Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="TommyJ" data-source="post: 23703961" data-attributes="member: 563865"><p><span style="font-size: 15px">අලුත් රටවල් වල සම්පත් පරිභෝජනය කරල තියෙන්නෙ කුඩා ප්‍රමානයක්. ජන ඝනත්වය අඩුයි, සම්පත් බෙදී යාම අඩුයි, ඒ අතරෙ අර පැරණි රටවල් වලින් සම්පත් සූරා කෑමත් කලා. විශාල ඉතිහාසයක් තියන රටවල් සම්පත් ගොඩක් බුක්ති විඳල ඉවරයි. ජණ ඝනත්වය වැඩියි. සම්පත් බෙදී යාම වැඩියි. ඇත්තම කිව්වොත් පරණ රාජ්‍ය වල ස්වර්ණමය යුගය ඉවරයි, ලංකාවේ ස්වර්ණමය යුගය තිබ්බේ මහා පරාක්‍රම බාහූ කාලයේ. ලෝකයේ දියුණුම රටක් සාපේක්ෂව. එතනින් පස්සෙ ලොකු දියුණුවක් නෑ. මොකද රට දියුණු වෙලා අතමිට සරු උනාමත් සම්පත් වැඩියෙන් පරිභෝජනය කරල ටික කාලයකින් නැවත පරිහානියට පත් වෙනව. ඇත්තම කිව්වොත් අලුත් රටවල් වල ස්වර්ණමය යුගය දැන්. ඔවුන් ඉන්නෙ පීක් එකේ. පැරණි රටවල් පීක් එක පහු කරල සහස්රයක් විතර ගිහින්. ඒ නිසා ඔවුන් අර පරන රටවල් වලින් පවා සූරා කෑමක් කරනව. ඒ වගේම තමයි ආගම් කියන දේ මතු වෙන්නෙ මිනිස්සු අසරණ උනාම. අර අලුත් රටවල මිනිස්සු තවම අසරණ නෑ. ඔවුන් ඉන්නෙ පීක් එකේ නිසා. ඒ නිසා ඔවුන්ට ආගමක අවශ්‍යතාවයක් නෑ. ඒත් ඔවුන් පීක් එක පහු කරල නැවත් ප්රශ්නකාරී යුගයකට ආවම ආයිත් ආගම් කියන දේ ජන සමාජයට එකතු වෙනව. ආගම් නැති නිසා ඒ රටවල් දිය්නුණුයි නෙමෙයි. ඒ රටවල් දියුණු නිසා ආගම් නෑ. පීක් එකේ නිසා ආගම් නෑ.</span></p></blockquote><p></p>
[QUOTE="TommyJ, post: 23703961, member: 563865"] [SIZE="4"]අලුත් රටවල් වල සම්පත් පරිභෝජනය කරල තියෙන්නෙ කුඩා ප්‍රමානයක්. ජන ඝනත්වය අඩුයි, සම්පත් බෙදී යාම අඩුයි, ඒ අතරෙ අර පැරණි රටවල් වලින් සම්පත් සූරා කෑමත් කලා. විශාල ඉතිහාසයක් තියන රටවල් සම්පත් ගොඩක් බුක්ති විඳල ඉවරයි. ජණ ඝනත්වය වැඩියි. සම්පත් බෙදී යාම වැඩියි. ඇත්තම කිව්වොත් පරණ රාජ්‍ය වල ස්වර්ණමය යුගය ඉවරයි, ලංකාවේ ස්වර්ණමය යුගය තිබ්බේ මහා පරාක්‍රම බාහූ කාලයේ. ලෝකයේ දියුණුම රටක් සාපේක්ෂව. එතනින් පස්සෙ ලොකු දියුණුවක් නෑ. මොකද රට දියුණු වෙලා අතමිට සරු උනාමත් සම්පත් වැඩියෙන් පරිභෝජනය කරල ටික කාලයකින් නැවත පරිහානියට පත් වෙනව. ඇත්තම කිව්වොත් අලුත් රටවල් වල ස්වර්ණමය යුගය දැන්. ඔවුන් ඉන්නෙ පීක් එකේ. පැරණි රටවල් පීක් එක පහු කරල සහස්රයක් විතර ගිහින්. ඒ නිසා ඔවුන් අර පරන රටවල් වලින් පවා සූරා කෑමක් කරනව. ඒ වගේම තමයි ආගම් කියන දේ මතු වෙන්නෙ මිනිස්සු අසරණ උනාම. අර අලුත් රටවල මිනිස්සු තවම අසරණ නෑ. ඔවුන් ඉන්නෙ පීක් එකේ නිසා. ඒ නිසා ඔවුන්ට ආගමක අවශ්‍යතාවයක් නෑ. ඒත් ඔවුන් පීක් එක පහු කරල නැවත් ප්රශ්නකාරී යුගයකට ආවම ආයිත් ආගම් කියන දේ ජන සමාජයට එකතු වෙනව. ආගම් නැති නිසා ඒ රටවල් දිය්නුණුයි නෙමෙයි. ඒ රටවල් දියුණු නිසා ආගම් නෑ. පීක් එකේ නිසා ආගම් නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom