Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕන නම් කියවහං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේක දාන්නේ මේ ගැන උනන්දුවක් තියන රට ගැන හිතන අයට කියවන්න...මොකද්ද වෙන්නේ කියලා දැනුවත් වෙන්න...

පසුගිය යුධ සමයේ මෙරට සිදුවුයේ යැයි කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳ සොයා බලා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියකට අප යා යුතු බවට ජාත්‍යන්තරය කිඹුල් කඳුළු හෙළනන්ට පටන් ගෙන බොහෝ කාලයකි. ජිනිවා මානව හිමිකම් කොමිසම සිය වාර්තාව ගෙන එමින් දෙමුහුන් අධිකරණයක් ගැන කියද්දී මෙරට දේශපාලනඥයන් යුක්තිය පසිඳලිමේ දේශිය යාන්ත්‍රණයක් ගැන කියනු ලැබුහ. එම කරුණු කාරණා සැලකිල්ලට ගැනීමේදි වත්මන් ආණ්ඩුවේ මුලෝපායන් යම් අර්බුදයක් දක්වා ගමන් කර ඇති බව හඳුනා ගත හැකිය. එම අර්බුදය තවත් වර්ධනය වන්නේ ඇමරිකා එක්සත් ජනපදය ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ යෝජනාව නිසාවෙනි.

එම යෝජනාවේ හයවැනි වගන්තියට අනුව ශ්‍රි ලංකා ආණ්ඩුව විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් සහ විශේෂ නිලධාරින් පත් කිරීම පිළිබඳ කාරණය සතුටින් පිළිගන්නා බවත්, එම ශ්‍රී ලාංකීය අධිකරණ යාන්ත්‍රණයේ විශ්වාසනීයත්වය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මෙන්ම විදේශීය නඩුකාරවරුන්, අධි චෝදනා මෙහෙයවන්නන්, නීතිඥවරුන්, පරික්ෂකවරුන්ගෙන් සමන්විත යුතුය යන්න එම යෝජනාවේ අන්තර්ගතයයි. එම යෝජනාවට දැන් ශ්‍රී ලංකා ආණ්ඩුව එකඟ වි තිබේ. එම එකඟතාවට ඔවුන් පැමිණ ඇත්තේ කිසිදු විරෝධයක් නොමැතිව හෙයින් මේ පිළිබඳව වෙනත් රටකටද ඒ පිළිබඳව කිසිදු විරෝධයක් පෑමට අවස්ථාවක් නැත.

ඔවුන්ගේ යෝජනාව තුළ හයිබ්‍රිඩ් යන වචනය නැතත්, මෙය හයිබ්‍රිඩ් විශේෂ උසාවියකි. එය සම්මිශ්රිත වු හයිබ්‍රිඩ් උසාවියක් වන අතර විදේශීය නඩුකාරවුරුන්, නිරීක්ෂකවරුන් මෙන්ම දේශීය නඩුකාරවරුන්,

නීතිඥයන්, නිලධාරීන් ලංකාවේ කටයුතු කිරීම තුළ අපට සිහිගන්වනු ලබන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේ පැවති ආකෘතියකි.

එහිදී උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කිරීම ඇතුළුව මෙහි ඒකාබද්ධ යෝජනාවට ස්වාධින පරිපාලන යන්ත්‍රයක් විසින් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය සහ සහභාගිත්වය සමඟ ඇති කෙරෙන විශ්වාසදායි සහ සංක්‍රාන්තිමය අධිකරණ ක්‍රියාවලියක් වෙත වැදගත් පියවරක් තැබිම අරමුණ බව පෙන්වා දෙනු ලබයි. ඔවුන් එහිදි කියා සිටින්නේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේදි ඇමරිකාව තමන් ඇතුළු පාර්ශවකරුවන් එක් වී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සභාගත කළ බවත්, එය සත්‍යයේ, යුක්තියේ වරද නිවරද කිරීමේ සංහිඳියාව වර්ධනය කිරීමේ පියවරක් ලෙස දකිනා බවත්ය.

මෙතැනදි ඇති වන්නේ කිසි ලෙසකින් ස්වාධීන අධිකරණයක් නොවේ. මෙය සමස්ත අධිකරණ යාන්ත්‍රණය උඩු යටිකුරු කරන්නක් වන අතර රාජ්‍යයක ස්වෛරිත්වය ට අභියෝග කරන්නකි. මෙම විශේෂිත අධිකරණය ස්ථාපිත කිරීමේදි, ශ්‍රි ලංකාවේ සම අනුග්‍රාහකයෙක් ලෙස එක්වීමට ගත් තීරණය අගය කර ඇති අතර , එක්ව කටයුතු කිරීමක් ගැනද එහි දක්වා ඇත. තවද එහි දක්වා ඇති කරුණක් වන්නේ ශ්‍රී ලාංකිකයන්ට අයත් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය සහ සහභාගිත්වයත් සමඟ ඇති කෙරෙන විශ්වාසදායි සංක්‍රාන්තිමය අධිකරණ ක්‍රියාවලියක් වෙත වැදගත් පියවරක් මෙම යෝජනාව මඟන් තබනු ඇති බවය.

එහිදී ඔවුන් යුද්ධයේ අතුරුදහන් වුවන් ගැන සඳහන් කරන අතර, ඔවුන් විෂයෙහි ගතයුතු ක්‍රියාදාමයන් ගැන සඳහන් කරමින් අතුරුදහන් වූ පුද්ගලයන්ට අදාළව පිළිතුරු ලබා දීමටද අපේක්ෂා කරනු ලබන බව සඳහන් කොට ඇත.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ මෙන්ම ඇමරිකානු යෝජනාව දෙස බැලිමේදි පෙනි යන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය සහ විදේශීය නිලධාරින් නඩුකාරවරුන්ගෙන් යුත් ශ්‍රී ලාංකික නිලධාරින්ද සිටින දෙමුහුන් අධිකරණයකට ශ්‍රී ලාංකික නිලධාරින්ද සිටින දෙමුහුන් අධිකරණයකට ශ්‍රී ලංකාව එකඟ වී ඇති බවය. මෙය අර මුලින් කී හයිබ්‍රිඩ් උසාවියටත් වඩා භයානකය.

හයිබ්‍රිඩ් හා සම අනුග්‍රාහකත්වය යන වදනේ ලොකු වෙනසක් නැති අතර මෙය ජාත්‍යයන්තර මැදිහත්වීම සහිත මුලින් කී ආකාරයේ දේශීය හා ජාත්‍යන්තර පරීක්ෂණ උසාවියකි. එය ලාංකික දේශපාලනඥයන් රටට කී, මෙරට ස්ථාපිත කරන්නට බලාපොරොත්තු පරීක්ෂණ උසාවියකි. එය ලාංකික දේශපාලනඥයන් රටට කී, මෙරට ස්ථාපිත කරන්නට බලාපොරොත්තුව සිටි පරික්ෂණ උසාවිය නොවේ. හයිබ්‍රිඩ් යන වදන භාවිත නොකළද එය එවැනි උසාවියකට වඩා ඇතට ගිය එකක් බව ඉතා පැහැදිලිය.

ආණ්ඩුව සිතා ගෙන සිටියේ සහ රටට ලද්දේ මේ වන විට ලංකාව ඇමරිකාව සමඟ කිට්ටු හිතවත්කම් ඇති තත්ත්වයක සිටින බවත් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට වඩා එය සර්ව සම්පුර්ණයෙන්ම වෙනස් බවත්ය.

ආණ්ඩුව සිතාගෙන සිටියේ සහ රටට කියන ලද්දේ මේවන විට ලංකාව ඇමරිකාව සමඟ කිට්ටු හිතවත්කම් ඇති තත්ත්වයක සිටින බවත් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට වඩා එය සර්ව සම්පූර්ණයෙන්ම වෙනස් බවත්ය.

එහෙත් අද වන විට සිදුව ඇත්තේ කුමක්ද? අද වන විට දකින්නට ඇත්තේ එම අපේක්ෂා කළ තත්ත්වය නොවේ. ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථාවරය සහ ඇමරිකානු හිතෛෂි, ලංකා ආණ්ඩුවේ ස්ථාවරය අතර කිසියම් පරතරයක් ඇති වී තිබේ.

එයට හේතු විමසා බැලිමේදි අපට පෙනී යන්නේ ඇමරිකානු යෝජනාව ලංකාව සම්බන්ධයෙන් මෙතුවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති යෝජනා සියල්ලටම වඩා සැර යෝජනාවක් වන බවයි.

ඇමරිකාවේ සගයන් ලෙස සලකනු ලබන මහා බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් සහ ඔහුගේ කාර්යාලයත්, බටහිර රටවල ලිබරල්වාදි ජාලය මෙහිදී දැරුවේ ලංකා ආණ්ඩුවේ ස්ථාවරයට වඩා දැඩි ස්ථාවරයක් බවත් පැහැදිලිය.

ඇමරිකානු කෙටුම්පත් යෝජනාව සැළකිල්ලට ගැනීමේදි එහි සඳහන් කරුණු කාරණා බෙහෙවින්ම සටන්කාමී, රැඩිකල්වාදී මෙන්ම රටට අනර්ථකාරී ඒවා බව පැහැදිලිය. දැන් බළලා මල්ලෙන් එළියට පැන ඇත. එම බළලා නම් ඇමරිකානු එක්සත් ජනපදය ප්රමුඛ බටහිර කඳවුර ලංකාවෙන් සැබැවින්ම බලාපොරොත්තු වන දේ සහ පතන දේයි. මේවා ඉතා පාරදෘෂ්‍ය ලෙස ඇමරිකානු යෝජනාවේ සඳහන්ව ඇත. එහි අනෙකුත් කාරණාද අප විසින් විමසා බැලිය යුතුය. උදාහරණයක් ලෙස එහි තවත් තැනක දැක්වෙන්නේ ලංකාවේ උතුරු නැගෙනහිර නිර්හමුදාකරණය කළ යුතු බවය.

එමඟින් ඔවුන් අදහස් කරන්නේ හමුදාවන්ගෙන් තොරවු තත්ත්වයකට පත් කළ යුතු බවයි. එහිදි උතුරු නැගෙනහිර පළාත් හමුදා බලය පමණට වඩා වැඩි යැයි අයෙකුට තර්ක කළ හැකි වුවද එම අතිරික්තය අඩු කිරීමව ඇමරිකාවේ ප්රශ්නය නම් ඉහත වගන්තිය වෙනත් ආකාරයකට නිර්මාණය කළ යුතුව තිබුණි. එහිදී නිර් හමුදා කරණය කළ යන නිශ්චිත යෙදුම වෙනුවට හමුදාවේ ප්‍රමාණය යළි සළකා බැලීම වැනි වඩා මෘදු යෙදුමක් භාවිතා කරන්නට අවකාශ තිබුණි.

දැන් මෙම කරුණු සළකා බැලීමේදි ප්‍රශ්න කිහිපයක් එකට ගොනුවී ඇති බව පෙනේ. විශේෂයෙන්ම සාමකාමී රටක් ගතහොත් යම් කිසි පළාතකින් හමුදාව ඉවත් කළ යුතු යැයි පැවසීමට ඇමරිකාවට හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කිසිදු අයිතියක් නැත. උතුරු නැගෙනහිර කියන්නේ ජාත්‍යන්තර නීතිය යටතේ යටත් කළ ප්‍රදේශ නොවේ. ගාසා තීරය ගතහොත් යටත් කළ ප්රදේශයකි. පලස්තීනයේ බටහිර ඉවුර ජාත්‍යන්තර නීතිය යටතේ යටත් කළ ප්රදේශයකි. එහෙත් ලංකාවේ උතුරු නැගෙනහිර වනාහි ජාත්‍යන්තර නීතියට හෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තීන්දුවලට කිසිලෙසකින් වත් යටත් වන ප්‍රදේශ නොවේ. එම ප්‍රදේශවලින් හමුදා ඉවත් කළ යුතු යයි කියන්නේ කුමක් නිසාද? එමෙන්ම එම වගන්තිය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ විදේශ ඇමති වරයා වදනක්නත් නොපැවසීමට හේතුව කුමක්ද? එමෙන්ම විදේශ ඇමතිවරයා හැරුණුකොට, ජිනීවා ගැන කතා බහ කරන අධිකරණ අමාත්‍යවරයා මෙන්ම කැබිනට් ප්‍රකාශක ලෙස කටයුතු කරන අමාත්‍යවාරයා මෙම නිර් හමුදා කරණය විවේචනය නොකරන්නේ කුමක් නිසාද?

මෙහිදී ඇමරිකානු නිර්දේශ ගතහොත් තවත් වැදගත් වගන්ති කිහිපයක් ඇත. එම වගන්ති තුළින්ද ලංකාව පිළිබඳ ඔවුන්ගේ දැක්ම ප්රත්යක්ෂ වේ. ඉන් එක් වගන්තියක ඇත්තේ යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි සාධාරණව සැකකළ හැකි කවරෙක් හෝ සිටින්නේ නම් එම පුද්ගලයන් සියලු දෙනා ත්‍රිවිධ හමුදාවේ තවදුරටත් තබා නොගත යුතු බවයි. ඔවුන් මින් අදහස් කරන්නේ ඔවුන් ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් කර දැමිය යුතු බවයි. මේ කතා කරන්නේ කිසිදු උසාවියකින් වරදකරුවන් ලෙස තීන්දු කරනු ලැබු පුද්ගලයන් ගැන නොවේ. ඔවුන් එහිදී පාවිච්චි කරන යෙදුම වන්නේ එනම්, විශ්වාසනිය සැකයක් ඇත්නම් යන්නයි. එවැනි සැකයක් වේ නම් ඒ සියලු පුද්ගලයන් හමුදාවෙන් අස්කළ යුතු බවත්, රටේ කිසිදු ආරක්ෂක සේවාවකට මොවුන් අනුයුක්ත කරගත නොයුතු බවත්ය.

මෙයින් ප්‍රදර්ශනය වන්නේ ප්‍රථමයෙන් අන්ත කුහකකමකි. කොරියානු යුද්ධයේ සිට ඉරාකය සහ ලිබියාව දක්වා මානව හිමිකම් මෙන්ම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති ඇමරිකානු හමුදාවෙන් අස්කරනු ලැබුනේ කී දෙනෙකුදැයි අපට ප්‍රශ්න කළ හැකිය. මෙම යෝජනාවට පක්ෂ බ්‍රිතාන්‍ය හමුදාව සම්බන්ධයෙන් තත්ත්වය එයයි. මෙහිදී ඔවුන් කියා සිටින්නේ කුමක්ද? අපේ රට ත්‍රස්තවාදයෙන් මුදවාගත් අපේ රාජ්‍යය යළි එක්සේසත් කළා වූ සාධාරණ ආත්මාරක්ෂක යුද්ධයකට තම ජීවිතය පරදුවට තබා සහභාගි වුවන් අතුරින් කවරෙකු හෝ කළු කොටියෙක්ගේ වුව මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි සාධාරණ සැකයක් වේ නම් ඊට එරෙහිව පියවර ගත යුතු බවයි. එනම් එම පුද්ගලයින් සියලු දෙනා රට වෙනුවෙන් කළ සේවයට ස්තුති ලෙස ත්‍රිවිධ හමුදාවෙන් නෙරපා දැමිය යුතු බවයි. එයින්ම ඇමරිකාව අපේ හමුදා දෙස බලන ආකාරය පැහැදිලි වේ.

මෙහි ඊළඟ වැදගත් කරුණ වන්නේ සෙයිඩ් අල් හුසේන් මහ කොමසාරිස්වරයා සහ ඔහුගේ කාර්යාලයේ වාර්තාව ගෙඩිය පිටින්ම ඇමරිකාව විසින්ම පිළිගැනීමත් එය එලෙසම ක්‍රියාත්මක කිරීමට ලංකාව යෝජනා කරනු ලැබීමත්ය.

එහිදී හයිබ්‍රිඩ් යන වචනය නොයෙදුවත් සෙයිඩ් අල් හුසේන්ගේ නිර්වචනය කෙටුම්පත් යෝජනාවට අන්තර්ගත කොට ඇත. එම යෝජනාවේ ඇත්තේ ජාත්‍යන්තර නඩුකාරවරුන්, ජාත්‍යන්තර අධිචෝදනා පමුණුවන්නන් ජාත්‍යන්තර නීතිඥයන් සහ ජාත්‍යන්තර නිරීක්ෂකයන් යන යෙදුම් හතරයි. මෙම යෙදුම් හතරම ඇමරිකානු යෝජනාවේ තිබේ.

ඇමරිකානු යෝජනාවේ තවත් වැදගත් කාරණාවක් වන්නේ මංගල සමරවීර විදේශ ඇමතිවරයා ජිනීවා වලදි දුන් ප්‍රතිඥාවක් පුනරුච්චාරණය කිරීමයි. ලංකා ආණ්ඩුව ප්‍රතිඥා දුන් ආකාරයටම ත්‍රස්තවාදය වැළැක්වීමේ පන. අහෝසි කළ යුතු බව ඇමරිකානු කෙටුම්පත් යෝජනාව මඟින් නිර්දේශ කොට තිබේ. මෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනයට ලක් කිරීම හෝ සංශෝධනයට ලක් කිරීමේ වරදක් ඇත්තේ නැත. එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නේ නම් අනිවාර්යයෙන් සිදුවන්නේ එම පනත යටතේ සිරගතව සිටින උදවිය නිදහස් වීමයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වඩා හොඳ පනතක් ගේන්නේ නම් එම අලුත් පනත යටතේ කළු කොටින්ට සහ භයානක මිනීමරු ත්රස්තවාදීන්ට දඬුවම් කළ නොහැකිය. එයට හේතුව නම් තමුන් එම වැරදි කරද්දි නොතිබුණු පනතක් යටතේ ඔවුන්ව රඳවා ගන්නටවත් තමන් වරදකරුවන් ලෙස තීන්දු කරනු ලැබු පනත අහෝසි වු පසුව එම දඬුවම අහෝසි වීමත්ය.

මංගල සමරවීර ඇමතිවරයා ජිනීවා වල කළ තවත් ප්‍රතිඥාවක් වුයේ මහජන ආරක්ෂක පනත අහෝසි කිරීමයි. එම පනත අහෝසි කරන්නේ නම් එය උල්පත ලෙස යොදවමින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය හා යුධ නීතිය වැනි දේ ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වේ.

ඒ අනුව මෙම සමස්ත චිත්‍රය ගත්විට අපට පෙනෙන්නේ ඇමරිකාවට අවශ්‍ය වන්නේ හුදු මහින්ද රාජපක්ෂට හෝ ගෝඨාභයට දඬුවම් කිරීමේ ව්‍යාපෘතියක් නොව ශ්‍රී ලංකා රාජ්‍ය තන්ත්රය බිඳ දමා විසුරුවාලීමේ සහ උතුරු නැගෙනහිර සම්පුර්ණයෙන්ම අනාරක්ෂිත තත්ත්වයකට පත් කිරීමේ ව්‍යාපෘතියක් බවයි. එහිදී මංගල සමරවීර මහතාගේ ප්‍රතිඥා දෙස බැලීමේදි පෙනෙන්නේ ද ඔහු නොදැනුවත් ව හෝ දැනුවත්ව එම ව්‍යාපෘතිය හෝ මතවාදයේ කොටස්කරුවෙකු වී ඇති බවයි.

එමෙන්ම මේ වන විට ඇමරිකානු යෝජනාවට අඩංගු සම අනුග්‍රහය යන වදනට අනුව, රටේ ස්වාධින අධිකරණ පද්ධතියේ උඩුයටිකුරු වීමක් මෙම යෝජනාවලිය හරහා ඇති වීම නොවැළැක්විය හැකිය.

[QUOTE="saradiel1, post: 19039194, member: 465221"] [SIZE="4"][COLOR="Red"]මම මේක දාන්නේ මේ ගැන උනන්දුවක් තියන රට ගැන හිතන අයට කියවන්න...මොකද්ද වෙන්නේ කියලා දැනුවත් වෙන්න... [/COLOR] පසුගිය යුධ සමයේ මෙරට සිදුවුයේ යැයි කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳ සොයා බලා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියකට අප යා යුතු බවට ජාත්‍යන්තරය කිඹුල් කඳුළු හෙළනන්ට පටන් ගෙන බොහෝ කාලයකි. ජිනිවා මානව හිමිකම් කොමිසම සිය වාර්තාව ගෙන එමින් දෙමුහුන් අධිකරණයක් ගැන කියද්දී මෙරට දේශපාලනඥයන් යුක්තිය පසිඳලිමේ දේශිය යාන්ත්‍රණයක් ගැන කියනු ලැබුහ. එම කරුණු කාරණා සැලකිල්ලට ගැනීමේදි වත්මන් ආණ්ඩුවේ මුලෝපායන් යම් අර්බුදයක් දක්වා ගමන් කර ඇති බව හඳුනා ගත හැකිය. එම අර්බුදය තවත් වර්ධනය වන්නේ ඇමරිකා එක්සත් ජනපදය ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ යෝජනාව නිසාවෙනි. එම යෝජනාවේ හයවැනි වගන්තියට අනුව ශ්‍රි ලංකා ආණ්ඩුව විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් සහ විශේෂ නිලධාරින් පත් කිරීම පිළිබඳ කාරණය සතුටින් පිළිගන්නා බවත්, එම ශ්‍රී ලාංකීය අධිකරණ යාන්ත්‍රණයේ විශ්වාසනීයත්වය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මෙන්ම විදේශීය නඩුකාරවරුන්, අධි චෝදනා මෙහෙයවන්නන්, නීතිඥවරුන්, පරික්ෂකවරුන්ගෙන් සමන්විත යුතුය යන්න එම යෝජනාවේ අන්තර්ගතයයි. එම යෝජනාවට දැන් ශ්‍රී ලංකා ආණ්ඩුව එකඟ වි තිබේ. එම එකඟතාවට ඔවුන් පැමිණ ඇත්තේ කිසිදු විරෝධයක් නොමැතිව හෙයින් මේ පිළිබඳව වෙනත් රටකටද ඒ පිළිබඳව කිසිදු විරෝධයක් පෑමට අවස්ථාවක් නැත. ඔවුන්ගේ යෝජනාව තුළ හයිබ්‍රිඩ් යන වචනය නැතත්, මෙය හයිබ්‍රිඩ් විශේෂ උසාවියකි. එය සම්මිශ්රිත වු හයිබ්‍රිඩ් උසාවියක් වන අතර විදේශීය නඩුකාරවුරුන්, නිරීක්ෂකවරුන් මෙන්ම දේශීය නඩුකාරවරුන්, නීතිඥයන්, නිලධාරීන් ලංකාවේ කටයුතු කිරීම තුළ අපට සිහිගන්වනු ලබන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේ පැවති ආකෘතියකි. එහිදී උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කිරීම ඇතුළුව මෙහි ඒකාබද්ධ යෝජනාවට ස්වාධින පරිපාලන යන්ත්‍රයක් විසින් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය සහ සහභාගිත්වය සමඟ ඇති කෙරෙන විශ්වාසදායි සහ සංක්‍රාන්තිමය අධිකරණ ක්‍රියාවලියක් වෙත වැදගත් පියවරක් තැබිම අරමුණ බව පෙන්වා දෙනු ලබයි. ඔවුන් එහිදි කියා සිටින්නේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේදි ඇමරිකාව තමන් ඇතුළු පාර්ශවකරුවන් එක් වී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සභාගත කළ බවත්, එය සත්‍යයේ, යුක්තියේ වරද නිවරද කිරීමේ සංහිඳියාව වර්ධනය කිරීමේ පියවරක් ලෙස දකිනා බවත්ය. මෙතැනදි ඇති වන්නේ කිසි ලෙසකින් ස්වාධීන අධිකරණයක් නොවේ. මෙය සමස්ත අධිකරණ යාන්ත්‍රණය උඩු යටිකුරු කරන්නක් වන අතර රාජ්‍යයක ස්වෛරිත්වය ට අභියෝග කරන්නකි. මෙම විශේෂිත අධිකරණය ස්ථාපිත කිරීමේදි, ශ්‍රි ලංකාවේ සම අනුග්‍රාහකයෙක් ලෙස එක්වීමට ගත් තීරණය අගය කර ඇති අතර , එක්ව කටයුතු කිරීමක් ගැනද එහි දක්වා ඇත. තවද එහි දක්වා ඇති කරුණක් වන්නේ ශ්‍රී ලාංකිකයන්ට අයත් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය සහ සහභාගිත්වයත් සමඟ ඇති කෙරෙන විශ්වාසදායි සංක්‍රාන්තිමය අධිකරණ ක්‍රියාවලියක් වෙත වැදගත් පියවරක් මෙම යෝජනාව මඟන් තබනු ඇති බවය. එහිදී ඔවුන් යුද්ධයේ අතුරුදහන් වුවන් ගැන සඳහන් කරන අතර, ඔවුන් විෂයෙහි ගතයුතු ක්‍රියාදාමයන් ගැන සඳහන් කරමින් අතුරුදහන් වූ පුද්ගලයන්ට අදාළව පිළිතුරු ලබා දීමටද අපේක්ෂා කරනු ලබන බව සඳහන් කොට ඇත. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ මෙන්ම ඇමරිකානු යෝජනාව දෙස බැලිමේදි පෙනි යන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය සහ විදේශීය නිලධාරින් නඩුකාරවරුන්ගෙන් යුත් ශ්‍රී ලාංකික නිලධාරින්ද සිටින දෙමුහුන් අධිකරණයකට ශ්‍රී ලාංකික නිලධාරින්ද සිටින දෙමුහුන් අධිකරණයකට ශ්‍රී ලංකාව එකඟ වී ඇති බවය. මෙය අර මුලින් කී හයිබ්‍රිඩ් උසාවියටත් වඩා භයානකය. හයිබ්‍රිඩ් හා සම අනුග්‍රාහකත්වය යන වදනේ ලොකු වෙනසක් නැති අතර මෙය ජාත්‍යයන්තර මැදිහත්වීම සහිත මුලින් කී ආකාරයේ දේශීය හා ජාත්‍යන්තර පරීක්ෂණ උසාවියකි. එය ලාංකික දේශපාලනඥයන් රටට කී, මෙරට ස්ථාපිත කරන්නට බලාපොරොත්තු පරීක්ෂණ උසාවියකි. එය ලාංකික දේශපාලනඥයන් රටට කී, මෙරට ස්ථාපිත කරන්නට බලාපොරොත්තුව සිටි පරික්ෂණ උසාවිය නොවේ. හයිබ්‍රිඩ් යන වදන භාවිත නොකළද එය එවැනි උසාවියකට වඩා ඇතට ගිය එකක් බව ඉතා පැහැදිලිය. ආණ්ඩුව සිතා ගෙන සිටියේ සහ රටට ලද්දේ මේ වන විට ලංකාව ඇමරිකාව සමඟ කිට්ටු හිතවත්කම් ඇති තත්ත්වයක සිටින බවත් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට වඩා එය සර්ව සම්පුර්ණයෙන්ම වෙනස් බවත්ය. ආණ්ඩුව සිතාගෙන සිටියේ සහ රටට කියන ලද්දේ මේවන විට ලංකාව ඇමරිකාව සමඟ කිට්ටු හිතවත්කම් ඇති තත්ත්වයක සිටින බවත් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට වඩා එය සර්ව සම්පූර්ණයෙන්ම වෙනස් බවත්ය. එහෙත් අද වන විට සිදුව ඇත්තේ කුමක්ද? අද වන විට දකින්නට ඇත්තේ එම අපේක්ෂා කළ තත්ත්වය නොවේ. ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථාවරය සහ ඇමරිකානු හිතෛෂි, ලංකා ආණ්ඩුවේ ස්ථාවරය අතර කිසියම් පරතරයක් ඇති වී තිබේ. එයට හේතු විමසා බැලිමේදි අපට පෙනී යන්නේ ඇමරිකානු යෝජනාව ලංකාව සම්බන්ධයෙන් මෙතුවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති යෝජනා සියල්ලටම වඩා සැර යෝජනාවක් වන බවයි. ඇමරිකාවේ සගයන් ලෙස සලකනු ලබන මහා බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් සහ ඔහුගේ කාර්යාලයත්, බටහිර රටවල ලිබරල්වාදි ජාලය මෙහිදී දැරුවේ ලංකා ආණ්ඩුවේ ස්ථාවරයට වඩා දැඩි ස්ථාවරයක් බවත් පැහැදිලිය. ඇමරිකානු කෙටුම්පත් යෝජනාව සැළකිල්ලට ගැනීමේදි එහි සඳහන් කරුණු කාරණා බෙහෙවින්ම සටන්කාමී, රැඩිකල්වාදී මෙන්ම රටට අනර්ථකාරී ඒවා බව පැහැදිලිය. දැන් බළලා මල්ලෙන් එළියට පැන ඇත. එම බළලා නම් ඇමරිකානු එක්සත් ජනපදය ප්රමුඛ බටහිර කඳවුර ලංකාවෙන් සැබැවින්ම බලාපොරොත්තු වන දේ සහ පතන දේයි. මේවා ඉතා පාරදෘෂ්‍ය ලෙස ඇමරිකානු යෝජනාවේ සඳහන්ව ඇත. එහි අනෙකුත් කාරණාද අප විසින් විමසා බැලිය යුතුය. උදාහරණයක් ලෙස එහි තවත් තැනක දැක්වෙන්නේ ලංකාවේ උතුරු නැගෙනහිර නිර්හමුදාකරණය කළ යුතු බවය. එමඟින් ඔවුන් අදහස් කරන්නේ හමුදාවන්ගෙන් තොරවු තත්ත්වයකට පත් කළ යුතු බවයි. එහිදි උතුරු නැගෙනහිර පළාත් හමුදා බලය පමණට වඩා වැඩි යැයි අයෙකුට තර්ක කළ හැකි වුවද එම අතිරික්තය අඩු කිරීමව ඇමරිකාවේ ප්රශ්නය නම් ඉහත වගන්තිය වෙනත් ආකාරයකට නිර්මාණය කළ යුතුව තිබුණි. එහිදී නිර් හමුදා කරණය කළ යන නිශ්චිත යෙදුම වෙනුවට හමුදාවේ ප්‍රමාණය යළි සළකා බැලීම වැනි වඩා මෘදු යෙදුමක් භාවිතා කරන්නට අවකාශ තිබුණි. දැන් මෙම කරුණු සළකා බැලීමේදි ප්‍රශ්න කිහිපයක් එකට ගොනුවී ඇති බව පෙනේ. විශේෂයෙන්ම සාමකාමී රටක් ගතහොත් යම් කිසි පළාතකින් හමුදාව ඉවත් කළ යුතු යැයි පැවසීමට ඇමරිකාවට හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කිසිදු අයිතියක් නැත. උතුරු නැගෙනහිර කියන්නේ ජාත්‍යන්තර නීතිය යටතේ යටත් කළ ප්‍රදේශ නොවේ. ගාසා තීරය ගතහොත් යටත් කළ ප්රදේශයකි. පලස්තීනයේ බටහිර ඉවුර ජාත්‍යන්තර නීතිය යටතේ යටත් කළ ප්රදේශයකි. එහෙත් ලංකාවේ උතුරු නැගෙනහිර වනාහි ජාත්‍යන්තර නීතියට හෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තීන්දුවලට කිසිලෙසකින් වත් යටත් වන ප්‍රදේශ නොවේ. එම ප්‍රදේශවලින් හමුදා ඉවත් කළ යුතු යයි කියන්නේ කුමක් නිසාද? එමෙන්ම එම වගන්තිය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ විදේශ ඇමති වරයා වදනක්නත් නොපැවසීමට හේතුව කුමක්ද? එමෙන්ම විදේශ ඇමතිවරයා හැරුණුකොට, ජිනීවා ගැන කතා බහ කරන අධිකරණ අමාත්‍යවරයා මෙන්ම කැබිනට් ප්‍රකාශක ලෙස කටයුතු කරන අමාත්‍යවාරයා මෙම නිර් හමුදා කරණය විවේචනය නොකරන්නේ කුමක් නිසාද? මෙහිදී ඇමරිකානු නිර්දේශ ගතහොත් තවත් වැදගත් වගන්ති කිහිපයක් ඇත. එම වගන්ති තුළින්ද ලංකාව පිළිබඳ ඔවුන්ගේ දැක්ම ප්රත්යක්ෂ වේ. ඉන් එක් වගන්තියක ඇත්තේ යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි සාධාරණව සැකකළ හැකි කවරෙක් හෝ සිටින්නේ නම් එම පුද්ගලයන් සියලු දෙනා ත්‍රිවිධ හමුදාවේ තවදුරටත් තබා නොගත යුතු බවයි. ඔවුන් මින් අදහස් කරන්නේ ඔවුන් ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් කර දැමිය යුතු බවයි. මේ කතා කරන්නේ කිසිදු උසාවියකින් වරදකරුවන් ලෙස තීන්දු කරනු ලැබු පුද්ගලයන් ගැන නොවේ. ඔවුන් එහිදී පාවිච්චි කරන යෙදුම වන්නේ එනම්, විශ්වාසනිය සැකයක් ඇත්නම් යන්නයි. එවැනි සැකයක් වේ නම් ඒ සියලු පුද්ගලයන් හමුදාවෙන් අස්කළ යුතු බවත්, රටේ කිසිදු ආරක්ෂක සේවාවකට මොවුන් අනුයුක්ත කරගත නොයුතු බවත්ය. මෙයින් ප්‍රදර්ශනය වන්නේ ප්‍රථමයෙන් අන්ත කුහකකමකි. කොරියානු යුද්ධයේ සිට ඉරාකය සහ ලිබියාව දක්වා මානව හිමිකම් මෙන්ම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති ඇමරිකානු හමුදාවෙන් අස්කරනු ලැබුනේ කී දෙනෙකුදැයි අපට ප්‍රශ්න කළ හැකිය. මෙම යෝජනාවට පක්ෂ බ්‍රිතාන්‍ය හමුදාව සම්බන්ධයෙන් තත්ත්වය එයයි. මෙහිදී ඔවුන් කියා සිටින්නේ කුමක්ද? අපේ රට ත්‍රස්තවාදයෙන් මුදවාගත් අපේ රාජ්‍යය යළි එක්සේසත් කළා වූ සාධාරණ ආත්මාරක්ෂක යුද්ධයකට තම ජීවිතය පරදුවට තබා සහභාගි වුවන් අතුරින් කවරෙකු හෝ කළු කොටියෙක්ගේ වුව මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි සාධාරණ සැකයක් වේ නම් ඊට එරෙහිව පියවර ගත යුතු බවයි. එනම් එම පුද්ගලයින් සියලු දෙනා රට වෙනුවෙන් කළ සේවයට ස්තුති ලෙස ත්‍රිවිධ හමුදාවෙන් නෙරපා දැමිය යුතු බවයි. එයින්ම ඇමරිකාව අපේ හමුදා දෙස බලන ආකාරය පැහැදිලි වේ. මෙහි ඊළඟ වැදගත් කරුණ වන්නේ සෙයිඩ් අල් හුසේන් මහ කොමසාරිස්වරයා සහ ඔහුගේ කාර්යාලයේ වාර්තාව ගෙඩිය පිටින්ම ඇමරිකාව විසින්ම පිළිගැනීමත් එය එලෙසම ක්‍රියාත්මක කිරීමට ලංකාව යෝජනා කරනු ලැබීමත්ය. එහිදී හයිබ්‍රිඩ් යන වචනය නොයෙදුවත් සෙයිඩ් අල් හුසේන්ගේ නිර්වචනය කෙටුම්පත් යෝජනාවට අන්තර්ගත කොට ඇත. එම යෝජනාවේ ඇත්තේ ජාත්‍යන්තර නඩුකාරවරුන්, ජාත්‍යන්තර අධිචෝදනා පමුණුවන්නන් ජාත්‍යන්තර නීතිඥයන් සහ ජාත්‍යන්තර නිරීක්ෂකයන් යන යෙදුම් හතරයි. මෙම යෙදුම් හතරම ඇමරිකානු යෝජනාවේ තිබේ. [B]ඇමරිකානු යෝජනාවේ තවත් වැදගත් කාරණාවක් වන්නේ මංගල සමරවීර විදේශ ඇමතිවරයා ජිනීවා වලදි දුන් ප්‍රතිඥාවක් පුනරුච්චාරණය කිරීමයි. ලංකා ආණ්ඩුව ප්‍රතිඥා දුන් ආකාරයටම ත්‍රස්තවාදය වැළැක්වීමේ පන. අහෝසි කළ යුතු බව ඇමරිකානු කෙටුම්පත් යෝජනාව මඟින් නිර්දේශ කොට තිබේ.[/B] මෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනයට ලක් කිරීම හෝ සංශෝධනයට ලක් කිරීමේ වරදක් ඇත්තේ නැත. එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නේ නම් අනිවාර්යයෙන් සිදුවන්නේ එම පනත යටතේ සිරගතව සිටින උදවිය නිදහස් වීමයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වඩා හොඳ පනතක් ගේන්නේ නම් එම අලුත් පනත යටතේ කළු කොටින්ට සහ භයානක මිනීමරු ත්රස්තවාදීන්ට දඬුවම් කළ නොහැකිය. එයට හේතුව නම් තමුන් එම වැරදි කරද්දි නොතිබුණු පනතක් යටතේ ඔවුන්ව රඳවා ගන්නටවත් තමන් වරදකරුවන් ලෙස තීන්දු කරනු ලැබු පනත අහෝසි වු පසුව එම දඬුවම අහෝසි වීමත්ය. මංගල සමරවීර ඇමතිවරයා ජිනීවා වල කළ තවත් ප්‍රතිඥාවක් වුයේ මහජන ආරක්ෂක පනත අහෝසි කිරීමයි. එම පනත අහෝසි කරන්නේ නම් එය උල්පත ලෙස යොදවමින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය හා යුධ නීතිය වැනි දේ ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වේ. ඒ අනුව මෙම සමස්ත චිත්‍රය ගත්විට අපට පෙනෙන්නේ ඇමරිකාවට අවශ්‍ය වන්නේ හුදු මහින්ද රාජපක්ෂට හෝ ගෝඨාභයට දඬුවම් කිරීමේ ව්‍යාපෘතියක් නොව ශ්‍රී ලංකා රාජ්‍ය තන්ත්රය බිඳ දමා විසුරුවාලීමේ සහ උතුරු නැගෙනහිර සම්පුර්ණයෙන්ම අනාරක්ෂිත තත්ත්වයකට පත් කිරීමේ ව්‍යාපෘතියක් බවයි. එහිදී මංගල සමරවීර මහතාගේ ප්‍රතිඥා දෙස බැලීමේදි පෙනෙන්නේ ද ඔහු නොදැනුවත් ව හෝ දැනුවත්ව එම ව්‍යාපෘතිය හෝ මතවාදයේ කොටස්කරුවෙකු වී ඇති බවයි. එමෙන්ම මේ වන විට ඇමරිකානු යෝජනාවට අඩංගු සම අනුග්‍රහය යන වදනට අනුව, රටේ ස්වාධින අධිකරණ පද්ධතියේ උඩුයටිකුරු වීමක් මෙම යෝජනාවලිය හරහා ඇති වීම නොවැළැක්විය හැකිය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom