Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් .. ලක්ෂ 350 වගේ යන 4 year කෝස් එකක් කරන්න PR තියෙන අය ඉල්ලුවාම, ඒ කෝස් ෆී එකෙන් ලක්ෂ 305 වගේ ගානක් ඕස්ට්‍රේලියානු රජයෙන් ගෙවනව ... කොටින්ම International student කෙනෙක් ගෙවන්නෙ ලක්ෂ 350 ක් නම්, ඒ කෝස් එකම කරන්න PR තියෙන කෙනෙක් ගෙවන්න ඕනෙ ලක්ෂ 45 ක් වගේ .... ආසන්න වශයෙන් ගත්තම 8 ගුණයක් වගේ ගෙවන්න වෙනව ස්ටුඩන්ට් වීස දාල එහෙ ගියාම ... ඒ වගේම 8 ගුණයක් අඩුවෙන් ගෙවන්න පුළුවන් PR දාල ගියාම ...

පී.ආර් තියෙන කෙනෙක් බැන්දම, ඒ බැඳපු කෙනාට පී ආර් ඔටෝ හම්බෙනවා ... එයාට කෝස් එකක් කරන්න ඕනෙ උනොත් ඒත් රජයෙන් ගෙවනව ...

ඒව විතරක් නෙමෙයි නෙ බන් .. වය්ද්ය පහසුකම් වගේ දේවල් උනත් නොමිලේ නෙ බන් PR තියෙන අයට ... PR තියෙන අයට හෝ සිටිසන් ලට දෙනව medicare කියල ලා කොළ පාට කාඩ් එකක් .. ඒකෙන් ඩොක්ටර්ස් ලට ගෙවන්න පුළුවන් .. රජයෙන් තමයි සල්ලි කැපෙන්නෙ ... ඒක නිකන් සල්ලි ගොඩක් දාල තියෙන ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ .. හැබැයි ඒකෙන් ගෙවන්න පුළුවන් වය්ද්ය සේවාවන් වලට විතරයි ... ලංකාවෙ අපි මොනා කලත් සල්ලි ගෙවන්න එපැයි .. එහෙ ඉතින් ෆ්‍රී වගේ තමයි ...

ලංකාවෙ හැම දේටම බයෙන් ඉන්න එපැයි .. ඔස්ට්‍රේලියාවේ PR ගත්ත අයට එහෙම ලොකුවට හිතට බරක් නෑ බන් ... ආතල් එකේ ගෙවනව ෆන් එකේ ජීවිතේ ..

හැබැයි .. මම හැමතිස්සෙම කියනව වගේ ... ලංකාවෙ migration ඒජන්ට් ල ගොඩක් කරන්නෙ බොරුව ... සල්ලි අරන් කියනව ලකුණු මදි අරව මේව .. ඒක නිසා නිකන් බොරු වලට අහුවෙන්න එපා ... ඕස්ට්‍රේලියානු රජයේ වෙබ්සයිට් එකේ ඔක්කොම තියෙනව PR ගන්න ඕනෙ විදිහ ... තමන්ටම ඒව කරගන්න පුළුවන් ... කාටවත් ලක්ෂ ගණන් දීල තමන්ටම ඇරගන්න ඕනෙ නෑ ..

[QUOTE="The_Lion, post: 23340766, member: 526375"] [SIZE=4][COLOR=Blue]ඔව් .. ලක්ෂ 350 වගේ යන 4 year කෝස් එකක් කරන්න PR තියෙන අය ඉල්ලුවාම, ඒ කෝස් ෆී එකෙන් ලක්ෂ 305 වගේ ගානක් ඕස්ට්‍රේලියානු රජයෙන් ගෙවනව ... කොටින්ම International student කෙනෙක් ගෙවන්නෙ ලක්ෂ 350 ක් නම්, ඒ කෝස් එකම කරන්න PR තියෙන කෙනෙක් ගෙවන්න ඕනෙ ලක්ෂ 45 ක් වගේ .... ආසන්න වශයෙන් ගත්තම 8 ගුණයක් වගේ ගෙවන්න වෙනව ස්ටුඩන්ට් වීස දාල එහෙ ගියාම ... ඒ වගේම 8 ගුණයක් අඩුවෙන් ගෙවන්න පුළුවන් PR දාල ගියාම ... පී.ආර් තියෙන කෙනෙක් බැන්දම, ඒ බැඳපු කෙනාට පී ආර් ඔටෝ හම්බෙනවා ... එයාට කෝස් එකක් කරන්න ඕනෙ උනොත් ඒත් රජයෙන් ගෙවනව ... [/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]ඒව විතරක් නෙමෙයි නෙ බන් .. වය්ද්ය පහසුකම් වගේ දේවල් උනත් නොමිලේ නෙ බන් PR තියෙන අයට ... PR තියෙන අයට හෝ සිටිසන් ලට දෙනව medicare කියල ලා කොළ පාට කාඩ් එකක් .. ඒකෙන් ඩොක්ටර්ස් ලට ගෙවන්න පුළුවන් .. රජයෙන් තමයි සල්ලි කැපෙන්නෙ ... ඒක නිකන් සල්ලි ගොඩක් දාල තියෙන ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ .. හැබැයි ඒකෙන් ගෙවන්න පුළුවන් වය්ද්ය සේවාවන් වලට විතරයි ... ලංකාවෙ අපි මොනා කලත් සල්ලි ගෙවන්න එපැයි .. එහෙ ඉතින් ෆ්‍රී වගේ තමයි ... [/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]ලංකාවෙ හැම දේටම බයෙන් ඉන්න එපැයි .. ඔස්ට්‍රේලියාවේ PR ගත්ත අයට එහෙම ලොකුවට හිතට බරක් නෑ බන් ... ආතල් එකේ ගෙවනව ෆන් එකේ ජීවිතේ .. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]හැබැයි .. මම හැමතිස්සෙම කියනව වගේ ... ලංකාවෙ migration ඒජන්ට් ල ගොඩක් කරන්නෙ බොරුව ... සල්ලි අරන් කියනව ලකුණු මදි අරව මේව .. ඒක නිසා නිකන් බොරු වලට අහුවෙන්න එපා ... ඕස්ට්‍රේලියානු රජයේ වෙබ්සයිට් එකේ ඔක්කොම තියෙනව PR ගන්න ඕනෙ විදිහ ... තමන්ටම ඒව කරගන්න පුළුවන් ... කාටවත් ලක්ෂ ගණන් දීල තමන්ටම ඇරගන්න ඕනෙ නෑ .. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom