Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
''' ඕට්ස්(oats) කියන්නෙ මොනවද ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

''' ඕට්ස්(oats) කියන්නෙ මොනවද ???

“බර වැඩි වෙලා අනේ, ඩයට් කරනව මේ දවස් වල… කන්නෙම ඕට්ස්… ගුණයිලුනෙ” මේ දවස් වල කාන්තාවන් බොහෝමයකගෙන් මේ වචන ටික විවිධාකාරයෙන් ඇහෙනව. මොනවද මේ ඕට්ස්? බර වැඩි අයට විතරද මේක කන්න හොඳ? ඕට්ස් වල තියෙන ගුණ මොනාද? අපි අද මේ කියන්න හදන්නෙ ඕට්ස් කන ඔයාල ඕට්ස් ගැන නොදන්න අපූරු කාරණා ටිකක්. එක එක කාලෙට එක එක දේවල් ගුණයි කියල ට්‍රෙන්ඩ් වෙනවනෙ, කාලයක් ගියාම ඒවයෙ ඒ කියන තරම් දෙයක් නෑ කියල ඒ ට්‍රෙන්ඩ් එක නැති වෙලා යනව. හැබැයි මේ ඕට්ස් එහෙම ට්‍රෙන්ඩ් උනාට කවදාවත් ගුණ අඩු වෙන දෙයක් නෙවෙයි. ලංකාවට අළුත් උනාට ඕට්ස් කියන්නෙ කාලාන්තරයක් තිස්සෙ බටහිර රටවල ආහාරයට එකතු උන ගුණදායක ධාන්‍ය වර්ගයක්.

1. ඕට්ස් කියන්නෙ මොනවද?

ඇවෙනා සැටිවා (Avena Sativa) කියන ධාන්‍ය ගසෙන් ලබාගන්නා ධාන්‍ය වර්ගයක් ඕට්ස් කියන්නෙ. කැනඩාව, රුසියාව, ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව වැනි රට වල ඕට්ස් නිෂ්පාදනය බහුල වශයෙන් සිද්ධ වෙනව. ඕට්ස් මුලින්ම ආහාරයට එකතු කරගෙන තියෙන්නෙ බ්‍රිතාන්‍ය ජාතිකයන්. පැරණි රෝමානුවන් ඕට්ස් සලකල තියෙන්නෙ අශ්වයන්ට කෑමට දාන බොහොම පහත් කෑමක් හැටියට. අදටත් වාණිජමය වශයෙන් මිනිස් පරිභෝජනයට පමණක් ඕට්ස් නිපදවන්නෙ 5%ක් පමණ ප්‍රමාණයක්.

ඕට්ස් කියන්නෙ බොහොම ඉක්මණින් පිළුණු වෙන්න බලන ධාන්‍ය වර්ගයක් නිසා වෙළඳපලට නිකුත් කරන්න කලින් නිෂ්පාදන ක්‍රියාවලියක් හරහා තමයි සාමාන්‍ය පරිභෝජනයට සුදුසු මට්ටමට සකසන්නෙ. මේ ක්‍රියාවලිය තුළදි ඕට්ස් වර්ග කීපයකට වෙන් කෙරෙනව.

2. ඕට්ස් වර්ග මොනවද?

ස්ටීල් කට් ඕට්ස් – අයිරිශ් හෝ ස්කොටිශ් ඕට්ස් කියන්නෙත් මේකටමයි. සම්පූර්ණ ඕට්ස් ධාන්‍ය ඇටය කුඩා කොටස් වලට කපනව. මේක පෙනුමෙන් කෑලි කැඩුන හාල් ඇට වගේ. පිසින්න වැඩි වෙලාවක් ගත වෙන මේ ඕට්ස් වර්ගය කැඳ විදියට හෝ බත් වෙනුවට පාවිච්චි කරන්නත් පුළුවන්.

රෝල්ඩ් ඕට්ස් – සම්පූර්ණ ඕට්ස් හෝ ඕල්ඩ් ෆැශන්ඩ් ඕට්ස් කියලත් හඳුන්වනව. හබල පෙති වගේ පෙනුමකින් යුත් මේ ඕට්ස් වර්ගය තම්බා පෙති ස්වභාවයට තලලා තමා නිපදවන්නෙ. මේකෙත් වර්ග දෙකක් තියෙනව. තින් සහ තික් රෝල්ඩ් ඕට්ස් කියල. ස්ටීල් කට් ඕට්ස් වලට වඩා ඉක්මණින් සහ පහසුවෙන් පිසෙන නිසා බොහෝ දෙනෙක් මේ ඕට්ස් වර්ගය භාවිතා කරනව.

ඉන්ස්ටන්ට් ඕට්ස් – ක්වික් ඕට්ස් කියන්නෙත් මේකටමයි. කලින් පිස තුනී කර වියලා ගත් ඕට්ස් වර්ගයක්. අනිත් ඕට්ස් වලට වඩා ඉක්මණින්ම පිසගන්න පුළුවන්. කාර්යබහුල නමුත් සෞඛ්‍ය සම්පන්නව ආහාර ගන්න කැමති බොහෝ දෙනෙක් ඉන්ස්ටන්ට් ඕට්ස් එහෙමත් නැත්නම් ක්වික් ඕට්ස් භාවිතා කරනව.

3. ඕට්ස් වල තියෙන ගුණ

ප්‍රධාන වශයෙන්ම තන්තුමය ගුණයෙන් යුත් ඕට්ස් වලින් දෛනික ෆයිබර් අවශ්‍යතාවයෙන් 44%ක් සපිරෙනව. මීට අමතරව බී විටමින් වර්ග කීපයක්, පොස්පරස්, මැග්නීසියම්, කැල්සියම් සහ පොටෑසියම් යන ඛණිජ වර්ගද ඕට්ස් වල යහමින් අඩංගුයි. හැබැයි මේ හැම දේකටම වඩා ඕට්ස් සෞඛ්‍යදායක ආහාරයක් කියල හඳුන්වන්න විශේෂ උන වෙනත් හේතුවක් තියෙනව. ඒ තමයි ඕට්ස් දිනපතා ආහාරයට එක් කරගැනීමෙන් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් (LDL) මට්ටම සැලකිය යුතු මට්ටමකින් පහත හෙලෙන එක. මීට අමතරව රුධිරගත සීනි මට්ටම අඩු කිරීමටත් ඕට්ස් දායකත්වය ලබාදෙනව.

4. ඕට්ස් LDL අඩු කරන්නෙ කොහොමද?

LDL කියන්නෙ අහිතකර කොලෙස්ට්‍රෝල් කියල දන්නවනෙ. ඕට්ස් වලින් මේ LDL අඩු කරන්නෙ කොහොමද කියන එක පරීක්ෂකයන් හරියටම හොයාගෙන නැතත් ඔවුන්ට ඒ ගැන දල අදහසක් තියෙන බවයි කියන්නෙ. ඕට්ස් වල අඩංගු පහසුවෙන් දියවෙන තන්තු දිරවීමේදී ඇලෙන සුළු ස්වභාවයක් ගෙන බඩවැල් වලදී කොලෙස්ට්‍රෝල් වලට ඇලවී ඒවා රුධිරයට එක්වීම වලක්වා ශරීරයෙන් බැහැර කරවන බව තමා මේ වන විට පවතින අදහස. මේ ක්‍රියාවලිය කොයි විදියට සිදු උනත් ඕට්ස් වලින් ශරීරයේ LDL මට්ටම පහත හෙලන එක සිදු වෙනව.

5. ඕට්ස් සහ ඔබේ හදවත

දත්ත වලට අනුව ලංකාවෙ සිදු වෙන මරණ වලින් වැඩි හරියක්ම හදවත් සහ රුධිර සංසරණ පද්ධතිය ආශ්රිත රෝග නිසා සිදුවෙනව කියලයි කියන්නෙ. මේ හදවත් රෝග බොහෝමයක හේතුව රුධිරගත අහිතකර කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහල යෑම. මේ තත්ත්වය ඇතිවීම වලක්වා ගැනීමට ඔබ උනන්දු අයෙක් නම් එහෙමත් නැත්නම් ඔබ දැනටමත් කොලෙස්ට්‍රෝල් නිසා පීඩාවට පත්ව ඇති අයෙක් නම් දිනපතා ආහාරයට ඕට්ස් එක් කරගැනීමෙන් ඔබට බොහෝ වාසි අත් කරගත හැකි බවයි කියන්නෙ.

6. ඕට්ස් වලින් වැඩි වාසි ගන්නෙ මෙහෙමයි

ඉහතින් අපි කතා කලානෙ ඕට්ස් වල තියෙන ගුණ ගැන. හැබැයි මේ ඕට්ස් වල ගුණයන්ගෙන් ඔබට ප්‍රයෝජනයක් වෙන්න නම් එහි නිසි පෝෂණය ඔබට ලැබෙන විදියට ආහාරයට එකතු කරගන්න ඔබ දැනුවත් වෙන්න ඕන. ඔබ කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ හදවත් රෝගී අයෙක් නම් සම්පූර්ණ යොදය සහිත කිරි එක්ක ඕට්ස් කන එකෙන් වාසියක් ලබාගන්න බැහැ. ඒකට මේද රහිත කිරි පාවිච්චි කරන්න. ඒ වගේම හදවතට ගුණදායක නිවිති, අලිගැට පේර වැනි ආහාර සමඟ ඕට්ස් ආහාරයට එක් කරගැනීමෙන් වැඩි වාසි ලබාගන්න පුළුවන්

Source – aniwa.lk

[QUOTE="Mr Krrish, post: 22176250, member: 495046"] [b]''' ඕට්ස්(oats) කියන්නෙ මොනවද ???[/b] [CENTER][IMG]http://www.edco.dk/_Media/oats-logo_med.jpeg[/IMG] [SIZE="4"]“බර වැඩි වෙලා අනේ, ඩයට් කරනව මේ දවස් වල… කන්නෙම ඕට්ස්… ගුණයිලුනෙ” මේ දවස් වල කාන්තාවන් බොහෝමයකගෙන් මේ වචන ටික විවිධාකාරයෙන් ඇහෙනව. මොනවද මේ ඕට්ස්? බර වැඩි අයට විතරද මේක කන්න හොඳ? ඕට්ස් වල තියෙන ගුණ මොනාද? අපි අද මේ කියන්න හදන්නෙ ඕට්ස් කන ඔයාල ඕට්ස් ගැන නොදන්න අපූරු කාරණා ටිකක්. එක එක කාලෙට එක එක දේවල් ගුණයි කියල ට්‍රෙන්ඩ් වෙනවනෙ, කාලයක් ගියාම ඒවයෙ ඒ කියන තරම් දෙයක් නෑ කියල ඒ ට්‍රෙන්ඩ් එක නැති වෙලා යනව. හැබැයි මේ ඕට්ස් එහෙම ට්‍රෙන්ඩ් උනාට කවදාවත් ගුණ අඩු වෙන දෙයක් නෙවෙයි. ලංකාවට අළුත් උනාට ඕට්ස් කියන්නෙ කාලාන්තරයක් තිස්සෙ බටහිර රටවල ආහාරයට එකතු උන ගුණදායක ධාන්‍ය වර්ගයක්. [SIZE="5"][COLOR="Blue"]1. ඕට්ස් කියන්නෙ මොනවද?[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/08/Oats-Health-benefits-aniwa-01.jpg[/IMG] ඇවෙනා සැටිවා (Avena Sativa) කියන ධාන්‍ය ගසෙන් ලබාගන්නා ධාන්‍ය වර්ගයක් ඕට්ස් කියන්නෙ. කැනඩාව, රුසියාව, ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව වැනි රට වල ඕට්ස් නිෂ්පාදනය බහුල වශයෙන් සිද්ධ වෙනව. ඕට්ස් මුලින්ම ආහාරයට එකතු කරගෙන තියෙන්නෙ බ්‍රිතාන්‍ය ජාතිකයන්. පැරණි රෝමානුවන් ඕට්ස් සලකල තියෙන්නෙ අශ්වයන්ට කෑමට දාන බොහොම පහත් කෑමක් හැටියට. අදටත් වාණිජමය වශයෙන් මිනිස් පරිභෝජනයට පමණක් ඕට්ස් නිපදවන්නෙ 5%ක් පමණ ප්‍රමාණයක්. ඕට්ස් කියන්නෙ බොහොම ඉක්මණින් පිළුණු වෙන්න බලන ධාන්‍ය වර්ගයක් නිසා වෙළඳපලට නිකුත් කරන්න කලින් නිෂ්පාදන ක්‍රියාවලියක් හරහා තමයි සාමාන්‍ය පරිභෝජනයට සුදුසු මට්ටමට සකසන්නෙ. මේ ක්‍රියාවලිය තුළදි ඕට්ස් වර්ග කීපයකට වෙන් කෙරෙනව. [SIZE="5"][COLOR="Blue"]2. ඕට්ස් වර්ග මොනවද?[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/08/Oats-Health-benefits-aniwa-02.jpg[/IMG] ස්ටීල් කට් ඕට්ස් – අයිරිශ් හෝ ස්කොටිශ් ඕට්ස් කියන්නෙත් මේකටමයි. සම්පූර්ණ ඕට්ස් ධාන්‍ය ඇටය කුඩා කොටස් වලට කපනව. මේක පෙනුමෙන් කෑලි කැඩුන හාල් ඇට වගේ. පිසින්න වැඩි වෙලාවක් ගත වෙන මේ ඕට්ස් වර්ගය කැඳ විදියට හෝ බත් වෙනුවට පාවිච්චි කරන්නත් පුළුවන්. රෝල්ඩ් ඕට්ස් – සම්පූර්ණ ඕට්ස් හෝ ඕල්ඩ් ෆැශන්ඩ් ඕට්ස් කියලත් හඳුන්වනව. හබල පෙති වගේ පෙනුමකින් යුත් මේ ඕට්ස් වර්ගය තම්බා පෙති ස්වභාවයට තලලා තමා නිපදවන්නෙ. මේකෙත් වර්ග දෙකක් තියෙනව. තින් සහ තික් රෝල්ඩ් ඕට්ස් කියල. ස්ටීල් කට් ඕට්ස් වලට වඩා ඉක්මණින් සහ පහසුවෙන් පිසෙන නිසා බොහෝ දෙනෙක් මේ ඕට්ස් වර්ගය භාවිතා කරනව. ඉන්ස්ටන්ට් ඕට්ස් – ක්වික් ඕට්ස් කියන්නෙත් මේකටමයි. කලින් පිස තුනී කර වියලා ගත් ඕට්ස් වර්ගයක්. අනිත් ඕට්ස් වලට වඩා ඉක්මණින්ම පිසගන්න පුළුවන්. කාර්යබහුල නමුත් සෞඛ්‍ය සම්පන්නව ආහාර ගන්න කැමති බොහෝ දෙනෙක් ඉන්ස්ටන්ට් ඕට්ස් එහෙමත් නැත්නම් ක්වික් ඕට්ස් භාවිතා කරනව. [SIZE="5"][COLOR="Blue"]3. ඕට්ස් වල තියෙන ගුණ[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/08/Oats-Health-benefits-aniwa-03.jpg[/IMG] ප්‍රධාන වශයෙන්ම තන්තුමය ගුණයෙන් යුත් ඕට්ස් වලින් දෛනික ෆයිබර් අවශ්‍යතාවයෙන් [COLOR="Red"]44%[/COLOR]ක් සපිරෙනව. මීට අමතරව බී විටමින් වර්ග කීපයක්, පොස්පරස්, මැග්නීසියම්, කැල්සියම් සහ පොටෑසියම් යන ඛණිජ වර්ගද ඕට්ස් වල යහමින් අඩංගුයි. හැබැයි මේ හැම දේකටම වඩා ඕට්ස් සෞඛ්‍යදායක ආහාරයක් කියල හඳුන්වන්න විශේෂ උන වෙනත් හේතුවක් තියෙනව. ඒ තමයි ඕට්ස් දිනපතා ආහාරයට එක් කරගැනීමෙන් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් (LDL) මට්ටම සැලකිය යුතු මට්ටමකින් පහත හෙලෙන එක. මීට අමතරව රුධිරගත සීනි මට්ටම අඩු කිරීමටත් ඕට්ස් දායකත්වය ලබාදෙනව. [SIZE="5"][COLOR="Blue"]4. ඕට්ස් LDL අඩු කරන්නෙ කොහොමද?[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/08/Oats-Health-benefits-aniwa-04.jpg[/IMG] LDL කියන්නෙ අහිතකර කොලෙස්ට්‍රෝල් කියල දන්නවනෙ. ඕට්ස් වලින් මේ LDL අඩු කරන්නෙ කොහොමද කියන එක පරීක්ෂකයන් හරියටම හොයාගෙන නැතත් ඔවුන්ට ඒ ගැන දල අදහසක් තියෙන බවයි කියන්නෙ. ඕට්ස් වල අඩංගු පහසුවෙන් දියවෙන තන්තු දිරවීමේදී ඇලෙන සුළු ස්වභාවයක් ගෙන බඩවැල් වලදී කොලෙස්ට්‍රෝල් වලට ඇලවී ඒවා රුධිරයට එක්වීම වලක්වා ශරීරයෙන් බැහැර කරවන බව තමා මේ වන විට පවතින අදහස. මේ ක්‍රියාවලිය කොයි විදියට සිදු උනත් ඕට්ස් වලින් ශරීරයේ LDL මට්ටම පහත හෙලන එක සිදු වෙනව. [SIZE="5"][COLOR="Blue"]5. ඕට්ස් සහ ඔබේ හදවත[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/08/Oats-Health-benefits-aniwa-05.jpg[/IMG] දත්ත වලට අනුව ලංකාවෙ සිදු වෙන මරණ වලින් වැඩි හරියක්ම හදවත් සහ රුධිර සංසරණ පද්ධතිය ආශ්රිත රෝග නිසා සිදුවෙනව කියලයි කියන්නෙ. මේ හදවත් රෝග බොහෝමයක හේතුව රුධිරගත අහිතකර කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහල යෑම. මේ තත්ත්වය ඇතිවීම වලක්වා ගැනීමට ඔබ උනන්දු අයෙක් නම් එහෙමත් නැත්නම් ඔබ දැනටමත් කොලෙස්ට්‍රෝල් නිසා පීඩාවට පත්ව ඇති අයෙක් නම් දිනපතා ආහාරයට ඕට්ස් එක් කරගැනීමෙන් ඔබට බොහෝ වාසි අත් කරගත හැකි බවයි කියන්නෙ. [SIZE="5"][COLOR="Blue"]6. ඕට්ස් වලින් වැඩි වාසි ගන්නෙ මෙහෙමයි[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/08/Oats-Health-benefits-aniwa-06.jpg[/IMG] ඉහතින් අපි කතා කලානෙ ඕට්ස් වල තියෙන ගුණ ගැන. හැබැයි මේ ඕට්ස් වල ගුණයන්ගෙන් ඔබට ප්‍රයෝජනයක් වෙන්න නම් එහි නිසි පෝෂණය ඔබට ලැබෙන විදියට ආහාරයට එකතු කරගන්න ඔබ දැනුවත් වෙන්න ඕන. ඔබ කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ හදවත් රෝගී අයෙක් නම් සම්පූර්ණ යොදය සහිත කිරි එක්ක ඕට්ස් කන එකෙන් වාසියක් ලබාගන්න බැහැ. ඒකට මේද රහිත කිරි පාවිච්චි කරන්න. ඒ වගේම හදවතට ගුණදායක නිවිති, අලිගැට පේර වැනි ආහාර සමඟ ඕට්ස් ආහාරයට එක් කරගැනීමෙන් වැඩි වාසි ලබාගන්න පුළුවන් [/SIZE][/CENTER] [RIGHT]Source – aniwa.lk[/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom