Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕනෑම දෙයක් නොමිලේ Direct Download කරගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනෑම දෙයක් නොමිලේ Direct Download කරගන්න

එළකිරි සබාවෙන් අවසරයි !

මම මෙතනට පැමිණියේ ඔබට වැදගත් දෙයක් දීමටයි.

අපේ ලංකාවේ අය සල්ලි දීල Softwares, Games එහෙම ගන්නේ නැහැ කියල දන්නවා නේ. හොර එව්වා තමා හොයන්නේ. සල්ලි නැහැනේ

අපේ අය හොර බඩු ගන්නේ Torrent වලින්. එත් දැන් එහෙම ඔය Softwares, ලොකු Games එහෙම හොයන්න Torrent පස්සේ යන්න ඕන නැහැ.

මම දෙන්න හදන්නේ සුපිරි සයිට් ටිකක්. මේ ටිකෙන් දැනට ලෝකේ තියෙන හැම ප්රසිද්ද Software එකක්ම Crack එකත් එක්ක බාගන්න පුළුවන් නොමිලේ. සේරම Direct Download. ඔයාලගේ Connection එකේ Maximum Speed එකෙන් Download වෙනවා.

මේ තියෙන්නේ සයිට් ටික. මෙව්වා හැම එකක්ම අරාබි, ඉරානයේ සයිට්. තියෙන්නේ English Lan එකෙන් නෙමේ. [ සයිට් එක ]. තියෙන්නේ උන්ගේ භාෂාවෙන්. හැබැයි chrome නම් පාවිච්චි කරන්නේ auto ම english වලට translate වෙනවා. ඒ නිසා කිසි ගින්නක් නැහැ

http://www.downloadha.com/

http://mihandownload.com/

http://www.p30world.com/

http://p30download.com/

ඔන්න සයිට් හතර. ඔය ඕන එකකින් එකට යන්නකෝ. දැන් සේරම තියෙන්නේ අරාබි වගේ භාෂාවකින් නේ. ඔය සේරම Translate වෙනවා Chrome වලින් ගියොත් නම්, FF යටත් Page එකේ Right Click කරලා Translate to English දෙන්න පුළුවන් නේ. ඔය හැම එකක්ම තියෙන්නේ පොස්ට් විදියට. ඕන Software එකේ නම උඩ Search Bar එකෙන් හොයාගන්න පුළුවන් හැම සයිට් එකෙන්ම.

මේකේ ලොකු ගේම් එහෙම Part විදියට කඩල එන්නේ. එව්වා ඉතින් මම කියන්න දෙයක් නෙමේනේ. අනික ඔයාලගේ Connection එකේ උපරිම Speed එකෙන්ම download වෙනවා.

පාවිච්චි කරලා බලල හොඳ නරක කියන්න. ටටා...............BUMP ලැබේ නම් වටිනවා

[QUOTE="සනෝජ්_තරංග, post: 14642603, member: 454743"] [b]ඕනෑම දෙයක් නොමිලේ Direct Download කරගන්න[/b] [SIZE="5"]එළකිරි සබාවෙන් අවසරයි ! මම මෙතනට පැමිණියේ ඔබට වැදගත් දෙයක් දීමටයි. අපේ ලංකාවේ අය සල්ලි දීල Softwares, Games එහෙම ගන්නේ නැහැ කියල දන්නවා නේ. හොර එව්වා තමා හොයන්නේ. සල්ලි නැහැනේ :P අපේ අය හොර බඩු ගන්නේ Torrent වලින්. එත් දැන් එහෙම ඔය Softwares, ලොකු Games එහෙම හොයන්න Torrent පස්සේ යන්න ඕන නැහැ. මම දෙන්න හදන්නේ සුපිරි සයිට් ටිකක්. මේ ටිකෙන් දැනට ලෝකේ තියෙන හැම ප්රසිද්ද Software එකක්ම Crack එකත් එක්ක බාගන්න පුළුවන් නොමිලේ. සේරම Direct Download. ඔයාලගේ Connection එකේ Maximum Speed එකෙන් Download වෙනවා. මේ තියෙන්නේ සයිට් ටික. මෙව්වා හැම එකක්ම අරාබි, ඉරානයේ සයිට්. තියෙන්නේ English Lan එකෙන් නෙමේ. [ සයිට් එක ]. තියෙන්නේ උන්ගේ භාෂාවෙන්. හැබැයි chrome නම් පාවිච්චි කරන්නේ auto ම english වලට translate වෙනවා. ඒ නිසා කිසි ගින්නක් නැහැ :D [URL="http://www.downloadha.com/"]http://www.downloadha.com/[/URL] [URL="http://mihandownload.com/"]http://mihandownload.com/[/URL] [URL="http://www.p30world.com/"]http://www.p30world.com/[/URL] [URL="http://p30download.com/"]http://p30download.com/[/URL] ඔන්න සයිට් හතර. ඔය ඕන එකකින් එකට යන්නකෝ. දැන් සේරම තියෙන්නේ අරාබි වගේ භාෂාවකින් නේ. ඔය සේරම Translate වෙනවා Chrome වලින් ගියොත් නම්, FF යටත් Page එකේ Right Click කරලා Translate to English දෙන්න පුළුවන් නේ. ඔය හැම එකක්ම තියෙන්නේ පොස්ට් විදියට. ඕන Software එකේ නම උඩ Search Bar එකෙන් හොයාගන්න පුළුවන් හැම සයිට් එකෙන්ම. මේකේ ලොකු ගේම් එහෙම Part විදියට කඩල එන්නේ. එව්වා ඉතින් මම කියන්න දෙයක් නෙමේනේ. අනික ඔයාලගේ Connection එකේ උපරිම Speed එකෙන්ම download වෙනවා. පාවිච්චි කරලා බලල හොඳ නරක කියන්න. ටටා...............BUMP ලැබේ නම් වටිනවා [/SIZE]:P [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom