ඔෆිස් වැඩ බෝරිංද? මෙන්න වැඩ කරනවා වගේ පේන්#
http://cantyouseeimbusy.com/games/crashplanning/
ඔෆිස් එකක හොරෙන් ගහන්න මීට වඩා හොඳ ගේමක් තියෙන්න පුලුවන් කමක් නෑ. මේ ගේම් එක ඔෆිස් එක්සෙල් ෂීට් එකක් වගේ බොසා දැක්කත් හිතයි ඔයා කරන්නෙ ඔෆිස් වැඩක් කියල. එකම පාට කොටු මැච් කරල ලකුණු ගන්න තියන ගේම් එකක්.
http://www.miniclip.com/games/motherload/en/
මේ කියන්නෙ නියම ඩිගිං ගේම් එකක් ගැන. හාර හාර වස්තු හොයන්න තියෙන්නෙ. මුලින් මුලින් ටිකක් බෝරිං උනාට ඔයා හම්බුකරගෙන යද්දි නියම ආතල් ගේම් එක. අඟහරු ග්‍රහයගෙ පොලොවේ තියෙන රහස් හොයාගෙන හාර හාර යන්නයි තියෙන්නෙ. එකක් කියන්නම්. හැම දෙයක්ම ප්‍රයෝජනවත් වෙයි.

http://www.kongregate.com/games/sushistory/10-bullets
කියන දේ විතරක් කරන්න. එහෙම කිවුවට කරන්න තියෙන්නෙ වෙඩි තියන එක කියලා නමෙන්ම තේරෙනවනෙ. ඒ වුනාට වෙඩි තියන්න ඕන සිස්ටම් එකක් තියෙනවා. නිකං වෙඩි තියලා වැඩක් නැහැ පුතා. ටයිමිං තියෙන්න ඕන. පොරක් වෙන්න පුළුවන් ගේම් එකක් තමයි අනිවා!

http://www.kongregate.com/games/adultswimgames/hrmageddon
කම්මැලි හිතෙන්නෙ ඔෆිස් එකේදි නේද? මේ ගේම් එකේ ආතල් එකත් ඒකමයි. ඒ කියන්නෙ මේක තියෙන්නෙ ඔෆිස් එකක් ගැන. අනිත් එවුන්ට කරදර කර කර උන්ගෙ කියුබිකල් අයිති කරගන්නයි තියෙන්නෙ. ඔෆිස් එකක් ඇතුළෙ ගහන්න කියාපු ගේම් එක.

http://orteil.dashnet.org/cookieclicker/
පිස්සුවෙන් වගේ ක්ලික් කරන්නයි තියෙන්නෙ. මේ ගේම් එක මෙතනට ඇඩ් වෙන්නෙ මේක රේටිංවලින් උඩින් තියෙනවා වගේම, බෝරිං නැතුව සෙල්ලං කරන්න පුළුවන් වෙනස් ගේම් එකක් නිසයි. බිස්කට් ක්ලික් කරන තරමට තමයි පවර් එක හම්බෙන්නෙ.
ඕල්ටර් ඊගෝ කියන්නෙ නං ඉතිං වෙනස් කියලම කියන්න බැරි ගේම් එකක්. පරණ ගේම් එකක රීමේක් එකක්. මේ ගේම් එකේ පොඩි තේරුමකුත් තියෙනවා. සතුටුදායක අවසානෙකට යනවද, පිස්සුවෙන් වගේ මැරිලා යනවද කියලා හිතලා රූප ගලපගත්තොත් ගොඩ.
http://www.addictinggames.com/funny-games/karoshisuicidesalaryman.jsp
ඔෆිස් එකේ ප්‍රශ්නද? මළානම් මීට වඩා හොඳයි කියල හිතෙනවද? ඒ වගේ වෙලාවට හදිසි තීරණ ගන්න එපා. ප්ලේ කරන්න මේ ගේම් එක. හිතේ අප්සෙට් එකේ ඉන්න ඔෆිස් බුවෙක්ට මැරෙන්න උදවු කරන්න තමයි තියෙන්නෙ. එක පාරක් නෙමෙයි 50 පාරක්ම මේ වැඩේ කරන්න ඕනෙ. 50 පාරක් උදවු කරද්දි මැරෙන එකත් ලේසි නෑ කියල හිතිල ඔයාගෙ හිතේ අවුලත් ඉබේම ඇරිල යයි.

Last edited: