Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආ උඹට කේන්ති ගිහිල්ල වගේ ..  පව් බන් උඹ .. උඹ හිතන් ඉන්නෙ, ලංකාවෙ මේ ෆෝරම් එකක් කරනව කියන්නෙ හරි ලොකු achievement එකක් කියලද ... අපි නැත්තන් උඹල කොහෙද බං ..  නිකන් කියවන්නෙ නැතුව ඉඳහන් .. උඹේ ෆෝරම් එකේ උඹ මොනාද users ලට උඹ දීල තියෙන්නෙ ... අඩුම ගානෙ උඹේ ඇඩ් රෙවනිව් එකෙන් ප්‍රසන්ට්ස් ටිකක් හරි උඹ අරන් දීල තියෙනවද ... IPhone, tabs මොනාම හරි අරන් දෙන්න පුළුවන් .. වෙන රටවල යූ ටියුබ් වීඩියෝ කරන එවුන් පවා තමන්ගෙ රෙවනිව් එකෙන් users ලට උදව් කරනව ... උඹ මේ නිකන් "post of the year" වගේ කිසි වටිනා කමක් නැති පට්ටම් දීල මේකෙ ඉන්න එවුන් අන්දනවා ... උඹ ඔය සල්ලි හොයන්නෙ මේ users ල නිසා මිසක උඹේ ලබ්බක් නිසා නෙමෙයි ... හැමෝම ෆේක් තමයි බන් .. මොකෝ එකෙක් වත් ඇත්ත නම් වලින් ඉන්නෙ නෑනෙ ... ෆේක් එවුන් උනත් නැතත් මිනිස්සුන්ට උදව් කරනව නම් ඒක තමයි වෙන්න ඕනෙ .. උඹ වගේ හම්බකරන හැම දේම සාක්කුවට දාගෙන කියවන්නෙ නෑ අපි ... උඹ ඇඩ්මින් තමයි ඒකයි උඹව ලිඳේ දාන්නෙ නැතුව ඉන්නෙ .. නැතුව උඹ මොකෙක්ද බං ...  උඹ ඉතින් වැඩිම උනොත් මාව බෑන් කරයි ... ඒත් මිනිස්සුන්ට උදව්වක් කරනකොට උදැල්ල දාන එක මහ පව් වැඩ බන් ... උඹට ඉතින් කොහොමත් සුදුසුකම් නෑනෙඕස්ට්රේලියා එන්න ඒක නිසා ලංකාවෙ උඹේ කුකුල්ලු එක්ක උඹ හිටපන් .. සමහර විට උඹට සුදුසුකම් නැති හින්ද සුද්දියෙක් බැඳලා අනාත විදිහට රටකට වෙලා ඉන්න එකෙක්ද දන්නෙ නෑ .. නැත්තන් මොකෝ මෙයාට මෙච්චර තද වෙලා . අනාතයා ... අපිට මොකෝ ..  අපි බලෙන් එන්න කියන්නෙ නෑ කාටවත් ... මම ගියොත් උඹට සතුටු හිතෙයි .. ඒත් ඉතින් අපරාදෙ මේකෙ ඉන්න එවුන් එකෙක් හරි ගොඩ දාන්නයි මම උත්සහ කලේ .. නැතුව මම සල්ලි හම්බකරන්න නෙමෙයිනෙ ..

අනිත් එක අපේ පහත් ගති නැති නිසා තමයි අපිට බැනගෙන එන අයටත් පුළුවන් තරම් උදව් කරන්න හැදුවෙ ... මම එයාලට ත්‍රෙඩ් එකට එන්න එපා කිව්වෙ නෑ .. පුළුවන් තරම් හැදුවෙ එයාලගෙ මනස හදල එයාලට උදව් කරන්න .. මොකද මම දන්නව එයාල මේකෙ ඉඳල ඉඳල මොලේ කුරුවල් වෙලා තියෙන්නෙ ...අපිට බැනගෙන එන අයටත් උදව් කරලා ගොඩ දාන්නයි මම හැදුවෙ ..මට සත පහක් වත් හම්බෙන්නේ නෑනෙ කොහොමත් ... අපේ කාලෙ නාස්ති කරන් උඹේ ලබ්බේ සයිට් එකේ ලියන්න ඕනෙ නෑ .. අනුන්ට හැදෙන්න කියන්න කලින් උඹ මනුස්සයෙකුට උදව් කරන මානසිකත්වය හදාගෙන ඉඳපන් .. උඹ මේ සයිට් එකේ ලොක්කා උනාට එලියට ආවම උඹ නිකන්ම නිකන් IT පොරක් විතරයි බන් ඒක නිසා උඹේ ඔය පොර මානසිකත්වයෙන් මිදියන් ..

දැන් මම මේ ත්‍රෙඩ් එකේ සහ සයිට් එකේ ලියන්න ඕනෙද එපාද කියපන් ... උබේ සයිට් වල අපිට බලෙන් ලියන්න කිසිම ඕනෙ කමක් නෑ .. උඹ උඹේ මේ වහල්ලු කරගෙන ඉන්න එවුන් ටිකත් එක්ක හිටපන් .. උඹලගේ මේ වැඩකට නැති සයිට් නිසා තමයි, මේකෙ ඉන්න බහුතරයක් දෙනා සදා අනාත වෙලා ඉන්නෙ ... උඹගෙ සයිට් එකේ මේවගේ වැඩක් ඇති දෙයක් ලියවෙනකොට අනාතයො එකෙක් දෙන්නෙක් හරි ගොඩ යනව .. නැත්තන් උඹේ සයිට් එකේ වැඩි හරියක් තියෙන්නෙ නිකන් කාලෙ නාස්ති වෙන වැඩකට නැති දේවල් ... මිනිස්සු තවත් වලට තමයි තල්ලු වෙන්නෙ ....  වෙන වැල් බයිල වැඩක් නෑ ලියන්නද එපාද කියල රිප්ලයි කරපං .. මොකෝ මට පාඩු වෙනවැයි උඹේ මේ ලබ්බේ සයිට් එකේ ලිව්වෙ නෑ කියල .. අපි බලෙන් දෙන්න ආවෙ නෑනෙ ... අපි යන්න ඕනෙ තැන් වලට ගිහිල්ල තියෙන්නෙ .. තවත් ඉස්සරහට අපි යනගමන් ඉන්නෙ ... මට පාඩුවක් නෑ මේකට ආවත් නැතත් ..

[QUOTE="The_Lion, post: 23371161, member: 526375"] [SIZE=4][COLOR=Blue]ආ උඹට කේන්ති ගිහිල්ල වගේ .. :P පව් බන් උඹ .. උඹ හිතන් ඉන්නෙ, ලංකාවෙ මේ ෆෝරම් එකක් කරනව කියන්නෙ හරි ලොකු achievement එකක් කියලද ... අපි නැත්තන් උඹල කොහෙද බං .. :P නිකන් කියවන්නෙ නැතුව ඉඳහන් .. උඹේ ෆෝරම් එකේ උඹ මොනාද users ලට උඹ දීල තියෙන්නෙ ... අඩුම ගානෙ උඹේ ඇඩ් රෙවනිව් එකෙන් ප්‍රසන්ට්ස් ටිකක් හරි උඹ අරන් දීල තියෙනවද ... IPhone, tabs මොනාම හරි අරන් දෙන්න පුළුවන් .. වෙන රටවල යූ ටියුබ් වීඩියෝ කරන එවුන් පවා තමන්ගෙ රෙවනිව් එකෙන් users ලට උදව් කරනව ... උඹ මේ නිකන් "post of the year" වගේ කිසි වටිනා කමක් නැති පට්ටම් දීල මේකෙ ඉන්න එවුන් අන්දනවා ... උඹ ඔය සල්ලි හොයන්නෙ මේ users ල නිසා මිසක උඹේ ලබ්බක් නිසා නෙමෙයි ... හැමෝම ෆේක් තමයි බන් .. මොකෝ එකෙක් වත් ඇත්ත නම් වලින් ඉන්නෙ නෑනෙ ... ෆේක් එවුන් උනත් නැතත් මිනිස්සුන්ට උදව් කරනව නම් ඒක තමයි වෙන්න ඕනෙ .. උඹ වගේ හම්බකරන හැම දේම සාක්කුවට දාගෙන කියවන්නෙ නෑ අපි ... උඹ ඇඩ්මින් තමයි ඒකයි උඹව ලිඳේ දාන්නෙ නැතුව ඉන්නෙ .. නැතුව උඹ මොකෙක්ද බං ... :P උඹ ඉතින් වැඩිම උනොත් මාව බෑන් කරයි ... ඒත් මිනිස්සුන්ට උදව්වක් කරනකොට උදැල්ල දාන එක මහ පව් වැඩ බන් ... :Pඋඹට ඉතින් කොහොමත් සුදුසුකම් නෑනෙඕස්ට්රේලියා එන්න ඒක නිසා ලංකාවෙ උඹේ කුකුල්ලු එක්ක උඹ හිටපන් .. සමහර විට උඹට සුදුසුකම් නැති හින්ද සුද්දියෙක් බැඳලා අනාත විදිහට රටකට වෙලා ඉන්න එකෙක්ද දන්නෙ නෑ .. නැත්තන් මොකෝ මෙයාට මෙච්චර තද වෙලා :P:lol:. අනාතයා ... අපිට මොකෝ .. :P අපි බලෙන් එන්න කියන්නෙ නෑ කාටවත් ... මම ගියොත් උඹට සතුටු හිතෙයි .. ඒත් ඉතින් අපරාදෙ මේකෙ ඉන්න එවුන් එකෙක් හරි ගොඩ දාන්නයි මම උත්සහ කලේ .. නැතුව මම සල්ලි හම්බකරන්න නෙමෙයිනෙ .. :P [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]අනිත් එක අපේ පහත් ගති නැති නිසා තමයි අපිට බැනගෙන එන අයටත් පුළුවන් තරම් උදව් කරන්න හැදුවෙ ... මම එයාලට ත්‍රෙඩ් එකට එන්න එපා කිව්වෙ නෑ .. පුළුවන් තරම් හැදුවෙ එයාලගෙ මනස හදල එයාලට උදව් කරන්න .. මොකද මම දන්නව එයාල මේකෙ ඉඳල ඉඳල මොලේ කුරුවල් වෙලා තියෙන්නෙ ...අපිට බැනගෙන එන අයටත් උදව් කරලා ගොඩ දාන්නයි මම හැදුවෙ ..මට සත පහක් වත් හම්බෙන්නේ නෑනෙ කොහොමත් ... අපේ කාලෙ නාස්ති කරන් උඹේ ලබ්බේ සයිට් එකේ ලියන්න ඕනෙ නෑ .. අනුන්ට හැදෙන්න කියන්න කලින් උඹ මනුස්සයෙකුට උදව් කරන මානසිකත්වය හදාගෙන ඉඳපන් .. උඹ මේ සයිට් එකේ ලොක්කා උනාට එලියට ආවම උඹ නිකන්ම නිකන් IT පොරක් විතරයි බන් ඒක නිසා උඹේ ඔය පොර මානසිකත්වයෙන් මිදියන් .. :P:lol: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]දැන් මම මේ ත්‍රෙඩ් එකේ සහ සයිට් එකේ ලියන්න ඕනෙද එපාද කියපන් ... උබේ සයිට් වල අපිට බලෙන් ලියන්න කිසිම ඕනෙ කමක් නෑ .. උඹ උඹේ මේ වහල්ලු කරගෙන ඉන්න එවුන් ටිකත් එක්ක හිටපන් ..:P:lol: උඹලගේ මේ වැඩකට නැති සයිට් නිසා තමයි, මේකෙ ඉන්න බහුතරයක් දෙනා සදා අනාත වෙලා ඉන්නෙ ... උඹගෙ සයිට් එකේ මේවගේ වැඩක් ඇති දෙයක් ලියවෙනකොට අනාතයො එකෙක් දෙන්නෙක් හරි ගොඩ යනව .. නැත්තන් උඹේ සයිට් එකේ වැඩි හරියක් තියෙන්නෙ නිකන් කාලෙ නාස්ති වෙන වැඩකට නැති දේවල් ... මිනිස්සු තවත් වලට තමයි තල්ලු වෙන්නෙ .... :P වෙන වැල් බයිල වැඩක් නෑ ලියන්නද එපාද කියල රිප්ලයි කරපං .. මොකෝ මට පාඩු වෙනවැයි උඹේ මේ ලබ්බේ සයිට් එකේ ලිව්වෙ නෑ කියල .. අපි බලෙන් දෙන්න ආවෙ නෑනෙ ... අපි යන්න ඕනෙ තැන් වලට ගිහිල්ල තියෙන්නෙ .. තවත් ඉස්සරහට අපි යනගමන් ඉන්නෙ ... මට පාඩුවක් නෑ මේකට ආවත් නැතත් .. :cool: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom