Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන තමා ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ. ආගමක් කියන්නෙ මොකක් හරි සමාජෙක තියෙන එක අංගයක් විතරයි. පූජා විදි කියන්නෙත් ඒ ආගමේ තියෙන තවත් එක අංගයක් විතරයි. ගහකට හරි ගල් වලට හරි වඳිනව කියන එකෙං ආගම ගැන තීරණය කරනව කියන්නෙ හරියට පිටසක්වල ජීවියො ටිකක් ඇවිල්ල පෘථිවියෙ මිනිස්සු (නූතන සංස්කෘතියෙ) මොකක් හරි විද්‍යාත්මක සංකල්ප නිරූපණය කරන්න හදපු සෙල්ලං බඩුවකට කොච්චර ආස කරනවද කියන එකෙං මිනිස්සුන්ගෙ විද්‍යාත්මක දැනුම මනින්න යනව වගේ තේරුමක් නැති වැඩක්.

මේ පින්තූරෙ බලන්න.

ඕකෙ උඩ පේන ටිකට rituals එන්න ඕනෙ. සංස්කෘතියක+ආගමක උඩ පේන ටිකට වඩා ගොඩක් දේවල් යට හැංගිලා තියෙනව ඒ ටිකෙන් තමා ඒ සංස්කෘතියෙ දැනුම නිර්මාණය කරන්නෙ කොහොමද, ඒ සංස්කෘතියෙ හැදෙන මිනිස්සු ප්‍රමුඛස්ථානය දෙන්නෙ මොනවටද, ඒ සංස්කෘතියෙ මිනිස්සු ජීවිතේ තේරුම අරමුණ විදිහට දකින්නෙ මොකක්ද, පරිසරයත් එක්ක ගණුදෙනු කරන්නෙ කොහොමද කියන හැම දේම තීරණය වෙන්නෙ.

ආගම කියන්නෙ ඔය iceberg එකේම තියෙන තවත් එක විශ්වාස පද්ධතියක්. සංස්කෘතියකිං තොරව ආගමක් නෑ, ආගමකිං තොර සංස්කෘතියකුත් නෑ. දෙක එකට බද්ධ වෙලා තියෙන්නෙ. එතකොට ආගම කියන හඳුන්වන්නෙ සංස්කෘතියක මිනිස්සු සත්‍යයි කියල විශ්වාස කරන දේවල් වලට. ගොඩක් වෙලාවට තමන්ගෙ සංස්කෘතියෙන් හාත්පසිංම වෙනස් සංස්කෘතියක් එක්ක ගැටෙන්න වුනේ නැත්තං මිනිස්සුන්ට තමංගෙ සංස්කෘතියෙ පදනමේ තියෙන ඒ විශ්වාස ටික විශ්වාස ටිකක් කියල දැනෙන්නෙවත් නෑ.

බුද්ධාගම ඇසුරු කරගෙන නිර්මාණය වුන සංස්කෘති වල පදනමේ වෙනස විශ්වාස සෙට් එකක් තියෙනව, ක්‍රිස්තියානි ආගම ඇසුරු කරගෙන නිර්මාණය වුන සංස්කෘති වල පදනමේ වෙනස විශ්වාස සෙට් එකක් තියෙනව. බුද්ධාගම වුනත් ඇසුරු කරගෙන ලංකාවෙත් සංස්කෘතියක් තියෙනව ජපානෙත් තියෙනව චීනෙත් තියෙනව ඒත් ඒව එකකට එකක් වෙනස්. සමානකම් ගොඩක් තියෙන්න පුලුවන්.

නිරාගමිකයි කියාගන්න අයට පෙනුනෙ නැති වුනාට අපි මේ ජීවත් වෙන නූතන සංස්කෘතියෙත් පදනමේ මේ සංස්කෘතියෙ ස්වභාවය තීරණය කරන, මිනිස්සු ජීවත් වෙන විදිහ, හරි වැරැද්ද අර්ථකතනය කරන විදිහ තීරණය කරන විශ්වාස ටිකක් තියෙනව. ඒ අනුව ගත්තාම මේ ආගම් වලිං ඈත් වෙලා කියල බොරුවට මවාපාන නුතන සමාජයෙත් පදනමේ ආගමික කියල කියන්න පුලුවන් විශ්වාසයන් ටිකක් තියෙනව. වෙලා තියෙන්නෙ ඉස්සර ඉඳන් පැවතගෙන ආපු සංස්කෘති වලට නූතනත්වයෙං අභියෝගයක් එල්ල වෙලා තියෙනව ඉතිං ඒවගෙ පදනම ප්‍රශ්න කෙරෙනව. පදනමේ විශ්වාස ටිකක් තියෙනව කියල ඒ ගැටුම නිසා පේනව. ඒත් නූතන සංස්කෘතියට අභියෝගයක් එල්ල වෙන්න සංස්කෘතියක් නෑ ඉතිං ඒ සංස්කෘතියෙ ජීවත් වෙන අපිට පේන්නෙ අපේ සංස්කෘතිය ආගමික විශ්වාසයන්ගෙන් තොර මාර නිරපේක්ශ සංස්කෘතියක් කියල.

අනික ඇත්ත කියන දේත් නිරාගමික ඩයල් හිතං ඉන්න විදිහට ඔහොම සරලව අර්ථකතනය කරන්න පුලුවන් දෙයක් නෙමේ. උන් නං ගොඩක් වෙලාවට ඇත්ත කියන්නෙ මොකක්ද කියල ප්‍රශ්න කරන්නෑ. ඇත්ත කියන්නෙ මොකක්ද කියන්නෙත් හැදෙන සංස්කෘතියෙන් දාන දෙයක්. සංස්කෘතියෙ පදනමේ තියෙන විශ්වාස වල ඇත්ත කියන්නෙ මොකක්ද කියලත් තියෙනව. ඒත් නියම තත්වෙ ඔහොම යථාර්තය මිථ්‍යාව කියල ඉරක් ගහල දේවල් ගොඩවල් දෙකකට වෙන් කරන්න බෑ. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියන එක සාපේක්ශයි. එක සංස්කෘතියක ඇත්ත තීරණය කරන්නෙ ඒ සංස්කෘතියෙ පදනමේ තියෙන විශ්වාස වලට අනුව, තව සංස්කෘතියක ඒ සංස්කෘතියෙ පදනමේ තියෙන විශ්වාස වලට අනුව. දෙයක් ඇත්තද කියල සංස්කෘති දෙකක් එකඟ වෙන්නත් පුලුවන් විරුද්ධ වෙන්නත් පුලුවන්.

ගස් ගල් වැඳීමේ එලියට පේන පූජා විදිහට (ritual) එකට වඩා යට දෙයක් තියෙනව. වඳිනව කියන ක්‍රියාව ගත්තොත් ආගම් දෙකක, බෞද්ධ ක්‍රිස්තියානි ගත්තොත් මිනිස්සු වඳිනව කියන ක්‍රියාව කරන්නෙ හාත්පසිංම වෙනස්ම විදි දෙකකට. සරලව ගන්නවනං වැඳීමෙන් නිරූපණය කරන්නෙ දේක නිරවද්‍යතාවය ගැන තියෙන දැඩි විශ්වාසයයි ඒ දේ කෙරෙහි තියෙන ගෞරවයයි. පොඩ්ඩක් හිතල බලන්න දැන් තියෙන නූතන සංස්කෘතියෙ දේක නිරවද්‍යතාවය ගැන මිනිස්සු දැඩිව විශ්වාස කරන්නැද්ද, දේවල් ගැන අසීමිත ගෞරවයක් දක්වන්නැද්ද කියල. ඒ දේවල් වලට තියෙන ඒ ගෞරවේ විශ්වාසෙ නිසා මිනිස්සු සමහර විට තමන්ගෙම විනාශයට පාර කපාගනිමින් ඒ දේවල් වෙනුවෙන් පෙනී ඉන්නැද්ද කියල.

නිරාගමිකයො නිරාගමික නෑ. තමන්ගෙ චින්තනේ පදනමේ ආගමික විශ්වාස තියෙනව කියල තේරුං අරං නෑ එච්චරයි.

[QUOTE="Pessimist, post: 23692735, member: 566496"] [SIZE="3"] මෙතන තමා ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ. ආගමක් කියන්නෙ මොකක් හරි සමාජෙක තියෙන එක අංගයක් විතරයි. පූජා විදි කියන්නෙත් ඒ ආගමේ තියෙන තවත් එක අංගයක් විතරයි. ගහකට හරි ගල් වලට හරි වඳිනව කියන එකෙං ආගම ගැන තීරණය කරනව කියන්නෙ හරියට පිටසක්වල ජීවියො ටිකක් ඇවිල්ල පෘථිවියෙ මිනිස්සු (නූතන සංස්කෘතියෙ) මොකක් හරි විද්‍යාත්මක සංකල්ප නිරූපණය කරන්න හදපු සෙල්ලං බඩුවකට කොච්චර ආස කරනවද කියන එකෙං මිනිස්සුන්ගෙ විද්‍යාත්මක දැනුම මනින්න යනව වගේ තේරුමක් නැති වැඩක්. මේ පින්තූරෙ බලන්න. [IMG]https://i.postimg.cc/s2hGsT8g/image.png[/IMG] ඕකෙ උඩ පේන ටිකට rituals එන්න ඕනෙ. සංස්කෘතියක+ආගමක උඩ පේන ටිකට වඩා ගොඩක් දේවල් යට හැංගිලා තියෙනව ඒ ටිකෙන් තමා ඒ සංස්කෘතියෙ දැනුම නිර්මාණය කරන්නෙ කොහොමද, ඒ සංස්කෘතියෙ හැදෙන මිනිස්සු ප්‍රමුඛස්ථානය දෙන්නෙ මොනවටද, ඒ සංස්කෘතියෙ මිනිස්සු ජීවිතේ තේරුම අරමුණ විදිහට දකින්නෙ මොකක්ද, පරිසරයත් එක්ක ගණුදෙනු කරන්නෙ කොහොමද කියන හැම දේම තීරණය වෙන්නෙ. ආගම කියන්නෙ ඔය iceberg එකේම තියෙන තවත් එක විශ්වාස පද්ධතියක්. සංස්කෘතියකිං තොරව ආගමක් නෑ, ආගමකිං තොර සංස්කෘතියකුත් නෑ. දෙක එකට බද්ධ වෙලා තියෙන්නෙ. එතකොට ආගම කියන හඳුන්වන්නෙ සංස්කෘතියක මිනිස්සු සත්‍යයි කියල විශ්වාස කරන දේවල් වලට. ගොඩක් වෙලාවට තමන්ගෙ සංස්කෘතියෙන් හාත්පසිංම වෙනස් සංස්කෘතියක් එක්ක ගැටෙන්න වුනේ නැත්තං මිනිස්සුන්ට තමංගෙ සංස්කෘතියෙ පදනමේ තියෙන ඒ විශ්වාස ටික විශ්වාස ටිකක් කියල දැනෙන්නෙවත් නෑ. බුද්ධාගම ඇසුරු කරගෙන නිර්මාණය වුන සංස්කෘති වල පදනමේ වෙනස විශ්වාස සෙට් එකක් තියෙනව, ක්‍රිස්තියානි ආගම ඇසුරු කරගෙන නිර්මාණය වුන සංස්කෘති වල පදනමේ වෙනස විශ්වාස සෙට් එකක් තියෙනව. බුද්ධාගම වුනත් ඇසුරු කරගෙන ලංකාවෙත් සංස්කෘතියක් තියෙනව ජපානෙත් තියෙනව චීනෙත් තියෙනව ඒත් ඒව එකකට එකක් වෙනස්. සමානකම් ගොඩක් තියෙන්න පුලුවන්. නිරාගමිකයි කියාගන්න අයට පෙනුනෙ නැති වුනාට අපි මේ ජීවත් වෙන නූතන සංස්කෘතියෙත් පදනමේ මේ සංස්කෘතියෙ ස්වභාවය තීරණය කරන, මිනිස්සු ජීවත් වෙන විදිහ, හරි වැරැද්ද අර්ථකතනය කරන විදිහ තීරණය කරන විශ්වාස ටිකක් තියෙනව. ඒ අනුව ගත්තාම මේ ආගම් වලිං ඈත් වෙලා කියල බොරුවට මවාපාන නුතන සමාජයෙත් පදනමේ ආගමික කියල කියන්න පුලුවන් විශ්වාසයන් ටිකක් තියෙනව. වෙලා තියෙන්නෙ ඉස්සර ඉඳන් පැවතගෙන ආපු සංස්කෘති වලට නූතනත්වයෙං අභියෝගයක් එල්ල වෙලා තියෙනව ඉතිං ඒවගෙ පදනම ප්‍රශ්න කෙරෙනව. පදනමේ විශ්වාස ටිකක් තියෙනව කියල ඒ ගැටුම නිසා පේනව. ඒත් නූතන සංස්කෘතියට අභියෝගයක් එල්ල වෙන්න සංස්කෘතියක් නෑ ඉතිං ඒ සංස්කෘතියෙ ජීවත් වෙන අපිට පේන්නෙ අපේ සංස්කෘතිය ආගමික විශ්වාසයන්ගෙන් තොර මාර නිරපේක්ශ සංස්කෘතියක් කියල. අනික ඇත්ත කියන දේත් නිරාගමික ඩයල් හිතං ඉන්න විදිහට ඔහොම සරලව අර්ථකතනය කරන්න පුලුවන් දෙයක් නෙමේ. උන් නං ගොඩක් වෙලාවට ඇත්ත කියන්නෙ මොකක්ද කියල ප්‍රශ්න කරන්නෑ. ඇත්ත කියන්නෙ මොකක්ද කියන්නෙත් හැදෙන සංස්කෘතියෙන් දාන දෙයක්. සංස්කෘතියෙ පදනමේ තියෙන විශ්වාස වල ඇත්ත කියන්නෙ මොකක්ද කියලත් තියෙනව. ඒත් නියම තත්වෙ ඔහොම යථාර්තය මිථ්‍යාව කියල ඉරක් ගහල දේවල් ගොඩවල් දෙකකට වෙන් කරන්න බෑ. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියන එක සාපේක්ශයි. එක සංස්කෘතියක ඇත්ත තීරණය කරන්නෙ ඒ සංස්කෘතියෙ පදනමේ තියෙන විශ්වාස වලට අනුව, තව සංස්කෘතියක ඒ සංස්කෘතියෙ පදනමේ තියෙන විශ්වාස වලට අනුව. දෙයක් ඇත්තද කියල සංස්කෘති දෙකක් එකඟ වෙන්නත් පුලුවන් විරුද්ධ වෙන්නත් පුලුවන්. ගස් ගල් වැඳීමේ එලියට පේන පූජා විදිහට (ritual) එකට වඩා යට දෙයක් තියෙනව. වඳිනව කියන ක්‍රියාව ගත්තොත් ආගම් දෙකක, බෞද්ධ ක්‍රිස්තියානි ගත්තොත් මිනිස්සු වඳිනව කියන ක්‍රියාව කරන්නෙ හාත්පසිංම වෙනස්ම විදි දෙකකට. සරලව ගන්නවනං වැඳීමෙන් නිරූපණය කරන්නෙ දේක නිරවද්‍යතාවය ගැන තියෙන දැඩි විශ්වාසයයි ඒ දේ කෙරෙහි තියෙන ගෞරවයයි. පොඩ්ඩක් හිතල බලන්න දැන් තියෙන නූතන සංස්කෘතියෙ දේක නිරවද්‍යතාවය ගැන මිනිස්සු දැඩිව විශ්වාස කරන්නැද්ද, දේවල් ගැන අසීමිත ගෞරවයක් දක්වන්නැද්ද කියල. ඒ දේවල් වලට තියෙන ඒ ගෞරවේ විශ්වාසෙ නිසා මිනිස්සු සමහර විට තමන්ගෙම විනාශයට පාර කපාගනිමින් ඒ දේවල් වෙනුවෙන් පෙනී ඉන්නැද්ද කියල. නිරාගමිකයො නිරාගමික නෑ. තමන්ගෙ චින්තනේ පදනමේ ආගමික විශ්වාස තියෙනව කියල තේරුං අරං නෑ එච්චරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom