Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
ඕස්ට්‍රේලියාවේ Automobile course ඒකක් කරන්න කැමති අය එන&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕස්ට්‍රේලියාවේ Automobile course ඒකක් කරන්න කැමති අය එන&#

මේ දවස්ටිකේ elakiri.com එකේ එක එක post දැකල මට හිතුනා මේගැන කට්ටියව දැනුවත් කරන්න පොඩි post එකක් දාන්න කියලා.අනික ඉන්දියන් සාගරයේ අමුතු ඇටේට ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා හිතාගන්නවත් බැහැනේ..

මුලින්ම කියන්න ඕන දැනට Aussy ගිහින් වෙන එකෙක් ගොඩ යන්න හදනකොට ඉර්ෂ්‍ය කරන , වල කපන, හරස්වෙන එවුන්ටනම් නෙමෙයි.

මචංලා ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් වල technical collage එකකට (හරියට TAFE-NSW වගේ technical collage එකක්) මේ දවස්වල අයදුම් පත් කැඳවනවා, මෙල්බර්න් වල විතරක් නෙමේ ඇත්තටම මේකේ එක ශාකාවක් සිඩ්නි වලත් තියෙනවා,

මේකේ ඇති විශේෂය නම් මේපාර ශ්‍රී ලංකාවේ අපිටත් අයදුම් කරන්න චාන්ස් එක ලැබිල තියෙන්නේ, ඒ විතරක් නෙමෙයි හැමෝම කරන්න අකමැති පෙන්නන්න බැරි IELTS විභාගය ඇත්තටම මේ technical collage එකට නම් ඕනෙම නැහැ(මේකට හේතුවක් නැතුවාම නෙමෙයි). ඒ වෙනුවට වෙනමම පොඩි ඉංග්‍රීසි පරීක්ෂණයක් තියෙනවා හරියට O/L ඉංග්‍රීසි paper එක වගේ, සාමාන්‍යන් පන්ති කාඹරයක් ඇතුලත බාවිතාවෙන ඉංග්‍රීසි (කථනය, ලියවීම) මේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට අන්තර්ගත කරලා තියෙන්නේ.

මේ පාඨමාලාවට වයස අවුරුදු 20 සිට 35 දක්වා ඕනෑම කෙනෙකුට අයදුම්කරන්න පුළුවන්. පාඨමාලා කාලය සති 10ක නිවාඩු කාලයක් එක්ක සම්පුර්ණ සති 70ක් වෙන්නේ.

CGTTI- ජර්මන් ටෙක් / AETI - ජපන් ටෙක් / NAB ආධුනිකත්ව පුහුණු ආයතනවල, පුර්ණකාලිනව හෝ අර්ධ කාලීනව මෝටර් කාර්මික ශිල්පය පිලිබඳ පාඨමාලා හැදෑරු අයටද මේ සඳහා අයදුම්කළ හැකිවීමද මෙහි ඇති තවත් විශේෂත්වයක්.

AUR30616 - Certificate III in Light Vehicle Mechanical Technology කියන course එක තමයි අපිට මේ technical collage එකේ මුලින්ම කරන්න ලැබෙන්නේ. කැමතිනම් Certificate III සිට Certificate IV සහ Diploma වෙනකන්ම කරන්න පුළුවන්.

වැදගත්ම එක අමතක වුනා කියහන්කෝ Course fee එක, AUD $ 15,000 වෙනවා ඒ කියන්නේ ලක්ෂ 18.5ක් විතර වෙනවා. මේ course fee එකට අමතරව immigration lawyer charges, student visa fee - Insurance, documentation process fee මේ ඔක්කොම ලක්ෂ 21ක් විතර නම් යනවා. මගේ නම් අදහස කවුරුහෝ යන්න හිතනවානම් උපරිම ලක්ෂ 25වත් අතේ තියෙන්න ඕන.

හොඳම සීන් එකනම් සල්ලි සතයක් වත් මුලින් ගෙවන්න ඇත්තෙම නැහැ VISA හරි යනකන්. හැබැයි (documents part ekanam tiakak තියෙනවා)

තවත් එකක් කියන්න අමතක උනා IT, Accounting, architect වෙනත් degree වගේ කරලා මේ මාර්ගයෙන් aussy පනින්න කවුරුවත් හිතන් ඉනනවානම් දැන්ම හිතින් මේ ගැන අමතක කරන්න, දැනටත් එහෙම කට්ටිය try කරන හන්දයි එහෙම දැම්මේ. Visa ලැබෙන්නේ නම් නැහැ මොකද මේ course එක target කරලා තියෙන්නේ මුල ඉඳලාම Automobile කරන්න කැමති O/L , A/L කරලා ඉවරකල අපේ නංගිලා මල්ලිලාට හා Automobile අංශයෙන් ඉහලට යන්න කැමති, දැනටමත් ඒ පිළිබඳව අත්දැකීමක් ඇති, මම මුලින්ම කියපු Tec වල ඉගෙන ගෙන අවසන් කරපු අපේ තරුණ තරුණියන්ටයි.

විශේෂ හේතුවක් මත මම මෙම Technical collage එකේ නම Links, වෙබ් site එක , ඇයි මේ Technical collage එකට IELTS අවශ්‍ය නොවන හේතුව සඳහන් කරන්නේ නැහැ . මොකද මේක කවුරු හෝ ගොඩයන්න පාරක් මිස ප්රචාරක දැන්වීමකුත් නෙමෙයි.

මේ සඳහා වැඩි විස්තර කැමති කෙනෙක් ඉන්නවා නම් මාව අමතන්න

0715713472

0782543285

[QUOTE="monazark, post: 24421477, member: 262389"] [b]ඕස්ට්‍රේලියාවේ Automobile course ඒකක් කරන්න කැමති අය එන&#[/b] මේ දවස්ටිකේ elakiri.com එකේ එක එක post දැකල මට හිතුනා මේගැන කට්ටියව දැනුවත් කරන්න පොඩි post එකක් දාන්න කියලා.අනික ඉන්දියන් සාගරයේ අමුතු ඇටේට ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා හිතාගන්නවත් බැහැනේ.. මුලින්ම කියන්න ඕන දැනට Aussy ගිහින් වෙන එකෙක් ගොඩ යන්න හදනකොට ඉර්ෂ්‍ය කරන , වල කපන, හරස්වෙන එවුන්ටනම් නෙමෙයි. මචංලා ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් වල technical collage එකකට (හරියට TAFE-NSW වගේ technical collage එකක්) මේ දවස්වල අයදුම් පත් කැඳවනවා, මෙල්බර්න් වල විතරක් නෙමේ ඇත්තටම මේකේ එක ශාකාවක් සිඩ්නි වලත් තියෙනවා, මේකේ ඇති විශේෂය නම් මේපාර ශ්‍රී ලංකාවේ අපිටත් අයදුම් කරන්න චාන්ස් එක ලැබිල තියෙන්නේ, ඒ විතරක් නෙමෙයි හැමෝම කරන්න අකමැති පෙන්නන්න බැරි IELTS විභාගය ඇත්තටම මේ technical collage එකට නම් ඕනෙම නැහැ(මේකට හේතුවක් නැතුවාම නෙමෙයි). ඒ වෙනුවට වෙනමම පොඩි ඉංග්‍රීසි පරීක්ෂණයක් තියෙනවා හරියට O/L ඉංග්‍රීසි paper එක වගේ, සාමාන්‍යන් පන්ති කාඹරයක් ඇතුලත බාවිතාවෙන ඉංග්‍රීසි (කථනය, ලියවීම) මේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට අන්තර්ගත කරලා තියෙන්නේ. මේ පාඨමාලාවට වයස අවුරුදු 20 සිට 35 දක්වා ඕනෑම කෙනෙකුට අයදුම්කරන්න පුළුවන්. පාඨමාලා කාලය සති 10ක නිවාඩු කාලයක් එක්ක සම්පුර්ණ සති 70ක් වෙන්නේ. CGTTI- ජර්මන් ටෙක් / AETI - ජපන් ටෙක් / NAB ආධුනිකත්ව පුහුණු ආයතනවල, පුර්ණකාලිනව හෝ අර්ධ කාලීනව මෝටර් කාර්මික ශිල්පය පිලිබඳ පාඨමාලා හැදෑරු අයටද මේ සඳහා අයදුම්කළ හැකිවීමද මෙහි ඇති තවත් විශේෂත්වයක්. AUR30616 - Certificate III in Light Vehicle Mechanical Technology කියන course එක තමයි අපිට මේ technical collage එකේ මුලින්ම කරන්න ලැබෙන්නේ. කැමතිනම් Certificate III සිට Certificate IV සහ Diploma වෙනකන්ම කරන්න පුළුවන්. වැදගත්ම එක අමතක වුනා කියහන්කෝ Course fee එක, AUD $ 15,000 වෙනවා ඒ කියන්නේ ලක්ෂ 18.5ක් විතර වෙනවා. මේ course fee එකට අමතරව immigration lawyer charges, student visa fee - Insurance, documentation process fee මේ ඔක්කොම ලක්ෂ 21ක් විතර නම් යනවා. මගේ නම් අදහස කවුරුහෝ යන්න හිතනවානම් උපරිම ලක්ෂ 25වත් අතේ තියෙන්න ඕන. හොඳම සීන් එකනම් සල්ලි සතයක් වත් මුලින් ගෙවන්න ඇත්තෙම නැහැ VISA හරි යනකන්. හැබැයි (documents part ekanam tiakak තියෙනවා) තවත් එකක් කියන්න අමතක උනා IT, Accounting, architect වෙනත් degree වගේ කරලා මේ මාර්ගයෙන් aussy පනින්න කවුරුවත් හිතන් ඉනනවානම් දැන්ම හිතින් මේ ගැන අමතක කරන්න, දැනටත් එහෙම කට්ටිය try කරන හන්දයි එහෙම දැම්මේ. Visa ලැබෙන්නේ නම් නැහැ මොකද මේ course එක target කරලා තියෙන්නේ මුල ඉඳලාම Automobile කරන්න කැමති O/L , A/L කරලා ඉවරකල අපේ නංගිලා මල්ලිලාට හා Automobile අංශයෙන් ඉහලට යන්න කැමති, දැනටමත් ඒ පිළිබඳව අත්දැකීමක් ඇති, මම මුලින්ම කියපු Tec වල ඉගෙන ගෙන අවසන් කරපු අපේ තරුණ තරුණියන්ටයි. විශේෂ හේතුවක් මත මම මෙම Technical collage එකේ නම Links, වෙබ් site එක , ඇයි මේ Technical collage එකට IELTS අවශ්‍ය නොවන හේතුව සඳහන් කරන්නේ නැහැ . මොකද මේක කවුරු හෝ ගොඩයන්න පාරක් මිස ප්රචාරක දැන්වීමකුත් නෙමෙයි. මේ සඳහා වැඩි විස්තර කැමති කෙනෙක් ඉන්නවා නම් මාව අමතන්න 0715713472 0782543285 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom