Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙටියෙන් කියනවා නං

low IQ. ඒක හරියටම හරි. එක තමයි හේතුව.

IQ low වෙන්න හේතු/පරාමිති කොච්චර තියනවද?

ලෝකේ ආගම් කියක් තියනවද? හැම ආගම ම ඒකට හේතු වෙනවද?

උදා:

මුස්ලිම් (ක්රි. ව 700):

ලෝකේ තැටියක්, ලෝකේ මැද මක්කම, ඉර තරු අපේ ලෝකේ වටේ කැරකෙන්නේ, ඉර වතුරෙන් උඩට ඇවිල්ලා හවසට මඩ වලකට බහිනවා.

බුදු දහම (ක්රි. පු 600):

පෘතුවිය ගෝලයක්, සුර්යා ඇතුළු ලෝක 10 ක unit එකක අපි ඉන්නේ. එවැනි units n (මට n මතක නෑ) ගානක් එකතු වෙලා චක්රවටයක් හැදෙනවා. චක්රාවාට x (මට x මතක නෑ.) ගානක් එකතු වෙලා අපේ විශ්වය හැදෙනවා. විශ්ව වර්ග 3ක් තියනවා. small, middle, large. අපේ එක middle size.

අපි වගේම ලෝක තියනවා ඒවගේ වෙනස් දියුණුවෙන් යුතු මිනිස්සු ජිවත් වෙනවා. බුදුවරු පහල වෙනවා.

ලෝකේ දියුණු ඕනෑම මිනිහෙක් නොපෙනෙන දෙයක් විශ්වාස කරලා නැද්ද?

black holes, big bang theory ...etc?

ඒවා පිලි ගන්න හැම මිනිහම ඒවා තමන් තනියම පරික්ශ්නාත්මකව ඔප්පු කරගෙන ද ඉන්නේ?

1. දෙවියන් ඇත. ඒ අය පිහිට වෙයි.

2. පිටසක්වල ජීවින් ඇත. ඒ අයගේ වෙනස් life form එකක් පැවතිය හැක.

1 හා 2 වෙනස මොකද්ද? ඔය කියන IQ එකට බලපෑමක් වෙනවද?

ඔය එතිස්ට් කියන සාපේක්ෂ රාමුවෙන් එලියට ඇවිල්ලා බලන්නකෝ ඔය දොස්තරගේ පොස්ට් එකේ හැටි.

"නොපෙනෙන දේ නැත" වශයෙන් සැලකුවා නං අද ලෝකේ තාම ගල් යුගයේ.

බුද්දිමත් මිනිස්සු හිතන්නේ "නොපෙනෙන බොහෝ දේ තිබිය හැක" විදිහට විතරයි.

[QUOTE="shenic_v2.0.0, post: 23692857, member: 559626"] [SIZE="3"][COLOR="Blue"]කෙටියෙන් කියනවා නං low IQ. ඒක හරියටම හරි. එක තමයි හේතුව. IQ low වෙන්න හේතු/පරාමිති කොච්චර තියනවද? ලෝකේ ආගම් කියක් තියනවද? හැම ආගම ම ඒකට හේතු වෙනවද? උදා: මුස්ලිම් (ක්රි. ව 700): ලෝකේ තැටියක්, ලෝකේ මැද මක්කම, ඉර තරු අපේ ලෝකේ වටේ කැරකෙන්නේ, ඉර වතුරෙන් උඩට ඇවිල්ලා හවසට මඩ වලකට බහිනවා. බුදු දහම (ක්රි. පු 600): පෘතුවිය ගෝලයක්, සුර්යා ඇතුළු ලෝක 10 ක unit එකක අපි ඉන්නේ. එවැනි units n (මට n මතක නෑ) ගානක් එකතු වෙලා චක්රවටයක් හැදෙනවා. චක්රාවාට x (මට x මතක නෑ.) ගානක් එකතු වෙලා අපේ විශ්වය හැදෙනවා. විශ්ව වර්ග 3ක් තියනවා. small, middle, large. අපේ එක middle size. අපි වගේම ලෝක තියනවා ඒවගේ වෙනස් දියුණුවෙන් යුතු මිනිස්සු ජිවත් වෙනවා. බුදුවරු පහල වෙනවා. +++++++++++++++ ලෝකේ දියුණු ඕනෑම මිනිහෙක් නොපෙනෙන දෙයක් විශ්වාස කරලා නැද්ද? black holes, big bang theory ...etc? ඒවා පිලි ගන්න හැම මිනිහම ඒවා තමන් තනියම පරික්ශ්නාත්මකව ඔප්පු කරගෙන ද ඉන්නේ? 1. දෙවියන් ඇත. ඒ අය පිහිට වෙයි. 2. පිටසක්වල ජීවින් ඇත. ඒ අයගේ වෙනස් life form එකක් පැවතිය හැක. 1 හා 2 වෙනස මොකද්ද? ඔය කියන IQ එකට බලපෑමක් වෙනවද? ඔය එතිස්ට් කියන සාපේක්ෂ රාමුවෙන් එලියට ඇවිල්ලා බලන්නකෝ ඔය දොස්තරගේ පොස්ට් එකේ හැටි. "නොපෙනෙන දේ නැත" වශයෙන් සැලකුවා නං අද ලෝකේ තාම ගල් යුගයේ. බුද්දිමත් මිනිස්සු හිතන්නේ "නොපෙනෙන බොහෝ දේ තිබිය හැක" විදිහට විතරයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom