Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕනෑම Driver file එකක් මෙන්න!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනෑම Driver file එකක් මෙන්න!!!

ඔන්න ඉතිං කාලෙකින් අලුත් නූලක් දාන්න හිතුනා...අලුතෙන් කෑල්ලක් ගහපු ගමන් සමහර අය Drivers හොය හොය නටන්නවනෙ..

දැං ඉතින් කස්ටියට ආයෙ Drivers හොය හොය නටන්න දෙයක් නෑ...Drivers අවුලක් නම් ඔන්න පල්ලෙහ තියෙනවා කරන්න ඕන දෙ>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

ඉස්සෙලාම අපි දැන ගන්න ඕන කරන දෙවල් ටිකක් තියෙනවා.

Windows xp දුවන computer එකකට attached කරපු Device එකක Drivers දාන හැටි තමයි කියන්න යන්නෙ.

හරි දැං ඉස්සෙලාම Drivers අවුල තියෙන computer එකෙ Control Panel එකට යන්න.එකෙ System කියන එක Open කරලා Hardware Tab එක Click කරලා Device Manager එක Open කර ගන්න.

දැං ඔය අවුලක් තියෙන Device එක "කහ පාට" ? mark එකකින් පෙනෙයි.

අන්න ඒ Device එක උඩ Right click කරලා Properties ගන්න.

ලැබෙන window එකෙ Details Tab එක click කරලා drop down menu එකෙන් "Device Instance Id" select කරන්න.

එහි "PCI\VEN_****&DEV_####&......................." ලෙස ඇති code එක copy කර ගෙන[Ctrl+C මගින්] notepad එකට paste කර ගන්න.

(* and # marks වලින් තියෙන numbers තමා අපිට වැදගත් වෙන්නෙ)

හරි දැං වැඩෙන් බාගයක් ඉවරයි

දැන් මෙන්න මෙ website එකට රිංගන්න..

http://pcidatabase.com/vendors.php?sort=name

website එකෙ "search vendors" කියන තැනට මම මුලින් කියපු numbers වලින් * marks යටතෙ ඇති numbers දීලා Enter key press කරන්න.

ඒ විදියටම "search devices" කියන තැනට මම මුලින් කියපු numbers වලින් # marks යටතෙ ඇති numbers දීලා Enter key press කරන්න.

දැං වැඩෙ අහවරයි ඕං....

අදාල ඔක්කෝම විස්තර (driver එක ගන්න ඕන site එක,chip set number,etc....)site එකෙ display වෙනවා.

ඔන්න ඉතින් මෙ නූල හදන්න උන මහන්සියට සලකලා එහෙම යනවා නම් අපිත් කැමතියි ඕං...

[QUOTE="podi.kollo, post: 14261138, member: 428392"] [b]ඕනෑම Driver file එකක් මෙන්න!!![/b] [SIZE="5"][COLOR="Blue"]ඔන්න ඉතිං කාලෙකින් අලුත් නූලක් දාන්න හිතුනා:)...අලුතෙන් කෑල්ලක් ගහපු ගමන් සමහර අය Drivers හොය හොය නටන්නවනෙ..:D:D දැං ඉතින් කස්ටියට ආයෙ Drivers හොය හොය නටන්න දෙයක් නෑ;)...Drivers අවුලක් නම් ඔන්න පල්ලෙහ තියෙනවා කරන්න ඕන දෙ>>>>>>>>>>>>>:yes::yes::yes:>>>>>>>>>>>>>> ඉස්සෙලාම අපි දැන ගන්න ඕන කරන දෙවල් ටිකක් තියෙනවා.:nerd: Windows xp දුවන computer එකකට attached කරපු Device එකක Drivers දාන හැටි තමයි කියන්න යන්නෙ.:yes::yes: හරි දැං ඉස්සෙලාම Drivers අවුල තියෙන computer එකෙ Control Panel එකට යන්න.එකෙ System කියන එක Open කරලා Hardware Tab එක Click කරලා Device Manager එක Open කර ගන්න.:yes: දැං ඔය අවුලක් තියෙන Device එක "කහ පාට" ? mark එකකින් පෙනෙයි.:yes: අන්න ඒ Device එක උඩ Right click කරලා Properties ගන්න. ලැබෙන window එකෙ Details Tab එක click කරලා drop down menu එකෙන් "Device Instance Id" select කරන්න. එහි "PCI\VEN_****&DEV_####&......................." ලෙස ඇති code එක copy කර ගෙන[Ctrl+C මගින්] notepad එකට paste කර ගන්න. (* and # marks වලින් තියෙන numbers තමා අපිට වැදගත් වෙන්නෙ) හරි දැං වැඩෙන් බාගයක් ඉවරයි:cool::cool::cool: දැන් මෙන්න මෙ website එකට රිංගන්න..;) [URL="http://pcidatabase.com/vendors.php?sort=name"]http://pcidatabase.com/vendors.php?sort=name[/URL] website එකෙ "search vendors" කියන තැනට මම මුලින් කියපු numbers වලින් * marks යටතෙ ඇති numbers දීලා Enter key press කරන්න. ඒ විදියටම "search devices" කියන තැනට මම මුලින් කියපු numbers වලින් # marks යටතෙ ඇති numbers දීලා Enter key press කරන්න. දැං වැඩෙ අහවරයි ඕං....:):):):) අදාල ඔක්කෝම විස්තර (driver එක ගන්න ඕන site එක,chip set number,etc....)site එකෙ display වෙනවා.:yes::yes::yes::yes::yes::yes: ඔන්න ඉතින් මෙ නූල හදන්න උන මහන්සියට සලකලා එහෙම යනවා නම් අපිත් කැමතියි ඕං...:D:D:D[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom