Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕනිම ප්රශ්නකයට උත්තර ගන්න Ceylon: A Multi-Agent System
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රශ්නයක් නන් විසදුමක් අනිවාර්යෙන්ම තියෙන.

Ceylon: A Multi-Agent System (MAS)

https://github.com/ceylonai/ceylon

ප්රශ්නයක් නන් විසදුමක් අනිවාර්යෙන්ම තියෙනව. මේක මෙහෙම කිව්වට අපි සමහර ප්රශ්න විසදුම් නැතුවම පැත්තකට කරල තියනව. Artificial Intelligence එක්ක මේක ගොඩක් දුරට වෙනස් වෙන්න ගත්ත. ඕනිම ප්රශ්නයකට විසදුමක් AI වලින් දෙන්න පුලුවන් කියල විශ්වාස කරන තැනට අපිව අරන් ආව පහුගිය අවුරුදු දෙක තුනේ මේ AI වල සිද්ධ උන තාක්ෂණික පෙරලිය. ඒත් ඒක හරිද ඕනිම ගැටලුවකට විසදුම AI දන්නවද?

මේකට උත්තරය ඔව්. ඒ වගේම නෑ. නෑ කියන්නෙ අපි දැනට ගොඩක්ම හොදට දන්න LLM වගේ AI Technology වලටත් විසදන්න බැරි ගැටලු රාශියක් තියෙනව සහ ටික ටික ඒ ප්රමාණය වැඩිත් වෙනව. නමුත් අපි සාමන්යෙයෙන් AI වල ඕනිම ගැටලුවකට විසදුමක් දෙන්න පුළුවන් කියල සලකන විශය කොටසක් තියෙනව වැඩිය ජනප්රිය නැති නමුත් දැනටත් තිරය පිටිපස්සෙ ඉදගෙන අපිට සේවාව ලබාදෙන ඒ වගේම ඉස්සරහටත් ලොකු වැඩ ගොඩකට දායක වෙන්න සූදනමින් ඉන්න. ඒ තමා Multi Agent System (MAS) කියන තාක්ෂණය. හරිම සරල අදහසක් තමා මේ MAS කියන්නෙ. අපි කොහොමද මිනිස්සු විදියට සාමුහිකව ප්රශ්න ජයගන්නෙ අන්න ඒ විදියටම මේ MAS කියන තාක්ෂණයත් ඕනිම ගැටලුවක් විසදන්නෙ.

මේක ඇතුලෙ එක ප්රශ්නයක් විසදන්න එක හැකියාවන් තියෙන Agents ල ගොඩක් ඉන්නව සහ ඒ ගොල්ලො ප්රශ්නයට විසදුමක් එනකන් කතා කර කර තමන්ට කරන්න පුළුවන් දේ ප්රශ්නය විසදන්න කරනව මේ ක්රියාවලිය ඇතුලෙදි ටික ටික මුලු Agent network එකම ටික ටික ගමන් කරන්නෙ හරි උත්තරය තියන දිහාවට. මොකද ඒ system එක ඇතුලෙ අඩුපාඩු බලන්න අය ඉන්නව ඒවට වෙනත් විසදුම් දෙන්න අය ඉන්නව. මතක් කරගන්න පුළුවන් නන් මීට අවුරුදු දෙක තුනකට කලින් අපි කොරෝන එක්ක සටන් කරපු හැටි අන්න ඒ වගේම තමා මේ වැඩෙත්. පටන් ගන්නකොට උත්තරයක් පේන මානෙකවත් නැති වෙන්න පුළුවන් ඒත් ටික ටික අපිට උත්තරය හොයාගෙන වඩාත් හොද පිළිතුරකට යන්න පුළුවන් මේ MAS තාක්ෂණයත් එක්ක.

මේ වෙනකොටත් SPADE, crewAI වගේ libraries තියෙනව මේ Multi Agent Framework විදියට අපිට ගැටලුවලට පිළිතුරු හොයාගන්න. නමුත් මේ MA framework වල එක එක ගැටලු තියෙනව. එක්කෝ ඒ අය ඇත්තටම ගත්තම Agent ල වගේ වැඩ කරන්නේ නෑ එහෙමත් නැත්තං agents ල වගේ වැඩ කරාට scalability issues තියෙනවා එක්කෝ අලුතෙන් ආව LLM models, APIs එක්ක වැඩ කරන්න බෑ. මේ වගේ ගැටලු රාශියක් දැනට තියෙන MA framework එක්ක තියෙනව.

අපි ඒ කියන්නේ Syigen LTD සමාගම විසින් මේ වෙනකොට Apache 2 Open Source License එක යටතේ නිකුත් කරලා තියෙන Ceylon කියන Framework එක මෙන්න මේ වැඩේ වෙනුවෙන්ම නිර්මාණය කරපු MA Framework එකක්. මේකේ තියෙන ප්රදානම විශේෂත්වය තමා එක ගොඩක් simple.

ඒත් මේ simplicity එක ඇතුලේ තියෙනවා

Comprehensive Agent Management and Automation

මේ කියන්නේ මේ Framework එක භාවිතා කරලා හදන Ceylon Agent Network එකට ලබාදෙන Job request එකක් එක ඒක දේවල් වලට දක්ෂ agents ලාගෙන් කර ගෙන අපි ඒ network එකට බාරදෙන වැඩේ intelligent විදියට කරලා දෙන්න පුළුවන්.

Scalability and Customization

ඒ වගේම මේ Ceylon Agent Network එකක ඉන්න පුළුවන් million ගානක Agents ල එක එක හැකියාවන් තියෙන. ඒ Agents ල ඔක්කොම එකම computer එකක තියෙන්න ඕනිත් නෑ.

Robust Distributed Architecture and Efficient Communication

ඒ වගේම අපි මේ Framework එක හදන්න භාවිතා කරලා තියෙන ක්රමවේදයත් එක්ක මේ Agents ල හැමෝම message share කරගන්නවා Network එක කොච්චර ලොකු උනත්.

Flexible Execution and Deployment

වැදගත්ම දේ තමා මේ Framework එක මගින් හදන Agent Network එකක් ඔයාට ඔයාගේ computer එකක වගේම high end server computer එකක හෝ කිහිපයක උනත් ලේසියෙන්ම setup කරන්න පුළුවන්. එතකොට එක Ceylon Agent Network එකක් ඇතුලේ ඉන්න Agents ල එක එක තැන් වල ඉදලා උනත් join වෙලා ඉන්නවා වෙන්න පුළුවන්.

මේ වගේ features ගොඩක් එක්ක තමා අපි Ceylon MA Framework එක develop කරන්නේ. අපි මේ වැඩේ අද ඊයේ පටන් ගත්ත එකකුත් නෙවෙයි. 2016 වගේ මේක මුලින්ම හදන්න උත්සාහ කරන්නේ ඒත් අපි කිපවතාවක්ම fail වෙනවා. එකක් දැනුම මදි වීම අනික ඒ වෙනකොට තිබ්බ සමහර තාක්ෂණික කාරණා. අවුරුදු 8කට විතර පස්සෙ අපිට පුලුවන් වෙනවා වැඩේ ඉවරයක් කරගෙන මේ විධියට release කරන්න. අපි මේක හදන්නෙ Rust language එක භාවිතා කරල තියෙනව. ඊට අමතරව දැනට Python භාවිතා කරනව Ceylon MA Framework එක දැනට තියෙන AI Echo System එකේ තියෙන ප්රොජේක්ට් කරන්න පුළුවන් වෙන්න. ඉස්සරහට මේක තව Languages වලටත් Support කරයි.

Ceylon framework එකෙන් අපිට විසඳන්න පුළුවන් මොනවද?

ඕනිම අමාරු ප්රශ්නයකට MA Framework එකක් වෙන Ceylon Framework එක උත්තරයක් තමා ඒ උනාට Ceylon භාවිතා කරන්න ඕනි වෙන කිසිම technology එකකට විසඳන්න බැරි නන් හෝ දැනට දීලා තියෙන විසඳුමකට ඊට වඩා හොඳ උත්තරයක් තියෙන්න පුලුවන්ද කියලා බලන්න ඕනි නන් විතරයි. මේක හොදටම මතක තියාගන්න අපි හැම වෙලාවෙම Simple is Better Than Complex කියන එක පිළිපදින්නම ඕනි.

දැන් බලමු කොහොමද අපි මේ Ceylon MA Framework එක ගැටලුවකට විසදුමක් හොයන්න පාවිච්චි කරන්නේ කියල.

හරිම සරලයි මුලින්ම ඔයාට විසඳන්න ඕනි ගැටළුව team එකකින් විසදන්නේ කොහොමද කියලා හිතන්න. ඉට පස්සේ ඒකෙ එක එක team member ව implement කරන්න. හැම Agent කෙනෙක්ටම තියෙනවා ප්රදාන function දෙකක්. එකක් එයාට අනික් අයට message යවන්න තියෙන broadcast function එක සහ අනික් අය කියන දේවල් අහගන්න පුළුවං on message function එක. මේ දෙක ඇතුලේ අපිට බොහොම සරලව ඕනිම කාර්යයක් කරන්න පුළුවන් Agents ල ගොඩක් හදාගන්න පුළුවන්.

ඒවගේම මේ වෙනකොට Ceylon framework එක ඇතුලේ තියෙනවා කලින් හදලා තියෙන Large Language Model භාවිතා කරන Agent කෙනෙක්. මේ LLM agent ව අපි හදලා තියෙන්නේ ලේසියෙන්ම ඕනිම LLM models එකක් API එකක් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන විදියට. එයාව ඕනිම project එකට බොහොම සරලවම අරගෙන එන්න පුළුවන් වෙන්න තමා අපි ඒක කරේ.

ඒ වගේම මේ හැම දෙයක්ම එකතු කරලා අපි බොහොම සරල උදාහරණ කිහිපයක් එකතු කරලා තියෙනවා examples යටතේ. දැන් කරන්න තියෙන්නේ ඒව බලලා කැමති ඕනිම ගැටළුවකට මේ Ceylon framework එක භාවිතා කරලා බලන ඒක තමා.

මේ Post එක ඔයාලගේ development community අතරේ අනිවාර්යයෙන්ම බෙදා ගන්න අලුත් අදහස් implement කරලා බලන්න. අඩුපාඩු අපි එක්ක share කරගන්න. අපි මේ කරන්නෙත් සාමුහික වැඩක් ඒ වගේම අපි මේ framework එක තව ගොඩක් ඉස්සරහට අරගෙන යනවා.

[MEDIA=medium]3efb57c65277[/MEDIA]

Empowering Collaboration, Simplifying Complexity

#artificalintelligence #AI #multiagentsystems #CeylonAI

Python https://pypi.org/project/ceylon/

[QUOTE="dewmal nilanka, post: 29986372, member: 377611"] [SIZE=5]ප්රශ්නයක් නන් විසදුමක් අනිවාර්යෙන්ම තියෙන. Ceylon: A Multi-Agent System (MAS) [URL]https://github.com/ceylonai/ceylon[/URL] ප්රශ්නයක් නන් විසදුමක් අනිවාර්යෙන්ම තියෙනව. මේක මෙහෙම කිව්වට අපි සමහර ප්රශ්න විසදුම් නැතුවම පැත්තකට කරල තියනව. Artificial Intelligence එක්ක මේක ගොඩක් දුරට වෙනස් වෙන්න ගත්ත. ඕනිම ප්රශ්නයකට විසදුමක් AI වලින් දෙන්න පුලුවන් කියල විශ්වාස කරන තැනට අපිව අරන් ආව පහුගිය අවුරුදු දෙක තුනේ මේ AI වල සිද්ධ උන තාක්ෂණික පෙරලිය. ඒත් ඒක හරිද ඕනිම ගැටලුවකට විසදුම AI දන්නවද? මේකට උත්තරය ඔව්. ඒ වගේම නෑ. නෑ කියන්නෙ අපි දැනට ගොඩක්ම හොදට දන්න LLM වගේ AI Technology වලටත් විසදන්න බැරි ගැටලු රාශියක් තියෙනව සහ ටික ටික ඒ ප්රමාණය වැඩිත් වෙනව. නමුත් අපි සාමන්යෙයෙන් AI වල ඕනිම ගැටලුවකට විසදුමක් දෙන්න පුළුවන් කියල සලකන විශය කොටසක් තියෙනව වැඩිය ජනප්රිය නැති නමුත් දැනටත් තිරය පිටිපස්සෙ ඉදගෙන අපිට සේවාව ලබාදෙන ඒ වගේම ඉස්සරහටත් ලොකු වැඩ ගොඩකට දායක වෙන්න සූදනමින් ඉන්න. ඒ තමා Multi Agent System (MAS) කියන තාක්ෂණය. හරිම සරල අදහසක් තමා මේ MAS කියන්නෙ. අපි කොහොමද මිනිස්සු විදියට සාමුහිකව ප්රශ්න ජයගන්නෙ අන්න ඒ විදියටම මේ MAS කියන තාක්ෂණයත් ඕනිම ගැටලුවක් විසදන්නෙ. මේක ඇතුලෙ එක ප්රශ්නයක් විසදන්න එක හැකියාවන් තියෙන Agents ල ගොඩක් ඉන්නව සහ ඒ ගොල්ලො ප්රශ්නයට විසදුමක් එනකන් කතා කර කර තමන්ට කරන්න පුළුවන් දේ ප්රශ්නය විසදන්න කරනව මේ ක්රියාවලිය ඇතුලෙදි ටික ටික මුලු Agent network එකම ටික ටික ගමන් කරන්නෙ හරි උත්තරය තියන දිහාවට. මොකද ඒ system එක ඇතුලෙ අඩුපාඩු බලන්න අය ඉන්නව ඒවට වෙනත් විසදුම් දෙන්න අය ඉන්නව. මතක් කරගන්න පුළුවන් නන් මීට අවුරුදු දෙක තුනකට කලින් අපි කොරෝන එක්ක සටන් කරපු හැටි අන්න ඒ වගේම තමා මේ වැඩෙත්. පටන් ගන්නකොට උත්තරයක් පේන මානෙකවත් නැති වෙන්න පුළුවන් ඒත් ටික ටික අපිට උත්තරය හොයාගෙන වඩාත් හොද පිළිතුරකට යන්න පුළුවන් මේ MAS තාක්ෂණයත් එක්ක. මේ වෙනකොටත් SPADE, crewAI වගේ libraries තියෙනව මේ Multi Agent Framework විදියට අපිට ගැටලුවලට පිළිතුරු හොයාගන්න. නමුත් මේ MA framework වල එක එක ගැටලු තියෙනව. එක්කෝ ඒ අය ඇත්තටම ගත්තම Agent ල වගේ වැඩ කරන්නේ නෑ එහෙමත් නැත්තං agents ල වගේ වැඩ කරාට scalability issues තියෙනවා එක්කෝ අලුතෙන් ආව LLM models, APIs එක්ක වැඩ කරන්න බෑ. මේ වගේ ගැටලු රාශියක් දැනට තියෙන MA framework එක්ක තියෙනව. අපි ඒ කියන්නේ Syigen LTD සමාගම විසින් මේ වෙනකොට Apache 2 Open Source License එක යටතේ නිකුත් කරලා තියෙන Ceylon කියන Framework එක මෙන්න මේ වැඩේ වෙනුවෙන්ම නිර්මාණය කරපු MA Framework එකක්. මේකේ තියෙන ප්රදානම විශේෂත්වය තමා එක ගොඩක් simple. ඒත් මේ simplicity එක ඇතුලේ තියෙනවා Comprehensive Agent Management and Automation මේ කියන්නේ මේ Framework එක භාවිතා කරලා හදන Ceylon Agent Network එකට ලබාදෙන Job request එකක් එක ඒක දේවල් වලට දක්ෂ agents ලාගෙන් කර ගෙන අපි ඒ network එකට බාරදෙන වැඩේ intelligent විදියට කරලා දෙන්න පුළුවන්. Scalability and Customization ඒ වගේම මේ Ceylon Agent Network එකක ඉන්න පුළුවන් million ගානක Agents ල එක එක හැකියාවන් තියෙන. ඒ Agents ල ඔක්කොම එකම computer එකක තියෙන්න ඕනිත් නෑ. Robust Distributed Architecture and Efficient Communication ඒ වගේම අපි මේ Framework එක හදන්න භාවිතා කරලා තියෙන ක්රමවේදයත් එක්ක මේ Agents ල හැමෝම message share කරගන්නවා Network එක කොච්චර ලොකු උනත්. Flexible Execution and Deployment වැදගත්ම දේ තමා මේ Framework එක මගින් හදන Agent Network එකක් ඔයාට ඔයාගේ computer එකක වගේම high end server computer එකක හෝ කිහිපයක උනත් ලේසියෙන්ම setup කරන්න පුළුවන්. එතකොට එක Ceylon Agent Network එකක් ඇතුලේ ඉන්න Agents ල එක එක තැන් වල ඉදලා උනත් join වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. මේ වගේ features ගොඩක් එක්ක තමා අපි Ceylon MA Framework එක develop කරන්නේ. අපි මේ වැඩේ අද ඊයේ පටන් ගත්ත එකකුත් නෙවෙයි. 2016 වගේ මේක මුලින්ම හදන්න උත්සාහ කරන්නේ ඒත් අපි කිපවතාවක්ම fail වෙනවා. එකක් දැනුම මදි වීම අනික ඒ වෙනකොට තිබ්බ සමහර තාක්ෂණික කාරණා. අවුරුදු 8කට විතර පස්සෙ අපිට පුලුවන් වෙනවා වැඩේ ඉවරයක් කරගෙන මේ විධියට release කරන්න. අපි මේක හදන්නෙ Rust language එක භාවිතා කරල තියෙනව. ඊට අමතරව දැනට Python භාවිතා කරනව Ceylon MA Framework එක දැනට තියෙන AI Echo System එකේ තියෙන ප්රොජේක්ට් කරන්න පුළුවන් වෙන්න. ඉස්සරහට මේක තව Languages වලටත් Support කරයි. [IMG]https://i.imgur.com/1WJMH1N.jpeg[/IMG] Ceylon framework එකෙන් අපිට විසඳන්න පුළුවන් මොනවද? ඕනිම අමාරු ප්රශ්නයකට MA Framework එකක් වෙන Ceylon Framework එක උත්තරයක් තමා ඒ උනාට Ceylon භාවිතා කරන්න ඕනි වෙන කිසිම technology එකකට විසඳන්න බැරි නන් හෝ දැනට දීලා තියෙන විසඳුමකට ඊට වඩා හොඳ උත්තරයක් තියෙන්න පුලුවන්ද කියලා බලන්න ඕනි නන් විතරයි. මේක හොදටම මතක තියාගන්න අපි හැම වෙලාවෙම Simple is Better Than Complex කියන එක පිළිපදින්නම ඕනි. දැන් බලමු කොහොමද අපි මේ Ceylon MA Framework එක ගැටලුවකට විසදුමක් හොයන්න පාවිච්චි කරන්නේ කියල. හරිම සරලයි මුලින්ම ඔයාට විසඳන්න ඕනි ගැටළුව team එකකින් විසදන්නේ කොහොමද කියලා හිතන්න. ඉට පස්සේ ඒකෙ එක එක team member ව implement කරන්න. හැම Agent කෙනෙක්ටම තියෙනවා ප්රදාන function දෙකක්. එකක් එයාට අනික් අයට message යවන්න තියෙන broadcast function එක සහ අනික් අය කියන දේවල් අහගන්න පුළුවං on message function එක. මේ දෙක ඇතුලේ අපිට බොහොම සරලව ඕනිම කාර්යයක් කරන්න පුළුවන් Agents ල ගොඩක් හදාගන්න පුළුවන්. ඒවගේම මේ වෙනකොට Ceylon framework එක ඇතුලේ තියෙනවා කලින් හදලා තියෙන Large Language Model භාවිතා කරන Agent කෙනෙක්. මේ LLM agent ව අපි හදලා තියෙන්නේ ලේසියෙන්ම ඕනිම LLM models එකක් API එකක් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන විදියට. එයාව ඕනිම project එකට බොහොම සරලවම අරගෙන එන්න පුළුවන් වෙන්න තමා අපි ඒක කරේ. ඒ වගේම මේ හැම දෙයක්ම එකතු කරලා අපි බොහොම සරල උදාහරණ කිහිපයක් එකතු කරලා තියෙනවා examples යටතේ. දැන් කරන්න තියෙන්නේ ඒව බලලා කැමති ඕනිම ගැටළුවකට මේ Ceylon framework එක භාවිතා කරලා බලන ඒක තමා. මේ Post එක ඔයාලගේ development community අතරේ අනිවාර්යයෙන්ම බෙදා ගන්න අලුත් අදහස් implement කරලා බලන්න. අඩුපාඩු අපි එක්ක share කරගන්න. අපි මේ කරන්නෙත් සාමුහික වැඩක් ඒ වගේම අපි මේ framework එක තව ගොඩක් ඉස්සරහට අරගෙන යනවා. [MEDIA=medium]3efb57c65277[/MEDIA] Empowering Collaboration, Simplifying Complexity #artificalintelligence #AI #multiagentsystems #CeylonAI Python [URL]https://pypi.org/project/ceylon/[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom