Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔෆ්ස් එකෙන් දීපු ලැප්ටොප් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Company එකක දෙන work computer එකෙන් කරන්න පුළුවන් work related දේවල් විතරයි. එයාලට ඒක නිසාම ඒ device එක Monitor කරන්න පුළුවන්. ඔය ඔක්කොම legal. Company ඒකෙ work කියන්නේ ඒ company ඒකෙ intellectual properties. Intellectual properties බේරා ගන්න තමයි ඔය legal protection එක company එකකට තියෙන්නේ.

Professional courtesy benefits තියන job එකක් නම් work laptop එකෙන් කරන දේවල් ඒ ආයතනය interested නෑ වගේම monitor කරන්නෙත් නැහැ. ඒ Professional courtesy benefits නිසා මිසක් legally එහෙම වෙන වැඩ work device එකෙන් කරන්න පුළුවන් නිසා නෙමේ. හැබැයි company ඒකෙ intellectual properties වලට damage වෙන්නෙ නැති තාක් සහ Illegal or unethical වැඩ නොකෙරෙන තාක් විතරයි Professional courtesy benefits යන්නේ.

අනිත් දේ උබ මතක තියන් ඉන්න ඕනේ work වෙලාවට කරන්න පුළුවන් work විතරයි. ඕක තමයි legal situation එක. Work අස්සේ personal වෑඩ කරන්න ඕනේ නැහැ Professional courtesy benefits තියන job එකකට ඵලයන්. හැබැයි ඒවගෙ වුණත් personal වැඩ කරලා ලෙඩක් දැනගත්තොත් sorry තමයි. මොකද professional courtesy benefits වලටත් limit එකක් තියනවා.

[QUOTE="Roxburyroy, post: 29107959, member: 584434"] Company එකක දෙන work computer එකෙන් කරන්න පුළුවන් work related දේවල් විතරයි. එයාලට ඒක නිසාම ඒ device එක Monitor කරන්න පුළුවන්. ඔය ඔක්කොම legal. Company ඒකෙ work කියන්නේ ඒ company ඒකෙ intellectual properties. Intellectual properties බේරා ගන්න තමයි ඔය legal protection එක company එකකට තියෙන්නේ. Professional courtesy benefits තියන job එකක් නම් work laptop එකෙන් කරන දේවල් ඒ ආයතනය interested නෑ වගේම monitor කරන්නෙත් නැහැ. ඒ Professional courtesy benefits නිසා මිසක් legally එහෙම වෙන වැඩ work device එකෙන් කරන්න පුළුවන් නිසා නෙමේ. හැබැයි company ඒකෙ intellectual properties වලට damage වෙන්නෙ නැති තාක් සහ Illegal or unethical වැඩ නොකෙරෙන තාක් විතරයි Professional courtesy benefits යන්නේ. අනිත් දේ උබ මතක තියන් ඉන්න ඕනේ work වෙලාවට කරන්න පුළුවන් work විතරයි. ඕක තමයි legal situation එක. Work අස්සේ personal වෑඩ කරන්න ඕනේ නැහැ Professional courtesy benefits තියන job එකකට ඵලයන්. හැබැයි ඒවගෙ වුණත් personal වැඩ කරලා ලෙඩක් දැනගත්තොත් sorry තමයි. මොකද professional courtesy benefits වලටත් limit එකක් තියනවා. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom