Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕමි ගහන වැඩ්ඩො එන්න එකතුවෙමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕමි ගහන්න 4ක් ඕනෙ. ටීම් දෙකකට සෙල්ලම් කරන්නේ. මුලින්ම 2කේ ඉඳන් 6 වෙනකන් කාර්ඩ් ටික අයින් කරන්න ඕන. ඒ අයින් කරන කාඩ් වලට කියන්නේ කැට කොල කියලා. ඒ කියන්නේ කාඩ් 52ක් තියෙන් පැක් එකේ ඕමි ගහන්න ගන්නේ 32ක් විතරයි. ඒ කියන්නේ 2,3,4,5,6(Heart♥,Spade♠,Clubs♣,Diamond♦)ඔක්කොම අයින් කරන්න ඕන කැට කොළ වලට. ඔය අයින් කරන කැට කොළ 20 තමයි ළකුණු වලට ගන්නේ. ඒ කාඩ් වලින් Spade♠,Clubs♣ ටික එක පිළක් ගන්න ඕන(කළු කාඩ්). අනිත් Diamond♦,Heart♥ ටික අනිත් පිළ වෙනම තියා ගන්න ඕන(පිල් දෙකටම 10ගානේ).

දැන් කාඩ් 32කින් නේ අපි සෙල්ලම් කරන්නේ.. ඒ 32 ඩෙක් එක හොඳට අනලා(shuffle)කරලා අනිත් එකාට පකන්න දෙන්න ඕන. පස්සේ 32 ඩෙක් එක එකපාරට කොළ 4 ගානේ 4 දෙනාට පාස් කරන්න ඕන(බෙදා ගන්න).ඒම කරලා ඉවර උනාම එකෙක්ට කොළ 8 ගානෙ තියෙන්න ඕන. එහෙම බෙදුවහම බෙදපු එකාට දකුණෙ ඉන්න එකා තමුන්කාගෙ කාඩ් ටික බලලා තමුන්ගෙ වාසිය අනුව තුරුම්පු(Trump) කියන්න ඕන. ඒ කියන්නේ එකම සිම්බල් එක ගොඩක් ඇවිල්ලා නම් ඒක කියන්න ඕන. එහෙම trumps කියලා ඒකෙන් හොඳ කාඩ් එකක් දාන්න ඕන. අත හැමතිස්සෙම යන්නේ වමට(anti-CW). අරූ තුරුම්පුව දාලා ඊට පස්සෙ අදින එකා ගාවත් තුරුම්පු තිබුණොත් අනිවා තුරුම්පුවක්ම ගහන්න ඕන. එහෙම නොදා වෙන කොලයක් දාලා මාට්ටු වුණොත් පිහියෙන් ඇනලා මරන්න(එහෙම කරාම නඩු වැටෙන්නෙත් නැහැලු ලංකාවෙ නීතියට අනුව). ඔන්න ඌගෙ අතේ තුරුම්පු එකක්වත් තිබුනෙ නැත්තම් වෙන කොලයක් දාන්න පුළුවන්. හැබැයි කොහොම හරි මුලින් දාපු තුරුම්පුව වැඩි කොලයක් දාලා කපන්න ඕන. හතර දෙනාම කාඩ් දාලා තුරුම්පුව කැපුව පිළ කාඩ් හතර වෙනම ළඟ තියා ගන්න ඕන. අතකට තුරුම්පු එකක් වත් පාස් වුණේ නැත්තම් වැඩි කොළේ ගහපු පිළට කාඩ් හතර ගන්න පුළුවන්.

සම්පූර්ණ අතක් ඉවර වුණාම ළකුණු බෙදන්නෙ මෙහෙම(කැට කොළ). තුරුම්පු කියපු පිළ අත් පහක් හරි හයක් හරි හතක් හරි දින්න නම් ඒ ගත්ත පිළ(දිනපු පිළ) අනිත් පිළෙන් කැට කොළ එකක් දෙන්න ඕන(printed numbers not matters). තුරුම් නොකිය අත් පහක්,හයක්,හතක් දිනලා නම් පැරදුන පිළෙන් අනිත් දින්න පිළට කැට කොළ දෙකක් දෙන්න ඕන. එක පිළක් හරි අත් අටම දිනුවොත් පැරදුන පිළෙන් කැට කොළ තුනක් දෙන්න ඕන. ඒ විදිහට වෙච්ච අතක් අපි සාමාන්‍යයෙන් කියන්නේ "කපෝතියක්" කියලා. පිල් දෙකම එක පාර අත් හතර හතර දින්නොත් ඒ වෙලාවෙ කාටවත් කැට කොළ දෙන්නේ නෑ. ඒ වගේ ඒවට කියන්නෙ "රෙපෝරු" කියලා. හැබැයි ඊගාව අතේ හතරට වඩා දිනපු පිළට පැරදුන පිළෙන් කැට කොළ දෙකක් දෙන්න ඕන. එහෙම කරලා කැට කොළ දහයක් එක්කහු කරගන්න පිළ තරඟයෙන් දිනනවා.

පොඩ්ඩක් සෙල්ලම් කරාම ඕන ගොනෙකුට තේරුම් ගන්න පපුළුවන්.. බැලුව නම් රෙප් එකක් දීපන්කො. ගොනා කිව්වට සොරි හොඳේ..

[QUOTE="DaFuq, post: 20262768, member: 494260"] [SIZE="4"]ඕමි ගහන්න 4ක් ඕනෙ. ටීම් දෙකකට සෙල්ලම් කරන්නේ. මුලින්ම 2කේ ඉඳන් 6 වෙනකන් කාර්ඩ් ටික අයින් කරන්න ඕන. ඒ අයින් කරන කාඩ් වලට කියන්නේ කැට කොල කියලා. ඒ කියන්නේ කාඩ් 52ක් තියෙන් පැක් එකේ ඕමි ගහන්න ගන්නේ 32ක් විතරයි. ඒ කියන්නේ 2,3,4,5,6(Heart♥,Spade♠,Clubs♣,Diamond♦)ඔක්කොම අයින් කරන්න ඕන කැට කොළ වලට. ඔය අයින් කරන කැට කොළ 20 තමයි ළකුණු වලට ගන්නේ. ඒ කාඩ් වලින් Spade♠,Clubs♣ ටික එක පිළක් ගන්න ඕන(කළු කාඩ්). අනිත් Diamond♦,Heart♥ ටික අනිත් පිළ වෙනම තියා ගන්න ඕන(පිල් දෙකටම 10ගානේ). දැන් කාඩ් 32කින් නේ අපි සෙල්ලම් කරන්නේ.. ඒ 32 ඩෙක් එක හොඳට අනලා(shuffle)කරලා අනිත් එකාට පකන්න දෙන්න ඕන. පස්සේ 32 ඩෙක් එක එකපාරට කොළ 4 ගානේ 4 දෙනාට පාස් කරන්න ඕන(බෙදා ගන්න).ඒම කරලා ඉවර උනාම එකෙක්ට කොළ 8 ගානෙ තියෙන්න ඕන.:growl: එහෙම බෙදුවහම බෙදපු එකාට දකුණෙ ඉන්න එකා තමුන්කාගෙ කාඩ් ටික බලලා තමුන්ගෙ වාසිය අනුව තුරුම්පු(Trump) කියන්න ඕන.:rolleyes: ඒ කියන්නේ එකම සිම්බල් එක ගොඩක් ඇවිල්ලා නම් ඒක කියන්න ඕන.:angry: එහෙම trumps කියලා ඒකෙන් හොඳ කාඩ් එකක් දාන්න ඕන. අත හැමතිස්සෙම යන්නේ වමට(anti-CW).:growl: අරූ තුරුම්පුව දාලා ඊට පස්සෙ අදින එකා ගාවත් තුරුම්පු තිබුණොත් අනිවා තුරුම්පුවක්ම ගහන්න ඕන. එහෙම නොදා වෙන කොලයක් දාලා මාට්ටු වුණොත් පිහියෙන් ඇනලා මරන්න(එහෙම කරාම නඩු වැටෙන්නෙත් නැහැලු ලංකාවෙ නීතියට අනුව). ඔන්න ඌගෙ අතේ තුරුම්පු එකක්වත් තිබුනෙ නැත්තම් වෙන කොලයක් දාන්න පුළුවන්. හැබැයි කොහොම හරි මුලින් දාපු තුරුම්පුව වැඩි කොලයක් දාලා කපන්න ඕන. හතර දෙනාම කාඩ් දාලා තුරුම්පුව කැපුව පිළ කාඩ් හතර වෙනම ළඟ තියා ගන්න ඕන. අතකට තුරුම්පු එකක් වත් පාස් වුණේ නැත්තම් වැඩි කොළේ ගහපු පිළට කාඩ් හතර ගන්න පුළුවන්. සම්පූර්ණ අතක් ඉවර වුණාම ළකුණු බෙදන්නෙ මෙහෙම(කැට කොළ). තුරුම්පු කියපු පිළ අත් පහක් හරි හයක් හරි හතක් හරි දින්න නම් ඒ ගත්ත පිළ(දිනපු පිළ) අනිත් පිළෙන් කැට කොළ එකක් දෙන්න ඕන(printed numbers not matters).:growl: තුරුම් නොකිය අත් පහක්,හයක්,හතක් දිනලා නම් පැරදුන පිළෙන් අනිත් දින්න පිළට කැට කොළ දෙකක් දෙන්න ඕන. එක පිළක් හරි අත් අටම දිනුවොත් පැරදුන පිළෙන් කැට කොළ තුනක් දෙන්න ඕන. ඒ විදිහට වෙච්ච අතක් අපි සාමාන්‍යයෙන් කියන්නේ "කපෝතියක්" කියලා. පිල් දෙකම එක පාර අත් හතර හතර දින්නොත් ඒ වෙලාවෙ කාටවත් කැට කොළ දෙන්නේ නෑ. ඒ වගේ ඒවට කියන්නෙ "රෙපෝරු" කියලා. හැබැයි ඊගාව අතේ හතරට වඩා දිනපු පිළට පැරදුන පිළෙන් කැට කොළ දෙකක් දෙන්න ඕන. එහෙම කරලා කැට කොළ දහයක් එක්කහු කරගන්න පිළ තරඟයෙන් දිනනවා. :P පොඩ්ඩක් සෙල්ලම් කරාම ඕන ගොනෙකුට තේරුම් ගන්න පපුළුවන්.. බැලුව නම් රෙප් එකක් දීපන්කො. ගොනා කිව්වට සොරි හොඳේ..:no:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom