීන්ට විතරක් අවස්ථාව දෙන්න... අර වගේ ලිමිට් පැනපු තත්වයකදී ඒ ඇර වෙන කරන්න දෙයක් ඉතිරි වෙන්නෑ,.. මොකද ඒ වෙද්දි රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයනුත් බර ගානක් රෝගය නිසාම නැසිලා... ඉතිරි වෙලා ඉන්න අයට තව දුරටත් ඒ එක්ක සටන් කරන්න බැරි තැනට ඇවිල්ලා... සමහර විට පඩි ගෙවා ගන්න බැරි වෙලා ඒ අයත් සේවය නවත්තලා ඔය ඕන එකක් වෙන්න ඇහැකි... දැන් අපි ඔය අද මෙච්චරයි කියලා බල බල ඉන්න චාට් අතරේ අපි කවුරුත් එක අංකයක් විතරක් වෙයි... සමහර විට ඔය ගණනය කිරීම් පවා නැවතිලා යයි... හමුදාව ඇතුළු සහන සේවා ගෙවල්වලට බඩු බෙදිල්ල වෙනුවට ගෙයක් ගෙයක් ගානේ මැරිලා ඉන්න අයව ආදාහනය කරන්න විතරක් සහය දෙන්න හෝ... ඒකවත් කරන්න ඒ අයව දාලා අවධානමක් නොගෙන නිවෙස්වල අයටම තම තමන්ගේ වතුවලම ඒ දේවල් කරගන්න වෙන්න ඇහැකි... දැන් පරිප්පුයි සැමනුයි මදිවට මාළුයි මසුයි හොය හොය ඉන්න උන්ට ඉතිං කියලා වැඩක් නැහැ... හිතන තරං සෙල්ලමක් නෙවෙයි මේක... ලංකාව තාම ඔය අල්ලගෙන ඉන්නේ ලිමිට් පැන්නේ නැති හින්දා... පැන්නම බලා ගතෑකි කෙලිය... ඔය ආතල් ඔක්කොම ඉවරයි... අද එක්සත් රාජධානියේ තත්වය ඒකයි...ගෙයක් ගෙයක් ගානේ රෝගී ලක්ෂණ සහිත අය ඕන තරං... හැබැයි ඒ අයට කිසිම පරීක්ෂාවක්වත් ලැබෙන්නෑ රෝහලක ඇඳක් තියා... ඉස්සරහට එන්නේ අසාධිතයින් ගාන හරියට වාර්ථා නොවන... ඒත් බුරුතු පිටින් මරණ වාර්ථා වෙන කාලයක්... ලංකාව මේ තත්වයෙන් ගැලවෙයි කියලා මං හිතන්නෑ... ඒ තරං හොඳට අපේ රටේ ජනතාව රජයට සහය දෙනවනේ මේකෙන් ගැලවෙන්න... වතුර නටනකල් හැළියේ නටන කකුළුවෝ ටිකක් වගේ තමා දැන් ඔය ගත වෙන කාලේ... කිව්වා නාහන උන්ට ඉතිං එයිට වඩා යමක් උරුම වෙන්නත් හැටියක් නැහැනේ... ඔහොම යං... ඉල්ලං කන්නේ... ඉල්ලං... ආ කියන්න ආව එක අමතක උනා... ආර්ථිකේ ගැනයි... ළමයගේ කිරිපිටි එක ගැනයි වොරි වෙන උන්ට තව මාස තුනකට පස්සේ හිතෙයි අපි මොන ලබ්බක් ගැනද ඒ කාලේ වොරි උනේ කියලා... ආර්ථිකේ කඩා වැටිලා හිගමනට වැටුනත් ඒක් සැප වෙයි යන තාලෙට... නිකං අමාරුවෙන් සල්ලි හොයන්න නහින්නේ නැතිව හැමෝම මුලින් පණ කෙන්ද බේර ගන්න බලහල්ලා... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom