Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕකිඩ්_මල්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

cattleya‑orchid

ලංකාවේ මල් වලට ඇත්තේ පුදුමාකාර ඉල්ලුමකි. ඒ අතරට ඕකිඩ් මල් වලටද සුවිශේෂී තැනක් හිමිවේ. ලංකාවේ පහතරට ප්‍රදේශවල මෙන්ම උඩරට ප්රදේශවලද ඕකිඩ් වගාවන්දක්නට ලැබෙන අතර එහිදී ඕකිඩ් ශාකයේ විවිධ වර්ග හමුවේ. සමහර ඕකිඩ් මල් පිපුණු විට මුළු පලාතම සුවඳවත් කරන අතර තවත් සමහරක් ඕකිඩ් මල් වලින් දුර්ගන්ධයක් ගෙන එයි. ප්‍රධාන වශයෙන් ලංකාවේ දේශගුණික තත්වය මත ඕකිඩ් මල් වර්ග 05 ක් පමණ වැඩේ.ඒ අතරින් ජනප්‍රිය ඕකිඩ් මල් වර්ගයක් වන ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් පිළිබඳවයි මේ. ඩෙන්ඩ්‍රෝබියම් ගණයට අයත් ඕකිඩ් වර්ග මලෙහි ලක්ෂණ හා වැදගත්කම අනුව කොටස් 03 කට බෙදා දැක්විය හැකිය. ඒවා *ඩෙන්ඩ්‍රෝබියම් පැලනෝප්සිස්,*ඩෙන්ඩ්‍රෝබියම් කේන්,හා *ඩෙන්ඩ්‍රෝබියම් අතරමැදි යනුවෙන් බෙදා දැක්විය හැකිය. ඩෙන්ඩ්‍රෝබියම් පැලනෝප්සිස්, ඩෙන්ඩ්‍රෝබියම් කේන්යන වර්ග 02 දෙමුහුන් කිරීමෙන් ශක්තිමත් මෙන්ම කල් තබා ගත හැකි වේ.

Dendrobium Orchid

ඩෙන්ඩ්‍රෝබියම් සාමාන්‍ය වශයෙන් දිවා කල හොඳ ෙතතමනයකින් යුතු උණුසුම් දේශගුණික පරිසරයක සාර්ථකව ව්‍යාප්ත වේ.මෙම වර්ගය බොහෝ විට සෙල්සියස් අංශක 25-32 අතර උෂ්ණත්වයක් මත වැඩෙන අතර රාත්‍රී කාලයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක15 ට වඩා අඩු නොවන ස්ථාන විය යුතුය. ඩෙන්ඩ්‍රෝබියම් වර්ග සදහා එක එල්ලේ පතිත වන හිරු රශමියෙන් 50% ක් පමණ අවශ්‍යවේ.

Tiger Orchid

එක එල්ලේ පතිතවනදැඩි හිරුරැස් අවශ්‍ය පමණට පාලනය කර ගැනීම සදහා නයිලෝන් දැල් භාවිතා කළ හැකිය. ඩෙන්ඩ්‍රෝබියම් ශාකය තුළම ඇති නොයෙකුත් වර්ග සදහා හිරු රැස් ලබා දීමේ ක්‍රමය වෙනස් වේ. මෙය පැහැදිලි කිරීමට ප්‍රමාණයක් දක්වතොත් ඩෙන්ඩ්‍රෝබියම් අතරමැදි වර්ගයකට එක එල්ලේ පතිතවන හිරු රශමියෙන් 50% ක් පමණ යෝග්‍ය වේ. ඩෙන්ඩ්‍රෝබියම් කේන් වර්ගය සදහා එක එල්ලේ පතිතවන හිරු රශ්මියෙන් 60% ක් පමණ අවශ්‍ය වේ. කෙසේ වෙතත් පැලෑටි කුඩා අවධියේදී ලබා දෙන හිරුරැස් පාලනය කිරීම යෝග්‍ය වේ.

අවශ්‍ය තෙතමනය :-ආර්ද්‍රතාවය හෙවත් තෙතමනය 70%-75% දක්වා දිවා කාලයේ දී තිබෙන පළාත්වල ඩෙන්ඩ්‍රෝබියම් වර්ග වගා කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය. මෙම මල් සඳහා දැඩි වර්ෂාව යෝග්‍ය වේ. තද ශීත කාළගුණික තත්ව සහ අධික වැසි කාළ වලදී මෙම වර්ගයට විවිධ ආසාදන ඇතිවිය හැකිය.ඕනෑම උඩවැඩියා ශාකයකට ජලය සැපයීමේදී ජලයේ අන්තර්ගත ඇන්කලීන් සහ ඇසිටික් ප්‍රමාණය වගාවේ පැවැත්ම තීරණය කරයි.ලවණ තත්වය අධික ජලය යෙදීමෙන් වගාව විනාශ වී යා හැකිය.මේ නිසා ජලයේ අන්තර් ගත PH අගය මෙහිදී සලකා බැලිය යුතුය.වගාව සදහා යොදන ජලය සාමාන්‍යයෙන් 05 PH හා 6.5 PH අතර අගයකින් යුක්ත විය යුතුය.

පොහොර යෙදීම :- කුඩා පැළ හෝ බල්යකින් වෙන් කර ගන්නා ශාක සිටුවා දින 18-21 අතර කාළය තුළ කිසිදු පොහොරක් යෙදීම සුදුසු නැත. මෙම පැළ මාධ්‍යයට අලුත් නිසා කිරි මුල් පැන නැගී මාධ්‍යයට සවිවන තෙක් පොහොරක් යෙදීම සුදුසු නැත. මෙම පැළ සදහා දිනපතා උදය සවස ජලය යෙදීම පමණක් යෝග්‍ය වේ. මුල් සති තුන තුළදී සෙවන ස්ථානයක මෙම බඳුන් තැබිය යුතුය. රිමුල් ඇදී එන බව පෙනුන විට ,එතැන් පටන් කඩා පැළ සඳහා පොහොර කුඩා ප්‍රමාණයක් ජලය සමඟ මිශ්‍ර කර යෙදීම සුදුසුය .පැළය වැඩී මල් මුලින්ම එන කාළය තුළදී යෙදිය යුතු පොහොර සංයුතිය නයිට්රජන් (N),පොස්පරස් (P), හා පොටෑසියම් (K) සමබර විය යුතුය.මෙය N. P. K. 20: 20: 20: ලෙස දැක්විය හැකිය. වෙළද සැල් වලින් මෙම පොහොර ලබා ගත හැකි වන අතර ඒවායේ නිෂ්පාදිත රට හෝ සමාගම වැදගත් නොවේ. පොහොර යෙදීමේදී අනුගමනය කළ යුතු ක්‍රයා මාර්ග සහ ගැලුමකට යෙදිය යුතු පොහොර ප්‍රමාණය පැකට්ටුවේ සදහන් කර ඇත. පොහොර සුළු ප්‍රමාණයක් ජලය හා මිශ්‍ර කර සතියකට කිහිපවරක් යෙදීමෙන් වැඩි ප්‍රතිඵළ ලබා ගත හැකිය. පොහොර යෙදිය යුත්තේ අඳුර නැති දීප්තිමත් දිනවලදීය. උදේ පාන්දර පොහොර යෙදීම මඟින් ඒවා හිරු එළිය සමඟ ගැටී ක්‍රියාකාරී වේ.පොහොර ස්ප්‍රේ කරන්නේ නම් වතුර යෙදීම අහිතකරය. කිසිම විටක අපිශාකවලට අයත් ඕකිඩ් වර්ග වලට කැට පොහොර යෙදීම සුදුසු නැත. ජලයේ මිශ්‍රිත දිය කර ගත් පොහොර පමණක් යෙදීම සුදුසු වේ. ඉන් පසුව අදාල කාළයේදී පොහොර සංයුතිය N.P.K. ප්‍රමාණය වෙනස් කිරීමෙන් පැළයේ වර්ධනය ,මල් ලබා ගැනීම ආදිය ක්රමාණුකූල කරගත හැකිය.

පත පොත ඇසුරිනි........

[QUOTE="**cut, post: 8393466, member: 79428"] [SIZE="5"][CENTER][IMG]http://www.thewristcorsage.com/orchid-corsage/uploaded_images/cattleya-orchid-744508.jpg[/IMG][/CENTER] [B][COLOR="Red"][CENTER]cattleya‑orchid[/CENTER][/COLOR][/B] ලංකාවේ මල් වලට ඇත්තේ පුදුමාකාර ඉල්ලුමකි. ඒ අතරට ඕකිඩ් මල් වලටද සුවිශේෂී තැනක් හිමිවේ. ලංකාවේ පහතරට ප්‍රදේශවල මෙන්ම උඩරට ප්රදේශවලද ඕකිඩ් වගාවන්දක්නට ලැබෙන අතර එහිදී ඕකිඩ් ශාකයේ විවිධ වර්ග හමුවේ. සමහර ඕකිඩ් මල් පිපුණු විට මුළු පලාතම සුවඳවත් කරන අතර තවත් සමහරක් ඕකිඩ් මල් වලින් දුර්ගන්ධයක් ගෙන එයි. ප්‍රධාන වශයෙන් ලංකාවේ දේශගුණික තත්වය මත ඕකිඩ් මල් වර්ග 05 ක් පමණ වැඩේ.ඒ අතරින් ජනප්‍රිය ඕකිඩ් මල් වර්ගයක් වන ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් පිළිබඳවයි මේ. ඩෙන්ඩ්‍රෝබියම් ගණයට අයත් ඕකිඩ් වර්ග මලෙහි ලක්ෂණ හා වැදගත්කම අනුව කොටස් 03 කට බෙදා දැක්විය හැකිය. ඒවා *ඩෙන්ඩ්‍රෝබියම් පැලනෝප්සිස්,*ඩෙන්ඩ්‍රෝබියම් කේන්,හා *ඩෙන්ඩ්‍රෝබියම් අතරමැදි යනුවෙන් බෙදා දැක්විය හැකිය. ඩෙන්ඩ්‍රෝබියම් පැලනෝප්සිස්, ඩෙන්ඩ්‍රෝබියම් කේන්යන වර්ග 02 දෙමුහුන් කිරීමෙන් ශක්තිමත් මෙන්ම කල් තබා ගත හැකි වේ. [CENTER][IMG]http://www.types-of-flowers.org/pictures/dendrobium_orchid.jpg[/IMG] [/CENTER] [B][COLOR="Red"][CENTER]Dendrobium Orchid[/CENTER][/COLOR][/B] ඩෙන්ඩ්‍රෝබියම් සාමාන්‍ය වශයෙන් දිවා කල හොඳ ෙතතමනයකින් යුතු උණුසුම් දේශගුණික පරිසරයක සාර්ථකව ව්‍යාප්ත වේ.මෙම වර්ගය බොහෝ විට සෙල්සියස් අංශක 25-32 අතර උෂ්ණත්වයක් මත වැඩෙන අතර රාත්‍රී කාලයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක15 ට වඩා අඩු නොවන ස්ථාන විය යුතුය. ඩෙන්ඩ්‍රෝබියම් වර්ග සදහා එක එල්ලේ පතිත වන හිරු රශමියෙන් 50% ක් පමණ අවශ්‍යවේ. [CENTER][IMG]http://www.flowersop.com/wp-content/uploads/2009/09/tiger-orchid-1.jpg[/IMG][/CENTER] [B][COLOR="Red"][CENTER]Tiger Orchid[/CENTER][/COLOR][/B] එක එල්ලේ පතිතවනදැඩි හිරුරැස් අවශ්‍ය පමණට පාලනය කර ගැනීම සදහා නයිලෝන් දැල් භාවිතා කළ හැකිය. ඩෙන්ඩ්‍රෝබියම් ශාකය තුළම ඇති නොයෙකුත් වර්ග සදහා හිරු රැස් ලබා දීමේ ක්‍රමය වෙනස් වේ. මෙය පැහැදිලි කිරීමට ප්‍රමාණයක් දක්වතොත් ඩෙන්ඩ්‍රෝබියම් අතරමැදි වර්ගයකට එක එල්ලේ පතිතවන හිරු රශමියෙන් 50% ක් පමණ යෝග්‍ය වේ. ඩෙන්ඩ්‍රෝබියම් කේන් වර්ගය සදහා එක එල්ලේ පතිතවන හිරු රශ්මියෙන් 60% ක් පමණ අවශ්‍ය වේ. කෙසේ වෙතත් පැලෑටි කුඩා අවධියේදී ලබා දෙන හිරුරැස් පාලනය කිරීම යෝග්‍ය වේ. අවශ්‍ය තෙතමනය :-ආර්ද්‍රතාවය හෙවත් තෙතමනය 70%-75% දක්වා දිවා කාලයේ දී තිබෙන පළාත්වල ඩෙන්ඩ්‍රෝබියම් වර්ග වගා කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය. මෙම මල් සඳහා දැඩි වර්ෂාව යෝග්‍ය වේ. තද ශීත කාළගුණික තත්ව සහ අධික වැසි කාළ වලදී මෙම වර්ගයට විවිධ ආසාදන ඇතිවිය හැකිය.ඕනෑම උඩවැඩියා ශාකයකට ජලය සැපයීමේදී ජලයේ අන්තර්ගත ඇන්කලීන් සහ ඇසිටික් ප්‍රමාණය වගාවේ පැවැත්ම තීරණය කරයි.ලවණ තත්වය අධික ජලය යෙදීමෙන් වගාව විනාශ වී යා හැකිය.මේ නිසා ජලයේ අන්තර් ගත PH අගය මෙහිදී සලකා බැලිය යුතුය.වගාව සදහා යොදන ජලය සාමාන්‍යයෙන් 05 PH හා 6.5 PH අතර අගයකින් යුක්ත විය යුතුය. [CENTER][IMG]http://www.seenobjects.org/images/mediumlarge/2005-01-25-cheerful-pink.jpg[/IMG][/CENTER] පොහොර යෙදීම :- කුඩා පැළ හෝ බල්යකින් වෙන් කර ගන්නා ශාක සිටුවා දින 18-21 අතර කාළය තුළ කිසිදු පොහොරක් යෙදීම සුදුසු නැත. මෙම පැළ මාධ්‍යයට අලුත් නිසා කිරි මුල් පැන නැගී මාධ්‍යයට සවිවන තෙක් පොහොරක් යෙදීම සුදුසු නැත. මෙම පැළ සදහා දිනපතා උදය සවස ජලය යෙදීම පමණක් යෝග්‍ය වේ. මුල් සති තුන තුළදී සෙවන ස්ථානයක මෙම බඳුන් තැබිය යුතුය. රිමුල් ඇදී එන බව පෙනුන විට ,එතැන් පටන් කඩා පැළ සඳහා පොහොර කුඩා ප්‍රමාණයක් ජලය සමඟ මිශ්‍ර කර යෙදීම සුදුසුය .පැළය වැඩී මල් මුලින්ම එන කාළය තුළදී යෙදිය යුතු පොහොර සංයුතිය නයිට්රජන් (N),පොස්පරස් (P), හා පොටෑසියම් (K) සමබර විය යුතුය.මෙය N. P. K. 20: 20: 20: ලෙස දැක්විය හැකිය. වෙළද සැල් වලින් මෙම පොහොර ලබා ගත හැකි වන අතර ඒවායේ නිෂ්පාදිත රට හෝ සමාගම වැදගත් නොවේ. පොහොර යෙදීමේදී අනුගමනය කළ යුතු ක්‍රයා මාර්ග සහ ගැලුමකට යෙදිය යුතු පොහොර ප්‍රමාණය පැකට්ටුවේ සදහන් කර ඇත. පොහොර සුළු ප්‍රමාණයක් ජලය හා මිශ්‍ර කර සතියකට කිහිපවරක් යෙදීමෙන් වැඩි ප්‍රතිඵළ ලබා ගත හැකිය. පොහොර යෙදිය යුත්තේ අඳුර නැති දීප්තිමත් දිනවලදීය. උදේ පාන්දර පොහොර යෙදීම මඟින් ඒවා හිරු එළිය සමඟ ගැටී ක්‍රියාකාරී වේ.පොහොර ස්ප්‍රේ කරන්නේ නම් වතුර යෙදීම අහිතකරය. කිසිම විටක අපිශාකවලට අයත් ඕකිඩ් වර්ග වලට කැට පොහොර යෙදීම සුදුසු නැත. ජලයේ මිශ්‍රිත දිය කර ගත් පොහොර පමණක් යෙදීම සුදුසු වේ. ඉන් පසුව අදාල කාළයේදී පොහොර සංයුතිය N.P.K. ප්‍රමාණය වෙනස් කිරීමෙන් පැළයේ වර්ධනය ,මල් ලබා ගැනීම ආදිය ක්රමාණුකූල කරගත හැකිය. [CENTER][CENTER][IMG]http://www.floricultura.nl/afbeeldingen/large/33076(1).jpg[/IMG][IMG]http://donbelvedereflowersandgifts.files.wordpress.com/2009/04/spring_flowers.jpg?w=489&h=312[/IMG][IMG]http://bp1.blogger.com/_7HEqE7Qem-Y/R188RxtZtwI/AAAAAAAABRM/NBcZjQUJjCU/s400/Dec+11+002.jpg[/IMG] [IMG]http://www.gardengrowth.com/wp-content/uploads/image/orchids/orchids_crete.jpg[/IMG] [/CENTER] [/CENTER][/SIZE][CENTER] [IMG]http://flowerslovers.blogsome.com/wp-admin/images/Meanings%20of%20Orchids%20Flower%201.jpg[/IMG][IMG]http://media.wiley.com/assets/371/74/0-07645-6759-4_1006.gif[/IMG][IMG]http://media-files.gather.com/images/d19/d569/d744/d224/d96/f3/full.jpg[/IMG] [/CENTER] [URL="http://www.danuma.lk"] පත පොත ඇසුරිනි......[/URL].. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom