Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕන ගෝනා තපුල්ලයි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘රටේ ඩොලර් තත්වය ගැන පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න මහා බැංකුවට යුතුකමක් තිබුනත් මහා බැංකුව එය සිදු කරේ නෑ. ඩොලර් මිලියන 7800 සමග බාර දුන්න රට ඩොලර් මිලියන 20කට බැස්සාම ඉතාමත් භයානක තත්වයක්. නමුත් මහා බැංකුව කිසිම දැනුම් දීමක් පාර්ලිමේන්තුවට කරේ නෑ’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පල කර සිටියේ පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට සහබාගි වෙමිනි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි ඊයේ මහා බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුවට ආවා දේශනයක් පවත්වන්න.එතුමා කිව්වා ,එතුමා වැඩ බාරගන්න වේලාවේ මහා බැංකුවේ තිබ්බේ ඩොලර් මිලියන 20යි කියලා.මිලියන 20ක් කියන්නේ අපේ රටේ එක දවසකට යන වියදම .මම එතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා පාර්ලිමේන්තුවට මේ තත්වය දැනුම් දුන්නද කියලා ?මොකද මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට.අපි රට බාර දෙනකොට ඩොලර් මිලියන 7800 සමග බාර දුන්නේ.මේ මුදල මිලියන 20කට බැස්සාම ඉතාමත් භයානක තත්වයක් .නමුත් කිසිම දැනුම් දීමක් පාර්ලිමේන්තුවට කරලා නැ.මම මේ ගැන මහා බැංකු අධිපතිවරයාගෙන් ඇහුවා.මේ ප්‍රශ්නේ ඇහුවාම එතුමාට නුරුස්සන ගතියක් ඇතිවුනා.අපිට මේ මුදල් ගැන දැනගන්න අයිතියක් නැද්ද?අයිතියක් තියනවා ,මම ඒකයි ඇහුවේ.ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හිතුවේ මම දේශපාලන ප්‍රශ්නයක් අදිනවා කියලා.අධිපතිතුමා හරියට උත්තරයක් දුන්නෙත් නැ.මහා බැංකුව සහ මුල්‍ය මණ්ඩලය විශාල වැරද්දක් කරලා තියෙන්නේ.මම අදත් අහනවා එතුමාගෙන් ආණ්ඩු පක්ෂයෙන් කවුරු හරි අහන්න ඇයි පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නැත්තේ ඇයි කියලා.ඇත්ත වශයෙන්ම පසුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා රට බංකොලොත් කියලා කිව්වේ නැ.මහා බැංකුව කිව්වෙත් නැ.රනිල් වික්‍රමසිංහ අගමැති වුනාට පස්සේ තමයි ටිවී එකේ කිව්වේ රට බංකොලොත් කියලා.එතකොටයි අපිත් දැන ගත්තේ.මහා බැංකුව වගකීමකින් තොරවයි වැඩ කරලා තියෙන්නේ.යුද්දය කාලෙත් විදේශීය ශ්‍රමිකයන්ගෙන් වසරකට ඩොලර් මිලියන 500ක් 600ක් පමණ ආවා.අද 1.5ට බැහැලා.ආණ්ඩුව ආයෝජන ගැන කතා කරනවා , නමුත් අපේ විදේශීය ශ්‍රමිකයන්ගේ මුදල් ගෙන්වා ගන්න බැ .ඒ ඇයි? විශ්වාසයක් නැ.මම ආණ්ඩුවට කියනවා මේ මුදල් ගෙන්වා ගන්න කටයුතු කරන්න, එහෙම කරගන්න පුළුවන් වුනොත් අපේ මාසේ වියදම හරි හොයා ගන්න පුළුවන්.නමුත් ඒ මුදල් වත් ලබා ගන්න බැ.

මේ අයවැය බැලුවම අපේ අයත් කියන්නේ මේ ක්‍රියාත්මක කරන්නේ අපේ ප්‍රතිපත්ති කියලා.යහපාලන ආණ්ඩුව කාලේ එකම ආයතනයක්වත් ප්‍රතිවියුහගත කරේ නැ.කොහොමද කියන්නේ ප්‍රතිවියුහ ගත කරණය අපේ ප්‍රතිපත්තියක් කියලා?පොදු පෙරමුණ වසර 15ක් පමණ රට පාලනය කෙරුවා ,වතු සමාගම් දුන්නේ චන්ද්‍රිකා මැතිණිය අපි නෙවෙයි.ඇත්ත වශයෙන්ම ආයතන 52ක් ප්‍රතිවියුහගත කරන්න දාලා තියනවා .මේක කරන්න පුලුවන්ද?සේවකයන් ලක්ෂයක් පමණ වැඩ කරනවා .අපි කියන්නේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන රාජ්‍ය යාන්ත්‍රනය තුලම ක්‍රමයක් සකස් කර ගන්න.අපි සුදානම් නැ සේවකයන් එළියට ඇදලා දාන්න ඉඩ දෙන්න.සේවක අයිතිවාසිකම් ආරක්ෂා කල යුතුයි.

අද රටේ ප්‍රධානතම ප්‍රශ්ණය ඩොලර් නැතිකම .නමුත් ඩොලර් ගේන්න එක යෝජනාවක් වත් තියනවාද?වචනයක්වත් මේ අයවැය තුල නැ.අයි.එම්.එෆ්.සංවිධානයෙන් ඩොලර් බිලියන 3ක් ලැබෙනවයි කියනවා නමුත් අපේ රටේ වසරක් සදහා නය ගෙවන්න සහ අත්‍යාවශය වියදම් සදහා පමණක් ඩොලර් බිලියන 12ක් අවශ්‍ය වෙනවා .2025 වෙනකම්.එතකොට ඩොලර් බිලියන 3ක් ලැබුනා කියලා අපේ ප්‍රශ්නයට උත්තරයක් තියනවද?අපි වෙන මාර්ගයක් හොයන්න ඕනේ.

ආණ්ඩුවට මම කියනවා ආණ්ඩුව පොරොන්දු වෙච්ච දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ තවමත් කරලා නැ.අරගලය උච්ච අවස්ථාවේදී විදේශ තානාපතිවරු කථානායකතුමා සහ අපිවත් හමු වුනා.ඇමෙරිකානු තානාපතිවරිය කථානායකතුමා හම්බ වුනාට පස්සේ ටිවුටර් පණිවිඩයකින් කිව්වා ජනතාව ඉල්ලන දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ දෙන්න ඕනේ කියලා.අරගලය කාලේ අන්තර් කාලීන ආණ්ඩුවක් ඉල්ලුවේ මහනායකහිමිවරු සහ වියතුන් සහ අපිත් කිව්වේ.නමුත් දැන් කිසි දෙයක් නැ .දේශපාලන ප්‍රතිසංස්කරණ අමතක කරලා ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ කරන්න යනවයි කියන පණිවිඩය තමයි තියෙන්නේ.ඊයේ ජි,එල් පිරිස් මැතිතුමා කිව්වා ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බලය තිබුනට එළියේ තියන මතය වෙනස් කියලා.මම කියන්න ඕනේ සංගීත පුටු තරග වලින් රටේ නායකයෝ පත් කරන්න බැ.රට බංකොලොත් කරපු අයම ඒ අයගෙන් කෙනෙක් නැවත ජනාධිපති වශයෙන් පත් කර ගන්නවා.නමුත් රටේ තියෙන්නේ වෙන මතයක්.මම කියන්න කැමතියි ජනාධිපතිතුමාගේ මාමණ්ඩියගේ පත්තරය සන්ඩේ ටයිම්ස් , ඒකේ ගිය සතියේ තිබුනා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පිළිගත හැකි වැඩ කොටසක් කරා කියලා හිතනවද කියලා නමුත් 88 % කියලා තිබුනේ නැ කියලයි.

අපේ රට ඉදිරියට යන්න ජනමතය විමසන්න ඕනේ.මොකක් හරි මැතිවරණයක් .මොකද ජනතාව එතකොට කාලය දෙනවා අලුත් ආණ්ඩුවට .ජාත්‍යන්තරයත් කැමති අලුත් ආණ්ඩුවක් එක්ක වැඩ කරන්න .ආණ්ඩුව මේක තේරුම් ගන්න ඕනේ.බංකොලොත් සමාගමකට වුනත් අධ්යක්ෂ මණ්ඩලය වෙනස් කරන්නේ නැතුව බැංකුවකින් ණයක් දෙනවද?මේ අයට මේක තේරෙන්නේ නැ.අනික් කාරණය තමයි රටේ ස්ථාවරත්වයක් තියෙන්න ඕනේ.මිල පාලනයක් තියෙන්න ඕනේ.මේ මුකුත් නැ.අද මිල පාලනයක් නැ අද?හිතෙන හිතෙන ගණන් වලට විකුනන්නේ.අද ආණ්ඩුව උදම් නගනවා අරගලය ඉවරයි කියලා,නමුත් අරගලය ඇතිවුනේ බඩගින්න නිසා.අසහනය නිසා.බඩගින්න සහ අසහනය තවමත් තියනවා.ඊයේ මහා බැංකුවේ ප්‍රදානියා කිව්වා මේ ප්‍රශ්න වලට ඉක්මන් විසදුමක් දුන්නේ නැතිනම් අපේ රට ලේ වැගරිමකින් තමයි අවසන් වෙන්නේ කියලා.එතුමා කිව්වා ප්‍රතිලාබ නැති ආයෝජන ,එතුමා සංසන්දනය කළා මහවැලිය හැදුවම විදුලිය ලැබුනා ,කුබුරු අක්කර ලක්ෂ 10 ක් පමණ අස්වැද්ද්දුවා. ප්‍රතිලාබ තිබුනා.නමුත් පසුගිය කාලේ කරපු ආයෝජන හම්බන්තොට වරාය ,ගුවන් තොටුපල ,නෙලුම් කුළුන වගේ ආයෝජන වලින් ප්‍රතිලාබ නැ.එතුමා නොකියා කිව්වා එවැනි ආයෝජන කරලා තමයි අපි මේ තත්වයට පත් වුනේ කියලා.

එංගලන්තයේ මහා බැංකු ප්‍රධානියා කියනවා රජය වැරදි ප්‍රතිපත්ති මත රටේ විදේශ විනිමය සහ සම්පත් විනාශ කරනවා නම් අපිට අයිතියක් තියනවා රජයට ඒක ප්‍රසිද්දියේ දැනුම් දෙන්න කියලා.නමුත් අපේ මහා බැංකුවේ සහ මුල්‍ය මණ්ඩලයේ අය මොකද කලේ ?මේ අය නිහඩව හිටියා.නීතියේ කියමනක් තියනවා වරදක් වෙනකොට බලාගෙන ඉන්න එකත් වරදක් කියලා.

මම රජයට කියනවා ජන මතය ඉක්මනින් විමසන්න කියලා.ඒ සදහා ඕවර් ටයිම් දෙන්න ඕනේ නැ දවල් කාලයේ වැඩ කරනවා නම්.දැන් චීනය කියනවලු ණය ගෙවන්න බැරි නම් ඒ සම්පත් සින්නක්කර ලියලා දෙන්න කියලා.ඒක අප්‍රිකාවේ වුනා.දකුණු අධිවේගී මාර්ගය,හම්බන්තොට වාරාය,ගුවන් තොටුපල ,කටුනායක අධිවේගය මේවා ලියල දෙන්න යනවද දැන්?දෙන්න වෙනවා දැන් මේවා.මොකද අයි ,එම,එෆ් එකෙන් ලැබෙන්නේ ඩොලර් බිලීයන 3යි.වසරකට ඩොලර් බිලියන 12ක් ඕනේ.කවුරු පාලනය කරත් මේක අපේ රට.

[QUOTE="hirashgeff, post: 28123928, member: 15895"] [HEADING=1]‘රටේ ඩොලර් තත්වය ගැන පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න මහා බැංකුවට යුතුකමක් තිබුනත් මහා බැංකුව එය සිදු කරේ නෑ. ඩොලර් මිලියන 7800 සමග බාර දුන්න රට ඩොලර් මිලියන 20කට බැස්සාම ඉතාමත් භයානක තත්වයක්. නමුත් මහා බැංකුව කිසිම දැනුම් දීමක් පාර්ලිමේන්තුවට කරේ නෑ’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පැවසීය.[/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1] [/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1]ඔහු මෙම අදහස් පල කර සිටියේ පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට සහබාගි වෙමිනි.[/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1]ගරු නියෝජ්‍ය කථානායකතුමනි ඊයේ මහා බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුවට ආවා දේශනයක් පවත්වන්න.එතුමා කිව්වා ,එතුමා වැඩ බාරගන්න වේලාවේ මහා බැංකුවේ තිබ්බේ ඩොලර් මිලියන 20යි කියලා.මිලියන 20ක් කියන්නේ අපේ රටේ එක දවසකට යන වියදම .මම එතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා පාර්ලිමේන්තුවට මේ තත්වය දැනුම් දුන්නද කියලා ?මොකද මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට.අපි රට බාර දෙනකොට ඩොලර් මිලියන 7800 සමග බාර දුන්නේ.මේ මුදල මිලියන 20කට බැස්සාම ඉතාමත් භයානක තත්වයක් .නමුත් කිසිම දැනුම් දීමක් පාර්ලිමේන්තුවට කරලා නැ.මම මේ ගැන මහා බැංකු අධිපතිවරයාගෙන් ඇහුවා.මේ ප්‍රශ්නේ ඇහුවාම එතුමාට නුරුස්සන ගතියක් ඇතිවුනා.අපිට මේ මුදල් ගැන දැනගන්න අයිතියක් නැද්ද?අයිතියක් තියනවා ,මම ඒකයි ඇහුවේ.ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හිතුවේ මම දේශපාලන ප්‍රශ්නයක් අදිනවා කියලා.අධිපතිතුමා හරියට උත්තරයක් දුන්නෙත් නැ.මහා බැංකුව සහ මුල්‍ය මණ්ඩලය විශාල වැරද්දක් කරලා තියෙන්නේ.මම අදත් අහනවා එතුමාගෙන් ආණ්ඩු පක්ෂයෙන් කවුරු හරි අහන්න ඇයි පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නැත්තේ ඇයි කියලා.ඇත්ත වශයෙන්ම පසුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා රට බංකොලොත් කියලා කිව්වේ නැ.මහා බැංකුව කිව්වෙත් නැ.රනිල් වික්‍රමසිංහ අගමැති වුනාට පස්සේ තමයි ටිවී එකේ කිව්වේ රට බංකොලොත් කියලා.එතකොටයි අපිත් දැන ගත්තේ.මහා බැංකුව වගකීමකින් තොරවයි වැඩ කරලා තියෙන්නේ.යුද්දය කාලෙත් විදේශීය ශ්‍රමිකයන්ගෙන් වසරකට ඩොලර් මිලියන 500ක් 600ක් පමණ ආවා.අද 1.5ට බැහැලා.ආණ්ඩුව ආයෝජන ගැන කතා කරනවා , නමුත් අපේ විදේශීය ශ්‍රමිකයන්ගේ මුදල් ගෙන්වා ගන්න බැ .ඒ ඇයි? විශ්වාසයක් නැ.මම ආණ්ඩුවට කියනවා මේ මුදල් ගෙන්වා ගන්න කටයුතු කරන්න, එහෙම කරගන්න පුළුවන් වුනොත් අපේ මාසේ වියදම හරි හොයා ගන්න පුළුවන්.නමුත් ඒ මුදල් වත් ලබා ගන්න බැ.[/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1]මේ අයවැය බැලුවම අපේ අයත් කියන්නේ මේ ක්‍රියාත්මක කරන්නේ අපේ ප්‍රතිපත්ති කියලා.යහපාලන ආණ්ඩුව කාලේ එකම ආයතනයක්වත් ප්‍රතිවියුහගත කරේ නැ.කොහොමද කියන්නේ ප්‍රතිවියුහ ගත කරණය අපේ ප්‍රතිපත්තියක් කියලා?පොදු පෙරමුණ වසර 15ක් පමණ රට පාලනය කෙරුවා ,වතු සමාගම් දුන්නේ චන්ද්‍රිකා මැතිණිය අපි නෙවෙයි.ඇත්ත වශයෙන්ම ආයතන 52ක් ප්‍රතිවියුහගත කරන්න දාලා තියනවා .මේක කරන්න පුලුවන්ද?සේවකයන් ලක්ෂයක් පමණ වැඩ කරනවා .අපි කියන්නේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන රාජ්‍ය යාන්ත්‍රනය තුලම ක්‍රමයක් සකස් කර ගන්න.අපි සුදානම් නැ සේවකයන් එළියට ඇදලා දාන්න ඉඩ දෙන්න.සේවක අයිතිවාසිකම් ආරක්ෂා කල යුතුයි.[/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1]අද රටේ ප්‍රධානතම ප්‍රශ්ණය ඩොලර් නැතිකම .නමුත් ඩොලර් ගේන්න එක යෝජනාවක් වත් තියනවාද?වචනයක්වත් මේ අයවැය තුල නැ.අයි.එම්.එෆ්.සංවිධානයෙන් ඩොලර් බිලියන 3ක් ලැබෙනවයි කියනවා නමුත් අපේ රටේ වසරක් සදහා නය ගෙවන්න සහ අත්‍යාවශය වියදම් සදහා පමණක් ඩොලර් බිලියන 12ක් අවශ්‍ය වෙනවා .2025 වෙනකම්.එතකොට ඩොලර් බිලියන 3ක් ලැබුනා කියලා අපේ ප්‍රශ්නයට උත්තරයක් තියනවද?අපි වෙන මාර්ගයක් හොයන්න ඕනේ. ආණ්ඩුවට මම කියනවා ආණ්ඩුව පොරොන්දු වෙච්ච දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ තවමත් කරලා නැ.අරගලය උච්ච අවස්ථාවේදී විදේශ තානාපතිවරු කථානායකතුමා සහ අපිවත් හමු වුනා.ඇමෙරිකානු තානාපතිවරිය කථානායකතුමා හම්බ වුනාට පස්සේ ටිවුටර් පණිවිඩයකින් කිව්වා ජනතාව ඉල්ලන දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ දෙන්න ඕනේ කියලා.අරගලය කාලේ අන්තර් කාලීන ආණ්ඩුවක් ඉල්ලුවේ මහනායකහිමිවරු සහ වියතුන් සහ අපිත් කිව්වේ.නමුත් දැන් කිසි දෙයක් නැ .දේශපාලන ප්‍රතිසංස්කරණ අමතක කරලා ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ කරන්න යනවයි කියන පණිවිඩය තමයි තියෙන්නේ.ඊයේ ජි,එල් පිරිස් මැතිතුමා කිව්වා ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බලය තිබුනට එළියේ තියන මතය වෙනස් කියලා.මම කියන්න ඕනේ සංගීත පුටු තරග වලින් රටේ නායකයෝ පත් කරන්න බැ.රට බංකොලොත් කරපු අයම ඒ අයගෙන් කෙනෙක් නැවත ජනාධිපති වශයෙන් පත් කර ගන්නවා.නමුත් රටේ තියෙන්නේ වෙන මතයක්.මම කියන්න කැමතියි ජනාධිපතිතුමාගේ මාමණ්ඩියගේ පත්තරය සන්ඩේ ටයිම්ස් , ඒකේ ගිය සතියේ තිබුනා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පිළිගත හැකි වැඩ කොටසක් කරා කියලා හිතනවද කියලා නමුත් 88 % කියලා තිබුනේ නැ කියලයි.[/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1]අපේ රට ඉදිරියට යන්න ජනමතය විමසන්න ඕනේ.මොකක් හරි මැතිවරණයක් .මොකද ජනතාව එතකොට කාලය දෙනවා අලුත් ආණ්ඩුවට .ජාත්‍යන්තරයත් කැමති අලුත් ආණ්ඩුවක් එක්ක වැඩ කරන්න .ආණ්ඩුව මේක තේරුම් ගන්න ඕනේ.බංකොලොත් සමාගමකට වුනත් අධ්යක්ෂ මණ්ඩලය වෙනස් කරන්නේ නැතුව බැංකුවකින් ණයක් දෙනවද?මේ අයට මේක තේරෙන්නේ නැ.අනික් කාරණය තමයි රටේ ස්ථාවරත්වයක් තියෙන්න ඕනේ.මිල පාලනයක් තියෙන්න ඕනේ.මේ මුකුත් නැ.අද මිල පාලනයක් නැ අද?හිතෙන හිතෙන ගණන් වලට විකුනන්නේ.අද ආණ්ඩුව උදම් නගනවා අරගලය ඉවරයි කියලා,නමුත් අරගලය ඇතිවුනේ බඩගින්න නිසා.අසහනය නිසා.බඩගින්න සහ අසහනය තවමත් තියනවා.ඊයේ මහා බැංකුවේ ප්‍රදානියා කිව්වා මේ ප්‍රශ්න වලට ඉක්මන් විසදුමක් දුන්නේ නැතිනම් අපේ රට ලේ වැගරිමකින් තමයි අවසන් වෙන්නේ කියලා.එතුමා කිව්වා ප්‍රතිලාබ නැති ආයෝජන ,එතුමා සංසන්දනය කළා මහවැලිය හැදුවම විදුලිය ලැබුනා ,කුබුරු අක්කර ලක්ෂ 10 ක් පමණ අස්වැද්ද්දුවා. ප්‍රතිලාබ තිබුනා.නමුත් පසුගිය කාලේ කරපු ආයෝජන හම්බන්තොට වරාය ,ගුවන් තොටුපල ,නෙලුම් කුළුන වගේ ආයෝජන වලින් ප්‍රතිලාබ නැ.එතුමා නොකියා කිව්වා එවැනි ආයෝජන කරලා තමයි අපි මේ තත්වයට පත් වුනේ කියලා.[/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1]එංගලන්තයේ මහා බැංකු ප්‍රධානියා කියනවා රජය වැරදි ප්‍රතිපත්ති මත රටේ විදේශ විනිමය සහ සම්පත් විනාශ කරනවා නම් අපිට අයිතියක් තියනවා රජයට ඒක ප්‍රසිද්දියේ දැනුම් දෙන්න කියලා.නමුත් අපේ මහා බැංකුවේ සහ මුල්‍ය මණ්ඩලයේ අය මොකද කලේ ?මේ අය නිහඩව හිටියා.නීතියේ කියමනක් තියනවා වරදක් වෙනකොට බලාගෙන ඉන්න එකත් වරදක් කියලා.[/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1]මම රජයට කියනවා ජන මතය ඉක්මනින් විමසන්න කියලා.ඒ සදහා ඕවර් ටයිම් දෙන්න ඕනේ නැ දවල් කාලයේ වැඩ කරනවා නම්.දැන් චීනය කියනවලු ණය ගෙවන්න බැරි නම් ඒ සම්පත් සින්නක්කර ලියලා දෙන්න කියලා.ඒක අප්‍රිකාවේ වුනා.දකුණු අධිවේගී මාර්ගය,හම්බන්තොට වාරාය,ගුවන් තොටුපල ,කටුනායක අධිවේගය මේවා ලියල දෙන්න යනවද දැන්?දෙන්න වෙනවා දැන් මේවා.මොකද අයි ,එම,එෆ් එකෙන් ලැබෙන්නේ ඩොලර් බිලීයන 3යි.වසරකට ඩොලර් බිලියන 12ක් ඕනේ.කවුරු පාලනය කරත් මේක අපේ රට.[/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom