Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ඕනෙම නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පන්තියේ රෙජිස්ටරේ කාටත් හොරෙං බලලා...

ඔයාගෙ සම්පූර්ණ නමයි ඇඩ්රස් එකයි...

කටපාඩං කරපු මට....

අද ඇඩ්රස් නෑ.....

අවුරුදු,සිංහල අවුරුදු, වෙසක්, පොසොන්...

උපන්දිනේ... එකී මෙකී නොකී .. හැම එකටම...

ලස්සන ලස්සන කාඩ් "D" අකුරෙං දාපු මගෙ...

අද කාඩ් කුඩු......

පංති මාරු වෙද්දි ඇහෙන් පෙන්වන්න බැරි කදුළු...

හිතේ පුරවගෙන.. ඉන්ටවල් එකට කන්නෙත් නැතුව..

ඔයාව බලන්න ආපු මට...

අද බඩගිනි නෑ.. හිතේ ගිනි...

සතියක් විතර එකදිගට නාපු නිසා...

ගේ හොයං ගිහිං.. පාරෙ හිටිය බල්ලෙක් කාලා...

ඉන්ජෙක්සන් ගහද්දි .... රිදුන මට...

අද මැරුනත් කමක් නෑ...

ඔක්කොමත් හරි....

ආදරෙයි කියලා කියා ගන්න බැරුව...

අවුරුදු 15ක් ඈතට වෙලා හූල්ලපු මට...

ඔයාගෙ Wedding Pre shoot දකිනකොට....

ඕනෙම නෑ........

[QUOTE="Dinushasankalpa, post: 21352758, member: 169735"] [LEFT][CENTER][SIZE=3]පන්තියේ රෙජිස්ටරේ කාටත් හොරෙං බලලා...[/SIZE] [SIZE=3]ඔයාගෙ සම්පූර්ණ නමයි ඇඩ්රස් එකයි...[/SIZE] [SIZE=3]කටපාඩං කරපු මට....[/SIZE] [SIZE=3]අද ඇඩ්රස් නෑ..... [/SIZE][SIZE=3]අවුරුදු,සිංහල අවුරුදු, වෙසක්, පොසොන්...[/SIZE] [SIZE=3]උපන්දිනේ... එකී මෙකී නොකී .. හැම එකටම...[/SIZE] [SIZE=3]ලස්සන ලස්සන කාඩ් "D" අකුරෙං දාපු මගෙ...[/SIZE] [SIZE=3]අද කාඩ් කුඩු...... [/SIZE][SIZE=3]පංති මාරු වෙද්දි ඇහෙන් පෙන්වන්න බැරි කදුළු...[/SIZE] [SIZE=3]හිතේ පුරවගෙන.. ඉන්ටවල් එකට කන්නෙත් නැතුව..[/SIZE] [SIZE=3]ඔයාව බලන්න ආපු මට...[/SIZE] [SIZE=3]අද බඩගිනි නෑ.. හිතේ ගිනි... [/SIZE][SIZE=3]සතියක් විතර එකදිගට නාපු නිසා...[/SIZE] [SIZE=3]ගේ හොයං ගිහිං.. පාරෙ හිටිය බල්ලෙක් කාලා...[/SIZE] [SIZE=3]ඉන්ජෙක්සන් ගහද්දි .... රිදුන මට...[/SIZE] [SIZE=3]අද මැරුනත් කමක් නෑ... [/SIZE][SIZE=3]ඔක්කොමත් හරි.... [/SIZE][SIZE=3]ආදරෙයි කියලා කියා ගන්න බැරුව...[/SIZE] [SIZE=3]අවුරුදු 15ක් ඈතට වෙලා හූල්ලපු මට...[/SIZE] [SIZE=3]ඔයාගෙ Wedding Pre shoot දකිනකොට....[/SIZE] [SIZE=3][COLOR=Red][B]ඕනෙම නෑ........[/B][/COLOR][/SIZE] [/CENTER] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom