Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
ඕක පැට්‍රෝල් නෙමෙයි ඩීසල්! අනේ උඹ දන්න ජීප#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක පැට්‍රෝල් නෙමෙයි ඩීසල්! අනේ උඹ දන්න ජීප#

ඕක පැට්‍රෝල් නෙමෙයි ඩීසල්! අනේ උඹ දන්න ජීප්!

මම කවදාවත් ඕෆ් රෝඩ් වාහන ගැන එච්චර උනන්දු වුණු කෙනෙක් නෙමෙයි. මම මගේ මුළු ජීවිතයම මෙතෙක් ගෙවුවේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළේ. ආවේ ගියේ වැඩි හරියක් ගාලු පාරේ. ඉතින් ඉස්කෝල වෙලාවට, ඔෆිස් වෙලාවට, උද්ඝෝෂණ වෙලාවට, ඇමතිලා යන වෙලාවට, මගුල් තියන වෙලාවට, පෙරහැර යන වෙලාවට, වේල් කරත්ත යන වෙලාවට, බක්කි කරත්ත යන වෙලාවට, බූමිතෙල් කරත්ත යන වෙලාවට, වාහන එළවන හරක් යන වෙලාවට වගේ හැම වෙලාවටම ට්‍රැෆික් තියන, වේග සීමාව 50 ට සීමාවුණු, ඕඩියන් එක ගාව ඉඳන් විලියම් එක ගාවට යන්න පැයක් විතර යන, බයික් සහ ත්‍රීවීල් මැස්සෝ මදුරුවෝ වගේ සයිඩ් කන්නාඩි සිඹගෙන ඉගිල්ලෙන, සහ පොලිස් කාරයෝ වීදි ගණිකාවන්ට පිටිපස්සෙත් හැංගිලා ඉන්න පාරක යන්න සත්තු බලන්න යන වාහන අරගන්නේ මොන මගුලටද කියන එක තමයි මගේ තර්කෙ වුණේ.

නමුත් මම ඕෆ් රෝඩ් වාහනවලට විරුද්ධ කෙනෙකුත් නෙමෙයි. (මම SUV කියන වචනේ පාවිච්චි නොකරන්නේ දැනුවත්ව. SUV කියන එකේ දැනට පවතින අර්ථය තරමක් නවීන සංකල්පයක් මත පදනම් වෙච්චි එකක්. අඩු තරමින් ඒක මහා පරිමාණයෙන් ආකර්ෂණීය සංකල්පයක් වුණේ මෑතකදී. ඒක ළමයි ඉස්කෝලේ ගෙනියන අතරේ ඉඳහිටක පිට්ටනියක වාහනේ පදින්න පුළුවන් කියනවා වගේ සංකල්පයක් කියන එක ඕවා එළවන අය දන්නවා. ඒ නිසා මම මේ කියන්නේ ඇතුළට Victoria's Secret ඇඳලා උඩින් ආමි කිට් ගහලා ඉන්න වාහන ගැන නෙමෙයි. මම කතාකරන්නේ ඇත්තටම මීමුරේ යන්න සහ, උන්ට ළමයි ඉන්නවා කියල පාරේ වාහන යන්න බැරිවෙන්න බම්පර් දාන දෙමව්පියෝ ඉන්න පාරක යන්න පුළුවන් ටයිප් එකේ වාහන ගැන). මගේ ඉස්කෝලේ යාලුවෙක් ඉන්නවා දැන් ඕස්ට්‍රේලියාවේ, ෆිල් කියලා. ඌ ඒ රටේ වාහන මඩේ දාලා ගන්න ආතල් එක දැක්කම මට ආසාවේ බෑ. ඌට කවර් කරන්න ඇරියස් නෑ. ඒ නිසා ඒක ඇත්තටම ස්වභාව ධර්මය සහ මනුෂ්‍ය නිර්මාණ අතර සටනක්. ඒකයි මම ඒකට කැමති.

ඕෆ් රෝඩ් වාහන අතරින් මගේ ආසාව තිබුණේ මිට්සුබිෂි ජීප් එකට විතරයි. විලිස් එක ගැන ආදරයක් තිබුණත් ගොඩක් ඒවාට 4DR5 ඔබලා තියන නිසා සහ ඔරිජිනල් තත්ත්වේ තියන ඒවා ගන්න නම් දැනට තියන දේපළ වගේම අනාගතේ ගන්න ඉන්න දේපළත් විකුණන්න වෙන නිසා මම ඒ ගැන එච්චරම හිතුවේ නැහැ.

ඕෆ් රෝඩ් වාහන ගැන මගේ හිතේ තියන පුංචි හරි ආසාව එන්න ඇත්තේ මම පුංචි කාලේ අපි හිටපු ගෙදරකට අල්ලපු ගෙදර තිබුණු එක්තරා වාහනයක් නිසා. මට මතකයි ඒ ගෙදර වත්තේ පැත්තකට එක්තරා සැන්දෑවක තඩිම තඩි වාහනයක් පහළ වෙලා තිබුණා. ඊට කලින් මම ඒ වගේ වාහනයක් දැකලා තිබුණේ නැහැ. ඒක ළඟට ගිහින් හිටගත්තාම මට දැනුණේ අර මායා බෝංචි වැල කතාවේ (ඒක වැල කතාවක් නෙමෙයි. ඒ කාලේ කොහෙද ඒවා කියවන්නේ!) ඉන්න යෝධයව. තඩි රෝද හතරක් දාලා, කළු සහ රතු පාට ගාලා, ඒ මදිවට තඩි ඒරියල් එකකුත් ගහලා තිබුණා වගේ මතකයි. හැබැයි මට බයක් හිතුණේ නැහැ. ඒක විකුණන්න තියනවයි කියලා තාත්තා කිව්වම මම ඒක ගමු කියලා කරදර කරන්න ගත්තා. තාත්තා හිනාවෙලා නිකං හිටියා.

ඒ වෙනකොට පහළ මැද පන්තියේ ඉඳන් ඉහළට එන්න තාත්තා දහදුක් විඳිමින් ඉඳලා තියන බව මම දැන් දන්නවා. ඩ්‍රයිවින් පුළුවන් වුණු ගමන් තාත්තා ලන්ච් බ්රේක් එකේදී එළවන්න ගත්තේ එයා එතකොට වැඩකරපු ෆැක්ටරියේ තිබුණු ඩබල් කැබ් එක කියලා මට මතකයි. එයා ඔය වගේ වාහනවලට ආසාවෙන් ඉන්න ඇති සමහර විට. නමුත් මගේ ආසාව තිබුණේ කාර් පැත්තට නිසා එයා මොකුත් නොකියා ඉන්න ඇති.

ඒක එයාගෙන් අහන්න අද එයා ජීවතුන් අතර නැහැ...

මට නිසාන් පැට්‍රෝල් එක මීටර් වුණේ අහම්බෙන් වගේ. සාමාන්‍යයෙන් මම ikman එකේ නිසාන් කාණ්ඩේ ඇතුළට යන්නේ නැහැ. මගේ ශ්‍රී ලාංකික යාලුවෝ කාටවත් නිසාන් පැට්‍රෝල් ඇත්තෙත් නැහැ. එහෙම වාහනයක් තියනවා කියලා දැනගෙන හිටියට ඒ ගැන වැඩිදුර හොයන්න මට බැරිවුණා. වාහනේ මට මීටර් වුණේ දවසක් පාරේ ට්‍රැෆික් එකකදී 160 එකක් කනේ ගෑවෙන්න ගත්තට පස්සේ. සාමාන්‍යයෙන් ඔය කාලේ හදපු අනික් ජීප්වලින් එන ගෝසාව ඒකෙ එන්ජිමෙන් ආවේ නැහැ කියලා මට හිතුණා. අනික බොහෝ ඕෆ් රෝඩ් වාහන බලෙන් ටෆ් ලුක් එක ආරෝපණය කරගත්තු ඒවා වුණාට, මේක එච්චර දුරකට මොඩිෆයි නොකරම හොඳ intimidating ලුක් එකක් තියෙනවා කියලත් මට හිතුණා. මම පැට්‍රෝල් එක ගැන ටිකක් උනන්දු වුණේ ඊට පස්සේ.

ඔහොම ඉන්නකොට දවසක් පානදුර ටවුන් එකේදී මට පැට්‍රොල් එකක් මුලිච්චි වුණා. ඒ වෙලාවේ මම යාලුවෙක් එක්ක මහපාරේ සමාජ විවේචන සෙෂන් එකක් දාගෙන හිටියේ. ඌ හෙන දරුණු විදිහට රට යා යුතු අත ගැන කතා කරනවා. මම ඌට රස්තියාදු නොගහා හරිහමන් රස්සාවක් සොයා ගැනීමේ වැදගත්කම පැහැදිලි කරනවා. උගේ අදහසක් තිබුණා වාහන අරන් විකුණන බිස්නස් එකකට බහින්න. ඌට අනුව 'මුදල් හදිස්සියක්' කියලා දාපු ගමන් පොඩි මාජින් එකක් තියලා ගොඩදාගන්න පුළුවන්. ඔය අතරේ තමා මම පැට්‍රෝල් එක දැක්කේ. මම ඒ පැත්ත බලනවා දැකලා ඌ නොසන්සුන් වුණා.

"කෙල්ලෙක්ද??"

"නිසාන් පැට්‍රෝල් එකක් බං..."

"කෝ...?"

"අර තියෙන්නේ..."

මම ඌට වාහනේ පෙන්නුවා. චුට්ටක් විතර දුරින් ඒක පාරේ තියාගෙන විකුණන කුණු තක්කලි සහ ඇකිලිච්ච වම්බටු ගොඩවල් මැද්දෙන් සන්සුන් හස්ති රාජයා වගේ හෙමින් හෙමින් පෙරට ඇදෙනවා. ඒක මට මතක හැටියට 31 හෝ 32 ප්ලේට් එකක් තිබුණු පැට්‍රෝල් එකක්. මූ ඒක බලලා මං දිහාට හැරුණා.

"ඕක පැට්‍රෝල් නෙමේ බං ඩීසල්. අනේ උඹ දන්න ජීප්..." ඌ නක්කලීය (නක්කලීය යනු නක්කලේ යන නාම පදයෙන් සෑදෙන නාම විශේෂණ පදයකි) වොයිස් එකකින් කිව්වා.

ඌට රස්තියාදු නොගහා හරිහමන් රස්සාවක් සොයා ගැනීමේ වැදගත්කම ආයේ පාරක් අවධාරණය කරලා මම යන්න ගියා.

මේ සිදුවීම් සහ පහුගිය කාලේ අලුත් නිසාන් පැට්‍රෝල් එක ලංකාවට හඳුන්වා දීම වගේ හේතුත් එක්ක පැට්‍රෝල් එක ගැන මගේ උනන්දුව ටිකක් වැඩිවුණා. වාහනේ ඉතිහාසය ගැන earlydatsun.com වෙබ් සයිට් එකේ ගිය විස්තරයක් නිසාන් ලංකා පේජ් එකේ ඊයේ පෙරේදා සිංහලෙන් දාලා තිබුණු නිසා මම ඒ ගැන විස්තර කියන්න යන්නේ නැහැ. සංක්ෂිප්තව කියනවා නම් මේක මුලින්ම ආවේ 1951 දී 4W60 එක විදිහට. ඒකේ තිබුණේ 3.7l එන්ජිමක්. පවර් එක 75 hp. ටොප් ස්පීඩ් එක 100 kmph. (earlydatsun.com වෙබ් සයිට් එකේ මිට්සුබිෂි ජීප් ගැන කියල තියන විස්තර සම්බන්ධයෙන් මට ගැටලුවක් තියනවා. ඒ ගොල්ලෝ කියලා තියෙන්නේ මිට්සුබිෂි එක විලිස් එකේ CJ3-A එක අවසර නැතුව කොපි කළා කියලා. නමුත් මිට්සුබිෂි එක ජීප් එක හැදුවේ විලිස් එකේ පූර්ණ බලපත්‍ර ඇතුව, විලිස් එකේ කිට්ස්ම පාවිච්චි කරලා කියලයි මම දන්නේ. මේ පොදු මූලාශ්‍රවලින් මම ඉගෙනගෙන තියන හැටි. ඒ නිසා විස්තර හොයන්න කැමති අය earlydatsun එකට සීමා නොවී වෙන මූලාශ්‍රත් පාවිච්චි කරන්න).

1953 වෙද්දී විලිස් එකේ ලයිසන් එක්ක මිට්සුබිෂි එක තමන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක යටතේ ජීප් එක මාකට් එකට දැම්මා. නිසාන් එක තරග කළේ මේකත් එක්ක. කොහොම වුණත් වැඩේ ටික ටික දියුණු වෙලා ගිහින් 1980 වෙද්දී අර මම ආසා 160 එක සහ 1986 දී 260 එක ආවා. අද වෙනකොට වාහනේ තියෙන්නේ 6 වෙනි ජෙනරේෂන් එකේ. මේකට දැන් කියන්නේ Y62 සීරීස් එක කියලා. සාමාන්‍යයෙන් පැට්‍රෝල් එක අරාබි රටවල සෑහෙන්න ජනප්‍රිය නිසා සහ මේක ටොයෝටා ලෑන්ඩ් කෲසර් එක එක්ක ඩිරෙක්ට් වලියකට බැහැලා ඉන්න නිසා, ඩ්‍රයිව් ඇරේබියා වෙබ් එකෙන් ගත්තු specs list එකක් මෙතන දානවා.

Nissan Patrol 2016 Specifications

Country of Origin

Japan

Class

Premium Large SUV

Body Styles

5-door wagon

Weight (kg)

2695 - 2795

Version

Performance

Engine

Gearbox

Power (hp)

Torque (Nm)

Fuel Econ (l/100km)

0-100 kph (sec)

Top Speed (kph)

5.6 V8 4WD

5.6 V8 4WD 5A/6M

7A 320

400 521

560 15.8

14.5 8.2

6.6 200*

200*

75 hp වලින් පටන්ගත්තු වාහනේ දැන් 400 hp වෙනකල් ඇවිත්. මේකේ මම ආසම දේ තමයි දැන් ඩීසල් එන්ජිම නැතුව 5.6 V8 පෙට්‍රල් එන්ජිමක් විතරක් එන එක. ඒ වගේම අරාබියේ සල්ලිකාරයෝ සහ වැලි ලෝලියෝ මේ වාහනේ ගැන හොටු පෙරාගෙන සෙනෙහස පාන වාර්තා වැඩසටහනකුත් මම කාලෙකට උඩදී බැලුවා. එතැනදී එක්කෙනෙක් කියනවා කාන්තාරෙට ගිහින් යහතින් එන්න නම් ඉතින් නිසාන් එකක්ම අරන් යන්න ඕනේ කියලා. ඒ වගේම පැට්‍රෝල් එක නිසාන් එකට කොයිතරම් වැදගත්ද කියන එක නිසාන් එකේ සභාපති Carlos Ghosn ඉතාම අපූරුවට පැහැදිලි කරනවා (Carlos Ghosn කියන්නේ මම කොන්දේසි විරහිතව ගෞරව කරන චරිතයක්. පාඩු ලබාපු නිසාන් සමාගම ගොඩදාන්න සහ, ඊට පස්සේ නිසාන් GTR එක බිහිකරන්න ඒ මනුස්සයා දරපු උත්සාහය ඒකට පැහැදිලි හේතුවක් විදිහට දක්වන්න පුළුවන්). මේ වාර්තා වැඩසටහන තාම යූටියුබ් එකේ ඇති. ඔයත් වැලි ලෝලියෙක් නම් හොයාගෙන බලන්න.

හැම කෙනෙක්ම ලෝකේ තියන හැම වාහනේකටම ආසා නැහැ. අපි හැමෝටම preferences තියනවා. උදාහරණයක් විදිහට VW එකේ Touareg එක මෙලෝ රහක් ඇති වාහනයක් නොවුණට අලුත් පැට්‍රෝල් එකකුයි Touareg එකකුයි දීලා එකක් තෝරගන්න කිවුවොත් මම තෝරාගන්නේ Touareg එක. නැත්නම් මම අලුත් මොන්ටේරෝ ස්පෝර්ට් එකක් ඉල්ල ගන්නවා. අනික් අතට BMW ලෝගෝ එක තියන ඇක්සයිස් පොතක් දැක්කත් සල්ලි දීලා ගන්න මම BMW එකේ SUV වලට ආසා නැහැ. මර්සිඩීස් එක SUV හදන එක මට තාමත් පේන්නේ විකාරයක් වගේ.

හැබැයි එකක්. ඔන්න දැන් තමයි කතාවේ ට්විස්ට් එක එන්නේ. ඔහොම හිතන් ඉන්න අතරේ තමයි නිකමට යූ ටියුබ් බලද්දී මම දැක්කේ පැට්‍රෝල් එකේ නිස්මෝ එඩිෂන් එක ඇවිල්ලා තියනවා කියලා. නිස්මෝ කියන්නේ නිසාන් එකේ ටියුනින් ඩිවිෂන් එක කියලා දන්නවනේ. ඉතිං ඔන්න එකපාරටම ලෝකේ අනික් පැත්තට භ්‍රමණය වෙන්න පටන් ගත්තා. ඒ වීඩියෝ එකට ගිහිං බැලුවාම අරාබි කාරයෙක් බස් බස් ගාලා හුළං පිටකරකර මොනවාද කියනවා. ඒකෙ වැඩිදුර නොගිහින් මම නිසාන් පැට්‍රෝල් නිස්මෝ කියලා ගහලා බැලුවා. දෙවෙනි වීඩියෝ එකක් අහුවුණා. වීඩියෝ එකේ බුවා වාහනේ ස්ටාට් කරලා බලමු කිවුවා. මම අහගෙන හිටියා. මොකෙක් හරි එකෙක් වාහනේ ස්ටාට් කළා. කැමරාව සහ මයික් එක තිබුණේ සයිලන්සරේ ගාව...

අර මේ දවස්වල බුකියේ නිතර දකින්න තියන, ටයන්නෙන් පටන් අරන් කේ යන්නෙන් ඉවර වෙන එක තමා!

වාහනේ පණ ගැහුවේ හරියට සිංහබාහු නාට්‍යයේ ඔරිජිනල් ඇක්ටර් 'සිංහබා' කිව්වා වගේ ගාම්භීර සද්දයක් දාගෙන. ඊට පස්සේ උන් එකින් එක පෙන්නුවා වීල් සෙට් එක සහ සුදුපාට වාහනේ රතු පාටින් දාලා තියන නිස්මෝ වැඩකිඩ වගේ දේවල් ටික. ඔයා සීරියස් නිසාන් SUV හෝ නිස්මෝ ෆෑන් කෙනෙක් නම් කවුරුවත් නැති තැනකදී මේ වීඩියෝ එක බලන එක ඇඟට ගුණයි. නැත්නම් ගෙදර හරි ඔෆිස් එකේ හරි මිනිස්සුන්ට ඔයා දාන සද්ද ටික ඇහුණට පස්සේ ටට්ටටටා ටාටමිඩා කන්න තමා වෙන්නේ.

මේක මැද පෙරදිග රටවලටම විශේෂයෙන් Develop කරපු වාහනයක්. මෙන්න specs ටික.

Nissan Patrol Nismo 2016: Specifications:

year: 2016

make: Nissan

Model: Patrol

Engine: V8

Horsepower: 428

Displacement: 5.6 L

0-60 time:6 sec. (Est.)

Top Speed:155 mph (Est.)

හැබැයි අපේ ආසාවල් මොනවා වුණත්, අසූ ගණන්වල ආපු පැට්‍රෝල් එකක් පාරේදී දැක්කොත් අපි බොහෝ දෙනෙකුට නිකම්ම බැලෙනවා. මගේ ඇහැට අනුව පැට්‍රෝල් එකේ 5th Generation එකේ සහ 6th Generation එකේ සාමාන්‍ය වර්ෂන් වාහන 4th generation එක දක්වා ආපු වාහන වලට වඩා අම්බානක කැතයි. ඒ මට පේන හැටි. ලස්සන කියන දේ සාපේක්ෂයි. හැබැයි කවද හරි Nismo එකක් ලංකාවට ආවොත් මොනවා වෙයිද කියන්න මම දන්නේ නෑ.

ඒ වෙලාවට එතනින් අනුෂ්කා ෂර්මා විරාත් කෝලිගේ කරේ නැගලා ගියත් අපට පේන එකක් නෑ.

පසු සටහන:

කතාව පුරාම පට්‍රෝල් කියලා ලියන්නේ නැතුව පැට්‍රෝල් කියලා ලිවුවේ සිංහල ඇස්වලට ඒ විදිහ වඩා හුරු නිසා. වෙන භාෂාවලින් ආපු වචන වල ආරම්භයේ තියන සංවෘත්ත ස්වර පෙන්නන්න ක්‍රමයක් සිංහල භාෂාවේ නැහැ. පසු සටහන ලිවුවේ ලිපියේ අන්තර්ගතයට අකමැති වුණාම සමහරු භාෂාවේ වැරදි අල්ලගන්න ට්‍රයි කරන නිසයි.

උපුටා ගැනීම

( අලුත් කාර් Blog) එකේ Tharindu Sri Lokugamage අයියා ලියපු පෝස්ට් එකකින්... තෑන්ක් කරන්න ඕනේ තරිදු අයියට තමයි...

[QUOTE="Sheran531531, post: 20496254, member: 525209"] [b]ඕක පැට්‍රෝල් නෙමෙයි ඩීසල්! අනේ උඹ දන්න ජීප#[/b] [COLOR="Blue"][SIZE="3"][SIZE="5"]ඕක පැට්‍රෝල් නෙමෙයි ඩීසල්! අනේ උඹ දන්න ජීප්! [IMG]https://1.bp.blogspot.com/-ZDAb_UhOYXg/V5oVTyL6KuI/AAAAAAAAB8Q/rNwDIDnpdIomcpBZAlkqRA8QfcJCXZlKwCLcB/s1600/nissan-patrol-2010-wallpaper-3.jpg[/IMG] මම කවදාවත් ඕෆ් රෝඩ් වාහන ගැන එච්චර උනන්දු වුණු කෙනෙක් නෙමෙයි. මම මගේ මුළු ජීවිතයම මෙතෙක් ගෙවුවේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළේ. ආවේ ගියේ වැඩි හරියක් ගාලු පාරේ. ඉතින් ඉස්කෝල වෙලාවට, ඔෆිස් වෙලාවට, උද්ඝෝෂණ වෙලාවට, ඇමතිලා යන වෙලාවට, මගුල් තියන වෙලාවට, පෙරහැර යන වෙලාවට, වේල් කරත්ත යන වෙලාවට, බක්කි කරත්ත යන වෙලාවට, බූමිතෙල් කරත්ත යන වෙලාවට, වාහන එළවන හරක් යන වෙලාවට වගේ හැම වෙලාවටම ට්‍රැෆික් තියන, වේග සීමාව 50 ට සීමාවුණු, ඕඩියන් එක ගාව ඉඳන් විලියම් එක ගාවට යන්න පැයක් විතර යන, බයික් සහ ත්‍රීවීල් මැස්සෝ මදුරුවෝ වගේ සයිඩ් කන්නාඩි සිඹගෙන ඉගිල්ලෙන, සහ පොලිස් කාරයෝ වීදි ගණිකාවන්ට පිටිපස්සෙත් හැංගිලා ඉන්න පාරක යන්න සත්තු බලන්න යන වාහන අරගන්නේ මොන මගුලටද කියන එක තමයි මගේ තර්කෙ වුණේ. නමුත් මම ඕෆ් රෝඩ් වාහනවලට විරුද්ධ කෙනෙකුත් නෙමෙයි. (මම SUV කියන වචනේ පාවිච්චි නොකරන්නේ දැනුවත්ව. SUV කියන එකේ දැනට පවතින අර්ථය තරමක් නවීන සංකල්පයක් මත පදනම් වෙච්චි එකක්. අඩු තරමින් ඒක මහා පරිමාණයෙන් ආකර්ෂණීය සංකල්පයක් වුණේ මෑතකදී. ඒක ළමයි ඉස්කෝලේ ගෙනියන අතරේ ඉඳහිටක පිට්ටනියක වාහනේ පදින්න පුළුවන් කියනවා වගේ සංකල්පයක් කියන එක ඕවා එළවන අය දන්නවා. ඒ නිසා මම මේ කියන්නේ ඇතුළට Victoria's Secret ඇඳලා උඩින් ආමි කිට් ගහලා ඉන්න වාහන ගැන නෙමෙයි. මම කතාකරන්නේ ඇත්තටම මීමුරේ යන්න සහ, උන්ට ළමයි ඉන්නවා කියල පාරේ වාහන යන්න බැරිවෙන්න බම්පර් දාන දෙමව්පියෝ ඉන්න පාරක යන්න පුළුවන් ටයිප් එකේ වාහන ගැන). මගේ ඉස්කෝලේ යාලුවෙක් ඉන්නවා දැන් ඕස්ට්‍රේලියාවේ, ෆිල් කියලා. ඌ ඒ රටේ වාහන මඩේ දාලා ගන්න ආතල් එක දැක්කම මට ආසාවේ බෑ. ඌට කවර් කරන්න ඇරියස් නෑ. ඒ නිසා ඒක ඇත්තටම ස්වභාව ධර්මය සහ මනුෂ්‍ය නිර්මාණ අතර සටනක්. ඒකයි මම ඒකට කැමති. [IMG]https://4.bp.blogspot.com/-HeRGI6UDFsg/V5oVhPjKgyI/AAAAAAAAB8U/B6yaIfDJ7aodVxuTuDA_oz0cNCT_6u5rACLcB/s1600/maxresdefault.jpg[/IMG] ඕෆ් රෝඩ් වාහන අතරින් මගේ ආසාව තිබුණේ මිට්සුබිෂි ජීප් එකට විතරයි. විලිස් එක ගැන ආදරයක් තිබුණත් ගොඩක් ඒවාට 4DR5 ඔබලා තියන නිසා සහ ඔරිජිනල් තත්ත්වේ තියන ඒවා ගන්න නම් දැනට තියන දේපළ වගේම අනාගතේ ගන්න ඉන්න දේපළත් විකුණන්න වෙන නිසා මම ඒ ගැන එච්චරම හිතුවේ නැහැ. ඕෆ් රෝඩ් වාහන ගැන මගේ හිතේ තියන පුංචි හරි ආසාව එන්න ඇත්තේ මම පුංචි කාලේ අපි හිටපු ගෙදරකට අල්ලපු ගෙදර තිබුණු එක්තරා වාහනයක් නිසා. මට මතකයි ඒ ගෙදර වත්තේ පැත්තකට එක්තරා සැන්දෑවක තඩිම තඩි වාහනයක් පහළ වෙලා තිබුණා. ඊට කලින් මම ඒ වගේ වාහනයක් දැකලා තිබුණේ නැහැ. ඒක ළඟට ගිහින් හිටගත්තාම මට දැනුණේ අර මායා බෝංචි වැල කතාවේ (ඒක වැල කතාවක් නෙමෙයි. ඒ කාලේ කොහෙද ඒවා කියවන්නේ!) ඉන්න යෝධයව. තඩි රෝද හතරක් දාලා, කළු සහ රතු පාට ගාලා, ඒ මදිවට තඩි ඒරියල් එකකුත් ගහලා තිබුණා වගේ මතකයි. හැබැයි මට බයක් හිතුණේ නැහැ. ඒක විකුණන්න තියනවයි කියලා තාත්තා කිව්වම මම ඒක ගමු කියලා කරදර කරන්න ගත්තා. තාත්තා හිනාවෙලා නිකං හිටියා. ඒ වෙනකොට පහළ මැද පන්තියේ ඉඳන් ඉහළට එන්න තාත්තා දහදුක් විඳිමින් ඉඳලා තියන බව මම දැන් දන්නවා. ඩ්‍රයිවින් පුළුවන් වුණු ගමන් තාත්තා ලන්ච් බ්රේක් එකේදී එළවන්න ගත්තේ එයා එතකොට වැඩකරපු ෆැක්ටරියේ තිබුණු ඩබල් කැබ් එක කියලා මට මතකයි. එයා ඔය වගේ වාහනවලට ආසාවෙන් ඉන්න ඇති සමහර විට. නමුත් මගේ ආසාව තිබුණේ කාර් පැත්තට නිසා එයා මොකුත් නොකියා ඉන්න ඇති. ඒක එයාගෙන් අහන්න අද එයා ජීවතුන් අතර නැහැ... මට නිසාන් පැට්‍රෝල් එක මීටර් වුණේ අහම්බෙන් වගේ. සාමාන්‍යයෙන් මම ikman එකේ නිසාන් කාණ්ඩේ ඇතුළට යන්නේ නැහැ. මගේ ශ්‍රී ලාංකික යාලුවෝ කාටවත් නිසාන් පැට්‍රෝල් ඇත්තෙත් නැහැ. එහෙම වාහනයක් තියනවා කියලා දැනගෙන හිටියට ඒ ගැන වැඩිදුර හොයන්න මට බැරිවුණා. වාහනේ මට මීටර් වුණේ දවසක් පාරේ ට්‍රැෆික් එකකදී 160 එකක් කනේ ගෑවෙන්න ගත්තට පස්සේ. සාමාන්‍යයෙන් ඔය කාලේ හදපු අනික් ජීප්වලින් එන ගෝසාව ඒකෙ එන්ජිමෙන් ආවේ නැහැ කියලා මට හිතුණා. අනික බොහෝ ඕෆ් රෝඩ් වාහන බලෙන් ටෆ් ලුක් එක ආරෝපණය කරගත්තු ඒවා වුණාට, මේක එච්චර දුරකට මොඩිෆයි නොකරම හොඳ intimidating ලුක් එකක් තියෙනවා කියලත් මට හිතුණා. මම පැට්‍රෝල් එක ගැන ටිකක් උනන්දු වුණේ ඊට පස්සේ. ඔහොම ඉන්නකොට දවසක් පානදුර ටවුන් එකේදී මට පැට්‍රොල් එකක් මුලිච්චි වුණා. ඒ වෙලාවේ මම යාලුවෙක් එක්ක මහපාරේ සමාජ විවේචන සෙෂන් එකක් දාගෙන හිටියේ. ඌ හෙන දරුණු විදිහට රට යා යුතු අත ගැන කතා කරනවා. මම ඌට රස්තියාදු නොගහා හරිහමන් රස්සාවක් සොයා ගැනීමේ වැදගත්කම පැහැදිලි කරනවා. උගේ අදහසක් තිබුණා වාහන අරන් විකුණන බිස්නස් එකකට බහින්න. ඌට අනුව 'මුදල් හදිස්සියක්' කියලා දාපු ගමන් පොඩි මාජින් එකක් තියලා ගොඩදාගන්න පුළුවන්. ඔය අතරේ තමා මම පැට්‍රෝල් එක දැක්කේ. මම ඒ පැත්ත බලනවා දැකලා ඌ නොසන්සුන් වුණා. "කෙල්ලෙක්ද??" "නිසාන් පැට්‍රෝල් එකක් බං..." "කෝ...?" "අර තියෙන්නේ..." මම ඌට වාහනේ පෙන්නුවා. චුට්ටක් විතර දුරින් ඒක පාරේ තියාගෙන විකුණන කුණු තක්කලි සහ ඇකිලිච්ච වම්බටු ගොඩවල් මැද්දෙන් සන්සුන් හස්ති රාජයා වගේ හෙමින් හෙමින් පෙරට ඇදෙනවා. ඒක මට මතක හැටියට 31 හෝ 32 ප්ලේට් එකක් තිබුණු පැට්‍රෝල් එකක්. මූ ඒක බලලා මං දිහාට හැරුණා. "ඕක පැට්‍රෝල් නෙමේ බං ඩීසල්. අනේ උඹ දන්න ජීප්..." ඌ නක්කලීය (නක්කලීය යනු නක්කලේ යන නාම පදයෙන් සෑදෙන නාම විශේෂණ පදයකි) වොයිස් එකකින් කිව්වා. ඌට රස්තියාදු නොගහා හරිහමන් රස්සාවක් සොයා ගැනීමේ වැදගත්කම ආයේ පාරක් අවධාරණය කරලා මම යන්න ගියා. මේ සිදුවීම් සහ පහුගිය කාලේ අලුත් නිසාන් පැට්‍රෝල් එක ලංකාවට හඳුන්වා දීම වගේ හේතුත් එක්ක පැට්‍රෝල් එක ගැන මගේ උනන්දුව ටිකක් වැඩිවුණා. වාහනේ ඉතිහාසය ගැන earlydatsun.com වෙබ් සයිට් එකේ ගිය විස්තරයක් නිසාන් ලංකා පේජ් එකේ ඊයේ පෙරේදා සිංහලෙන් දාලා තිබුණු නිසා මම ඒ ගැන විස්තර කියන්න යන්නේ නැහැ. සංක්ෂිප්තව කියනවා නම් මේක මුලින්ම ආවේ 1951 දී 4W60 එක විදිහට. ඒකේ තිබුණේ 3.7l එන්ජිමක්. පවර් එක 75 hp. ටොප් ස්පීඩ් එක 100 kmph. (earlydatsun.com වෙබ් සයිට් එකේ මිට්සුබිෂි ජීප් ගැන කියල තියන විස්තර සම්බන්ධයෙන් මට ගැටලුවක් තියනවා. ඒ ගොල්ලෝ කියලා තියෙන්නේ මිට්සුබිෂි එක විලිස් එකේ CJ3-A එක අවසර නැතුව කොපි කළා කියලා. නමුත් මිට්සුබිෂි එක ජීප් එක හැදුවේ විලිස් එකේ පූර්ණ බලපත්‍ර ඇතුව, විලිස් එකේ කිට්ස්ම පාවිච්චි කරලා කියලයි මම දන්නේ. මේ පොදු මූලාශ්‍රවලින් මම ඉගෙනගෙන තියන හැටි. ඒ නිසා විස්තර හොයන්න කැමති අය earlydatsun එකට සීමා නොවී වෙන මූලාශ්‍රත් පාවිච්චි කරන්න). [IMG]https://1.bp.blogspot.com/-ASoDqHzcbbE/V5oV5jFPNWI/AAAAAAAAB8c/JDsyL6PnZv0PbdCd7VT7Kr4-FNmKLkyJACLcB/s1600/001_185.jpg[/IMG] [IMG]https://3.bp.blogspot.com/-XTELHO5magI/V5oV5-INm-I/AAAAAAAAB8g/Bf6JFmEnbnY3nDYTtI3bZY0OYmARgOpqwCLcB/s1600/Nissan%2BPatrol%2BCarrier%2B4W66.jpg[/IMG] 1953 වෙද්දී විලිස් එකේ ලයිසන් එක්ක මිට්සුබිෂි එක තමන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක යටතේ ජීප් එක මාකට් එකට දැම්මා. නිසාන් එක තරග කළේ මේකත් එක්ක. කොහොම වුණත් වැඩේ ටික ටික දියුණු වෙලා ගිහින් 1980 වෙද්දී අර මම ආසා 160 එක සහ 1986 දී 260 එක ආවා. අද වෙනකොට වාහනේ තියෙන්නේ 6 වෙනි ජෙනරේෂන් එකේ. මේකට දැන් කියන්නේ Y62 සීරීස් එක කියලා. සාමාන්‍යයෙන් පැට්‍රෝල් එක අරාබි රටවල සෑහෙන්න ජනප්‍රිය නිසා සහ මේක ටොයෝටා ලෑන්ඩ් කෲසර් එක එක්ක ඩිරෙක්ට් වලියකට බැහැලා ඉන්න නිසා, ඩ්‍රයිව් ඇරේබියා වෙබ් එකෙන් ගත්තු specs list එකක් මෙතන දානවා. Nissan Patrol 2016 Specifications Country of Origin Japan Class Premium Large SUV Body Styles 5-door wagon Weight (kg) 2695 - 2795 Version Performance Engine Gearbox Power (hp) Torque (Nm) Fuel Econ (l/100km) 0-100 kph (sec) Top Speed (kph) 5.6 V8 4WD 5.6 V8 4WD 5A/6M 7A 320 400 521 560 15.8 14.5 8.2 6.6 200* 200* 75 hp වලින් පටන්ගත්තු වාහනේ දැන් 400 hp වෙනකල් ඇවිත්. මේකේ මම ආසම දේ තමයි දැන් ඩීසල් එන්ජිම නැතුව 5.6 V8 පෙට්‍රල් එන්ජිමක් විතරක් එන එක. ඒ වගේම අරාබියේ සල්ලිකාරයෝ සහ වැලි ලෝලියෝ මේ වාහනේ ගැන හොටු පෙරාගෙන සෙනෙහස පාන වාර්තා වැඩසටහනකුත් මම කාලෙකට උඩදී බැලුවා. එතැනදී එක්කෙනෙක් කියනවා කාන්තාරෙට ගිහින් යහතින් එන්න නම් ඉතින් නිසාන් එකක්ම අරන් යන්න ඕනේ කියලා. ඒ වගේම පැට්‍රෝල් එක නිසාන් එකට කොයිතරම් වැදගත්ද කියන එක නිසාන් එකේ සභාපති Carlos Ghosn ඉතාම අපූරුවට පැහැදිලි කරනවා (Carlos Ghosn කියන්නේ මම කොන්දේසි විරහිතව ගෞරව කරන චරිතයක්. පාඩු ලබාපු නිසාන් සමාගම ගොඩදාන්න සහ, ඊට පස්සේ නිසාන් GTR එක බිහිකරන්න ඒ මනුස්සයා දරපු උත්සාහය ඒකට පැහැදිලි හේතුවක් විදිහට දක්වන්න පුළුවන්). මේ වාර්තා වැඩසටහන තාම යූටියුබ් එකේ ඇති. ඔයත් වැලි ලෝලියෙක් නම් හොයාගෙන බලන්න. හැම කෙනෙක්ම ලෝකේ තියන හැම වාහනේකටම ආසා නැහැ. අපි හැමෝටම preferences තියනවා. උදාහරණයක් විදිහට VW එකේ Touareg එක මෙලෝ රහක් ඇති වාහනයක් නොවුණට අලුත් පැට්‍රෝල් එකකුයි Touareg එකකුයි දීලා එකක් තෝරගන්න කිවුවොත් මම තෝරාගන්නේ Touareg එක. නැත්නම් මම අලුත් මොන්ටේරෝ ස්පෝර්ට් එකක් ඉල්ල ගන්නවා. අනික් අතට BMW ලෝගෝ එක තියන ඇක්සයිස් පොතක් දැක්කත් සල්ලි දීලා ගන්න මම BMW එකේ SUV වලට ආසා නැහැ. මර්සිඩීස් එක SUV හදන එක මට තාමත් පේන්නේ විකාරයක් වගේ. හැබැයි එකක්. ඔන්න දැන් තමයි කතාවේ ට්විස්ට් එක එන්නේ. ඔහොම හිතන් ඉන්න අතරේ තමයි නිකමට යූ ටියුබ් බලද්දී මම දැක්කේ පැට්‍රෝල් එකේ නිස්මෝ එඩිෂන් එක ඇවිල්ලා තියනවා කියලා. නිස්මෝ කියන්නේ නිසාන් එකේ ටියුනින් ඩිවිෂන් එක කියලා දන්නවනේ. ඉතිං ඔන්න එකපාරටම ලෝකේ අනික් පැත්තට භ්‍රමණය වෙන්න පටන් ගත්තා. ඒ වීඩියෝ එකට ගිහිං බැලුවාම අරාබි කාරයෙක් බස් බස් ගාලා හුළං පිටකරකර මොනවාද කියනවා. ඒකෙ වැඩිදුර නොගිහින් මම නිසාන් පැට්‍රෝල් නිස්මෝ කියලා ගහලා බැලුවා. දෙවෙනි වීඩියෝ එකක් අහුවුණා. වීඩියෝ එකේ බුවා වාහනේ ස්ටාට් කරලා බලමු කිවුවා. මම අහගෙන හිටියා. මොකෙක් හරි එකෙක් වාහනේ ස්ටාට් කළා. කැමරාව සහ මයික් එක තිබුණේ සයිලන්සරේ ගාව... අර මේ දවස්වල බුකියේ නිතර දකින්න තියන, ටයන්නෙන් පටන් අරන් කේ යන්නෙන් ඉවර වෙන එක තමා! වාහනේ පණ ගැහුවේ හරියට සිංහබාහු නාට්‍යයේ ඔරිජිනල් ඇක්ටර් 'සිංහබා' කිව්වා වගේ ගාම්භීර සද්දයක් දාගෙන. ඊට පස්සේ උන් එකින් එක පෙන්නුවා වීල් සෙට් එක සහ සුදුපාට වාහනේ රතු පාටින් දාලා තියන නිස්මෝ වැඩකිඩ වගේ දේවල් ටික. ඔයා සීරියස් නිසාන් SUV හෝ නිස්මෝ ෆෑන් කෙනෙක් නම් කවුරුවත් නැති තැනකදී මේ වීඩියෝ එක බලන එක ඇඟට ගුණයි. නැත්නම් ගෙදර හරි ඔෆිස් එකේ හරි මිනිස්සුන්ට ඔයා දාන සද්ද ටික ඇහුණට පස්සේ ටට්ටටටා ටාටමිඩා කන්න තමා වෙන්නේ. [IMG]https://4.bp.blogspot.com/-fDXI7R1x44I/V5oWtMJkKXI/AAAAAAAAB8s/dq6DNrMYhQspm3XvkC5Hxyf71zVTbpcWACLcB/s1600/2015-nissan-patrol-nismo_100530285_h.jpg[/IMG] [IMG]https://4.bp.blogspot.com/--DakKQLpRBo/V5oWzsTFmWI/AAAAAAAAB8w/NLuNQaTkxR0He0TWQGXFF3ba0K65mLsTACLcB/s1600/Nissan-Patrol-Nismo-rear-at-DIMS-2015.jpg[/IMG] මේක මැද පෙරදිග රටවලටම විශේෂයෙන් Develop කරපු වාහනයක්. මෙන්න specs ටික. Nissan Patrol Nismo 2016: Specifications: year: 2016 make: Nissan Model: Patrol Engine: V8 Horsepower: 428 Displacement: 5.6 L 0-60 time:6 sec. (Est.) Top Speed:155 mph (Est.) හැබැයි අපේ ආසාවල් මොනවා වුණත්, අසූ ගණන්වල ආපු පැට්‍රෝල් එකක් පාරේදී දැක්කොත් අපි බොහෝ දෙනෙකුට නිකම්ම බැලෙනවා. මගේ ඇහැට අනුව පැට්‍රෝල් එකේ 5th Generation එකේ සහ 6th Generation එකේ සාමාන්‍ය වර්ෂන් වාහන 4th generation එක දක්වා ආපු වාහන වලට වඩා අම්බානක කැතයි. ඒ මට පේන හැටි. ලස්සන කියන දේ සාපේක්ෂයි. හැබැයි කවද හරි Nismo එකක් ලංකාවට ආවොත් මොනවා වෙයිද කියන්න මම දන්නේ නෑ. ඒ වෙලාවට එතනින් අනුෂ්කා ෂර්මා විරාත් කෝලිගේ කරේ නැගලා ගියත් අපට පේන එකක් නෑ. පසු සටහන: :) කතාව පුරාම පට්‍රෝල් කියලා ලියන්නේ නැතුව පැට්‍රෝල් කියලා ලිවුවේ සිංහල ඇස්වලට ඒ විදිහ වඩා හුරු නිසා. වෙන භාෂාවලින් ආපු වචන වල ආරම්භයේ තියන සංවෘත්ත ස්වර පෙන්නන්න ක්‍රමයක් සිංහල භාෂාවේ නැහැ. පසු සටහන ලිවුවේ ලිපියේ අන්තර්ගතයට අකමැති වුණාම සමහරු භාෂාවේ වැරදි අල්ලගන්න ට්‍රයි කරන නිසයි.[/SIZE][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]උපුටා ගැනීම ( අලුත් කාර් Blog) එකේ Tharindu Sri Lokugamage අයියා ලියපු පෝස්ට් එකකින්... තෑන්ක් කරන්න ඕනේ තරිදු අයියට තමයි...:):) [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom