Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනේ හදවත ආශ්රිත ලේ ධාතුව ඇසුරු කරගෙන කියලයි. තනිකරම හදවතෙත් නෙවේ මොලේත් නෙවේ. ඔය තැන් දෙකේම වෙන්නත් පුළුවන්. එහෙම එක තැනක් නැතුව තැනින් තැන වෙන්නත් පුළුවන්.

ඒ බල්ලා මරුනලු නේද බන්. ඉතින් මගේ තර්කය මේකයි. මම දැකල තියෙනවා පත්තෑයෝ සර්පයො වගේ සත්තු ඔළුව නැතුව කඳ විතරක් තියෙද්දි ඳගල ඳගල පැය ගානක් ජීවත් වෙනවා. හැබැයි කොයි වෙලේ හරි මැරෙනවා. තව මම අහලා තියෙනව කැරපොත්තා හරි වෙන මොකෙක් හරි සතෙක් ඔළුව නැතුව දවස් ගානක් ජීවත් වෙනවා කියලා. ඉතින් එහෙම බැලුවම ඒ බල්ලා ජීවත්වීම කිසි ගැටළුවක් නෑ. හැබැයි වැඩි කල් බෑ. වැඩි කාලයක් ජීවත් උනොත් අන්න තර්කය බිඳෙනවා. එහෙම උදාහරණයක් අරගෙන අපි කතා කරමු.

හැබැයි සිත වෙනත් ශරීරයක පිහිටවීම මම විශ්වාස කරනවා. හැබැයි ඒක ඔය දොස්තරුන්ගෙ ඔපරේශන් වලින් විතරක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නෙ නෑ.

මම නම් මනෝ විද්‍යාව ගැන එහෙම ඉගෙනගෙන නෑ. ඒ ගැන ලොකු ආසවකුත් නෑ. ඒ වගේම මට ඒ ගැන ලොකු දැනුමකුත් නෑ.

ඉස්සර විද්‍යාවට අනුව ඒ නීති රීති හැම එකක් එක්කම බැලුවම පෘතුවිය තැටියක්. ඒ විද්‍යාවෙ පිහිටලා ඒ රීති වල පිහිටලා ගැලිලියොට ඒ කාලේ කොච්චර කරදර කරාද. උබ ඔය කියපු වචන "මනෝ මූලික" ෆැන්ටසි කියලා ඒ මිනිස්සුත් ඉස්සර කියන්න ඇති. මොකද ඒ දවස්වල ඒ මිනිස්සුන්ට ගැලිලියෝගේ හිතේ තිබ්බ විද්‍යාව තිබ්බේ නෑ. අදටත් විද්‍යාවේ කෙලවර මෙතනයි කියලා අපි අවසානෙකට ගිහින් නෑ. අප්ඩේට් වෙවි අප්ඩේට් වෙවි ඉස්සරහට යනවා. ඒ නිසා "මනෝ මූලික ෆැන්ටසියක්" කියලා කියන එක අපි ඒ අවස්ථාවේ අපේ දැනුම මත වෙනත් දෙයක් ගැන අපි තීන්දු කරලා නිගමනයට එන විදිහක් මිසක් ඒක සාර්ථක උත්තරයක් නෙවේ. අපිට සාමාන්‍යයෙන් ටච් කරන්න බැරි දේවල් ඉග්නෝර් කරන්න හදාගත්තු අපිට සාධාරණයි කියලා හිතෙන උත්තරයක් විතරයි.

ඒ නිසා අපි ඔය මගඵල ධ්‍යාන ඍධි ගැන කතා නොකර ඉමු. අපිට ඒවා ටච් කරන්න බැරි නම් අපිට ඒ ගැන නිගමන වලට එන්න පුළුවන්කමක් නෑනේ.

[QUOTE="ruchira55, post: 23704409, member: 396673"] [SIZE=4]බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනේ හදවත ආශ්රිත ලේ ධාතුව ඇසුරු කරගෙන කියලයි. තනිකරම හදවතෙත් නෙවේ මොලේත් නෙවේ. ඔය තැන් දෙකේම වෙන්නත් පුළුවන්. එහෙම එක තැනක් නැතුව තැනින් තැන වෙන්නත් පුළුවන්. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ බල්ලා මරුනලු නේද බන්. ඉතින් මගේ තර්කය මේකයි. මම දැකල තියෙනවා පත්තෑයෝ සර්පයො වගේ සත්තු ඔළුව නැතුව කඳ විතරක් තියෙද්දි ඳගල ඳගල පැය ගානක් ජීවත් වෙනවා. හැබැයි කොයි වෙලේ හරි මැරෙනවා. තව මම අහලා තියෙනව කැරපොත්තා හරි වෙන මොකෙක් හරි සතෙක් ඔළුව නැතුව දවස් ගානක් ජීවත් වෙනවා කියලා. ඉතින් එහෙම බැලුවම ඒ බල්ලා ජීවත්වීම කිසි ගැටළුවක් නෑ. හැබැයි වැඩි කල් බෑ. වැඩි කාලයක් ජීවත් උනොත් අන්න තර්කය බිඳෙනවා. එහෙම උදාහරණයක් අරගෙන අපි කතා කරමු. හැබැයි සිත වෙනත් ශරීරයක පිහිටවීම මම විශ්වාස කරනවා. හැබැයි ඒක ඔය දොස්තරුන්ගෙ ඔපරේශන් වලින් විතරක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නෙ නෑ.[/SIZE] [SIZE=4]මම නම් මනෝ විද්‍යාව ගැන එහෙම ඉගෙනගෙන නෑ. ඒ ගැන ලොකු ආසවකුත් නෑ. ඒ වගේම මට ඒ ගැන ලොකු දැනුමකුත් නෑ.[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]ඉස්සර විද්‍යාවට අනුව ඒ නීති රීති හැම එකක් එක්කම බැලුවම පෘතුවිය තැටියක්. ඒ විද්‍යාවෙ පිහිටලා ඒ රීති වල පිහිටලා ගැලිලියොට ඒ කාලේ කොච්චර කරදර කරාද. උබ ඔය කියපු වචන "මනෝ මූලික" ෆැන්ටසි කියලා ඒ මිනිස්සුත් ඉස්සර කියන්න ඇති. මොකද ඒ දවස්වල ඒ මිනිස්සුන්ට ගැලිලියෝගේ හිතේ තිබ්බ විද්‍යාව තිබ්බේ නෑ. අදටත් විද්‍යාවේ කෙලවර මෙතනයි කියලා අපි අවසානෙකට ගිහින් නෑ. අප්ඩේට් වෙවි අප්ඩේට් වෙවි ඉස්සරහට යනවා. ඒ නිසා "මනෝ මූලික ෆැන්ටසියක්" කියලා කියන එක අපි ඒ අවස්ථාවේ අපේ දැනුම මත වෙනත් දෙයක් ගැන අපි තීන්දු කරලා නිගමනයට එන විදිහක් මිසක් ඒක සාර්ථක උත්තරයක් නෙවේ. අපිට සාමාන්‍යයෙන් ටච් කරන්න බැරි දේවල් ඉග්නෝර් කරන්න හදාගත්තු අපිට සාධාරණයි කියලා හිතෙන උත්තරයක් විතරයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ නිසා අපි ඔය මගඵල ධ්‍යාන ඍධි ගැන කතා නොකර ඉමු. අපිට ඒවා ටච් කරන්න බැරි නම් අපිට ඒ ගැන නිගමන වලට එන්න පුළුවන්කමක් නෑනේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom