Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕනෑ දියුණුව ද? එසේ නම් වෙහෙසෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනෑ දියුණුව ද? එසේ නම් වෙහෙසෙන්න

කිසි වැඩක නොයෙදී නිකම් ම කල් ගෙවන විට කෑම බීම ඇඳුම් පැලඳුම් ලැබේ නම් කොතරම් අගේ දැ යි සිතන අලසයෝ ද මිනිසුන් අතර සිටිති. මෙය නින්දා සහගත තත්ත්වයකි. එහෙත් එවැනි පහත් තත්ත්වයකට මිනිසුන් ඇදවැටී ඇත්තේ මන් ද?

ආබාධිත තත්ත්වයකට පත් වී ඇත් නම්, කිසියම් රෝග පීඩාවකට ගොදුරු වී ඇත් නම් කය වෙහෙසා වැඩක් කිරීමට නුපුළුවන. සිහි මඳ ගතියෙන් පෙළේ නම්, මන්දබුද්ධික නම් මනස මෙහෙයවා වැඩක් කිරීමට නොහැකි බව ද පිළිගත යුතු ය. එහෙත් කායික වූ ආබාධයකුත් නැති, මානසික රෝගි තත්ත්වයකුත් නැති, යහපත් ඉන්ද්රිය ක්රියාකාරීත්වයක් ඇති මිනිසකු කය හෝ මනස හෝ වෙහෙසා වැඩ නොකරන්නේ කවර හේතුවක් නිසා ද?

මෙය අප රටේ මිනිසුන් අතීතයෙන් ලද දායාදයක් නම් නො වේ. එසේ කිව හැක්කේ අපේ ඇතැම් අතීත රජවරුන් පවා වෙස් වළාගෙන ගොස් ශාරීරික ව වෙහෙස මහන්සි වී ලත් මුදලින් යහපත් වැඩ කළ බවට එකල ලියැවුණු පොත්වල ම සටහන් වී ඇති නිසා ය. එපමණක් ද නො ව, දැනට ද ඉතිරි වී ඇති වැව්, වාරි මාර්ග, කලා කෘති, ගොඩනැගිලි නටබුන්, ආදිය පිරික්සන ඕනෑ ම අයකුට එකල රටේ ජීවත් වූ ජනතාව කම්මැළියන් නොව, ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළ අය ව සිටි බවට අමුතු සාධක අනවශ්‍ය හෙයිනි. එකල මිනිසුන් අතරින් පරිසමාප්ත කලාකරුවන්, විශිෂ්ට ගණයේ ඉංජිනේරුවන්, විවිධාකාර ශිල්පීන් බිහි වූයේ අත පෙරවාගෙන කල් ගෙවූ නිසා නොවන බව අද ද දක්නට හැකි නිර්මාණ අවශිෂ්ටවලින් ප්‍රකට වේ.

ශ්රමාභිමානය ලාංකිකයන් තුළ පාරම්පරික ව පැවතගෙන එන්නක් බව සිතාගැනීමට තුඩු දෙන එක් සිද්ධියක් මට මතක් කළ හැකි ය.

මා ගම්බද පාසලක විදුහල්පති ව සිටි පෙර එක් අවස්ථාවක, හත් වැනි ශ්‍රේණියේ ළමයෙක් දිනක් සවස පාසලට පැමිණ, පාසල් වත්තේ ඇති අඹගස්වලින් අඹ කඩා දෙන්න දැ යි මගෙන් ඇසී ය.

“සර්, මට ගස් යනවට සල්ලි ඕනෑ.”

“ඒ කුමකට දැ?” යි මම ඇසීමි.

වන්දනා ගමනක් යෑමට බව ඔහුගේ පිළිතුර විය. ළමයාගේ මේ කතාව ගැන කුතූහලයෙන් ඔහුගේ පවුලේ ආර්ථික තත්ත්වය ගැන විමසා බැලුවෙමි. මේ දරුවාට ආර්ථික වශයෙන් කිසිදු අපහසුතාවක් නැත.

“පුතාට ඇයි සල්ලි ඕනෑ?”

“සර්, මහන්සි වෙලා ලබාගන්න සල්ලි නිසා පින් වැඩි නේද?”

මිහිඳු හාමුදුරුවන් අපට උරුම කර දුන් අගනා දායාදයක් වන ශ්රමාභිමානය අද ද ගම්බද ව වත් නොනැසී පවත්නා බව දැනගන්නට ලැබීම කොතරම් නම් භාග්‍යයක් ද? එවන් ජනතාවක් අතර අද කම්මැළියන් විශාල සංඛ්‍යාවක් සිටීමට අප පෙලඹවූ සාධක මොනවා ද?

19 වන සියවස අග භාගය වන විට තරමක් උගත් ලාංකිකයන්ට කාර්යාලවල ලිපිකරු වැනි සේවාවන්ට ඇතුළත් වීමට ඉඩ කඩ ලැබිණ. මෙය ක්‍රමයෙන් පුළුල් වී ගොස් කය නොවෙහෙසා කාර්යාල තුළ සිට රැකියාවල නියුතු මැද පන්තියක් රටේ බිහි විය. ඉංග්‍රීසි බස ද යම් තරමකින් දැනඋගත් නිසා රටේ සෙසු ජනතාවගෙන් වෙන් වූ, බටහිර පාලකයින්ට ගරුසරු දක්වන ඔවුහු නම්බුකාර තත්ත්වයකට පත් වූහ. ඩහදිය නොහෙළා, කය නොවෙහෙසා මුදල් සෙවීම මේ අයුරින් ඉහළ පෙළැන්තියේ ලක්ෂණයක් බවට පත් විය. වෙහෙස මහන්සි වීම පුංචි මිනිසුන්ට අයත් කාර්යයක් ලෙස ක්‍රමයෙන් පිළිගැනිණි. අතීත දායාද අමතක විය. අධිරාජ්‍යවාදීන් අනුකරණයට පටන්ගැනිණ. ඒ ඔවුන්ගේ ආධිපත්‍යය අවසන් වූ පසු ද වහල් මානසිකත්වය අපෙන් ඉවත් වූයේ නැත. ශ්රමාභිමානය අපේ දරුවන්ට, අපේ වැඩ කරන ජනතාවට ඉගැන්වීම සඳහා නව ව්‍යාපෘති බිහි කරන විහිළු සහගත තත්ත්වයකට අප රට පිරිහිණ. එහෙත් තවමත් අප රටේ වෙහෙස වී ධනය උපයන ජනතාව ලබන්නේ නොසැලකිල්ලකි. ඒ බව වතුවල වැඩ කරන කම්කරුවන්, පාරේ වැඩ කරන මිනිසුන් හෝ එවැනි රැකියාවල නිරතවූවන් ලබන වැටුපෙන් මැනැවින් හෙළි වෙයි. ඒ නිසා අපට මිහිඳු දායාදයෙන් උරුම වූ ද, බෞද්ධ ඉගැන්වීමෙන් ප්‍රකට වූ ද ශ්රමාභිමානය ගැන නොවිමසා රට සැබෑ සංවර්ධනයක් කරා යොමු කිරීමට නුපුළුවන් වනු ඇත.

ධනය ධාර්මික වීම සඳහා අවශ්‍ය එක් මිනුම් දණ්ඩක් ලෙස බුදු දහම ඉදිරිපත් කරන්නේ වෙහෙස මහන්සි වී ලබාගැනීම යි. කෙසේ නම් ධනය ලබාගත හැකි දැ? යි ආළවක විසින් අසන ලද ප්‍රශ්නයට බුදුහාමුදුරුවන්ගේ පිළිතුර වූයේ, සුදුසු කටයුතු කරන, වගකීම් දැරිය හැකි, උත්සාහයෙන් යුත් තැනැත්තා ධනය ලබන බව යි.

පතිරූපකාරී ධුරවා

උට්ඨාන වින්දතේ ධනං

(ස. නි. 1382, ආළවක සූත්‍රය)

උට්ඨාන සම්පත්තිය මිනිසකු විසින් ලබාගත යුතු එක් සම්පදාවක් ලෙසින් දේශිත ය. මෙහිදී උට්ඨාන වීර්යය හෙවත් නොපසුබස්නා වීර්යය, දෑතේ මහන්සියෙන් හා ඩහදිය හෙළා ලබාගැනීම අවධාරණය කර තිබේ. උට්ඨාන වීරියාධිගතා බාහුබලා පරිචිතා සේදාවක්ඛිත්තා යනුවෙනි. මෙයින් කායික වූ ශ්‍රමය ගැන කියැවේ.

මානසික ශ්‍රමය ද ඒ සමග ම සැලකිල්ලට ලක් වී තිබේ. තව වචන කිහිපයක් සූත්‍ර දේ්ශනාවල දක්නට ලැබේ. එනම් කුමක් හෝ කරන යහපත් කාර්යය හෙවත් රැකියාව පිළිබඳ දක්ෂතාව (තත්ථ දක්ඛෝ හෝති) කම්මැළි නැතිකම (අනලසෝ) උපාය විමසා බලා සුදුසු කටයුතු කිරීමට ඇති හැකියාව (තත්‍රෑපාය විමංසාය සමන්නාගතෝ) තමන්ට ම ඒ ඒ වැඩ කිරීමට ඇති දක්ෂතාව (අලං කාතුං) සහ සංවිධාන ශක්තිය (අලං සංවිධාතුං) යි. මෙහි ඇතුළත් කරුණු සියල්ල ම මානසික ශ්‍රමයේ වැදගත්කම ද මතු කර දක්වයි. ආළවකට දෙන ලද පිළිතුරෙහි සුදුසු වැඩ කිරීම (පතිරූපකාරී) හා වගකීම් දැරීමට ඇති ශක්තිය (ධුරවා) යන දෙවදනින් අවධාරණය වූයේ ද මානසික වූ ශක්තියේ හෙවත් මානසික ව වැය කරන ශ්‍රමයේ වැදගත්කම ය.

කායික හා මානසික වූ ශ්‍රමය හැරුණු විට ආධ්‍යාත්මික වූ ශ්‍රමය ගැන ද බුදු දහම හඳුන්වා දෙයි. රටක පූජ්‍ය පූජක පක්ෂය, විශේෂයෙන් පැවිදි උතුමෝ ආර්ථික නිෂ්පාදනයට හවුල් නො වෙති. ඒ නිසා ම ඒ පැවිදි උතුමන්ගෙන් ඇතැම් අය ද ‘අපිත් ආර්ථික නිෂ්පාදනයට හවුල් විය යුත්තෝ වෙමු’ යි සිතා පටන්ගන්නා විවිධ කාර්ය දක්නට ලැබේ. මෙය කොතරම් නම් දහමට එකඟ ද යන්න සිතා බැලිය යුතු කරුණකි.

භික්ෂූන් වහන්සේ ගැන සලකා බැලුව හොත් උන් වහන්සේ ගිහි ආකල්පවලින් බැහැර විය යුතු බවට අමුතු විවරණ අනවශ්‍ය ය. එනිසා නිෂ්පාදන කාර්යය බැහැර කළ යුතු ය. එසේ නම් ගිහි ජනතාවගේ සිව් පසය වළඳන භික්ෂූන් වහන්සේ රටට, ආර්ථිකයට බරක් ද? නැත. ආධ්‍යාත්මික ශ්‍රමය හඳුන්වා දී ඇත්තේ මේ වැරදි ආකල්පය දුරු කිරීම සඳහා ය.

කසී භාරද්වාජ නමැති බමුණු ගොවියාට බුදු හාමුදුරුවෝ මේ කරුණ පෙන්වා වදාළහ. පැවිදි ජීවිතය වනාහි ආධ්‍යාත්මික දියුණුව සඳහා ඉක්මන් වූ ද ඍජු වූ ද පිළිවෙතක පිහිටියකි. ඒ අරමුණු ඉටු කරගැනීමට ගන්නා උත්සාහය හෙවත් ප්‍රධන් වීර්යය වැඩීම ආධ්‍යාත්මක ශ්‍රමය නමින් මෙහිදි හැඳින්වේ.

රටක ආර්ථිකය පමණක් නො ව, යහපාලනය හෝ සදාචාර සමාජයක් හෝ පැවතිය හැක්කේ ඒ සඳහා මග පෙන්වන ආධ්‍යාත්මික දියුණුව ලද කොටසක් ඇත් නම් පමණකි. ඒ මග පෙන්වීමේ කාර්යය සිදු වනුයේ පූජ්‍ය - පූජක පක්ෂයෙනි. එවැනි පිරිසකගෙන් තොර ව එසේත් නො වේ නම්, එවැනි පිරිසකගේ අනුශාසනයෙන් තොර ව මානව සංවර්ධනයක් ගැන සිතිය නොහැකි ය. මේ නිසා ලෝකෝත්තර වශයෙන් පමණක් නොව, ලෞකික වශයෙන් ද සමාජයක පැවැත්මට ආධ්‍යාත්මික ශ්‍රමය වැය කරන පිරිසකගේ දායකත්වය අවශ්‍ය ය.

ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි

[QUOTE="crazybuddy, post: 12606054, member: 326070"] [b]ඕනෑ දියුණුව ද? එසේ නම් වෙහෙසෙන්න[/b] [SIZE=4][IMG]http://static4.depositphotos.com/1010973/361/v/450/dep_3615694-Working-man-is-raising-a-hand-hammer.jpg[/IMG] කිසි වැඩක නොයෙදී නිකම් ම කල් ගෙවන විට කෑම බීම ඇඳුම් පැලඳුම් ලැබේ නම් කොතරම් අගේ දැ යි සිතන අලසයෝ ද මිනිසුන් අතර සිටිති. මෙය නින්දා සහගත තත්ත්වයකි. එහෙත් එවැනි පහත් තත්ත්වයකට මිනිසුන් ඇදවැටී ඇත්තේ මන් ද? ආබාධිත තත්ත්වයකට පත් වී ඇත් නම්, කිසියම් රෝග පීඩාවකට ගොදුරු වී ඇත් නම් කය වෙහෙසා වැඩක් කිරීමට නුපුළුවන. සිහි මඳ ගතියෙන් පෙළේ නම්, මන්දබුද්ධික නම් මනස මෙහෙයවා වැඩක් කිරීමට නොහැකි බව ද පිළිගත යුතු ය. එහෙත් කායික වූ ආබාධයකුත් නැති, මානසික රෝගි තත්ත්වයකුත් නැති, යහපත් ඉන්ද්රිය ක්රියාකාරීත්වයක් ඇති මිනිසකු කය හෝ මනස හෝ වෙහෙසා වැඩ නොකරන්නේ කවර හේතුවක් නිසා ද?[/SIZE] [SIZE=4] මෙය අප රටේ මිනිසුන් අතීතයෙන් ලද දායාදයක් නම් නො වේ. එසේ කිව හැක්කේ අපේ ඇතැම් අතීත රජවරුන් පවා වෙස් වළාගෙන ගොස් ශාරීරික ව වෙහෙස මහන්සි වී ලත් මුදලින් යහපත් වැඩ කළ බවට එකල ලියැවුණු පොත්වල ම සටහන් වී ඇති නිසා ය. එපමණක් ද නො ව, දැනට ද ඉතිරි වී ඇති වැව්, වාරි මාර්ග, කලා කෘති, ගොඩනැගිලි නටබුන්, ආදිය පිරික්සන ඕනෑ ම අයකුට එකල රටේ ජීවත් වූ ජනතාව කම්මැළියන් නොව, ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළ අය ව සිටි බවට අමුතු සාධක අනවශ්‍ය හෙයිනි. එකල මිනිසුන් අතරින් පරිසමාප්ත කලාකරුවන්, විශිෂ්ට ගණයේ ඉංජිනේරුවන්, විවිධාකාර ශිල්පීන් බිහි වූයේ අත පෙරවාගෙන කල් ගෙවූ නිසා නොවන බව අද ද දක්නට හැකි නිර්මාණ අවශිෂ්ටවලින් ප්‍රකට වේ.[/SIZE] [SIZE=4] ශ්රමාභිමානය ලාංකිකයන් තුළ පාරම්පරික ව පැවතගෙන එන්නක් බව සිතාගැනීමට තුඩු දෙන එක් සිද්ධියක් මට මතක් කළ හැකි ය.[/SIZE] [SIZE=4] මා ගම්බද පාසලක විදුහල්පති ව සිටි පෙර එක් අවස්ථාවක, හත් වැනි ශ්‍රේණියේ ළමයෙක් දිනක් සවස පාසලට පැමිණ, පාසල් වත්තේ ඇති අඹගස්වලින් අඹ කඩා දෙන්න දැ යි මගෙන් ඇසී ය. “සර්, මට ගස් යනවට සල්ලි ඕනෑ.” “ඒ කුමකට දැ?” යි මම ඇසීමි. වන්දනා ගමනක් යෑමට බව ඔහුගේ පිළිතුර විය. ළමයාගේ මේ කතාව ගැන කුතූහලයෙන් ඔහුගේ පවුලේ ආර්ථික තත්ත්වය ගැන විමසා බැලුවෙමි. මේ දරුවාට ආර්ථික වශයෙන් කිසිදු අපහසුතාවක් නැත. “පුතාට ඇයි සල්ලි ඕනෑ?” “සර්, මහන්සි වෙලා ලබාගන්න සල්ලි නිසා පින් වැඩි නේද?” මිහිඳු හාමුදුරුවන් අපට උරුම කර දුන් අගනා දායාදයක් වන ශ්රමාභිමානය අද ද ගම්බද ව වත් නොනැසී පවත්නා බව දැනගන්නට ලැබීම කොතරම් නම් භාග්‍යයක් ද? එවන් ජනතාවක් අතර අද කම්මැළියන් විශාල සංඛ්‍යාවක් සිටීමට අප පෙලඹවූ සාධක මොනවා ද? 19 වන සියවස අග භාගය වන විට තරමක් උගත් ලාංකිකයන්ට කාර්යාලවල ලිපිකරු වැනි සේවාවන්ට ඇතුළත් වීමට ඉඩ කඩ ලැබිණ. මෙය ක්‍රමයෙන් පුළුල් වී ගොස් කය නොවෙහෙසා කාර්යාල තුළ සිට රැකියාවල නියුතු මැද පන්තියක් රටේ බිහි විය. ඉංග්‍රීසි බස ද යම් තරමකින් දැනඋගත් නිසා රටේ සෙසු ජනතාවගෙන් වෙන් වූ, බටහිර පාලකයින්ට ගරුසරු දක්වන ඔවුහු නම්බුකාර තත්ත්වයකට පත් වූහ. ඩහදිය නොහෙළා, කය නොවෙහෙසා මුදල් සෙවීම මේ අයුරින් ඉහළ පෙළැන්තියේ ලක්ෂණයක් බවට පත් විය. වෙහෙස මහන්සි වීම පුංචි මිනිසුන්ට අයත් කාර්යයක් ලෙස ක්‍රමයෙන් පිළිගැනිණි. අතීත දායාද අමතක විය. අධිරාජ්‍යවාදීන් අනුකරණයට පටන්ගැනිණ. ඒ ඔවුන්ගේ ආධිපත්‍යය අවසන් වූ පසු ද වහල් මානසිකත්වය අපෙන් ඉවත් වූයේ නැත. ශ්රමාභිමානය අපේ දරුවන්ට, අපේ වැඩ කරන ජනතාවට ඉගැන්වීම සඳහා නව ව්‍යාපෘති බිහි කරන විහිළු සහගත තත්ත්වයකට අප රට පිරිහිණ. එහෙත් තවමත් අප රටේ වෙහෙස වී ධනය උපයන ජනතාව ලබන්නේ නොසැලකිල්ලකි. ඒ බව වතුවල වැඩ කරන කම්කරුවන්, පාරේ වැඩ කරන මිනිසුන් හෝ එවැනි රැකියාවල නිරතවූවන් ලබන වැටුපෙන් මැනැවින් හෙළි වෙයි. ඒ නිසා අපට මිහිඳු දායාදයෙන් උරුම වූ ද, බෞද්ධ ඉගැන්වීමෙන් ප්‍රකට වූ ද ශ්රමාභිමානය ගැන නොවිමසා රට සැබෑ සංවර්ධනයක් කරා යොමු කිරීමට නුපුළුවන් වනු ඇත. ධනය ධාර්මික වීම සඳහා අවශ්‍ය එක් මිනුම් දණ්ඩක් ලෙස බුදු දහම ඉදිරිපත් කරන්නේ වෙහෙස මහන්සි වී ලබාගැනීම යි. කෙසේ නම් ධනය ලබාගත හැකි දැ? යි ආළවක විසින් අසන ලද ප්‍රශ්නයට බුදුහාමුදුරුවන්ගේ පිළිතුර වූයේ, සුදුසු කටයුතු කරන, වගකීම් දැරිය හැකි, උත්සාහයෙන් යුත් තැනැත්තා ධනය ලබන බව යි. පතිරූපකාරී ධුරවා උට්ඨාන වින්දතේ ධනං (ස. නි. 1382, ආළවක සූත්‍රය) උට්ඨාන සම්පත්තිය මිනිසකු විසින් ලබාගත යුතු එක් සම්පදාවක් ලෙසින් දේශිත ය. මෙහිදී උට්ඨාන වීර්යය හෙවත් නොපසුබස්නා වීර්යය, දෑතේ මහන්සියෙන් හා ඩහදිය හෙළා ලබාගැනීම අවධාරණය කර තිබේ. උට්ඨාන වීරියාධිගතා බාහුබලා පරිචිතා සේදාවක්ඛිත්තා යනුවෙනි. මෙයින් කායික වූ ශ්‍රමය ගැන කියැවේ. මානසික ශ්‍රමය ද ඒ සමග ම සැලකිල්ලට ලක් වී තිබේ. තව වචන කිහිපයක් සූත්‍ර දේ්ශනාවල දක්නට ලැබේ. එනම් කුමක් හෝ කරන යහපත් කාර්යය හෙවත් රැකියාව පිළිබඳ දක්ෂතාව (තත්ථ දක්ඛෝ හෝති) කම්මැළි නැතිකම (අනලසෝ) උපාය විමසා බලා සුදුසු කටයුතු කිරීමට ඇති හැකියාව (තත්‍රෑපාය විමංසාය සමන්නාගතෝ) තමන්ට ම ඒ ඒ වැඩ කිරීමට ඇති දක්ෂතාව (අලං කාතුං) සහ සංවිධාන ශක්තිය (අලං සංවිධාතුං) යි. මෙහි ඇතුළත් කරුණු සියල්ල ම මානසික ශ්‍රමයේ වැදගත්කම ද මතු කර දක්වයි. ආළවකට දෙන ලද පිළිතුරෙහි සුදුසු වැඩ කිරීම (පතිරූපකාරී) හා වගකීම් දැරීමට ඇති ශක්තිය (ධුරවා) යන දෙවදනින් අවධාරණය වූයේ ද මානසික වූ ශක්තියේ හෙවත් මානසික ව වැය කරන ශ්‍රමයේ වැදගත්කම ය. කායික හා මානසික වූ ශ්‍රමය හැරුණු විට ආධ්‍යාත්මික වූ ශ්‍රමය ගැන ද බුදු දහම හඳුන්වා දෙයි. රටක පූජ්‍ය පූජක පක්ෂය, විශේෂයෙන් පැවිදි උතුමෝ ආර්ථික නිෂ්පාදනයට හවුල් නො වෙති. ඒ නිසා ම ඒ පැවිදි උතුමන්ගෙන් ඇතැම් අය ද ‘අපිත් ආර්ථික නිෂ්පාදනයට හවුල් විය යුත්තෝ වෙමු’ යි සිතා පටන්ගන්නා විවිධ කාර්ය දක්නට ලැබේ. මෙය කොතරම් නම් දහමට එකඟ ද යන්න සිතා බැලිය යුතු කරුණකි.[/SIZE] [SIZE=4] භික්ෂූන් වහන්සේ ගැන සලකා බැලුව හොත් උන් වහන්සේ ගිහි ආකල්පවලින් බැහැර විය යුතු බවට අමුතු විවරණ අනවශ්‍ය ය. එනිසා නිෂ්පාදන කාර්යය බැහැර කළ යුතු ය. එසේ නම් ගිහි ජනතාවගේ සිව් පසය වළඳන භික්ෂූන් වහන්සේ රටට, ආර්ථිකයට බරක් ද? නැත. ආධ්‍යාත්මික ශ්‍රමය හඳුන්වා දී ඇත්තේ මේ වැරදි ආකල්පය දුරු කිරීම සඳහා ය. කසී භාරද්වාජ නමැති බමුණු ගොවියාට බුදු හාමුදුරුවෝ මේ කරුණ පෙන්වා වදාළහ. පැවිදි ජීවිතය වනාහි ආධ්‍යාත්මික දියුණුව සඳහා ඉක්මන් වූ ද ඍජු වූ ද පිළිවෙතක පිහිටියකි. ඒ අරමුණු ඉටු කරගැනීමට ගන්නා උත්සාහය හෙවත් ප්‍රධන් වීර්යය වැඩීම ආධ්‍යාත්මක ශ්‍රමය නමින් මෙහිදි හැඳින්වේ. රටක ආර්ථිකය පමණක් නො ව, යහපාලනය හෝ සදාචාර සමාජයක් හෝ පැවතිය හැක්කේ ඒ සඳහා මග පෙන්වන ආධ්‍යාත්මික දියුණුව ලද කොටසක් ඇත් නම් පමණකි. ඒ මග පෙන්වීමේ කාර්යය සිදු වනුයේ පූජ්‍ය - පූජක පක්ෂයෙනි. එවැනි පිරිසකගෙන් තොර ව එසේත් නො වේ නම්, එවැනි පිරිසකගේ අනුශාසනයෙන් තොර ව මානව සංවර්ධනයක් ගැන සිතිය නොහැකි ය. මේ නිසා ලෝකෝත්තර වශයෙන් පමණක් නොව, ලෞකික වශයෙන් ද සමාජයක පැවැත්මට ආධ්‍යාත්මික ශ්‍රමය වැය කරන පිරිසකගේ දායකත්වය අවශ්‍ය ය. [I]ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි[/I] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom