Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕනෑම video එකක් download කරමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලේසියෙන්ම පුළුවන්.

$ youtube-dl -F <URL> දාන්න.

ඔයාට පෙන්නාවි available qualities / formats ඔක්කොම sizes එක්කම.

[MEDIA=youtube]QqsLTNkzvaY[/MEDIA]

මෙන්න මේ වගේ

[ATTACH=full]122147[/ATTACH]

මිට වඩා ලේසි ඒවගේ මේ ලිස්ට් එකේ තියන ඕනෑම video එකක් download කරන්න පුලුවන් ද? youtube ඇරෙන්න sites 1000+ ගානක් මේ software එක support කරනවා. මාර speed. පට්ට options තොගයක් තියනවා. මර lightweight! වෙන මොනවද ඕන? මේක තමා මම දැකපු ලෝකේ හොඳම software එක.

මම දන්නවා ඔයාගේ ප්රශ්නේ.. ඔයා අස කරන user interface එකක් මේකට නෑ.. ලස්සන දිග bar එකක් url එක දාන්න. ඊට පස්සේ ලස්සන ලොකු button එකක් ඔබන්න. ඊට පස්සේ animations වලින් ලස්සනට පෙන්නන ඒ ඒ videos වල info. ඒ නිසා මේ software හැමෝටම හරියන්නේ නෑ. විශේෂයෙන් software වල ලස්සන රසවිඳින අයට. මේ තියෙන්නේ වැඩේ විතරක් ඕන අයට. ඔය කියන software load කරලා, ඒ ලිස්ට් එකෙන් එකක් තෝරාගන්න හදනකොට youtube-dl users ලා videos 2-3ක් download කරලා ඉවරයි..

අනික මොකද්ද මේකේ අමාරු?

youtube-dl -f mp4 <URL> කියලා enter එක ඔබන එක ?

මේ ඔයා හිතන විදිහ මිත්රයා. ඔයාට තියෙනේ අලුත් ලස්සන software හොයන්න නෙවේ, හිතන විදිහ ටිකක් වෙනස් කරන්න.

------ Post added on [DATETIME="UT"]1619585632[/DATETIME]

[QUOTE="shenic88, post: 26346909, member: 574687"] ලේසියෙන්ම පුළුවන්. $ youtube-dl -F <URL> දාන්න. ඔයාට පෙන්නාවි available qualities / formats ඔක්කොම sizes එක්කම. [MEDIA=youtube]QqsLTNkzvaY[/MEDIA] මෙන්න මේ වගේ [ATTACH type="full" alt="Screenshot from 2021-04-28 10-05-16.png"]122147[/ATTACH] ------------------------------------------------------------------- [HR][/HR] මිට වඩා ලේසි ඒවගේ මේ ලිස්ට් එකේ තියන ඕනෑම video එකක් download කරන්න පුලුවන් ද? youtube ඇරෙන්න sites 1000+ ගානක් මේ software එක support කරනවා. මාර speed. පට්ට options තොගයක් තියනවා. මර lightweight! වෙන මොනවද ඕන? මේක තමා මම දැකපු ලෝකේ හොඳම software එක. මම දන්නවා ඔයාගේ ප්රශ්නේ.. ඔයා අස කරන user interface එකක් මේකට නෑ.. ලස්සන දිග bar එකක් url එක දාන්න. ඊට පස්සේ ලස්සන ලොකු button එකක් ඔබන්න. ඊට පස්සේ animations වලින් ලස්සනට පෙන්නන ඒ ඒ videos වල info. ඒ නිසා මේ software හැමෝටම හරියන්නේ නෑ. විශේෂයෙන් software වල ලස්සන රසවිඳින අයට. මේ තියෙන්නේ වැඩේ විතරක් ඕන අයට. ඔය කියන software load කරලා, ඒ ලිස්ට් එකෙන් එකක් තෝරාගන්න හදනකොට youtube-dl users ලා videos 2-3ක් download කරලා ඉවරයි.. අනික මොකද්ද මේකේ අමාරු? youtube-dl -f mp4 <URL> කියලා enter එක ඔබන එක ? මේ ඔයා හිතන විදිහ මිත්රයා. ඔයාට තියෙනේ අලුත් ලස්සන software හොයන්න නෙවේ, හිතන විදිහ ටිකක් වෙනස් කරන්න. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1619585632[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom