ඕස්ට්‍රේලියාවෙ ප්‍රශ්නය ආච්චිගෙ ඇසින් 🇦🇺

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113



    කමෙන්ට් වල නම් හැමෝම මේ ගෑණිට බැනලා.
    ඒ උනාට ඒකි හරි
    ආර්ථිකය කචල් නම්, ගෙවල්, රස්සා ප්‍රශ්න නම්..
    ආණ්ඩුවට විසදුමක් කරගන්නත් බැරි නම්...

    මේවට අපි වගේ, රට කරගන්න බැරි කමට දෙමළට තම්බියට බැනපු ක්‍රමෙත් වැඩක් නෑ
    එහෙමයි කියලා රෝහින්ය්‍යා තම්බි බෝට්ටු තව පටවගෙනත් බෑ 😄