Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඕස්ට්‍රේලියාවට නව අගමැතිවරයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕස්ට්‍රේලියාවට නව අගමැතිවරයෙක්

ඕස්ට්‍රේලියාවට නව අගමැතිවරයෙක්

ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කොට තිබේ.

ඒ අනුව ලිබරල් පක්ෂ නායකත්වයට අලුතින් පත් වූ මැල්කම් ටර්න්බුල් නව අගමැතිවරයා බවට පත් වීමට නියමිතයි.

නායකත්වය තීරණය කිරීම සඳහා වූ මත විමසුමේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන ලිබරල් පක්ෂ සාමාජිකයින්ගෙන් බහුතරයක් ටෝනි ඇබොට් අගමැතිවරයා වෙනුවෙන් ඡන්දය ලබා දී නොමැත.

අගමැති ඇබට් කෙරෙහි ඕස්ට්‍රේලියානු ඡන්ද දායකයින් අතර පැවති ජන ප්‍රසාදය අඩු වී ඇතැයි වාර්තාකරුවෝ පවසති.

2013 වසරෙන් පසු ඕස්ට්‍රේලියානු අගමැති ධුරයට පත් වන සිව් වැන්නා බවට මැල්කම් ටර්න්බුල් පත් වේ.

අගමැති ඇබට් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරයා වෙත බාර දුන් පසු මැල්කම් ටර්න්බුල් නව අගමැතිවරයා වශයෙන් ධුරයේ දිව්රුම් දීමට නියමිතයි.

මීට ඉහතදී ලිබරල් පක්ෂ නායකත්වය අභියෝගයට ලක් වී ඇති බවට පල වූ වාර්තා අගමැති ඇබට් ප්‍රතික්ෂේප කළේය.

මැල්කම් ටර්න්බුල්, ඇබට් අගමැතිවරයාගේ ආණ්ඩුවේ සන්නිවේදන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.

අගමැති ධුරයට පත් වීමට නියමිත මැල්කම් ටර්න්බුල් වෘත්තියෙන් නීතිඥවරයෙක්.

BBC

[QUOTE="hemalsilva, post: 18965429, member: 7335"] [b]ඕස්ට්‍රේලියාවට නව අගමැතිවරයෙක්[/b] [CENTER][SIZE="6"]ඕස්ට්‍රේලියාවට නව අගමැතිවරයෙක්[/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/ws/660/amz/worldservice/live/assets/images/2015/09/14/150914173250_tony_abbott_624x351_getty_nocredit.jpg[/IMG] [SIZE="3"]ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කොට තිබේ. ඒ අනුව ලිබරල් පක්ෂ නායකත්වයට අලුතින් පත් වූ මැල්කම් ටර්න්බුල් නව අගමැතිවරයා බවට පත් වීමට නියමිතයි. නායකත්වය තීරණය කිරීම සඳහා වූ මත විමසුමේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන ලිබරල් පක්ෂ සාමාජිකයින්ගෙන් බහුතරයක් ටෝනි ඇබොට් අගමැතිවරයා වෙනුවෙන් ඡන්දය ලබා දී නොමැත. අගමැති ඇබට් කෙරෙහි ඕස්ට්‍රේලියානු ඡන්ද දායකයින් අතර පැවති ජන ප්‍රසාදය අඩු වී ඇතැයි වාර්තාකරුවෝ පවසති. [IMG]http://ichef-1.bbci.co.uk/news/ws/624/amz/worldservice/live/assets/images/2015/09/14/150914144021_malcolm_turnbull__640x360_ap.jpg[/IMG] 2013 වසරෙන් පසු ඕස්ට්‍රේලියානු අගමැති ධුරයට පත් වන සිව් වැන්නා බවට මැල්කම් ටර්න්බුල් පත් වේ. අගමැති ඇබට් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරයා වෙත බාර දුන් පසු මැල්කම් ටර්න්බුල් නව අගමැතිවරයා වශයෙන් ධුරයේ දිව්රුම් දීමට නියමිතයි. මීට ඉහතදී ලිබරල් පක්ෂ නායකත්වය අභියෝගයට ලක් වී ඇති බවට පල වූ වාර්තා අගමැති ඇබට් ප්‍රතික්ෂේප කළේය. මැල්කම් ටර්න්බුල්, ඇබට් අගමැතිවරයාගේ ආණ්ඩුවේ සන්නිවේදන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය. අගමැති ධුරයට පත් වීමට නියමිත මැල්කම් ටර්න්බුල් වෘත්තියෙන් නීතිඥවරයෙක්.[/SIZE][/CENTER] BBC [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom