Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විඤ්ඤානය යනු කුමක්ද?

Posted on November 26, 2012

විඤ්ඤාණය යනු කුමක්දැයි නිවැරදිව දැන පැහැදිළි කර ගැනීම නිවන් දැකීමට ඉතාමත් උපකාරකය. මේ පිළිබඳව හොඳින් තේරුම් ගතහැකි පරිදි පැහැදිළි විස්තරයක් අද කිසි පොතකින් හෝ දේශණයකින් ලබා ගත නොහැකි වීම, නිවන් මඟ වැසී තිබීමට එක් මූලික හේතුවකි. සාමාන්‍ය පුද්ගලයින් මෙන්ම උගතුුන්ද, සිත, යටිසිත, මනස ආදී විවිධ නම් වලින් හැඳින්වූවත්, උපන් හැම සත්ත්වයකුටම ඇත්තේ විඤ්ඤාණයකි. ඒ නිසාම අංග පහකින් යුත් පංචස්කන්ධයේ වැදගත්ම කොටස ලෙසද විඤ්ඤාණය පෙන්වා දී ඇත.

විඤ්ඤාණය ලෙස හඳුන්වන්නේ කහට ගැන්වී, බලගැන්වී, කිළිටි වූ ජවයක් (සං)එකතු වූ චිත්තයට බව මුලින් ද පෙන්වා දී ඇත. මේ සියලු කහට ගැන්වීම් වලින් බලගැන්වීම් වලින් ජවයක් (සං) එකතු වීමෙන් වන්නේ (චිත්තයෙහි) සිතෙහි බලාපොරොත්තු පිරීමයි. මේ නිසාම විඤ්ඤාණය යනු බලාපොරොත්තු වලින් පිරුණු සිත ලෙසද සරළ ලෙසින් විග්රහ කළ හැකිය. බලාපොරොත්තු නැති විඤ්ඤාණයක් හෝ විඤ්ඤාණයක් නැතිව බිහි වූ බලාපොරොත්තුවක් හෝ විග්රහ කළ නොහැකිය. සිතක විඤ්ඤාණයක් (බලාපොරොත්තුවක්) උපදින්නේ ඉන්ද්රියයන් මඟින් ලබා ගන්නා සංඥා මගිනි. (මෙතන ද සංඥා යනු ”සං” යන ජවයෙන් එකතු කර ගත් දැනුමයි). ඇස, ඇසින් දකින රූප නිසා, කන, කනෙන් ඇසෙන ශබ්ද නිසා, දිව, දිවෙන් ලබන රසය නිසා, කය, කයට ලැබෙන ස්පර්ශය නිසා, මන, මනසට ලැබෙන අරමුණු (ධම්ම) නිසාම සිතක යම් බලාපොරොත්තුවක් උපදී. එම බලාපොරොත්තු චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය,ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, පොට්ඨබ්බ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය යනුවෙන් සය ආකාරය. මේ සියලු විඤ්ඤාණයෝ ඉන්ද්රියයන් මුල්කොට ගෙනම උපදිති. මේ හය ආකාරයෙන් තොරව සිතක කිසිදු විඤ්ඤාණයක් උපදිය නොහැකිය. මේ ඉන්ද්‍රියන් හයම විඤ්ඤාණය ශක්තිය උපදින උල්පත්ය. මේ කුමන ඉන්ද්රියකින් විඤ්ඤාණය උපන්නත්, එය මනස වෙත යොමු වී, සකස් වී, ඒකාබද්ධ වී ක්‍රියාත්මක වන නිසා ”සං” උපදවන්නේ, එකතු කරන්නේ මනෝ විඤ්ඤාණයෙන්මය.

මෙලෙස සිතක උපදින බලාපොරොත්තු (විඤ්ඤාණයෝ) කර්ම විඤ්ඤාණය, ප්රවෘත්ති විඤ්ඤාණය, පටිසංධි (ප්‍රත්‍යය) විඤ්ඤාණය යැයි නිදානය අනුව වර්ග කර විග්රහ කර තිබේ. කර්ම විඤ්ඤාණය යනු, මීට පෙර සිතින් බිහිකළ ශක්තීන්, චිත්තජ රූප (දැන් කර්මජ රූප) විපාක දීමක් ලෙස සිතෙහි අරමුණු පහළ වීමයි. සෑම චිත්තජ රූපයක්ම (ශක්තියක්ම) අතීතයට ගිය පසු කර්මජ රූප ලෙසින් හඳුන්වන අතර එය විපාක ලැබෙන හේතුවක් බව කලින්ද පෙන්වා දී ඇත. ප්රවෘත්ති විඤ්ඤාණය යනු, යම් සිදුවීමක් දැකීම, ඇසීම වැනි හේතුන් මනසෙහි ස්පර්ශ වීම නිසා උපදින බලාපොරොත්තුය. පටිසංධි විඤ්ඤාණය, වෙනත් හේතුවක් ප්‍රත්‍යය කොට (පටිච්චසමුප්පන්නව) උපදින අරමුණය. සංකාර නිසා, වේදනාව නිසා ආදී කොට විඤ්ඤාණ උපත ලබයි.

මේ සියලු විඤ්ඤාණයෝ අවිද්‍යා මූලයෙන් උපන් විඤ්ඤාණ, කුසල මූලයෙන් උපන් විඤ්ඤාණ යැයි දෙකොටසකි. අවිද්‍යා මූලයෙන් උපන් විඤ්ඤාණයෝ කෙළෙස් උපදවන, සසර දිගු කිරීම සඳහා හේතු වෙයි. ඒවා පින් හෝ පව් විය හැකිය. කුසල මූලයෙන් උපන් සිත් සංසාර ගමන නවත්වන ”සං” එකතු නොකරන, පහත් වූ කුණු වැනි දේ සළාහරින නිසාම නිවනට උපකාරක ධර්මයෝය.

අවිද්‍යා මූලයෙන් උපන් විඤ්ඤාණයෝ රාග, ද්වේෂ, මෝහ යනුවෙන් සරළ ලෙස බෙදා ඇත. තණ්හා, ආශා, ලෝභ, තරහා, වෛර, මෝඩකම ආදී සියල්ල මීට ඇතුළත්ය. විඤ්ඤාණය, අතීත විඤ්ඤාණය, අනාගත විඤ්ඤාණය හා වර්තමාන විඤ්ඤාණ යැයි කොටස් තුනකට බෙදෙයි. මේ එකොළොස් ආකාර වූ සියලු කොටස් එකතුකර පෙන්වීම සඳහා විඤ්ඤාණස්කන්ධය යන පදය භාවිතා කෙරෙයි.

සත්ත්ව සංථානයක උපදින දුක් වලින් සියයට අනූනවයක්ම උපදවන්නේ අවිද්‍යා සහගත විඤ්ඤාණයයි. පෘතග්ජන පුද්ගලයකු දුක් විඳින්නේ, තම අතීතය ආවර්ජනය කරමින්, අතීත සිදුවීම් නැවත නැවතත් සිහිපත් කරමින්, සිතින් සිහින මවමින්, දහසක් බලාපොරොත්තු (විඤ්ඤාණ) උපදවා ගෙන ඒවා ප්‍රියයි, මනාපයි, සුවයි කියා සිතා ඒවා ලබාගැනීමට අල්ලා ගන්නට කරන උත්සාහයන් නිසාමය. එය අතීත විඤ්ඤාණයයි. අතීතය යනු වැළලී ගිය නැවත කිසි දිනක ආපසු මතුකර ගත නොහැකි දෙයක් බව කිසි කෙනෙකු කල්පනා නොකරයි. එහි යථාර්ථය දැකිය නොහැක්කේ, චන්දරාගය මුසු වූ මෝහය නිසාය.

අනාගත විඤ්ඤාණය යනු, ඉදිරිය ගැන, හෙට ගැන විවිධ බලාපොරොත්තු (විඤ්ඤාණ) බිහිකර ගෙන, ඒ බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා කරන විවිධ සංඛාර, ක්‍රියා, වදන්, සිතුවිලිය. අවිද්‍යා සහගත වූ මේ නූපන් බලාපොරොත්තු (විඤ්ඤාණ) ඉටුකර ගැනීමට සියලු සත්ත්වයයෝ අනන්ත දුක් විඳිති. මේ අනුව බලන කළ අතීතය ආවර්ජනය කරමින්, අනාගත විඤ්ඤාණ අරමුණු ඉටුකර ගැනීම සඳහාම සියලු සත්ත්වයෝ දුක් විඳිති. වර්තමාන විඤ්ඤාණ නිසා දුක් විඳින කෙනෙකු නැත. මේ බලාපොරොත්තු මනසින් බිහිකර ගෙන හදාවඩාගත් (”සං” කරගත්) එකතු කරගත් දේ මිසක (මායාවල් මිසක) සත්‍යයක් නොවේ. අතීත, අනාගත සියලු විඤ්ඤාණයන්ට හේතුව චන්දරාගයයි. උපන්දා පටන් හෝ පසුගිය ආත්මයක පටන් හෝ එන මතක සටහන්, නැවත නැවතත් ආවර්ජනය කරමින්, ඒවා පිළිබඳ ඇති කරගත් කැමැත්තෙන් බිහිකරගත් බලාපොරොත්තුවල මුල චන්දරාගයයි.

පෙර ජාතියේදී අවිද්‍යාවෙන් ගොඩනගා ගත් බලාපොරොත්තුවක් (විඤ්ඤාණයක්) නිසාම මේ ජාතියේදීත් ඇස, කන, නාසය, දිව, කය, මනස උපදවා ගෙන ප්‍රියයි,මනාපයි, සුවයි, යහපත් කියා ඒවා අයිතිකරගෙන, ඒවා මගින් ලෝකාස්වාදයක් විඳියි. අවිද්‍යා සහගත බලාපොරොත්තු (විඤ්ඤාණයෝ) නිසාම මෙසේ ප්‍රියයි, මනාපයි, සුවයි සිතූ දේවල්ම යළි යළිත් විඳීමේ බලාපොරොත්තුවෙන්ම ඒවායේ ඇලෙයි, බැඳෙයි. කොහොල්ලෑවක් මැලියමක් වැනි වූ මේ චන්දරාගයෙන් ඇළීම, බැඳීම ඇති කරගෙන මුළාවී කටයුතු කරයි.

අවිද්‍යා සහගත විඤ්ඤාණයෝ අනුත්පාද කිරීම, නිරෝධ කිරීම නිවන් මඟයි. අතීත, අනාගත විඤ්ඤාණ (බලාපොරොත්තු) නිරෝධ කිරීම මගින් නිවන් මඟ හෙළි කරගත හැකිය. ඉන්ද්රියයන් හය මගින් මනසට ලැබෙන සංඥා උපකාර කරගෙන, මනසෙහි බිහිවන බලපොරොත්තු දිගේම මනස මෙහෙයවා වල්මත් වෙනවා වෙනුවට, මනස සංවර (සං-වැරීම මගින්) කරගෙන, සං උදය (සමුදය) සං-උපදින තැන දැක, සං දිට්ඨික වී, ”සං” නිරෝධ කිරීම මගින් නිවනට මඟ පූර්ණ කරගත හැකිය.

අවිද්‍යා සහගත බලාපොරොත්තු උපදින උල්පත් වූ ඉන්ද්රියයන් හය(6) පාලනය කර, චන්දරාගය නමැති කොහොල්ලෑවක් මැලියමක් වැනි ඇලෙන ගතිය අක්‍රීය බවට පත් කර, නිරෝධ කිරීම මගින්, අවිද්‍යා සහගත විඤ්ඤාණ උපදින උල්පත් වසා දැමීම කළ හැකිය. මෙය ඉන්ද්රිය සංවර කිරීමයි. සතර සතිපට්ඨානය වැඞීමයි. ත්‍රිවිධ සුචරිත පූර්ණ කිරීමයි. සප්තබොජ්ජංග වැඞීමයි. අරිය අෂ්ටාංගික මාර්ගය වැඞීමයි. නිවන් මඟයි. අරිය පර්යේෂණයයි.

[QUOTE="XibitZ, post: 23704559, member: 132898"] [B]විඤ්ඤානය යනු කුමක්ද?[/B] Posted on [URL="https://panhinda.sirisaddharmaya.net/%e0%b7%80%e0%b7%92%e0%b6%a4%e0%b7%8a%e0%b6%a4%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/"]November 26, 2012[/URL] විඤ්ඤාණය යනු කුමක්දැයි නිවැරදිව දැන පැහැදිළි කර ගැනීම නිවන් දැකීමට ඉතාමත් උපකාරකය. මේ පිළිබඳව හොඳින් තේරුම් ගතහැකි පරිදි පැහැදිළි විස්තරයක් අද කිසි පොතකින් හෝ දේශණයකින් ලබා ගත නොහැකි වීම, නිවන් මඟ වැසී තිබීමට එක් මූලික හේතුවකි. සාමාන්‍ය පුද්ගලයින් මෙන්ම උගතුුන්ද, සිත, යටිසිත, මනස ආදී විවිධ නම් වලින් හැඳින්වූවත්, උපන් හැම සත්ත්වයකුටම ඇත්තේ විඤ්ඤාණයකි. ඒ නිසාම අංග පහකින් යුත් පංචස්කන්ධයේ වැදගත්ම කොටස ලෙසද විඤ්ඤාණය පෙන්වා දී ඇත. විඤ්ඤාණය ලෙස හඳුන්වන්නේ කහට ගැන්වී, බලගැන්වී, කිළිටි වූ ජවයක් (සං)එකතු වූ චිත්තයට බව මුලින් ද පෙන්වා දී ඇත. මේ සියලු කහට ගැන්වීම් වලින් බලගැන්වීම් වලින් ජවයක් (සං) එකතු වීමෙන් වන්නේ (චිත්තයෙහි) සිතෙහි බලාපොරොත්තු පිරීමයි. මේ නිසාම විඤ්ඤාණය යනු බලාපොරොත්තු වලින් පිරුණු සිත ලෙසද සරළ ලෙසින් විග්රහ කළ හැකිය. බලාපොරොත්තු නැති විඤ්ඤාණයක් හෝ විඤ්ඤාණයක් නැතිව බිහි වූ බලාපොරොත්තුවක් හෝ විග්රහ කළ නොහැකිය. සිතක විඤ්ඤාණයක් (බලාපොරොත්තුවක්) උපදින්නේ ඉන්ද්රියයන් මඟින් ලබා ගන්නා සංඥා මගිනි. (මෙතන ද සංඥා යනු ”සං” යන ජවයෙන් එකතු කර ගත් දැනුමයි). ඇස, ඇසින් දකින රූප නිසා, කන, කනෙන් ඇසෙන ශබ්ද නිසා, දිව, දිවෙන් ලබන රසය නිසා, කය, කයට ලැබෙන ස්පර්ශය නිසා, මන, මනසට ලැබෙන අරමුණු (ධම්ම) නිසාම සිතක යම් බලාපොරොත්තුවක් උපදී. එම බලාපොරොත්තු චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය,ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, පොට්ඨබ්බ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය යනුවෙන් සය ආකාරය. මේ සියලු විඤ්ඤාණයෝ ඉන්ද්රියයන් මුල්කොට ගෙනම උපදිති. මේ හය ආකාරයෙන් තොරව සිතක කිසිදු විඤ්ඤාණයක් උපදිය නොහැකිය. මේ ඉන්ද්‍රියන් හයම විඤ්ඤාණය ශක්තිය උපදින උල්පත්ය. මේ කුමන ඉන්ද්රියකින් විඤ්ඤාණය උපන්නත්, එය මනස වෙත යොමු වී, සකස් වී, ඒකාබද්ධ වී ක්‍රියාත්මක වන නිසා ”සං” උපදවන්නේ, එකතු කරන්නේ මනෝ විඤ්ඤාණයෙන්මය. මෙලෙස සිතක උපදින බලාපොරොත්තු (විඤ්ඤාණයෝ) කර්ම විඤ්ඤාණය, ප්රවෘත්ති විඤ්ඤාණය, පටිසංධි (ප්‍රත්‍යය) විඤ්ඤාණය යැයි නිදානය අනුව වර්ග කර විග්රහ කර තිබේ. කර්ම විඤ්ඤාණය යනු, මීට පෙර සිතින් බිහිකළ ශක්තීන්, චිත්තජ රූප (දැන් කර්මජ රූප) විපාක දීමක් ලෙස සිතෙහි අරමුණු පහළ වීමයි. සෑම චිත්තජ රූපයක්ම (ශක්තියක්ම) අතීතයට ගිය පසු කර්මජ රූප ලෙසින් හඳුන්වන අතර එය විපාක ලැබෙන හේතුවක් බව කලින්ද පෙන්වා දී ඇත. ප්රවෘත්ති විඤ්ඤාණය යනු, යම් සිදුවීමක් දැකීම, ඇසීම වැනි හේතුන් මනසෙහි ස්පර්ශ වීම නිසා උපදින බලාපොරොත්තුය. පටිසංධි විඤ්ඤාණය, වෙනත් හේතුවක් ප්‍රත්‍යය කොට (පටිච්චසමුප්පන්නව) උපදින අරමුණය. සංකාර නිසා, වේදනාව නිසා ආදී කොට විඤ්ඤාණ උපත ලබයි. මේ සියලු විඤ්ඤාණයෝ අවිද්‍යා මූලයෙන් උපන් විඤ්ඤාණ, කුසල මූලයෙන් උපන් විඤ්ඤාණ යැයි දෙකොටසකි. අවිද්‍යා මූලයෙන් උපන් විඤ්ඤාණයෝ කෙළෙස් උපදවන, සසර දිගු කිරීම සඳහා හේතු වෙයි. ඒවා පින් හෝ පව් විය හැකිය. කුසල මූලයෙන් උපන් සිත් සංසාර ගමන නවත්වන ”සං” එකතු නොකරන, පහත් වූ කුණු වැනි දේ සළාහරින නිසාම නිවනට උපකාරක ධර්මයෝය. අවිද්‍යා මූලයෙන් උපන් විඤ්ඤාණයෝ රාග, ද්වේෂ, මෝහ යනුවෙන් සරළ ලෙස බෙදා ඇත. තණ්හා, ආශා, ලෝභ, තරහා, වෛර, මෝඩකම ආදී සියල්ල මීට ඇතුළත්ය. විඤ්ඤාණය, අතීත විඤ්ඤාණය, අනාගත විඤ්ඤාණය හා වර්තමාන විඤ්ඤාණ යැයි කොටස් තුනකට බෙදෙයි. මේ එකොළොස් ආකාර වූ සියලු කොටස් එකතුකර පෙන්වීම සඳහා විඤ්ඤාණස්කන්ධය යන පදය භාවිතා කෙරෙයි. සත්ත්ව සංථානයක උපදින දුක් වලින් සියයට අනූනවයක්ම උපදවන්නේ අවිද්‍යා සහගත විඤ්ඤාණයයි. පෘතග්ජන පුද්ගලයකු දුක් විඳින්නේ, තම අතීතය ආවර්ජනය කරමින්, අතීත සිදුවීම් නැවත නැවතත් සිහිපත් කරමින්, සිතින් සිහින මවමින්, දහසක් බලාපොරොත්තු (විඤ්ඤාණ) උපදවා ගෙන ඒවා ප්‍රියයි, මනාපයි, සුවයි කියා සිතා ඒවා ලබාගැනීමට අල්ලා ගන්නට කරන උත්සාහයන් නිසාමය. එය අතීත විඤ්ඤාණයයි. අතීතය යනු වැළලී ගිය නැවත කිසි දිනක ආපසු මතුකර ගත නොහැකි දෙයක් බව කිසි කෙනෙකු කල්පනා නොකරයි. එහි යථාර්ථය දැකිය නොහැක්කේ, චන්දරාගය මුසු වූ මෝහය නිසාය. අනාගත විඤ්ඤාණය යනු, ඉදිරිය ගැන, හෙට ගැන විවිධ බලාපොරොත්තු (විඤ්ඤාණ) බිහිකර ගෙන, ඒ බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා කරන විවිධ සංඛාර, ක්‍රියා, වදන්, සිතුවිලිය. අවිද්‍යා සහගත වූ මේ නූපන් බලාපොරොත්තු (විඤ්ඤාණ) ඉටුකර ගැනීමට සියලු සත්ත්වයයෝ අනන්ත දුක් විඳිති. මේ අනුව බලන කළ අතීතය ආවර්ජනය කරමින්, අනාගත විඤ්ඤාණ අරමුණු ඉටුකර ගැනීම සඳහාම සියලු සත්ත්වයෝ දුක් විඳිති. වර්තමාන විඤ්ඤාණ නිසා දුක් විඳින කෙනෙකු නැත. මේ බලාපොරොත්තු මනසින් බිහිකර ගෙන හදාවඩාගත් (”සං” කරගත්) එකතු කරගත් දේ මිසක (මායාවල් මිසක) සත්‍යයක් නොවේ. අතීත, අනාගත සියලු විඤ්ඤාණයන්ට හේතුව චන්දරාගයයි. උපන්දා පටන් හෝ පසුගිය ආත්මයක පටන් හෝ එන මතක සටහන්, නැවත නැවතත් ආවර්ජනය කරමින්, ඒවා පිළිබඳ ඇති කරගත් කැමැත්තෙන් බිහිකරගත් බලාපොරොත්තුවල මුල චන්දරාගයයි. පෙර ජාතියේදී අවිද්‍යාවෙන් ගොඩනගා ගත් බලාපොරොත්තුවක් (විඤ්ඤාණයක්) නිසාම මේ ජාතියේදීත් ඇස, කන, නාසය, දිව, කය, මනස උපදවා ගෙන ප්‍රියයි,මනාපයි, සුවයි, යහපත් කියා ඒවා අයිතිකරගෙන, ඒවා මගින් ලෝකාස්වාදයක් විඳියි. අවිද්‍යා සහගත බලාපොරොත්තු (විඤ්ඤාණයෝ) නිසාම මෙසේ ප්‍රියයි, මනාපයි, සුවයි සිතූ දේවල්ම යළි යළිත් විඳීමේ බලාපොරොත්තුවෙන්ම ඒවායේ ඇලෙයි, බැඳෙයි. කොහොල්ලෑවක් මැලියමක් වැනි වූ මේ චන්දරාගයෙන් ඇළීම, බැඳීම ඇති කරගෙන මුළාවී කටයුතු කරයි. අවිද්‍යා සහගත විඤ්ඤාණයෝ අනුත්පාද කිරීම, නිරෝධ කිරීම නිවන් මඟයි. අතීත, අනාගත විඤ්ඤාණ (බලාපොරොත්තු) නිරෝධ කිරීම මගින් නිවන් මඟ හෙළි කරගත හැකිය. ඉන්ද්රියයන් හය මගින් මනසට ලැබෙන සංඥා උපකාර කරගෙන, මනසෙහි බිහිවන බලපොරොත්තු දිගේම මනස මෙහෙයවා වල්මත් වෙනවා වෙනුවට, මනස සංවර (සං-වැරීම මගින්) කරගෙන, සං උදය (සමුදය) සං-උපදින තැන දැක, සං දිට්ඨික වී, ”සං” නිරෝධ කිරීම මගින් නිවනට මඟ පූර්ණ කරගත හැකිය. අවිද්‍යා සහගත බලාපොරොත්තු උපදින උල්පත් වූ ඉන්ද්රියයන් හය(6) පාලනය කර, චන්දරාගය නමැති කොහොල්ලෑවක් මැලියමක් වැනි ඇලෙන ගතිය අක්‍රීය බවට පත් කර, නිරෝධ කිරීම මගින්, අවිද්‍යා සහගත විඤ්ඤාණ උපදින උල්පත් වසා දැමීම කළ හැකිය. මෙය ඉන්ද්රිය සංවර කිරීමයි. සතර සතිපට්ඨානය වැඞීමයි. ත්‍රිවිධ සුචරිත පූර්ණ කිරීමයි. සප්තබොජ්ජංග වැඞීමයි. අරිය අෂ්ටාංගික මාර්ගය වැඞීමයි. නිවන් මඟයි. අරිය පර්යේෂණයයි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom