Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕස්ට්‍රේලියාවේ බඩිගිනි ගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ‘‘බඩගිනි’’ වචනයෙන් ඔස්ටේ්රලියාවේ ගම්මානය – 1882 දී මුල්ම ශ්‍රී ලාංකික පිරිස මුහුදු මාර්ගයෙන් ඔස්ටේ්රලියාවට

මාර්ගයේ සහ පැරණි හියුම් අධිවේගී මාර්ගයේ පිහිටා ඇති කුඩා ගම්මානයකි. මේ ග්රාමනාමයේ ඉතිහාසය පිළිබඳව විවිධ අදහස් ඇති අතර ඇතැමුන්ගේ විශ්වාසය වී තිබෙන්නේ ඔස්ටේ්රලියානු ආදිවාසීන්ගේ ව්‍යවහාරයෙන් මේ නම නිර්මාණය වී ඇති බවයි. ඒ අතර මේ ගම්මානයට බඩගිනි ගම්මානය යැයි නම ලැබී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් විසින් එම පළාතේ රැකියාවන්හි නියුතුව සිටි කාලයේ යැයිද තවත් අදහසක් තිබේ.

1816 වසරේ පටන් ශ්‍රී ලංකාවෙන් ඔස්ටේ්රලියාවට පුද්ගලයන් සංක්‍රමණය වූ බවට සාක්ෂි තිබේ. ඒ අතරින් මුල්ම වාර්තාව ඇත්තේ මේජර් විලියම් ඕල්ඩි්රන් නමැති මැලේ ජාතිකයා සහ ඔහුගේ බිරිඳයි. ඔස්ටේ්රලියාවේ ක්වින්ස්ලන්තයේ උක් වගාව වෙනුවෙන් මෙරට ශ්‍රමය ආනයනය කරන ලදී.

ලංකාවේ සම්භවයක් සහිත ජනගහනයක් මෙම ප්‍රදේශයන්හි ජීවත් වුණ බැව් විශ්වාස කෙරේ. 1882 වසරේදී ශ්‍රී ලාංකිකයන් 480 ක් දෙනා ක්වින්ස්ලන්තය බලා පිටත්ව ගිය අතර ඔවුන් නැගෙනහිර වෙරළේ ‘‘මැකේ ’’ සහ ‘‘බුන්ඩාබර්ග් ’’ වෙත ගොඩ බැස තිබේ. ගාල්ල වරායෙන් මුතු කිමිදුම්කරුවන් පිරිසක් ටොරස් සමුද්‍ර සන්ධිය වෙතට පිටත්ව ගිය බවටත් වාර්තාවන් ඇත. මෙසේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ශ්‍රමිකයන් ඔස්ටේ්රලියාවේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් සම්බන්ධ කර ගත්හ.

1860 වසරේදී මෙල්බර්න් සිට සිඞ්නි දක්වා දුම්රිය මාර්ගයක් ඉදි කළ අතර මේ ප්‍රදේශයේ සේවය කළ ශ්‍රමිකයන්ට ආහාරපාන ලබා ගැනීමේ දැඩි දුෂ්කරතාවක් විය. මේ නිසාම සිංහල ජනතාව අපි ඉන්නේ බඩගින්නේ.. යැයි නිතරම සඳහන් කළ අතර ඔවුන් විසින් මෙම ප්‍රදේශය හඳුන්වනු ලැබුවේ ‘‘සාගිනි කලාපයක් ’’ ලෙසයි. බඩගිනියි… අපි ඉන්නේ බඩගින්නේ යැයි සිංහල ශ්‍රමිකයන් නිතරම මැසිවිලි නැගූ අතර ඒ නිසාම මෙම ප්‍රදේශය Baddaginnie යනුවෙන් ප්‍රසිද්ධියට පත්ව තිබේ.

තවත් අදහසක් අනුව සඳහන් වෙන්නේ මිණුම් කටයුතු වෙනුවෙන් ජේ. ජී. විල්මොට් මිනින්දෝරු මහතා මෙම ප්‍රදේශයට ගිය අතර ඔහුටත් නිතරම ඇසී ඇත්තේ ‘‘බඩගිනි ’’ යන වචනයයි. ඒ නිසා මේ ප්‍රදේශය ඔහු විසින් ‘‘බඩගිනි’’ යනුවෙන් නම් කරන ලදැයිද සඳහන් වේ. මෙම මිනින්දෝරුවරයා කාලයක් ලංකාවේ වාසය කළ බැවින් ඔහුට මේ සිංහල ව්‍යවහාරය හොඳින් හුරු පුරුදුව තිබුණි. මේ ප්‍රදේශය වෙනුවෙන් 1879 වසරේ තැපැල් කාර්යාලයක් ආරම්භ කරන ලද අතර ඔස්ටේ්රලියාවේ කීර්තිමත් කි‍්‍රකට් ක්‍රීඩකයෙකුව සිටි ‘‘ජෝර්ජ් (ජොනී) පාමර් 1880 සිට ඔහු මිය ගිය 1910 අගෝස්තු 22 වැනි දින දක්වා ‘‘බඩගිනි ’’ ගම්මානයේ ජීවත්ව සිටි බැව් වාර්තා වේ. සාගත කලාපයක් වුණ බඩගිනි නගරය තවමත් ජනශූන්‍ය කලාපයක්. 2006 වසරේ ජනගහන හා සංඛ්‍යාලේඛන අනුව බඩගිනි ගම්මානයේ ජනගහනය 480 ක් බැව් වාර්තා වේ.

උපුටා ගැනීම – ඉරිදා දිවයින[ATTACH=full]84354[/ATTACH][ATTACH=full]84354[/ATTACH]

[QUOTE="nirogoodboy, post: 25503789, member: 81186"] අපේ ‘‘බඩගිනි’’ වචනයෙන් ඔස්ටේ්රලියාවේ ගම්මානය – 1882 දී මුල්ම ශ්‍රී ලාංකික පිරිස මුහුදු මාර්ගයෙන් ඔස්ටේ්රලියාවට මාර්ගයේ සහ පැරණි හියුම් අධිවේගී මාර්ගයේ පිහිටා ඇති කුඩා ගම්මානයකි. මේ ග්රාමනාමයේ ඉතිහාසය පිළිබඳව විවිධ අදහස් ඇති අතර ඇතැමුන්ගේ විශ්වාසය වී තිබෙන්නේ ඔස්ටේ්රලියානු ආදිවාසීන්ගේ ව්‍යවහාරයෙන් මේ නම නිර්මාණය වී ඇති බවයි. ඒ අතර මේ ගම්මානයට බඩගිනි ගම්මානය යැයි නම ලැබී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් විසින් එම පළාතේ රැකියාවන්හි නියුතුව සිටි කාලයේ යැයිද තවත් අදහසක් තිබේ. 1816 වසරේ පටන් ශ්‍රී ලංකාවෙන් ඔස්ටේ්රලියාවට පුද්ගලයන් සංක්‍රමණය වූ බවට සාක්ෂි තිබේ. ඒ අතරින් මුල්ම වාර්තාව ඇත්තේ මේජර් විලියම් ඕල්ඩි්රන් නමැති මැලේ ජාතිකයා සහ ඔහුගේ බිරිඳයි. ඔස්ටේ්රලියාවේ ක්වින්ස්ලන්තයේ උක් වගාව වෙනුවෙන් මෙරට ශ්‍රමය ආනයනය කරන ලදී. ලංකාවේ සම්භවයක් සහිත ජනගහනයක් මෙම ප්‍රදේශයන්හි ජීවත් වුණ බැව් විශ්වාස කෙරේ. 1882 වසරේදී ශ්‍රී ලාංකිකයන් 480 ක් දෙනා ක්වින්ස්ලන්තය බලා පිටත්ව ගිය අතර ඔවුන් නැගෙනහිර වෙරළේ ‘‘මැකේ ’’ සහ ‘‘බුන්ඩාබර්ග් ’’ වෙත ගොඩ බැස තිබේ. ගාල්ල වරායෙන් මුතු කිමිදුම්කරුවන් පිරිසක් ටොරස් සමුද්‍ර සන්ධිය වෙතට පිටත්ව ගිය බවටත් වාර්තාවන් ඇත. මෙසේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ශ්‍රමිකයන් ඔස්ටේ්රලියාවේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් සම්බන්ධ කර ගත්හ. 1860 වසරේදී මෙල්බර්න් සිට සිඞ්නි දක්වා දුම්රිය මාර්ගයක් ඉදි කළ අතර මේ ප්‍රදේශයේ සේවය කළ ශ්‍රමිකයන්ට ආහාරපාන ලබා ගැනීමේ දැඩි දුෂ්කරතාවක් විය. මේ නිසාම සිංහල ජනතාව අපි ඉන්නේ බඩගින්නේ.. යැයි නිතරම සඳහන් කළ අතර ඔවුන් විසින් මෙම ප්‍රදේශය හඳුන්වනු ලැබුවේ ‘‘සාගිනි කලාපයක් ’’ ලෙසයි. බඩගිනියි… අපි ඉන්නේ බඩගින්නේ යැයි සිංහල ශ්‍රමිකයන් නිතරම මැසිවිලි නැගූ අතර ඒ නිසාම මෙම ප්‍රදේශය Baddaginnie යනුවෙන් ප්‍රසිද්ධියට පත්ව තිබේ. තවත් අදහසක් අනුව සඳහන් වෙන්නේ මිණුම් කටයුතු වෙනුවෙන් ජේ. ජී. විල්මොට් මිනින්දෝරු මහතා මෙම ප්‍රදේශයට ගිය අතර ඔහුටත් නිතරම ඇසී ඇත්තේ ‘‘බඩගිනි ’’ යන වචනයයි. ඒ නිසා මේ ප්‍රදේශය ඔහු විසින් ‘‘බඩගිනි’’ යනුවෙන් නම් කරන ලදැයිද සඳහන් වේ. මෙම මිනින්දෝරුවරයා කාලයක් ලංකාවේ වාසය කළ බැවින් ඔහුට මේ සිංහල ව්‍යවහාරය හොඳින් හුරු පුරුදුව තිබුණි. මේ ප්‍රදේශය වෙනුවෙන් 1879 වසරේ තැපැල් කාර්යාලයක් ආරම්භ කරන ලද අතර ඔස්ටේ්රලියාවේ කීර්තිමත් කි‍්‍රකට් ක්‍රීඩකයෙකුව සිටි ‘‘ජෝර්ජ් (ජොනී) පාමර් 1880 සිට ඔහු මිය ගිය 1910 අගෝස්තු 22 වැනි දින දක්වා ‘‘බඩගිනි ’’ ගම්මානයේ ජීවත්ව සිටි බැව් වාර්තා වේ. සාගත කලාපයක් වුණ බඩගිනි නගරය තවමත් ජනශූන්‍ය කලාපයක්. 2006 වසරේ ජනගහන හා සංඛ්‍යාලේඛන අනුව බඩගිනි ගම්මානයේ ජනගහනය 480 ක් බැව් වාර්තා වේ. උපුටා ගැනීම – ඉරිදා දිවයින[ATTACH type="full"]84354[/ATTACH][ATTACH type="full"]84354[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom