Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕනෑම වෙබ් අඩවියක username සහ password ගන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනෑම වෙබ් අඩවියක username සහ password ගන්න.

අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩාක් වැදගත්වෙන දෙයක්.ඔයාල දන්නවනෙ සමහර softwares,e-books වගේ දේවල් බානකොට ඔයාලට ඒ

web site එකේ register වෙන්න වෙනවා.ඒක කොච්චර ලොකු කරදරයක්ද කියලා ඔයාල දන්නව ඇතිනෙ.

ඉතින් මම හිතුවා මේකට විසඳුමක් ඔයාලට කියලා දෙන්න.BugMeNot ඔන්න ඕක තමයි විසඳුම.මේ වෙබ් අඩවියෙන් ඔයාලට අවශ්‍ය බොහෝ වෙබ්

පිටුවල usrname.password ලබා දෙනවා.ඔයාලට කරන්න තියෙන්නෙ අවශ්‍ය වෙබ් පිටුවේ URL එක BugMeNot වෙබ් පිටුවේ paste කරලා get logins button එක click කරන්න විතරයි.ඒකෙන් ඔයාලට අවශ්‍ය වෙබ් පිටුවේ username,password කීපයක්ම ලබා දෙනවා.බොහෝවිට ඒ ලබාදෙන මුල්ම username,password එක වැඩ කරනවා.

දැන් ඉතින් ඔයාලට තේරෙනව ඇතිනෙ මේ වෙබ් අඩවියේ තියෙන වැදගත්කම.කොහොමද මේ BugMeNot අඩවියට username,password ලැබෙන්නෙ.ඒකට උත්තරය තමයි අපි වගේම අයගෙන් කියන එක.ඒ කියන්නෙ අපිටත් පුලුවන් අවශ්‍ය නම් BugMeNot අඩවියට විවිධ අඩවි වල username,password එකතු කරන්න.

පහල තියෙන pictures වලින් ඔයාලට මේ ක්‍රියාවලිය ගැන හොඳ අවබෝඩයක් ලබා ගන්න පුලුවන්.

source

Comment akak dala... vade hoda nam rep++ dela yana hode

[QUOTE="chanakamanjula, post: 7705920, member: 46078"] [b]ඕනෑම වෙබ් අඩවියක username සහ password ගන්න.[/b] [B][SIZE="5"][COLOR="Black"]අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩාක් වැදගත්වෙන දෙයක්.ඔයාල දන්නවනෙ සමහර softwares,e-books වගේ දේවල් බානකොට ඔයාලට ඒ web site එකේ register වෙන්න වෙනවා.ඒක කොච්චර ලොකු කරදරයක්ද කියලා ඔයාල දන්නව ඇතිනෙ. ඉතින් මම හිතුවා මේකට විසඳුමක් ඔයාලට කියලා දෙන්න.[URL="http://www.bugmenot.com/"][COLOR="Red"]BugMeNot[/COLOR][/URL] ඔන්න ඕක තමයි විසඳුම.මේ වෙබ් අඩවියෙන් ඔයාලට අවශ්‍ය බොහෝ වෙබ් පිටුවල usrname.password ලබා දෙනවා.ඔයාලට කරන්න තියෙන්නෙ අවශ්‍ය වෙබ් පිටුවේ URL එක BugMeNot වෙබ් පිටුවේ paste කරලා get logins button එක click කරන්න විතරයි.ඒකෙන් ඔයාලට අවශ්‍ය වෙබ් පිටුවේ username,password කීපයක්ම ලබා දෙනවා.බොහෝවිට ඒ ලබාදෙන මුල්ම username,password එක වැඩ කරනවා.[/COLOR][/SIZE][/B] [IMG]http://2.bp.blogspot.com/_f6WFOD52UQg/TB5KtBVR9RI/AAAAAAAAAEE/1FY5_VOcCi4/s320/bugmenot.jpg[/IMG] [B][SIZE="5"][COLOR="Black"] දැන් ඉතින් ඔයාලට තේරෙනව ඇතිනෙ මේ වෙබ් අඩවියේ තියෙන වැදගත්කම.කොහොමද මේ BugMeNot අඩවියට username,password ලැබෙන්නෙ.ඒකට උත්තරය තමයි අපි වගේම අයගෙන් කියන එක.ඒ කියන්නෙ අපිටත් පුලුවන් අවශ්‍ය නම් BugMeNot අඩවියට විවිධ අඩවි වල username,password එකතු කරන්න.[/COLOR][/SIZE][/B] [B][SIZE="5"][COLOR="Black"]පහල තියෙන pictures වලින් ඔයාලට මේ ක්‍රියාවලිය ගැන හොඳ අවබෝඩයක් ලබා ගන්න පුලුවන්[/COLOR][/SIZE][/B]. [IMG]http://1.bp.blogspot.com/_f6WFOD52UQg/TB5OcGS8kcI/AAAAAAAAAEM/kEZWdORqRIE/s320/homepage.JPG[/IMG] [IMG]http://3.bp.blogspot.com/_f6WFOD52UQg/TB5Odi8IF3I/AAAAAAAAAEU/K93XHxP_oSE/s320/clicks.JPG[/IMG] [URL="http://blog.aravindablog.com/2010/06/username-password-bugmenot.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+aravindablog%2Fburn+%28%E0%B7%B4+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B7%B4%29"]source [/URL] :rolleyes:[B][SIZE="6"][COLOR="Red"]Comment akak dala... vade hoda nam rep++ dela yana hode[/COLOR][/SIZE][/B]:rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom