Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕලෙවල් වලින් පස්සෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕලෙවල් වලින් පස්සෙ උසස් පෙළ කරන්න, කරන්නම බැරි නන් මේ ක්‍රම වලට උත්සාහ කරල බලන්න යන්න හිතන්නෙ හින්නෙ Technology පැත්තෙන් නන් <3

වසර 11ක පාසල් ජිවීතයේ ඉතාමත් වැදගත් කඩයිමක් ලෙසින් සලකන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් අයෙක් නම් ඔබට මෙ වනවිට එහි ප්‍රතිඵල අනිවාර්ය්න්ම මේ වනවිට ලැබී ඇතිවාට නිසැකය. සාමාන්‍යය සංඛ්‍යාලෙඛණ වලට අනුව 50%කට ආසන්න පිරිසක් සෑම වසරකම උසස්පෙළ සදහා සුදුසුකම් ලබන අතර 2021 වසරේදී එම සන්ක්යාව 242,244 ලෙසින් ලේඛණ ගතවී තිබූ අතර තවත් 201,612ක දරුවන් ප්‍රමාණයක් උසස් පෙළ සදහා සුදුසුකම් නොලැබී යන්නේ ඉතාමත් විශාල ගැටලුවක් රටට ඉතුරු කරමිනි. උසස් පෙළ සදහා සමත් දරුවන්ට තමන්ගේ ඉදිරි අනාගතය සදහා සූදානාම් වීමට තවත් අමතර වසර දෙකක් ලබාදී ඇති නමුත් සුදුසුකම් නොලැබී යන දරුවන් තමන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් වෘත්තියකට සමබන්ධවීම වහ වහා කළ යුතුව ඇත. ශාස්ත්‍රීය අධ්‍යාපන රටාවක් සහිත ශ්‍රී ලංකාවේ සාමාන්‍යය පෙළ තෙක් පාසල් අධ්‍යාපනය මගින් නිසි ලෙසින් වෘත්තිය පුහුණුවක් ලබා නොදී ඇති නිසාවෙන් මෙය සැබවින්ම එම දරුවන් හට ඉතාමත් පීඩාකාරී තීරණයක් වන්නේ නිසි ලෙසින් එම තීරණය නොගතහොත් ඉන් ඉදිරි අනාගයම අදුරු වී යා හැකි නිසාවෙනි.

සාමාන්‍යය පෙලින් පසුව ඔබට උසස් පෙළ සදහා පෙනී සිට ඉන්පසු උපාධියක් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සදහා ක්‍රමවත් වැඩ පිළිවලක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අතර සෑම උපාධි ආයතනයක්ම ක්‍රමවත්ව අධීක්ෂණය කරමින් ඒවායේ ගුණාත්මකභාවය මනාව පවත්වාගෙන යනු ලබයි. වෘත්තිය අධ්‍යාපනය සදහාද තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) මට්ටම් 07 කින් යුත් ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) හදුන්වාදීමට පියවර ගෙන ඇති අතර එමගින් ඔබ විසින් එක් එක් මට්ටම් වලදී ලබාගන්නා වෘත්තීය සුදුසුකම් මනාව හදුනාගැනීමට හැකි අතර එහි NVQ 7 මට්ටම ශාස්ත්‍රීය උපාධි මට්ටම සමාන අයුරින් සාමාන්‍යය පිළිගැනීමයි.මෙවැනි ක්‍රමවේදයන් නිසාවෙන් ඔබට සැබවින්ම සාමාන්‍යය පෙළින් පසු ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබාගැනීමට කැමත්තක් නොමැති නම් විධිමත් ලෙසින් ක්‍රියාත්මක වන මෙම NVQ මට්ටම් වලට අනුව සහතික පත් ප්‍රධානය කරනු ලබන පාඨමාලාවකට සම්බන්ධ විය හැකි අතර එමගින් ඔබගේ අනාගතය ඉතාමත් දීප්තිමත් ලෙසින් සකස් කරගැනීමට ඔබට අවස්තාව ඇත.

Wood Technology

වර්තමානය වන විට ඉතාමත් ඉහළ ඉල්ලුමක් ඇති රැකියා ක්ෂේත්රයක් වන වඩු කර්මාන්තය බොහොමයක් ශිල්පීන් පළපුරුද්දෙන් සහ පාරම්පරික ලෙසින් තම රැකියාව සිදු කරනු ලැබූවත් නිසි පුහුණුවක් නොමැති නිසාවෙන් මෙම ක්ෂේත්රයේ ඇති නවමු යන්ත්‍ර සූත්‍ර ආදිය භාවිතා කරලීමට මෙන්ම ඒවා නිසි ලෙසින් ක්‍රියාත්මක කරලීමට නොහැකි වීම බොහොමයක් අවස්තාවල ගැටලුවක් බවට පත්වී ඇත. එය කර්මාන්තයේ ඉදිරි අනාගතය වෙනුවෙන්ද එල්ල කරනු ලබන්නේ යහපත් බලපෑමක් නම් නොවේ මෙනිසාවෙන් ක්ෂේත්රයේ පුහුණු ශිල්පීන් වෙනුවෙන් විශාල අතිරික්තයක් නිර්මාණය වී ඇත.

NAITA, ආයතනය මගින් ඉතාමත් ක්‍රමවත් පාඨමාලා කිහිපයක් මේ වෙනුවෙන් හදුන්වා දී ඇති අතර එම පාඨමාලා අවසානයේ ක්‍රමවත් පුහුණුව සහිත තාක්ෂණික ශිල්පීන් නිර්මාණය කර ක්ෂේත්රයට දායද කරනු ලබන්නේ මෙම ගැටලුවට ස්තිරසාර විසදුමක් ලබාදෙමිනි. සාමාන්‍යය පෙළින් පසු ඔබට ඉතාමත් පහසුවෙන් මෙම පාඨමාලා සදහා ලියාපදින්චි වීමට හැකිය. වසර කිහිපයක තාක්ෂණික පළපුරුද්ද සහ අනිවාර්ය්න්ම ඉගෙන ගත යුතු ශාස්ත්‍රීය කරුණුද සමගින් නිර්මාණය කර ඇති මෙම පාඨමාලාවන් සදහා ක්ෂේත්රයේ ඉතාමත් ඉහල පිළිගැනීමක් ඇත. ඔබ මෙම ක්ෂේත්රයට එක් වීමට කැමත්තෙන් සිටී නම් මෙම පාඨමාලාවට සහභාගී වීම අනිවාර්ය්යෙන්ම කළ යුත්තක් වන්නේ ඔබට එය සාර්තකව අවසන් කල පසු ඉතාමත් ඉහල වටිනාකමක් සහිතව වැඩි වැටුපක් සහිතව ඔබගේ වෘත්තීය ජීවිතය ආරම්භ කල හැකි නිසාවෙනි.

Air Conditioning and Refrigeration Repairs

වායුසමීකරණ අලුත් වැඩියා කිරීමේ තාක්ෂණය ඉතාමත් ඉහළ ඉල්ලුමක් ඇති රැකියා ක්සේත්‍රයක් එමෙන්ම බොහොමයක් මැදපෙරදිග රටවල් වල ඇති රැකියා අවස්තා ඇතුලේද මෙම කේස්ත්රයට ඉතාමත් ඉහල ස්ථානයක් ලැබී ඇත්තේ එහි ඇති ඉල්ලුම නිසාවෙනි. මාසය 6ක් වැනි කෙටි කාලයක් තුලදී අවසන් කල හැකි බොහොමයක් පාඨමාල අවසානයේ ඔබට වටිනා සහතික පතක්ද හිමිවන අතර මෙම පාඨමාලා තෝරාගැනීමේදී ඒවායේ ඇති ගුණාත්මකභාවය අනිවාර්යෙන්ම සොයා බැලිය යුත්තේ වර්තමානය වනවිට එවැනි පාඨමාලා ඉතාමත් සුලබව දක්නට ඇති නිසාවෙනි.

Clothing and Garment Industry Courses

ශ්‍රී ලංකාව තුල ඉතාමත් ඉහල පිළිගැනීමක් ඇති මෙමෙ ක්ෂෙත්රය ගැන නම් නොදන්නා කෙනෙක් නොමැති තරම්. නමුත් බොහෝ අය ඇගලුම් ක්ෂේත්රය තුල රෙදි කැපීම මැසීමට අමතරව ඇති රැකියා අවස්තා ගැන නම් ලොකු දැනීමක් නොමැති වීම කණගාටුවට කරුණක් වන්නේ ඉන් ඔබට මග හැරෙන අවස්තාවන් මිල කල නොහැකි නිසාවෙනි.

ශ්‍රී ලන්කා පේශකර්ම සහ ඇගලුම් ආයතනය හෙවත් SLITA මගින් මෙම ක්ෂේත්රයය අවශ්‍ය වන ඉතාමත් පුළුල් ලෙස පැතිරී ඇති පාඨමාලා විශාල ප්‍රමාණයක් හදුන්වා දී ඇත. මෙමගින් උසස් පෙළ වැනි ඉහළ සුදුසුකම් සලකා බලනු ලබන පාඨමාලාවන් මෙන්ම මූලික සුදුසුකම ලෙසින් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සහ ගණිතය සමත්වීම පමණක් සලකා බලනු ලබන පාඨමාලාද රාශියක් හදුන්වාදි ඇත. ඇගලුම් ක්ෂෙත්රය තුලද ඉහල පිළිගැනීමක් ඇති මෙම පාඨමාලාවන් අනිවාර්යෙන්ම ඔබ ඇගලුම් ක්ෂේත්රයට සම්බන්ධවීමට පෙර සොයා බැලිය යුතු වන්නේ එමගින් ඔබට සාම්ප්‍රදායික ඇගලුම් රැකියාවකට සම්බන්ධව වනවාට වඩා ඉහළ වැටුපක් සහිතවම සම්බන්ධ වීමට හැකි නිසාවෙනි.

Certificate in Knitting Technology, Certificate in Sewing Machine Mechanic Programme, Certificate in Pattern,Cutting,Grading and Styling Development ආදී ලෙසින් ඉතාමත් විශාල පාඨමාලා සන්ක්යාවක් මෙහිදී හදුන්වා දී ඇති අතර මේවා සියල්ලේම මූලික සුදුසුකම වන්නේ සාමාන්‍ය පෙළ ඉන්ග්‍රීසි සහ ගණිතය සමත්වීම පමණක් වීම නිසාවෙන් පහසුවෙන් මේවාට සම්බන්ධ වීමට හැකිය. මෙම පාඨමාලා අවසානයේ ඔබට ඇගලුම් ක්ෂේත්රයට සහභාගීවීමට හැකි අතර ඔබ විසින් විශේෂයෙන් අවධාරනය කරගත යුතු වන්නේ ක්ෂේත්රයේ පළපුරුද්ද ලබාගන්නා අතරේදීම ඔබට තවත් මෙවැනි පාඨමාලාවලට සභභාගී වීමට හැකි බවයි. වසර කිහිපයකින් ඔබට ඉහළ පළපුරුද්දක් මෙන්ම පාඨමාලාවන්ට සහභාගීවීමෙන් ලබාගන්නා අත්දැකීම්ද මගින් ක්ෂේත්රයේ ඉහල තනතුරුවලට ඉතාමත් පහසුවෙන් ඇතුල් වීමට හැකියාව ලැබෙන්නේ ඔබගේ තීරණයේ වටිනාකම මනාව පෙන්වාදෙමිනි.

Certificate in Footwear Designing Technology

මෙම පාඨමාලාව මගින් ඔබට පාවහන් නිර්මාණය සහ නිශ්පාදනය කිරීමට අවශ්‍යය තාක්ෂණික දැනුම ලබාගත හැකි අතර දින 40ක පූර්ණ කාලීන පාඨමාලවක් ලෙසින් නිර්මාණය කර ඇති මෙමගින් ඔබට පාවහන් සැලසුම් කිරීම, විවිද ප්‍රමාණවලට ගැලපෙන ලෙසින් නිර්මාණය කිරීම, පාවහන්වල ගුණාත්මක බව පරීක්ෂාකිරීම ආදී විවිද කොටස් ඔස්සේ දැනුම ලබාදෙන අතර පාඨමාලව අවසානයේ පවත්වන පරීක්ෂණයකින් පසු ඉතාමත් ඉහල පිළිගැඊමක් ඇති සහතික පතක්ද හිමි කර ගැනීමට හැකිය. ඇගලුම් ක්ෂේත්රය මෙන්ම මෙහිදීද ඔබට තව දුරටත් ඉහළට ඉගැනීමට ඉතාමත් විශාල අවස්තාවන් රාශියක් ඇති අතර ඒවා මගින් ඔබගේ අනාගතය ඔපවත් කරගැනීමට ඔබ අනිවාර්යෙන්ම කැපවිය යුතුය.

Tourism and Hospitality Management

ලෝකයේ ඉතාමත් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ශ්‍රී ලන්කාව තුල හොටෙල් ක්ෂේත්රය තුල රැකියා අවස්තා සදහා පුහුණු නිළධාරීන් වෙනුවෙන් ඉතාමත් ඉහළ ඉල්ලුමක් පවතී. වර්තමානය වන විට බොහොමයක් පෞද්ගලික විශ්වවිද්‍යාලවල පවා මේ සම්බන්ධව උපාධි අවස්තාව තෙක් ඉගැනීමට හැකි උපාදි පාඨමාලා නිර්මාණය කර ඇති අතර එම ක්ෂේත්රයේ පුහුණුව ලත් පිරිස වෙනුවෙන් ඉතාමත් ආකාර්ශනීය වැටුප් සහිත රැකියා අවස්ථාවන්ද දේශීයව මෙන්ම විදේශීයවද ඉතාමත් පහසුවෙන් සොයා ගැනීමට හැකිවී ඇත. ඩුබායි, මැලේසියා, මාලදිවයින වැනි රටවල් වල ඇති රැකියා අවස්ථා සදහාද ඉඩකඩ විවර වන මේ ක්ෂේත්රය සදහා ඔබට මෙම පාඨමාලා මගින් ඔබගේ සාමාන්‍යය පෙළ ප්‍රතිපල සමග එකතු විය හැකිය.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් පිරිනමන මෙම පාඨමාලාවන් Food Technology, Room Attendance, ආදී ලෙසින් වෙන් කර ඇති අතර ඔබගේ සිතැගි පරිදි ඔබට ඒවා තෝරාගැනීමට හැකිය. මෙමගින් ඔබට මෙම ක්ෂේත්රයට පහසුවෙන්ම ඇතුල් විය හැකි අතර ඔබට ක්‍රමයෙන් ඔබගේ අත්දැකීම් සහ කැමත්ත අනුව තවත් ඉදිරියට පුහුණු පාඨමාලා වලට සහභාගී වීමට හැකි අතර එමගින් ඔබගේ අධ්‍යාපනික සුදුසුකම් ක්‍රමයෙන් ඉහළ නන්වා ගැනීමට හැකි අතර ක්‍රමයෙන් ඔබට ඒ සම්බන්ධව ඇති උපාධි පාඨමාලාවලට පවා පහසුවෙන්ම ඇතුලත් විය හැකියාව ලැබෙයි.

Electronics Industry

වර්තමානය වන විට මිනිසා විසින් භාවිතා කරනු ලබන සෑම උපකරණයක්ම පාහේ ඉලෙක්ට්‍රොනික් නිර්මාණයක් වීම නිසාවෙන්ම ඉතාමත් ඉහළ ඉල්ලුමක් මෙම ක්ෂේත්රයේ පුහුණු නිළධාරීන් වෙනුවෙන් අන් කවරදාකටත් වඩා ඇති වී තිබේ. අන් රැකියා අවස්ථා මෙන් පළපුරුද්ද පමණක් ප්‍රමාණවත් නොවන මෙම අංශයේදී පුහුණුව මෙන්ම ශාස්ත්‍රීය දැනුමද එක සේ වැදගත් වන නිසාවෙන් බොහෝ පිරිස් මෙම ක්ෂෙත්රයට ඇතුල් වීමට තරමක් මැලිකමක් දැක්වුවද ඒ සම්බන්ධව කැමැත්ත ඇති පිරිස්ද මේ ගැන උනන්දුවක් නොදක්වන්නේ බොහොමයක් මෙම ක්ෂේත්රයේ පාඨමාලාවලට ඇතුල් වීමට අවශ්‍යය ආධ්‍යාපනික සුදුසුකම් නිසාවෙනි. නමුත් වර්තමානය වන විට සාමාන්යෙ පෙළින් පසු පහසුවෙන්ම ඇතුලත් විය හැකි පාඨමාලා රාශියක් වෘත්තීය පුහුණු ආයතන මගින් නිර්මාණය කර ඇත. ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර අලුත් වැඩියාව, පරිගණක යන්ත්‍ර අලුත් වැඩියාව එමෙන්ම ඇගලුම් කර්මාන්තය සදහා අවශ්‍ය වන යන්ත්‍ර අලුත්වැඩියාව වැනි විශේෂ අංශ යටතේද මෙම පාඨමාල නිර්මාණය කර ඇත්තේ එක් එක් ක්ෂේත්රයන් සදහා ඇති ඉල්ලුමද සලකා බලමිනි. මෙම පාඨමාලවන් සාර්ථකව අවසන් කරලීම මගින් ඔබට පහසුවෙන්ම ස්වයන් රැකියාවක් ලෙස ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත්වැඩියා කරලීම ආරම්භ කරලීම හැකිවාක් මෙන්ම පහසුවෙන්ම රැකියාවක් සොයා ගැනීමද හැකියාව ලැබෙයි. මෙම ක්ෂෙත්රයට ඔබ එක් වන්නේ නම් අනිවාර්යෙන්ම මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙහි දැනුම සෑම විට තාක්ෂණය සමග අලුත් වන නිසාවෙන් නිරන්තරයෙන්ම ඒ සදහා අවශ්‍යය දැනුම පුහුණු පාඨමාලා මගින් නිරතුරුවම ලබාගනිමින් යාවත්කාලීන වී සිටීම අනිවාර්යය බවයි.

NITA, SLITA, VTASL වැනි රජය මගින් නියාමනය වන ආයතන බොහොමයක් මෙම NVQ මට්ටම් සාධනීය ලෙසින් සපුරන පුහුණු පාඨමාලා රාශියක් නිර්මාණය කර ඇති අතර ඒවා ඉතාමත් විදිමත් ලෙසින් නියාමනය කරමින් ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව පවත්වාගෙන යන්නේ සැබවින්ම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරලමින් අනාගතයේ ඇති විය හැකි විරැකියා ප්‍රශ්නයට පිළිතුරු සකස් කරමිනි. එමෙන්ම තාක්ෂණික ලෝකයේ ඇතිවන පෙරළියන් නිසාවෙන් නුදුරු අනාගතයේදී ඉතාමත් ඉහළ වටිනාකම් ඇති තාක්ෂණික ක්ෂේත්‍ර වලටද අවශ්‍ය පරිදි නිර්මාණය කර ඇති මෙම පාඨමාලා මගින් ඔබට ඉතාමත් පැහැදිලි අනාගතයකට දොර විවර වනු නොඅනුමානයි.

[QUOTE="dewmal nilanka, post: 29424869, member: 377611"] ඕලෙවල් වලින් පස්සෙ උසස් පෙළ කරන්න, කරන්නම බැරි නන් මේ ක්‍රම වලට උත්සාහ කරල බලන්න යන්න හිතන්නෙ හින්නෙ Technology පැත්තෙන් නන් <3 [IMG]https://i.imgur.com/IMdUeDb.png[/IMG] වසර 11ක පාසල් ජිවීතයේ ඉතාමත් වැදගත් කඩයිමක් ලෙසින් සලකන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් අයෙක් නම් ඔබට මෙ වනවිට එහි ප්‍රතිඵල අනිවාර්ය්න්ම මේ වනවිට ලැබී ඇතිවාට නිසැකය. සාමාන්‍යය සංඛ්‍යාලෙඛණ වලට අනුව 50%කට ආසන්න පිරිසක් සෑම වසරකම උසස්පෙළ සදහා සුදුසුකම් ලබන අතර 2021 වසරේදී එම සන්ක්යාව 242,244 ලෙසින් ලේඛණ ගතවී තිබූ අතර තවත් 201,612ක දරුවන් ප්‍රමාණයක් උසස් පෙළ සදහා සුදුසුකම් නොලැබී යන්නේ ඉතාමත් විශාල ගැටලුවක් රටට ඉතුරු කරමිනි. උසස් පෙළ සදහා සමත් දරුවන්ට තමන්ගේ ඉදිරි අනාගතය සදහා සූදානාම් වීමට තවත් අමතර වසර දෙකක් ලබාදී ඇති නමුත් සුදුසුකම් නොලැබී යන දරුවන් තමන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් වෘත්තියකට සමබන්ධවීම වහ වහා කළ යුතුව ඇත. ශාස්ත්‍රීය අධ්‍යාපන රටාවක් සහිත ශ්‍රී ලංකාවේ සාමාන්‍යය පෙළ තෙක් පාසල් අධ්‍යාපනය මගින් නිසි ලෙසින් වෘත්තිය පුහුණුවක් ලබා නොදී ඇති නිසාවෙන් මෙය සැබවින්ම එම දරුවන් හට ඉතාමත් පීඩාකාරී තීරණයක් වන්නේ නිසි ලෙසින් එම තීරණය නොගතහොත් ඉන් ඉදිරි අනාගයම අදුරු වී යා හැකි නිසාවෙනි. සාමාන්‍යය පෙලින් පසුව ඔබට උසස් පෙළ සදහා පෙනී සිට ඉන්පසු උපාධියක් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සදහා ක්‍රමවත් වැඩ පිළිවලක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අතර සෑම උපාධි ආයතනයක්ම ක්‍රමවත්ව අධීක්ෂණය කරමින් ඒවායේ ගුණාත්මකභාවය මනාව පවත්වාගෙන යනු ලබයි. වෘත්තිය අධ්‍යාපනය සදහාද තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) මට්ටම් 07 කින් යුත් ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) හදුන්වාදීමට පියවර ගෙන ඇති අතර එමගින් ඔබ විසින් එක් එක් මට්ටම් වලදී ලබාගන්නා වෘත්තීය සුදුසුකම් මනාව හදුනාගැනීමට හැකි අතර එහි NVQ 7 මට්ටම ශාස්ත්‍රීය උපාධි මට්ටම සමාන අයුරින් සාමාන්‍යය පිළිගැනීමයි.මෙවැනි ක්‍රමවේදයන් නිසාවෙන් ඔබට සැබවින්ම සාමාන්‍යය පෙළින් පසු ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබාගැනීමට කැමත්තක් නොමැති නම් විධිමත් ලෙසින් ක්‍රියාත්මක වන මෙම NVQ මට්ටම් වලට අනුව සහතික පත් ප්‍රධානය කරනු ලබන පාඨමාලාවකට සම්බන්ධ විය හැකි අතර එමගින් ඔබගේ අනාගතය ඉතාමත් දීප්තිමත් ලෙසින් සකස් කරගැනීමට ඔබට අවස්තාව ඇත. Wood Technology වර්තමානය වන විට ඉතාමත් ඉහළ ඉල්ලුමක් ඇති රැකියා ක්ෂේත්රයක් වන වඩු කර්මාන්තය බොහොමයක් ශිල්පීන් පළපුරුද්දෙන් සහ පාරම්පරික ලෙසින් තම රැකියාව සිදු කරනු ලැබූවත් නිසි පුහුණුවක් නොමැති නිසාවෙන් මෙම ක්ෂේත්රයේ ඇති නවමු යන්ත්‍ර සූත්‍ර ආදිය භාවිතා කරලීමට මෙන්ම ඒවා නිසි ලෙසින් ක්‍රියාත්මක කරලීමට නොහැකි වීම බොහොමයක් අවස්තාවල ගැටලුවක් බවට පත්වී ඇත. එය කර්මාන්තයේ ඉදිරි අනාගතය වෙනුවෙන්ද එල්ල කරනු ලබන්නේ යහපත් බලපෑමක් නම් නොවේ මෙනිසාවෙන් ක්ෂේත්රයේ පුහුණු ශිල්පීන් වෙනුවෙන් විශාල අතිරික්තයක් නිර්මාණය වී ඇත. NAITA, ආයතනය මගින් ඉතාමත් ක්‍රමවත් පාඨමාලා කිහිපයක් මේ වෙනුවෙන් හදුන්වා දී ඇති අතර එම පාඨමාලා අවසානයේ ක්‍රමවත් පුහුණුව සහිත තාක්ෂණික ශිල්පීන් නිර්මාණය කර ක්ෂේත්රයට දායද කරනු ලබන්නේ මෙම ගැටලුවට ස්තිරසාර විසදුමක් ලබාදෙමිනි. සාමාන්‍යය පෙළින් පසු ඔබට ඉතාමත් පහසුවෙන් මෙම පාඨමාලා සදහා ලියාපදින්චි වීමට හැකිය. වසර කිහිපයක තාක්ෂණික පළපුරුද්ද සහ අනිවාර්ය්න්ම ඉගෙන ගත යුතු ශාස්ත්‍රීය කරුණුද සමගින් නිර්මාණය කර ඇති මෙම පාඨමාලාවන් සදහා ක්ෂේත්රයේ ඉතාමත් ඉහල පිළිගැනීමක් ඇත. ඔබ මෙම ක්ෂේත්රයට එක් වීමට කැමත්තෙන් සිටී නම් මෙම පාඨමාලාවට සහභාගී වීම අනිවාර්ය්යෙන්ම කළ යුත්තක් වන්නේ ඔබට එය සාර්තකව අවසන් කල පසු ඉතාමත් ඉහල වටිනාකමක් සහිතව වැඩි වැටුපක් සහිතව ඔබගේ වෘත්තීය ජීවිතය ආරම්භ කල හැකි නිසාවෙනි. Air Conditioning and Refrigeration Repairs වායුසමීකරණ අලුත් වැඩියා කිරීමේ තාක්ෂණය ඉතාමත් ඉහළ ඉල්ලුමක් ඇති රැකියා ක්සේත්‍රයක් එමෙන්ම බොහොමයක් මැදපෙරදිග රටවල් වල ඇති රැකියා අවස්තා ඇතුලේද මෙම කේස්ත්රයට ඉතාමත් ඉහල ස්ථානයක් ලැබී ඇත්තේ එහි ඇති ඉල්ලුම නිසාවෙනි. මාසය 6ක් වැනි කෙටි කාලයක් තුලදී අවසන් කල හැකි බොහොමයක් පාඨමාල අවසානයේ ඔබට වටිනා සහතික පතක්ද හිමිවන අතර මෙම පාඨමාලා තෝරාගැනීමේදී ඒවායේ ඇති ගුණාත්මකභාවය අනිවාර්යෙන්ම සොයා බැලිය යුත්තේ වර්තමානය වනවිට එවැනි පාඨමාලා ඉතාමත් සුලබව දක්නට ඇති නිසාවෙනි. Clothing and Garment Industry Courses ශ්‍රී ලංකාව තුල ඉතාමත් ඉහල පිළිගැනීමක් ඇති මෙමෙ ක්ෂෙත්රය ගැන නම් නොදන්නා කෙනෙක් නොමැති තරම්. නමුත් බොහෝ අය ඇගලුම් ක්ෂේත්රය තුල රෙදි කැපීම මැසීමට අමතරව ඇති රැකියා අවස්තා ගැන නම් ලොකු දැනීමක් නොමැති වීම කණගාටුවට කරුණක් වන්නේ ඉන් ඔබට මග හැරෙන අවස්තාවන් මිල කල නොහැකි නිසාවෙනි. ශ්‍රී ලන්කා පේශකර්ම සහ ඇගලුම් ආයතනය හෙවත් SLITA මගින් මෙම ක්ෂේත්රයය අවශ්‍ය වන ඉතාමත් පුළුල් ලෙස පැතිරී ඇති පාඨමාලා විශාල ප්‍රමාණයක් හදුන්වා දී ඇත. මෙමගින් උසස් පෙළ වැනි ඉහළ සුදුසුකම් සලකා බලනු ලබන පාඨමාලාවන් මෙන්ම මූලික සුදුසුකම ලෙසින් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සහ ගණිතය සමත්වීම පමණක් සලකා බලනු ලබන පාඨමාලාද රාශියක් හදුන්වාදි ඇත. ඇගලුම් ක්ෂෙත්රය තුලද ඉහල පිළිගැනීමක් ඇති මෙම පාඨමාලාවන් අනිවාර්යෙන්ම ඔබ ඇගලුම් ක්ෂේත්රයට සම්බන්ධවීමට පෙර සොයා බැලිය යුතු වන්නේ එමගින් ඔබට සාම්ප්‍රදායික ඇගලුම් රැකියාවකට සම්බන්ධව වනවාට වඩා ඉහළ වැටුපක් සහිතවම සම්බන්ධ වීමට හැකි නිසාවෙනි. Certificate in Knitting Technology, Certificate in Sewing Machine Mechanic Programme, Certificate in Pattern,Cutting,Grading and Styling Development ආදී ලෙසින් ඉතාමත් විශාල පාඨමාලා සන්ක්යාවක් මෙහිදී හදුන්වා දී ඇති අතර මේවා සියල්ලේම මූලික සුදුසුකම වන්නේ සාමාන්‍ය පෙළ ඉන්ග්‍රීසි සහ ගණිතය සමත්වීම පමණක් වීම නිසාවෙන් පහසුවෙන් මේවාට සම්බන්ධ වීමට හැකිය. මෙම පාඨමාලා අවසානයේ ඔබට ඇගලුම් ක්ෂේත්රයට සහභාගීවීමට හැකි අතර ඔබ විසින් විශේෂයෙන් අවධාරනය කරගත යුතු වන්නේ ක්ෂේත්රයේ පළපුරුද්ද ලබාගන්නා අතරේදීම ඔබට තවත් මෙවැනි පාඨමාලාවලට සභභාගී වීමට හැකි බවයි. වසර කිහිපයකින් ඔබට ඉහළ පළපුරුද්දක් මෙන්ම පාඨමාලාවන්ට සහභාගීවීමෙන් ලබාගන්නා අත්දැකීම්ද මගින් ක්ෂේත්රයේ ඉහල තනතුරුවලට ඉතාමත් පහසුවෙන් ඇතුල් වීමට හැකියාව ලැබෙන්නේ ඔබගේ තීරණයේ වටිනාකම මනාව පෙන්වාදෙමිනි. Certificate in Footwear Designing Technology මෙම පාඨමාලාව මගින් ඔබට පාවහන් නිර්මාණය සහ නිශ්පාදනය කිරීමට අවශ්‍යය තාක්ෂණික දැනුම ලබාගත හැකි අතර දින 40ක පූර්ණ කාලීන පාඨමාලවක් ලෙසින් නිර්මාණය කර ඇති මෙමගින් ඔබට පාවහන් සැලසුම් කිරීම, විවිද ප්‍රමාණවලට ගැලපෙන ලෙසින් නිර්මාණය කිරීම, පාවහන්වල ගුණාත්මක බව පරීක්ෂාකිරීම ආදී විවිද කොටස් ඔස්සේ දැනුම ලබාදෙන අතර පාඨමාලව අවසානයේ පවත්වන පරීක්ෂණයකින් පසු ඉතාමත් ඉහල පිළිගැඊමක් ඇති සහතික පතක්ද හිමි කර ගැනීමට හැකිය. ඇගලුම් ක්ෂේත්රය මෙන්ම මෙහිදීද ඔබට තව දුරටත් ඉහළට ඉගැනීමට ඉතාමත් විශාල අවස්තාවන් රාශියක් ඇති අතර ඒවා මගින් ඔබගේ අනාගතය ඔපවත් කරගැනීමට ඔබ අනිවාර්යෙන්ම කැපවිය යුතුය. Tourism and Hospitality Management ලෝකයේ ඉතාමත් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ශ්‍රී ලන්කාව තුල හොටෙල් ක්ෂේත්රය තුල රැකියා අවස්තා සදහා පුහුණු නිළධාරීන් වෙනුවෙන් ඉතාමත් ඉහළ ඉල්ලුමක් පවතී. වර්තමානය වන විට බොහොමයක් පෞද්ගලික විශ්වවිද්‍යාලවල පවා මේ සම්බන්ධව උපාධි අවස්තාව තෙක් ඉගැනීමට හැකි උපාදි පාඨමාලා නිර්මාණය කර ඇති අතර එම ක්ෂේත්රයේ පුහුණුව ලත් පිරිස වෙනුවෙන් ඉතාමත් ආකාර්ශනීය වැටුප් සහිත රැකියා අවස්ථාවන්ද දේශීයව මෙන්ම විදේශීයවද ඉතාමත් පහසුවෙන් සොයා ගැනීමට හැකිවී ඇත. ඩුබායි, මැලේසියා, මාලදිවයින වැනි රටවල් වල ඇති රැකියා අවස්ථා සදහාද ඉඩකඩ විවර වන මේ ක්ෂේත්රය සදහා ඔබට මෙම පාඨමාලා මගින් ඔබගේ සාමාන්‍යය පෙළ ප්‍රතිපල සමග එකතු විය හැකිය. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් පිරිනමන මෙම පාඨමාලාවන් Food Technology, Room Attendance, ආදී ලෙසින් වෙන් කර ඇති අතර ඔබගේ සිතැගි පරිදි ඔබට ඒවා තෝරාගැනීමට හැකිය. මෙමගින් ඔබට මෙම ක්ෂේත්රයට පහසුවෙන්ම ඇතුල් විය හැකි අතර ඔබට ක්‍රමයෙන් ඔබගේ අත්දැකීම් සහ කැමත්ත අනුව තවත් ඉදිරියට පුහුණු පාඨමාලා වලට සහභාගී වීමට හැකි අතර එමගින් ඔබගේ අධ්‍යාපනික සුදුසුකම් ක්‍රමයෙන් ඉහළ නන්වා ගැනීමට හැකි අතර ක්‍රමයෙන් ඔබට ඒ සම්බන්ධව ඇති උපාධි පාඨමාලාවලට පවා පහසුවෙන්ම ඇතුලත් විය හැකියාව ලැබෙයි. Electronics Industry වර්තමානය වන විට මිනිසා විසින් භාවිතා කරනු ලබන සෑම උපකරණයක්ම පාහේ ඉලෙක්ට්‍රොනික් නිර්මාණයක් වීම නිසාවෙන්ම ඉතාමත් ඉහළ ඉල්ලුමක් මෙම ක්ෂේත්රයේ පුහුණු නිළධාරීන් වෙනුවෙන් අන් කවරදාකටත් වඩා ඇති වී තිබේ. අන් රැකියා අවස්ථා මෙන් පළපුරුද්ද පමණක් ප්‍රමාණවත් නොවන මෙම අංශයේදී පුහුණුව මෙන්ම ශාස්ත්‍රීය දැනුමද එක සේ වැදගත් වන නිසාවෙන් බොහෝ පිරිස් මෙම ක්ෂෙත්රයට ඇතුල් වීමට තරමක් මැලිකමක් දැක්වුවද ඒ සම්බන්ධව කැමැත්ත ඇති පිරිස්ද මේ ගැන උනන්දුවක් නොදක්වන්නේ බොහොමයක් මෙම ක්ෂේත්රයේ පාඨමාලාවලට ඇතුල් වීමට අවශ්‍යය ආධ්‍යාපනික සුදුසුකම් නිසාවෙනි. නමුත් වර්තමානය වන විට සාමාන්යෙ පෙළින් පසු පහසුවෙන්ම ඇතුලත් විය හැකි පාඨමාලා රාශියක් වෘත්තීය පුහුණු ආයතන මගින් නිර්මාණය කර ඇත. ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර අලුත් වැඩියාව, පරිගණක යන්ත්‍ර අලුත් වැඩියාව එමෙන්ම ඇගලුම් කර්මාන්තය සදහා අවශ්‍ය වන යන්ත්‍ර අලුත්වැඩියාව වැනි විශේෂ අංශ යටතේද මෙම පාඨමාල නිර්මාණය කර ඇත්තේ එක් එක් ක්ෂේත්රයන් සදහා ඇති ඉල්ලුමද සලකා බලමිනි. මෙම පාඨමාලවන් සාර්ථකව අවසන් කරලීම මගින් ඔබට පහසුවෙන්ම ස්වයන් රැකියාවක් ලෙස ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත්වැඩියා කරලීම ආරම්භ කරලීම හැකිවාක් මෙන්ම පහසුවෙන්ම රැකියාවක් සොයා ගැනීමද හැකියාව ලැබෙයි. මෙම ක්ෂෙත්රයට ඔබ එක් වන්නේ නම් අනිවාර්යෙන්ම මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙහි දැනුම සෑම විට තාක්ෂණය සමග අලුත් වන නිසාවෙන් නිරන්තරයෙන්ම ඒ සදහා අවශ්‍යය දැනුම පුහුණු පාඨමාලා මගින් නිරතුරුවම ලබාගනිමින් යාවත්කාලීන වී සිටීම අනිවාර්යය බවයි. NITA, SLITA, VTASL වැනි රජය මගින් නියාමනය වන ආයතන බොහොමයක් මෙම NVQ මට්ටම් සාධනීය ලෙසින් සපුරන පුහුණු පාඨමාලා රාශියක් නිර්මාණය කර ඇති අතර ඒවා ඉතාමත් විදිමත් ලෙසින් නියාමනය කරමින් ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව පවත්වාගෙන යන්නේ සැබවින්ම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරලමින් අනාගතයේ ඇති විය හැකි විරැකියා ප්‍රශ්නයට පිළිතුරු සකස් කරමිනි. එමෙන්ම තාක්ෂණික ලෝකයේ ඇතිවන පෙරළියන් නිසාවෙන් නුදුරු අනාගතයේදී ඉතාමත් ඉහළ වටිනාකම් ඇති තාක්ෂණික ක්ෂේත්‍ර වලටද අවශ්‍ය පරිදි නිර්මාණය කර ඇති මෙම පාඨමාලා මගින් ඔබට ඉතාමත් පැහැදිලි අනාගතයකට දොර විවර වනු නොඅනුමානයි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom