Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔළුව_වෙන_ඇගකට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව ප්‍රථම මිනිස් හිස් බද්ධයට සූදානම්

විවිධ රෝගාබාධ හේතුවෙන් මරණය අබිමුව සිටින මිනිසුනට වෙනත් පුද්ගලයකුගේ අවයව බද්ධ කොට තවත් කාලයක් ජීවත්වීමට අවස්ථාව උදාකර දීමට වෛද්‍ය විද්‍යාව සමත්වූයේ මින් දසක කිහිපයකට ඉහතදීය. හෘදය, වකුගඩු, අක්මාව, පෙනහලූ, අග්න්‍යාශය, අන්ත්රය, තෛමස වැනි ශරීර කොටස් බද්ධ කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. වෛද්‍ය ඉතිහාසයේ පළමුවරට මියගිය පුද්ගලයකුගේ සිරුරට ජිවත්වන මිනිසකුගේ හිසක් බද්ධ කිරීමට ඉතාලි ජාතික ශල්‍ය වෛද්‍යවරයක් වන සර්ජියෝ කැනවෙරෝ සහ චීන ජාතික ශල්‍ය වෛද්‍යවරයක් වන රෙන් ෂියා ඕපිං සූදානම් වෙති.

මෙම ශීර්ෂ බද්ධ සැත්කම සාර්ථක වුවහොත් මස්පිඩු දියවීමේ රෝගයෙන්, සුවකළ නොහැකි ස්නායු ආබාධවලින් හා දරුණු පිළිකාවලින් පෙළෙන පුද්ගලයනට වැඩි කලක් ජීවත්වීමේ වාසනාව උදාවනු ඇතැයි වෛද්‍ය කැනවෙරෝ ස`දහන් කරයි. ඇනාපොලිස්හි ඇමෙරිකානු ස්නායුවේදී සහ විකලාංග ශල්‍ය වෛද්‍ය සමුළුවේදී ඔහු මෙම සැත්කම සිදු කෙරෙන ආකාරය පිළිබ`දව පැහැදිලි කළේය.

මේ ස`දහා උපයෝගී කරගනු ලබන්නේ ජීවත්වන පුද්ගලයකුගේ හිස සහ මියගිය පුද්ගලයකුගේ සිරුරය. පුද්ගලයන් දෙදෙනාගේ හිස් එක්වර ඉවත් කරනු ලබන අතර හිස සහ සුෂුම්නාව පැයක කාලයක් ඇතුළත බද්ධ කෙරෙනු ඇත. හිස සහ සිරුර ඔක්සිජන් නොමැතිව බොහෝ වේලාවක් තබා ගැනීමට අව්‍යශ්‍ය වන හෙයින් ඒවා සීත කිරීමට ලක් කෙරෙනු ඇත. ගෙල අවට ප්‍රදේශයේ පටක ඉතා සීරුවෙන් විච්ෙඡ්දනය කොට එහි ඇති රුධිර නාළ සියුම් කුඩා නාළිකාවලට බද්ධ කරනු ලබයි. ජීවත්වන පුද්ගලයාගේ හිස මියගිය පුද්ගලයාගේ සිරුරට බද්ධ කෙරෙනුයේ ඉන් අනතුරුවය. සුෂුම්නාව නිවැරැුදිව සවි කිරීමෙන් පසු එහි කෙළවර පොලිඑතලින් ග්ලයිකෝල් නම් රසායනිකය ආධාරයෙන් සිරුරට සම්බන්ධ කෙරේ. ඉන්පසු මස්පිඩු සහ රුධිර නාළිකා සියුම්ව මසනු ලැබේ. සිරුර සති හතරක කාලයකට අධිමූර්ජාවට ලක්කරනු ලබන්නේ සිරුර සෙලවීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වාලීම ස`දහාය. මේ කාලය තුළ ඉලෙක්ට්‍රෝඩ මගින් සුෂුම්නාව උත්තේජනයට ලක් කෙරේ. සති හතරකට පසු මූර්ජාවෙන් මිදුණු පසු එම පුද්ගලයාට තම හිස සෙලවීමට සහ ස්පර්ශ කිරීමට හැකිවනු ඇත. ඔහු තම හ`ඩින්ම කථා කරනු ඇත. වසරකට පමණ පසු ඔහුට ඇවිදීමට හැකිවනු ඇත.

වෛද්‍ය කැනවෙරෝ ප්‍රථම වරට මෙම අදහස ඉදිරිපත් කරනු ලැබුවේ 2013 වසරේය. එහෙත් වෛද්‍ය විශේෂඥයන් විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

නිව් සයන්ටිස්ට් සඟරාවට ප්‍රකාශයක් කළ වෛද්‍ය කැනවෙරෝ ‘‘සමාජය මෙම වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරන්නේ නම් මම එම සැත්කම සිදුකරන්නේ නැහැ. එහෙත් යුරෝපය හෝ ඇමෙරිකාව හෝ එය ප්‍රතික්ෂේප කළත් ලොව කොහේ හෝ රටක් මෙය අනුමත කරාවි. බොහෝවිට චීනයේදී මෙය කළ හැකියැයි මා විශ්වාස කරනවා. ඇතැම්විට මට සිරද`ඩුවම් වි`දින්නට සිදුවේවි. එයට මා සූදානම්. මා උත්සාහ කරන්නේ නිවැරැුදි මගක ගමන් කිරීමටයි. ඒත් ඊට පෙර ජනතාව මා අනුගමනය කරනවාද යන්න මා දැනගතයුතුයි.’’ යනුවෙන් කියා සිටියේය.

සතුන් උපයෝගී කර ගනිමින් ප්‍රථම වරට ශීර්ෂ බද්ධයක් කැරුණේ 1970 ඇමෙරිකාවේ ක්ලෙවලන්ඞ්හි කේස් වෙස්ටන් රිසර්ච් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය රොබට් වයිට් විසිනි. රේසස් නම් කුඩා ව`දුරකුගේ සිරසක් එම වර්ගයේම වෙනත් ව`දුරකුගේ සිරුරට බද්ධ කළේය. බද්ධ ව`දුරා ජීවත් වූයේ දින නවයක් පමණි. ශරීර ප්‍රතිශක්තිය හිස මගින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඌ මියගියේය. සතුන් ඇසුරින් මෙතෙක් සිදුකළ පර්යේෂණ බද්ධ කිරීම් තවමත් සාර්ථක වී නොමැත. විශේෂයෙන් සුෂුම්නාව බද්ධ කිරීම සාර්ථකව සිදුකළ නොහැකි විය. විද්‍යා ප්‍රබන්ධ කථාවක ස`දහන් වන ෆ‍්‍රන්කන්ස්ටයින් ගණයේ සැත්කමක් සිදු කිරීම ස`දහා අවශ්‍ය තාක්ෂණවේදය තමන් සතු බවත්, එහෙයින් මෙම අත්හදාබැලීම සිදු කිරීමට සුදුසු කාලය එළැඹ ඇති බවත් වෛද්‍ය සර්ජියෝ කැනවෙරෝ ස`දහන් කරයි.

ශීර්ෂ බද්ධ සැත්කම ස`දහා අවම වශයෙන් 100කට ආසන්න වෛද්‍ය සහ හෙද කණ්ඩායමකගේ සහය ලබාගැනීමට වෛද්‍ය කැනවෙරෝ අපේක්ෂා කරයි. මේ ස`දහා අවම වශයෙන් පැය 36ක පමණ කාලයක් ගතවනු ඇති බවද, පවුම් මිලියන 8.5 මුදලක් වැය වෙනු ඇති බවද ඔහු ස`දහන් කළේය.

සැත්කමට අවශ්‍ය හිස ලබාදීමට දායකයකු මේ වනවිට ඉදිරිපත්ව සිටියි. ඔහු 30 හැවිරිදි රුසියානු පරිගණක විද්‍යාඥයකු වන වැලරි ස්පිරිඩොනොව්ය. ඔහු බොහෝ කාලයක් වර්ඞ්නිග් හොෆ්මන් නමැති මස්පිඩු දියවීමේ දුර්ලභ ජානමය රෝගයකින් පෙළෙන පුද්ගලයෙකි. තමා මිය යමින් සිටින පුද්ගලයකු බවත්, මියයාමට පෙර අලූත් ශරීරයක් ලබා ගැනීම තම අරමුණ බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි. මෙම සැත්කම අසාර්ථක වුවහොත් සිදුවන දෙය පිළිබ`දව ඔහු දරන්නේ කුමන අදහසක්දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු කීවේ කිසියම් බියක් තමා තුළ පැවතියද තමාට වෙනත් විකල්පයක් නොමැති බවය.

වෛද්‍ය කැනවෙරෝගේ ප්රයත්නය පිළිබ`ද ඇතැම් වෛද්‍ය විශේෂඥයන් දක්වන්නේ සෘණ ආකල්පයකි. සුෂුම්වේදී ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍ය හන්ට් බාටියර් පවසන්නේ මෙවැනි සැත්කම් ස`දහා තමා කිසිවකුට අනුබල නොදෙන බවය. ඇතැම්විට මෙය මරණයටත් වඩා බියකරු වනු ඇතැයිද හිස සහ ශරීරය එකිනෙක ප්‍රතික්ෂේප කළහොත් එයට බ`දුන් වූ පුද්ගලයාට භයානක ඉරණමකට මුහුණපෑමට සිදුවනු ඇති බවත් ඔහු පැවසීය.

ෂින්හුවා ප්රවෘත්ති සේවය ස`දහන් කරන ආකාරයට මෙම සැත්කමට සහභාගී වන චීන ශල්‍ය වෛද්‍ය රෙන් ෂියා ඕපිං මීයන් 1000කට අධික ප්‍රමාණයක් ශීර්ෂ බද්ධ සැත්කමට බ`දුන් කොට ඇති අතර ඔවුන් දිනකට වඩා ජීවත් නොවූ බැව් පෙන්වා දෙයි. මෙම සැත්කම සිදු කිරීමේදී ස්නායු පද්ධතිය බද්ධ කිරීමේ තාක්ෂණික ගැටලූ තමාට පැනනැගුණු බවත් ප්‍රධාන ස්නායු පද්ධතිය ප‍්‍රතෘතිභාවට පත්කිරීමේ සුවිශේෂි හැකියාව වෛද්‍ය කැනවෙරෝ සතු බවත් වෛද්‍ය රෙන් ෂියා ඕපිං පැවසීය.

2017 දෙසැම්බරයේ මෙම සැත්කම චීනයේ හාර්බින් වෛද්‍ය විශ්වවිද්‍යාලයේදී සිදුකෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ. ඒ ස`දහා චීන වෛද්‍ය කණ්ඩායමට අමතරව ලොව විවිධ රටවල ශල්‍ය වෛද්‍යවරුන් සහභාගී වීමට කැමැත්ත පළකොට තිබේ. මෙම සැත්කම සාර්ථක වුවහොත් එය සමස්ත මිනිස් ප්‍රජාවට වැඩි කලක් ජීවත්වීමට අවකාශ සලසනු ඇත. මෙවැනි ශීර්ෂ සැත්කමක් පිළිබ`දව අප අසා ඇත්තේ අපේ පුරාකථාවලිනි. ඒ ගෝඨයිම්බර යෝධයා පා පහරක් දී ජයසේනගේ හිස ගලවා දැමූ අවස්ථාවේ එම හිස වෙනුවට වලසකුගේ හිසක් බද්ධ කිරීම පිළිබ`ද පුවතය. එම ශීර්ෂ බද්ධයෙන් මහසෝනා ඉපැදිණි. මෙම සැත්කමින් කවරකු උපදිනු ඇතිදැයි කිව නොහැකිය. ඇතැම්විට නිරෝගී මිනිසකු විය හැකිය. නැතිනම් මහසෝනකු හෝ ෆ්‍රැන්කන්ස්ටයින් කෙනකු හෝ විය හැකිය.

lankadeepa

[QUOTE="Truth Hurts, post: 19068712, member: 477372"] [CENTER][COLOR="Black"][SIZE="5"]ලොව ප්‍රථම මිනිස් හිස් බද්ධයට සූදානම් [/SIZE][/COLOR][/CENTER] [COLOR="Black"][SIZE="4"]විවිධ රෝගාබාධ හේතුවෙන් මරණය අබිමුව සිටින මිනිසුනට වෙනත් පුද්ගලයකුගේ අවයව බද්ධ කොට තවත් කාලයක් ජීවත්වීමට අවස්ථාව උදාකර දීමට වෛද්‍ය විද්‍යාව සමත්වූයේ මින් දසක කිහිපයකට ඉහතදීය. හෘදය, වකුගඩු, අක්මාව, පෙනහලූ, අග්න්‍යාශය, අන්ත්රය, තෛමස වැනි ශරීර කොටස් බද්ධ කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. වෛද්‍ය ඉතිහාසයේ පළමුවරට මියගිය පුද්ගලයකුගේ සිරුරට ජිවත්වන මිනිසකුගේ හිසක් බද්ධ කිරීමට ඉතාලි ජාතික ශල්‍ය වෛද්‍යවරයක් වන සර්ජියෝ කැනවෙරෝ සහ චීන ජාතික ශල්‍ය වෛද්‍යවරයක් වන රෙන් ෂියා ඕපිං සූදානම් වෙති. මෙම ශීර්ෂ බද්ධ සැත්කම සාර්ථක වුවහොත් මස්පිඩු දියවීමේ රෝගයෙන්, සුවකළ නොහැකි ස්නායු ආබාධවලින් හා දරුණු පිළිකාවලින් පෙළෙන පුද්ගලයනට වැඩි කලක් ජීවත්වීමේ වාසනාව උදාවනු ඇතැයි වෛද්‍ය කැනවෙරෝ ස`දහන් කරයි. ඇනාපොලිස්හි ඇමෙරිකානු ස්නායුවේදී සහ විකලාංග ශල්‍ය වෛද්‍ය සමුළුවේදී ඔහු මෙම සැත්කම සිදු කෙරෙන ආකාරය පිළිබ`දව පැහැදිලි කළේය. මේ ස`දහා උපයෝගී කරගනු ලබන්නේ ජීවත්වන පුද්ගලයකුගේ හිස සහ මියගිය පුද්ගලයකුගේ සිරුරය. පුද්ගලයන් දෙදෙනාගේ හිස් එක්වර ඉවත් කරනු ලබන අතර හිස සහ සුෂුම්නාව පැයක කාලයක් ඇතුළත බද්ධ කෙරෙනු ඇත. හිස සහ සිරුර ඔක්සිජන් නොමැතිව බොහෝ වේලාවක් තබා ගැනීමට අව්‍යශ්‍ය වන හෙයින් ඒවා සීත කිරීමට ලක් කෙරෙනු ඇත. ගෙල අවට ප්‍රදේශයේ පටක ඉතා සීරුවෙන් විච්ෙඡ්දනය කොට එහි ඇති රුධිර නාළ සියුම් කුඩා නාළිකාවලට බද්ධ කරනු ලබයි. ජීවත්වන පුද්ගලයාගේ හිස මියගිය පුද්ගලයාගේ සිරුරට බද්ධ කෙරෙනුයේ ඉන් අනතුරුවය. සුෂුම්නාව නිවැරැුදිව සවි කිරීමෙන් පසු එහි කෙළවර පොලිඑතලින් ග්ලයිකෝල් නම් රසායනිකය ආධාරයෙන් සිරුරට සම්බන්ධ කෙරේ. ඉන්පසු මස්පිඩු සහ රුධිර නාළිකා සියුම්ව මසනු ලැබේ. සිරුර සති හතරක කාලයකට අධිමූර්ජාවට ලක්කරනු ලබන්නේ සිරුර සෙලවීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වාලීම ස`දහාය. මේ කාලය තුළ ඉලෙක්ට්‍රෝඩ මගින් සුෂුම්නාව උත්තේජනයට ලක් කෙරේ. සති හතරකට පසු මූර්ජාවෙන් මිදුණු පසු එම පුද්ගලයාට තම හිස සෙලවීමට සහ ස්පර්ශ කිරීමට හැකිවනු ඇත. ඔහු තම හ`ඩින්ම කථා කරනු ඇත. වසරකට පමණ පසු ඔහුට ඇවිදීමට හැකිවනු ඇත. වෛද්‍ය කැනවෙරෝ ප්‍රථම වරට මෙම අදහස ඉදිරිපත් කරනු ලැබුවේ 2013 වසරේය. එහෙත් වෛද්‍ය විශේෂඥයන් විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබිණි. නිව් සයන්ටිස්ට් සඟරාවට ප්‍රකාශයක් කළ වෛද්‍ය කැනවෙරෝ ‘‘සමාජය මෙම වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරන්නේ නම් මම එම සැත්කම සිදුකරන්නේ නැහැ. එහෙත් යුරෝපය හෝ ඇමෙරිකාව හෝ එය ප්‍රතික්ෂේප කළත් ලොව කොහේ හෝ රටක් මෙය අනුමත කරාවි. බොහෝවිට චීනයේදී මෙය කළ හැකියැයි මා විශ්වාස කරනවා. ඇතැම්විට මට සිරද`ඩුවම් වි`දින්නට සිදුවේවි. එයට මා සූදානම්. මා උත්සාහ කරන්නේ නිවැරැුදි මගක ගමන් කිරීමටයි. ඒත් ඊට පෙර ජනතාව මා අනුගමනය කරනවාද යන්න මා දැනගතයුතුයි.’’ යනුවෙන් කියා සිටියේය. සතුන් උපයෝගී කර ගනිමින් ප්‍රථම වරට ශීර්ෂ බද්ධයක් කැරුණේ 1970 ඇමෙරිකාවේ ක්ලෙවලන්ඞ්හි කේස් වෙස්ටන් රිසර්ච් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය රොබට් වයිට් විසිනි. රේසස් නම් කුඩා ව`දුරකුගේ සිරසක් එම වර්ගයේම වෙනත් ව`දුරකුගේ සිරුරට බද්ධ කළේය. බද්ධ ව`දුරා ජීවත් වූයේ දින නවයක් පමණි. ශරීර ප්‍රතිශක්තිය හිස මගින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඌ මියගියේය. සතුන් ඇසුරින් මෙතෙක් සිදුකළ පර්යේෂණ බද්ධ කිරීම් තවමත් සාර්ථක වී නොමැත. විශේෂයෙන් සුෂුම්නාව බද්ධ කිරීම සාර්ථකව සිදුකළ නොහැකි විය. විද්‍යා ප්‍රබන්ධ කථාවක ස`දහන් වන ෆ‍්‍රන්කන්ස්ටයින් ගණයේ සැත්කමක් සිදු කිරීම ස`දහා අවශ්‍ය තාක්ෂණවේදය තමන් සතු බවත්, එහෙයින් මෙම අත්හදාබැලීම සිදු කිරීමට සුදුසු කාලය එළැඹ ඇති බවත් වෛද්‍ය සර්ජියෝ කැනවෙරෝ ස`දහන් කරයි. [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/26-page1-S2-2.jpg[/IMG][/CENTER] ශීර්ෂ බද්ධ සැත්කම ස`දහා අවම වශයෙන් 100කට ආසන්න වෛද්‍ය සහ හෙද කණ්ඩායමකගේ සහය ලබාගැනීමට වෛද්‍ය කැනවෙරෝ අපේක්ෂා කරයි. මේ ස`දහා අවම වශයෙන් පැය 36ක පමණ කාලයක් ගතවනු ඇති බවද, පවුම් මිලියන 8.5 මුදලක් වැය වෙනු ඇති බවද ඔහු ස`දහන් කළේය. සැත්කමට අවශ්‍ය හිස ලබාදීමට දායකයකු මේ වනවිට ඉදිරිපත්ව සිටියි. ඔහු 30 හැවිරිදි රුසියානු පරිගණක විද්‍යාඥයකු වන වැලරි ස්පිරිඩොනොව්ය. ඔහු බොහෝ කාලයක් වර්ඞ්නිග් හොෆ්මන් නමැති මස්පිඩු දියවීමේ දුර්ලභ ජානමය රෝගයකින් පෙළෙන පුද්ගලයෙකි. තමා මිය යමින් සිටින පුද්ගලයකු බවත්, මියයාමට පෙර අලූත් ශරීරයක් ලබා ගැනීම තම අරමුණ බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි. මෙම සැත්කම අසාර්ථක වුවහොත් සිදුවන දෙය පිළිබ`දව ඔහු දරන්නේ කුමන අදහසක්දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු කීවේ කිසියම් බියක් තමා තුළ පැවතියද තමාට වෙනත් විකල්පයක් නොමැති බවය. [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/26-page1-S2-1.jpg[/IMG][/CENTER] වෛද්‍ය කැනවෙරෝගේ ප්රයත්නය පිළිබ`ද ඇතැම් වෛද්‍ය විශේෂඥයන් දක්වන්නේ සෘණ ආකල්පයකි. සුෂුම්වේදී ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍ය හන්ට් බාටියර් පවසන්නේ මෙවැනි සැත්කම් ස`දහා තමා කිසිවකුට අනුබල නොදෙන බවය. ඇතැම්විට මෙය මරණයටත් වඩා බියකරු වනු ඇතැයිද හිස සහ ශරීරය එකිනෙක ප්‍රතික්ෂේප කළහොත් එයට බ`දුන් වූ පුද්ගලයාට භයානක ඉරණමකට මුහුණපෑමට සිදුවනු ඇති බවත් ඔහු පැවසීය. ෂින්හුවා ප්රවෘත්ති සේවය ස`දහන් කරන ආකාරයට මෙම සැත්කමට සහභාගී වන චීන ශල්‍ය වෛද්‍ය රෙන් ෂියා ඕපිං මීයන් 1000කට අධික ප්‍රමාණයක් ශීර්ෂ බද්ධ සැත්කමට බ`දුන් කොට ඇති අතර ඔවුන් දිනකට වඩා ජීවත් නොවූ බැව් පෙන්වා දෙයි. මෙම සැත්කම සිදු කිරීමේදී ස්නායු පද්ධතිය බද්ධ කිරීමේ තාක්ෂණික ගැටලූ තමාට පැනනැගුණු බවත් ප්‍රධාන ස්නායු පද්ධතිය ප‍්‍රතෘතිභාවට පත්කිරීමේ සුවිශේෂි හැකියාව වෛද්‍ය කැනවෙරෝ සතු බවත් වෛද්‍ය රෙන් ෂියා ඕපිං පැවසීය. [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/26-page1-S2-3.jpg[/IMG][/CENTER] 2017 දෙසැම්බරයේ මෙම සැත්කම චීනයේ හාර්බින් වෛද්‍ය විශ්වවිද්‍යාලයේදී සිදුකෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ. ඒ ස`දහා චීන වෛද්‍ය කණ්ඩායමට අමතරව ලොව විවිධ රටවල ශල්‍ය වෛද්‍යවරුන් සහභාගී වීමට කැමැත්ත පළකොට තිබේ. මෙම සැත්කම සාර්ථක වුවහොත් එය සමස්ත මිනිස් ප්‍රජාවට වැඩි කලක් ජීවත්වීමට අවකාශ සලසනු ඇත. මෙවැනි ශීර්ෂ සැත්කමක් පිළිබ`දව අප අසා ඇත්තේ අපේ පුරාකථාවලිනි. ඒ ගෝඨයිම්බර යෝධයා පා පහරක් දී ජයසේනගේ හිස ගලවා දැමූ අවස්ථාවේ එම හිස වෙනුවට වලසකුගේ හිසක් බද්ධ කිරීම පිළිබ`ද පුවතය. එම ශීර්ෂ බද්ධයෙන් මහසෝනා ඉපැදිණි. මෙම සැත්කමින් කවරකු උපදිනු ඇතිදැයි කිව නොහැකිය. ඇතැම්විට නිරෝගී මිනිසකු විය හැකිය. නැතිනම් මහසෝනකු හෝ ෆ්‍රැන්කන්ස්ටයින් කෙනකු හෝ විය හැකිය. [/SIZE][/COLOR] [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/26-page1-S2-5.jpg[/IMG][/CENTER] lankadeepa [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom