Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
ඔෆිස් ජීවිතේ ගොඩදාගැනීම.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න දෙවෙනි කොටස.

ඔයාට ඔෆිස් එකෙන් යන්න අවස්තාව ඇවිත් කියල හිතාගන්න පුලුවන් කරුණු මොනවද? මෙන්න මේවා මටනම්;

උදේ පාන්දර අවදිවුනාම ඔෆිස් යන්න ඕනි කියන සිතුවිල්ල මහා අප්රසන්න එකක් විදියට දැනෙනවනම්.

තමන්ට අනාගතයේ ඉදිරියට යන්න ඉඩ ප්රස්තාව ආයතනය තුල නැත්නම්.

අවුරුදු ගානක් කැපවීමෙන් වැඩකරලත් පඩි වැඩිවීමක්, සේවා උසස්වීමක් ලැබෙන්නේ නැත්නම්.

තමන්ගෙ පුද්ගලික ජීවිතයෙ වැඩවලට අරමුනු වෙන්න බැරි තරම් ඔෆිස් එකේ ප්රශ්න මතක් වෙනවනම්.

තමන්ට හරියන්නේ මේ ක්ශේත්රය නෙවේ වෙන දෙයක් කියල පැහැදිලිව පේනව නම්. (මේක ටිකක් අවදානම් දෙයක්. ඒත් තම්න්ට හරියන දේ හොයාගත්ත දාට ඔයා දිහුණුවෙ ඉහලටම යනවා කාටවත් වලක්වන්න බෑ, මාත් දෙපාරක් ෆීල්ඩ් එක වෙනස් කලා.)

ඔෆිස් එකෙන් අස්වෙන්නෙ කොහොමද?

මෙතනදි මූලිකම කරුණු දෙකක් තියෙනවා.

එකක් තමයි ඔෆිස් එකෙන් රෙසිග්නේශන් දුන්නට පස්සෙ ඔයා පිච්චියට වැටෙනව කියන එක.

දෙවෙනි කාරණේ තමයි ඔයා ඔෆිස් එකෙන් අයින් වෙන්නෙ තරහ වෙනව කියන එක නෙමෙයි බව. ආයෙ ඔෆිස් එකේ බොස් දැක්කොත් කතා කරන්න පුලුවන් තත්වයක් තියාගන්න ඕනි.

ඔෆිස් එකෙන් අස් වෙන්න තීරනය කලාට පස්සෙ පලමුවෙන්ම කරන්න ඕනි දෙය තමයි තමන්ගෙ ප්රදානියට ඒ පිලිබදව දන්වන එක. හොදින් කතා කරල අවබෝද කිරීම වැදගත්. අස් වෙන්නෙ කියන්න පුලුවන් සහ අදාල කාරනයකට නම් කියන්න, එහෙම කියන්නම ඕනි කියල නියමයක් නෑ.

ඔයාගෙ බොස්ට අස්වීම බාර නොගෙන ඉන්න බෑ. ඔයාටත් හිටි හැටියෙ අස්වෙන්න බෑ. මාසයක් ඉන්න ඕනි ඔයා ස්තිර සේවකයෙක් නම්.

පැහැදිලි ඉල්ලා අස්වීමේ ලිපියක් බාර දෙන්න ඕනි. ආයතනය විවේචනය කරන්නවත්, කලකිරීම ප්රකාශ කරන්නවත් ඒ ලිපිය යොදා ගන්න එපා. තේරුමක් නෑ. තම කැමැත්ත මත ඉල්ලා අස්වන බවත්, ඉදිරි මාසයක කාලය තුල තමන් අතින් ඉටුවීමට ඇති ඉතිරි සේවා කටයුතු සිදුකරන බවත්, මෙතෙක් කාලයකට තමන්ට පුද්ගලිකව සහ වෘත්තීයව ධක්වූ සහයෝගයට ස්තූති කරන බවත් පවසන්න.

රෙසිග්නේශන් දුන්න කියල වෙනසක් පෙන්වන්නෙ නැතුව අන්තිම මොහොත දක්වා පෙරටත් වඩා උනන්දුවෙන් වැඩ කටයුතු කරන්න.

සියලුම ණය තුරුස් ගෙවා දමන්න,වැඩ අවසන් කිරීමේ සටහනක් (තමාව අව්ස්යනම් සම්බන්දකරගත හැකි ආකාරය, තමන්ගේ ලිපිගොනු ස්තානගත කර ඇති ආකාරය ආදිය )

සේවා ලිපියක් අනිවාර්යයෙන්ම ලබාගන්න.

තමන්ට නියමිත හිග වැටුප් , ග්රැටිවිටි, ඊ ටී එෆ් ලිපි ආදිය ලබාගන්න. (මේ සම්බන්දයෙන්නම් නීතිමය දැනීමක් ල්දන්න කෙනෙක්ගෙන් අහගන්න වෙනවා )

හරි දැනට මෙච්චරයි. ආයෙ විස්තර ගෙන එන්නම්.

[QUOTE="Minimuthu Mora, post: 21534762, member: 529847"] [SIZE="4"][COLOR="Purple"][B] [B][U]මෙන්න දෙවෙනි කොටස.[/U][/B] ඔයාට ඔෆිස් එකෙන් යන්න අවස්තාව ඇවිත් කියල හිතාගන්න පුලුවන් කරුණු මොනවද? මෙන්න මේවා මටනම්; උදේ පාන්දර අවදිවුනාම ඔෆිස් යන්න ඕනි කියන සිතුවිල්ල මහා අප්රසන්න එකක් විදියට දැනෙනවනම්. තමන්ට අනාගතයේ ඉදිරියට යන්න ඉඩ ප්රස්තාව ආයතනය තුල නැත්නම්. අවුරුදු ගානක් කැපවීමෙන් වැඩකරලත් පඩි වැඩිවීමක්, සේවා උසස්වීමක් ලැබෙන්නේ නැත්නම්. තමන්ගෙ පුද්ගලික ජීවිතයෙ වැඩවලට අරමුනු වෙන්න බැරි තරම් ඔෆිස් එකේ ප්රශ්න මතක් වෙනවනම්. තමන්ට හරියන්නේ මේ ක්ශේත්රය නෙවේ වෙන දෙයක් කියල පැහැදිලිව පේනව නම්. (මේක ටිකක් අවදානම් දෙයක්. ඒත් තම්න්ට හරියන දේ හොයාගත්ත දාට ඔයා දිහුණුවෙ ඉහලටම යනවා කාටවත් වලක්වන්න බෑ, මාත් දෙපාරක් ෆීල්ඩ් එක වෙනස් කලා.) [U]ඔෆිස් එකෙන් අස්වෙන්නෙ කොහොමද?[/U] මෙතනදි මූලිකම කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ඔෆිස් එකෙන් රෙසිග්නේශන් දුන්නට පස්සෙ ඔයා පිච්චියට වැටෙනව කියන එක:yes:. දෙවෙනි කාරණේ තමයි ඔයා ඔෆිස් එකෙන් අයින් වෙන්නෙ තරහ වෙනව කියන එක නෙමෙයි බව. ආයෙ ඔෆිස් එකේ බොස් දැක්කොත් කතා කරන්න පුලුවන් තත්වයක් තියාගන්න ඕනි.:yes::yes: ඔෆිස් එකෙන් අස් වෙන්න තීරනය කලාට පස්සෙ පලමුවෙන්ම කරන්න ඕනි දෙය තමයි තමන්ගෙ ප්රදානියට ඒ පිලිබදව දන්වන එක. හොදින් කතා කරල අවබෝද කිරීම වැදගත්. අස් වෙන්නෙ කියන්න පුලුවන් සහ අදාල කාරනයකට නම් කියන්න, එහෙම කියන්නම ඕනි කියල නියමයක් නෑ. ඔයාගෙ බොස්ට අස්වීම බාර නොගෙන ඉන්න බෑ. ඔයාටත් හිටි හැටියෙ අස්වෙන්න බෑ. මාසයක් ඉන්න ඕනි ඔයා ස්තිර සේවකයෙක් නම්. පැහැදිලි ඉල්ලා අස්වීමේ ලිපියක් බාර දෙන්න ඕනි. ආයතනය විවේචනය කරන්නවත්, කලකිරීම ප්රකාශ කරන්නවත් ඒ ලිපිය යොදා ගන්න එපා. තේරුමක් නෑ. තම කැමැත්ත මත ඉල්ලා අස්වන බවත්, ඉදිරි මාසයක කාලය තුල තමන් අතින් ඉටුවීමට ඇති ඉතිරි සේවා කටයුතු සිදුකරන බවත්, මෙතෙක් කාලයකට තමන්ට පුද්ගලිකව සහ වෘත්තීයව ධක්වූ සහයෝගයට ස්තූති කරන බවත් පවසන්න. රෙසිග්නේශන් දුන්න කියල වෙනසක් පෙන්වන්නෙ නැතුව අන්තිම මොහොත දක්වා පෙරටත් වඩා උනන්දුවෙන් වැඩ කටයුතු කරන්න. සියලුම ණය තුරුස් ගෙවා දමන්න,වැඩ අවසන් කිරීමේ සටහනක් (තමාව අව්ස්යනම් සම්බන්දකරගත හැකි ආකාරය, තමන්ගේ ලිපිගොනු ස්තානගත කර ඇති ආකාරය ආදිය ) සේවා ලිපියක් අනිවාර්යයෙන්ම ලබාගන්න. තමන්ට නියමිත හිග වැටුප් , ග්රැටිවිටි, ඊ ටී එෆ් ලිපි ආදිය ලබාගන්න. (මේ සම්බන්දයෙන්නම් නීතිමය දැනීමක් ල්දන්න කෙනෙක්ගෙන් අහගන්න වෙනවා ) හරි දැනට මෙච්චරයි. ආයෙ විස්තර ගෙන එන්නම්.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom